India Today දැන් පෙන්නුවා මේ ජනාධිපති රාත්රිය ගතකරන මාලදිවයිනේ 7

hotel එක. එක් රැයකට ඉන්දීය රුපියල් ලක්ෂ 5 හෙවත්, ශ්රී ලංකා රුපියල් ලක්ෂ 22.3ක්.. රෝමය ගිණිගද්දි නීරෝ වීනා වයනවා වගේ අපේ අහිංසක තරුණ තරුණියන් කඳුලුගෑස් කාලා පාරේ වැටෙන වෙලාවෙ අර්බුධය හදපු කෙනා ෆුල් සැපෙන්.. බලන්න වීඩියෝ එක..