ජවිපෙ කරන දේශපාලනය මොකක්ද බං?

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    විජේවීරනෙ ජේවීපිය පටන්ගත්තෙ. ඌට තමයි දේශපාලන දර්ශනයක් තිබුනෙ. ඌට හිටියෙ අනුගාමිකයො කියල සෙට් එකක්. නැතුව දර්ශනයක් තිබුන තේරුන අය නෙවෙයි. ඌ මලාට පස්සෙ ඉතුරු උන ජෙප්පොන්ට දර්ශනයක් නෑ. රිජෙක්ට් වෙච්ච බඩුකෑලි උන්.

    මෙතන එලකිරියෙ ඉන්නෙත් උන්ම තමයි. මාක්ස්වාදෙටත් නෑ සමාජවාදෙටත් නෑ ධනවාදෙටත් නෑ. චන්දයක් එනකොට මුන්ට තියෙන ප්‍රධාන ප්‍රශ්නෙ පරදින එක කලින්ම දැනගැනීම. ඊට පස්සෙ පරාජයට හේතු කීම.

    94ට පස්සෙ දිගටම ප්‍රධාන පක්ෂයකට සක්කයක් ගහනව එතකොට ඒ ප්‍රධාන පක්සෙ දිනුවොත් ඒ තමන් හින්ද කියල කියන්න. ඊට පස්සෙ සක්කෙ ගලෝගන්නව අවුරුද්දක් විතර යනකොට නැත්නම් තමන්ට පැවැත්මක් නැති නිසා

    :yes:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    "අනුරාතල්" කියලා ජාතියක් දන්නවද ?
    ඒක මාරයි.උදාහරණෙකින් කියනවනං මෙහෙමයි.
    ඔන්න පැණි වරකාවක් තියෙනවා. උන්හිටි ගමන් ඕකට ඈත ඉඳං හෙණයක් එනවා. මේක ඉතිං වරකාවට ආදරේ අයට හිත රිදෙන ලොකු ක්ෂිතිමය මෙව්වා එකක්. තව ටිකෙන් ලොකු එකෙන්ම කෙළවෙන්නයි යන්නේ.
    අන්න එතකොට කට්ටිය මෙන්න මෙහෙම ඒවා අහන්න පටන් ගන්නවා.
    ඔය අකුණ එන පාරේ අනුර හිටියොත් මොනවා කරයිද?
    පැලවත්තට අකුණක් ආවොත් අනුර මොනවා කරයිද?
    පැණි වරකාවේ අයිතිකාරයා අනුර නං මොනවා වෙයිද?
    අකුණ ගමන් කරන වේගය V නම්ද, අකුණ දැක අනුර දුවන වේගය Va ද නම්, අනුරගේ මූණේ ඇති ඉන්නාගේ වර්ගඵලය කීයද?

    එතකොට අර අකුණෙන් කෙළවීමට නියමිත සේරම එකතුවෙලා අනුරගේ ඉන්නා විභාජනය කරලා පට්ටම ආතල් එකක් ගන්නවා.
    හැමෝටම සතුටුයි.ඔන්න ඕකට තමයි කියන්නේ "අනුරාතල්" කියලා.

    ~ලිව්වේ charmi sam~

    :lol:
     
    උබ අහපු හින්ද අයෙ කියන්න..
    1. මම ජෙප්පෙක් නෙම් මචන් අනික් උන්ගේ බොරුව ඇති උන එකෙක්.. උන් දෙගොල්ලම එකයි කියන එකයි මගේ මතය..උන් අපිට පේන්න වෙන් වෙලා හිටියට එක වල්ලෙ පොල්..
    2.උඹ දැන් ජවිපෙට වොට් කරන්න නේ ඔහොම දේශපාලන බාවිතය ගැන හොයන්නේ.. හරි ජවිපෙට දුන්නේ නැති නම් කාටද දෙන්න තියෙන් නේ කියල හිතපන්.. අර කොහොමත් හොර පක්ශ දෙක..
    3. ඉතින් මගේ තර්කය උබ ඇස් ඉදිරිපිට හොර පක්ශ 2ක් කියල ඔප්පු වෙලා තියන පක්ශ වලට චන්දෙ දෙන්න හොරු ද දන්නැති පක්සයක් හොරුද කියල හාර හාර හොයනව,,

    එක වැඩක් තියනව කියල හිතනවද??

    මචං ජෙප්පෝ කරන දේ අහන්න ජෙප්පෙක් වේනන ඕන නැ...ඔන්න ඕකම තමයි ජෙප්පන්ගේ තියන අවුල......උඹ ජෙප්පෙක් නෙමෙයි නම් ජෙප්පෝ ගැන ප්‍රශ්න කරන්න එපා......ජෙප්පන්ගේ තියනවා නිකම් කුරාණය පස්සේ යන අන්තවාදීන්ගේ වගේ මහ ගෝත්‍රික කමක්.......මේ රටේ පුරවැසියෙක් විදිහට ඕන දේශපාලන පක්ෂයක් ප්‍රශ්න කරන්න මට පුළුවන්................මහින්ද ගේ හෝ රනිල්ගේ දේශපාලන භාවිතය ගැන කතා කරන්න ඕන නම් මම ඒ නමින් ත්‍රෙඩ් අරිනවා......කරලත් තියනවා.........මම මෙතන ප්‍රශ්න කරන්නේ ජවිපෙ ගැන..........

    කොහෙද හොර පක්ෂ තියෙන්නේ? පක්ෂ වල හොරු ඉන්නවා මිසක්........ජවිපෙට මේ තරම් දූෂණ චෝදනා නැත්තේ ජවිපෙ කවදාවත් බලයේ සිටියේ නැති නිසා...........හැබැයි වෙන ක්‍රම වලින් රටට කරන්න පුළුවන් උපරිම හානිය ජෙප්පෝ කරලා තියෙනවා............මචං රටකට හානි කරන්න හොරක්ම කරන්නම ඕන නැ.......දැන් දෙමළ සන්ධානය ලංකාවට ලොකුවට හානි කරන්නේ..ඒ හොරකම් කරලා නෙමෙයි්‍.....

    තව එක දෙයක්.. මේක මගේ කල්පිතයක් හරියන්න පුලුවන් වරදින්න්න පුලුවන්..නිකන් මම කියන්නේ
    ජවිපෙ පක්සයක් නේ.. උනුත් කැමතිනේ ජනාදිපති වරනයක් ගොඩ දාන්න.. 2020 හැමොගෙම හීනයක්.. උන්ටත් පක්ශ වශයෙන් ආර්තික ප්‍රස්න ඇති නේ
    මගේ තර්කය දැනට ජ්ප්පො ඔය එක එකාගේ එල්ලිල ඉන්නෙ පැවැත්මට..
    මේ චන්දේ ටිකක් ඇදලා පලාත් සබා සැලකිය යුතු ප්‍රමානයක් ගොඩ ගියොත් උන්ගේ 2020 හීනෙ වෙනුවෙන් උන් ස්වධීන වෙයි පක්ශයක් විදියට..

    අනේ නැ මචං, ජෙප්පන්ගේ ඉහළ පුටු වල ඉන්න අයට ජනාධිපති වරණ තියා ආණ්ඩු පවත්වන හීනවත් නැ......ඒ අයට තියෙන්නේ CONTRACT එකක්....ඒ තමයි රටේ බෙදුම්වාදී රනිල්ගේ වැඩ පිළිවෙල සාර්ථක කරගන්න වාතාවරණය හදලා දෙන එක.....අන්න ඒ නිසා තමයි රනිල්ගේ ආන්දෝලනාත්මක වැඩ වලදි අනුර කුමාරගේ පුස් වෙඩි විතරක් තියෙන්නේ.............

    "අනුරාතල්" කියලා ජාතියක් දන්නවද ?
    ඒක මාරයි.උදාහරණෙකින් කියනවනං මෙහෙමයි.
    ඔන්න පැණි වරකාවක් තියෙනවා. උන්හිටි ගමන් ඕකට ඈත ඉඳං හෙණයක් එනවා. මේක ඉතිං වරකාවට ආදරේ අයට හිත රිදෙන ලොකු ක්ෂිතිමය මෙව්වා එකක්. තව ටිකෙන් ලොකු එකෙන්ම කෙළවෙන්නයි යන්නේ.
    අන්න එතකොට කට්ටිය මෙන්න මෙහෙම ඒවා අහන්න පටන් ගන්නවා.
    ඔය අකුණ එන පාරේ අනුර හිටියොත් මොනවා කරයිද?
    පැලවත්තට අකුණක් ආවොත් අනුර මොනවා කරයිද?
    පැණි වරකාවේ අයිතිකාරයා අනුර නං මොනවා වෙයිද?
    අකුණ ගමන් කරන වේගය V නම්ද, අකුණ දැක අනුර දුවන වේගය Va ද නම්, අනුරගේ මූණේ ඇති ඉන්නාගේ වර්ගඵලය කීයද?

    එතකොට අර අකුණෙන් කෙළවීමට නියමිත සේරම එකතුවෙලා අනුරගේ ඉන්නා විභාජනය කරලා පට්ටම ආතල් එකක් ගන්නවා.
    හැමෝටම සතුටුයි.ඔන්න ඕකට තමයි කියන්නේ "අනුරාතල්" කියලා.

    ~ලිව්වේ charmi sam~

    අනේ නැ...මචං අනුර මොනා කරයිද? හිටියේ නැත්තම් කොහොමද වගේ තදබල ගොන් කතා නෙමෙයි...........මම අහන්නේ වර්තමානයේ ජවිපෙ විශේෂයෙන් අනුරගේ වර්තමාන දේශපාලන භාවිතය ගැන...........

    හැමදාම වගේ ජෙප්පන්ට ප්‍රශ්නයකට උත්තරයක් දෙන්න බැනේ ද? අර බෙදුම්වාදයට පිළිතුර මොකක්ද ඇහුවාම දශක ගාණක් පරණ විජේවීරගේ හෑල්ලක් දෙනවා....ඒ වගේ තමයි...දැන් මට ලින්ක් දෙන වෙලාවේ...මම අහපු ප්‍රශ්න වලට උත්තර දියන්කෝ
     
    Last edited:
    1. ඇයි රනිල් ගේන බෙදුම්වාදී ව්‍යවස්ථාවට ජවිපෙ සහාය දෙන්නේ?
    2. ඇයි රටට එරෙහි ජිනිවා යෝජනාවට සහාය දෙන්නේ?
    3. ඇයි එට්කා වලට නිකම් ළාමක විරෝධය දක්වලා නිකම් ඉන්නේ
    4. ඇයි ත්‍රි මල වරාය, හම්බන්තොට වරාය විකුණද්දි ළාමක විරෝධයක් දීලා නිකම් ඉන්නේ
    5. ඇයි රටේ ප්‍රශ්න වැඩි වෙන මැතිවරණ ක්‍රමයක් ඇති කරන්න අනුර කුමාර උදව් කළේ?
    6. බෙදුම්වාදයට සහාය වෙන විදිහට රනිල් වැඩ කරද්දි ඇයි ඒ ගැන වචනයක් වත් නොකියන්නේ
    --
    හා
    ්7. රටම දන්න බෙදුම්වාදීන් වෙච්ච 2005 දි ජවිපෙට ජාතිවාදීන් කිව්ව නිර්මාල් රන්ජිත්ලා වගේ ඩයල් දැන් ජවිපෙ එක්ක ඉන්නේ ඇයි? නිර්මාල් රන්ජිත් මතය වෙනස් කරලා ද ජවිපෙ මතය වෙනස් කරලාද? මම දන්නා තරමින් නිර්මාල් රන්ජිත් නම් එතැනමය.
     
    ජවිපෙ නවතම මොඩල් එක............

    සුනිල් පෙරේරා........

    රටේ සංස්කෘතියට වෛරකරන
    හීන මානයෙන් පෙළෙන
    සිංහල බෞද්ධ විරෝධී
    රනිල් ගේ දේශපාලනය පසුපස ගිය
    රටේ දේශපාලන යතාර්ථය ගැන කිසිම දෙයක් නොදන්නා........
    ඔහේ නිකම් කියවන.......
    ගොන් පණ්ඩිතාය........නියමෙට වර්ජතමාන විපෙ නියෝජනය කරයි........

    sunilperera.jpg
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo

    ඇත්ත, ජව්පෙ රැස්වීමක් පෙරේදා තිබ්බා පැපිලියාන කිට්ටුව තැනක. ඒකෙ ප්‍ර්ධාන දේශකයෙක් නිර්මාල්. මට පුදුමත් හිතුනා.. ඒත් සුනිල් පෙරේරා වගෙ උනුත් ඉන්න ජවිපෙ දේශප්‍රේමී භූමිකාවෙන් දේශද්‍රෝහී ගොඩට සංක්‍රමණය වෙලා...
     
    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura

    ඒ කාලේ තමයි ජවිපෙ අලුත්ම ස්ටාර් මතුවුණේ..ඒ තමයි අනුර කුමාර....රාජපක්ෂ ගේ රජයේ ක්‍රියාකලාපය ගැන සෑහෙන විවේචන ඉදිරිපත් කරපු කෙනා එයා.......මිනිස්සුන්ට වැදෙන්න කතා කළා.........රාජපක්ෂ හොර කන හැටි තමයි මාතෘකාව...........අපිත් පිළිගත්තා.........වේදිකාවෙදි කතා කරන්න බැරි රනිල් වෙනුවේන මාකටින් වැඩේ කළේ අනුර කුමාර....කොහොම හරි සියළු දෙනා එකතු වෙලා 2015 දි මහින්ද එළවා ගත්තා
    AnuraKumara.jpg

    මෙහෙම කියන්නේ මොන හේතුවක් මතද? රනිල් වෙනුවෙන් මාකටින් කළා කියන්න එක සාධකයක් වත් පෙන්නුවානම් හොදයි නේද?
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    ජවිපෙ නවතම මොඩල් එක............

    සුනිල් පෙරේරා........

    රටේ සංස්කෘතියට වෛරකරන
    හීන මානයෙන් පෙළෙන
    සිංහල බෞද්ධ විරෝධී
    රනිල් ගේ දේශපාලනය පසුපස ගිය
    රටේ දේශපාලන යතාර්ථය ගැන කිසිම දෙයක් නොදන්නා........
    ඔහේ නිකම් කියවන.......
    ගොන් පණ්ඩිතාය........නියමෙට වර්ජතමාන විපෙ නියෝජනය කරයි........

    කට්ටියට සුනිල්වම විතරයි පෙනිලා තියෙන්නේ අනික් කතා කරපු එක කලා කාරයෙක් වත් පෙනිලා නෑ... ඇයි බං එහෙම??
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    ඕකට කියන්නේ උපන් ගොන් කමද උපන්ගෙයි වහල් කමද??
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,878
    113
    -~උලක් උඩ-~

    ඇත්ත, ජව්පෙ රැස්වීමක් පෙරේදා තිබ්බා පැපිලියාන කිට්ටුව තැනක. ඒකෙ ප්‍ර්ධාන දේශකයෙක් නිර්මාල්. මට පුදුමත් හිතුනා.. ඒත් සුනිල් පෙරේරා වගෙ උනුත් ඉන්න ජවිපෙ දේශප්‍රේමී භූමිකාවෙන් දේශද්‍රෝහී ගොඩට සංක්‍රමණය වෙලා...

    ඇත්ත:yes::yes:
     
    මෙහෙම කියන්නේ මොන හේතුවක් මතද? රනිල් වෙනුවෙන් මාකටින් කළා කියන්න එක සාධකයක් වත් පෙන්නුවානම් හොදයි නේද?

    අනේ මචං ඒක පැහැදිලියි නේ......

    කට්ටියට සුනිල්වම විතරයි පෙනිලා තියෙන්නේ අනික් කතා කරපු එක කලා කාරයෙක් වත් පෙනිලා නෑ... ඇයි බං එහෙම??

    මේ මුළු ත්‍රෙඩ් එකේම උඹ දැක්කේ මම සුනිල් ගැන කතා කරලා විතරක් වගේ ද? ජවිපෙ 2005/6 කාලෙදි පෙනී හිටිය ඒකීය රට වෙනුවේන ත්‍රස්තවාදය පරාජය කළ යුතුයි කියන ලයින් එකේ අද නැනේ.....

    ..භය..

    ඔව් බං...අපිට රට ගැන බයයි.......රනිල් ගේන්න හදන ව්‍යවස්ථාව ගැන බයයි...උඹට ජෙප්පන්ට රනිල් ගේ ව්‍යවස්ථාව ගැන බය නැද්ද?
     
    මොන මොන හේතු නිසාද එක පැහැදිලි වෙන්නේ?

    උඹ කියන්නේ මහින්ද 2015 දි පරාද වෙන්න අනුර කුමාර ස්ටේජ් වල කැගහපුවා බලපෑවේ නැ කියලද?

    2010 වගේ වෙනකම් ජවිපෙ කවදාවක් යු එන් පි එකත් එක්ක සන්ධාන ගත වෙලා නැ....ඒක තමයි ඉතිහාසයේ පළවෙනි අවස්ථාව...........

    මෙච්චර කල් නිදහස් පක්ෂය එක්කයි ජවිපෙ ගොඩක් හිටියේ........

    උඹ කියන්නේ 2015 යහපාලනය ගේන්න අනුර කුමාර මහන්සි වුණේ නැ කියලද?
     
    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura

    උඹ කියන්නේ මහින්ද 2015 දි පරාද වෙන්න අනුර කුමාර ස්ටේජ් වල කැගහපුවා බලපෑවේ නැ කියලද?

    2010 වගේ වෙනකම් ජවිපෙ කවදාවක් යු එන් පි එකත් එක්ක සන්ධාන ගත වෙලා නැ....ඒක තමයි ඉතිහාසයේ පළවෙනි අවස්ථාව...........

    මෙච්චර කල් නිදහස් පක්ෂය එක්කයි ජවිපෙ ගොඩක් හිටියේ........

    උඹ කියන්නේ 2015 යහපාලනය ගේන්න අනුර කුමාර මහන්සි වුණේ නැ කියලද?

    මහින්ද පරද්දන්න ජවිපෙ ප්‍රමුඛ කාර්යභාරයක් කළා. ඒක හරි. අනිවාර්යෙන් ඒ කෑගහපුවා අනිවාර්යෙන් මහින්ද පරදින්න බලපෑවා. ඒ කියපු දේවල් වැරදිද? මහින්ද පරද්දන එක ඒ වෙලාවේ අනිවාර්යෙන් කල යුතුව තිබුණු දෙයක්.

    ජවිපෙ කවද්ද බන් යූ.එන්.පී. එක එක්ක සන්ධානගත උනේ?

    2015 ජවිපෙ ට අවශ්‍ය උනේ මහින්දව බලයෙන් අයින් කිරීම පමණයි. ඒ වෙලාවේ ජවිපෙන් ජනාධිපති අපේක්ෂකයෙන් ඉදිරිපත් කරන එක ප්‍රයෝගික නෑ. එහෙම උනානම් ආයේ මහින්ද දිනන්න තිබුන චන්ද බෙදෙන නිසා. ඒ නිසයි ජවිපෙ මහින්ද බලයෙන් පහකරන්න කැගැහුව වගේම අලුතින් හැදෙන්නේ මේ වගේ සම්මුතිවාදී ආණ්ඩුවක් බවත්, ඉල්ලීම් දිනාගැනීමට හැමදෙනාම සටන් කල යුතු බවත් කිව්වේ.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ

    උඹ කියන්නේ මහින්ද 2015 දි පරාද වෙන්න අනුර කුමාර ස්ටේජ් වල කැගහපුවා බලපෑවේ නැ කියලද?

    2010 වගේ වෙනකම් ජවිපෙ කවදාවක් යු එන් පි එකත් එක්ක සන්ධාන ගත වෙලා නැ....ඒක තමයි ඉතිහාසයේ පළවෙනි අවස්ථාව...........

    මෙච්චර කල් නිදහස් පක්ෂය එක්කයි ජවිපෙ ගොඩක් හිටියේ........

    උඹ කියන්නේ 2015 යහපාලනය ගේන්න අනුර කුමාර මහන්සි වුණේ නැ කියලද?

    wuna. that's a deal. salli walata