ජවිපෙ ගෝතයෝ

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ජවිපෙ ගෝතයෝ එක්ක එකතු වෙලා වැඩවර්ජන කරන උන්ගේ පඩිය කපන්න ඕනේ මේ වෙලාවේ. ත්‍රස්තවාදියෝ වගේනේ. ආයෝජන කලාප වැඩවර්ජනය කරවනවා කිව්වා නේද අර වසන්ත කියන ගෝත ඇම්බැට්ටයා. එවෙලෙම කෑමත් ලැබුනා ඌට 😂
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    India Today දැන් පෙන්නුවා මේ ජනාධිපති රාත්‍රිය ගතකරන මාලදිවයිනේ 7 🌟 hotel එක. එක් රැයකට ඉන්දීය රුපියල් ලක්ෂ 5 හෙවත්, ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 22.3ක්.. රෝමය ගිණිගද්දි නීරෝ වීනා වයනවා වගේ අපේ අහිංසක තරුණ තරුණියන් කඳුලුගෑස් කාලා පාරේ වැටෙන වෙලාවෙ අර්බුධය හදපු කෙනා ෆුල් සැපෙන්.. බලන්න වීඩියෝ එක..

    • Like
    Reactions: Sen-lu

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    India Today දැන් පෙන්නුවා මේ ජනාධිපති රාත්‍රිය ගතකරන මාලදිවයිනේ 7 🌟 hotel එක. එක් රැයකට ඉන්දීය රුපියල් ලක්ෂ 5 හෙවත්, ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 22.3ක්.. රෝමය ගිණිගද්දි නීරෝ වීනා වයනවා වගේ අපේ අහිංසක තරුණ තරුණියන් කඳුලුගෑස් කාලා පාරේ වැටෙන වෙලාවෙ අර්බුධය හදපු කෙනා ෆුල් සැපෙන්.. බලන්න වීඩියෝ එක..

    ෆ්රී නේද මාලදිවයිනේ ජනාධිපතිත් මෙහෙට පැන්නා නේ කේස් එකක් වෙලා කලගුන සලකන්න ඇත්තේ ඔය. ඉන්දියාව ඔච්චර පුක දෙන්නේ නිකන් නම් නෙමෙයි