උබ අහපු හින්ද අයෙ කියන්න..
1. මම ජෙප්පෙක් නෙම් මචන් අනික් උන්ගේ බොරුව ඇති උන එකෙක්.. උන් දෙගොල්ලම එකයි කියන එකයි මගේ මතය..උන් අපිට පේන්න වෙන් වෙලා හිටියට එක වල්ලෙ පොල්..
2.උඹ දැන් ජවිපෙට වොට් කරන්න නේ ඔහොම දේශපාලන බාවිතය ගැන හොයන්නේ.. හරි ජවිපෙට දුන්නේ නැති නම් කාටද දෙන්න තියෙන් නේ කියල හිතපන්.. අර කොහොමත් හොර පක්ශ දෙක..
3. ඉතින් මගේ තර්කය උබ ඇස් ඉදිරිපිට හොර පක්ශ 2ක් කියල ඔප්පු වෙලා තියන පක්ශ වලට චන්දෙ දෙන්න හොරු ද දන්නැති පක්සයක් හොරුද කියල හාර හාර හොයනව,,
එක වැඩක් තියනව කියල හිතනවද??
මචං ජෙප්පෝ කරන දේ අහන්න ජෙප්පෙක් වේනන ඕන නැ...ඔන්න ඕකම තමයි ජෙප්පන්ගේ තියන අවුල......උඹ ජෙප්පෙක් නෙමෙයි නම් ජෙප්පෝ ගැන ප්රශ්න කරන්න එපා......ජෙප්පන්ගේ තියනවා නිකම් කුරාණය පස්සේ යන අන්තවාදීන්ගේ වගේ මහ ගෝත්රික කමක්.......මේ රටේ පුරවැසියෙක් විදිහට ඕන දේශපාලන පක්ෂයක් ප්රශ්න කරන්න මට පුළුවන්................මහින්ද ගේ හෝ රනිල්ගේ දේශපාලන භාවිතය ගැන කතා කරන්න ඕන නම් මම ඒ නමින් ත්රෙඩ් අරිනවා......කරලත් තියනවා.........මම මෙතන ප්රශ්න කරන්නේ ජවිපෙ ගැන..........
කොහෙද හොර පක්ෂ තියෙන්නේ? පක්ෂ වල හොරු ඉන්නවා මිසක්........ජවිපෙට මේ තරම් දූෂණ චෝදනා නැත්තේ ජවිපෙ කවදාවත් බලයේ සිටියේ නැති නිසා...........හැබැයි වෙන ක්රම වලින් රටට කරන්න පුළුවන් උපරිම හානිය ජෙප්පෝ කරලා තියෙනවා............මචං රටකට හානි කරන්න හොරක්ම කරන්නම ඕන නැ.......දැන් දෙමළ සන්ධානය ලංකාවට ලොකුවට හානි කරන්නේ..ඒ හොරකම් කරලා නෙමෙයි්.....
තව එක දෙයක්.. මේක මගේ කල්පිතයක් හරියන්න පුලුවන් වරදින්න්න පුලුවන්..නිකන් මම කියන්නේ
ජවිපෙ පක්සයක් නේ.. උනුත් කැමතිනේ ජනාදිපති වරනයක් ගොඩ දාන්න.. 2020 හැමොගෙම හීනයක්.. උන්ටත් පක්ශ වශයෙන් ආර්තික ප්රස්න ඇති නේ
මගේ තර්කය දැනට ජ්ප්පො ඔය එක එකාගේ එල්ලිල ඉන්නෙ පැවැත්මට..
මේ චන්දේ ටිකක් ඇදලා පලාත් සබා සැලකිය යුතු ප්රමානයක් ගොඩ ගියොත් උන්ගේ 2020 හීනෙ වෙනුවෙන් උන් ස්වධීන වෙයි පක්ශයක් විදියට..