හැම පවුලකටම වගේ ජවිපෙ නිසා මැරිච්ච නෑදෑයෙක් හිතවතෙක් අනිවා ඉන්නවා. ඒ පවුල් ජීවත් වෙනකම් ජවිපෙට කවදාවත් දිනුමක් නෑ. අනික ජවිපෙට ඒ ශාපයෙන් නිදහස් වෙන්නත් බෑ. කොටින්ම ක්යනවා නම් මිනී මරු පක්ශයක්නේ බන්. පක්ශේ තහනම් කරාම තුවක්කුව අතට ගන්න එකද බුද්දිමත්කම?
අනික තමයි ජවිපේ කවදාවත් වැරැද්දක් නිවරදි කරලා වැරර්දි කරන අයව නිවරදි කරන්නේ නෑ. ජවිපෙට ඕනේ උද්ගෝශන කරලා වැඩ වර්ජන කරන්න. රට කාලකන්නි වෙන එක ගැන ජවිපෙට අදාල නෑ. මේවා හිතා මතා කරන වැඩ කියලා පැහැදිලිවම පේනවා. ජවිපේ කරන හැම වැඩක්ම වැරදියි කියන්නේ නෑ හැබැයි කුහක දේශපාලනය කාගෙත් තියෙනවා.
මෝඩ කතා කියන්න එපා බන් ජවිපෙ නිසා මරුන කියන්නේ එහෙනම් උබලගේ පක්ෂෙන් කිදෙන්ක් ජවිපෙ සම්ජිකයෝ මරල දල තියනවද ?/ අනික කැරැල්ලක් කියන්නේ අය්ටුද වලින් කරන දෙයක් එකේදී මිනිස්සු නැති වෙන්ව. දෙපැත්තෙන්ම.
පක්ෂය තහනම් කරලා එක එකාව මරන්න ගත්තම්ම කරන්න දෙයක් නැතිම තැන තමයි පක්ෂය යුද අතට ගන්නේ නැතුව තහනම් කරපු ගමන්. වෙඩි තියාගෙන් වෙඩි තියාගෙන් ගියේ නැහැ. උබල දැක්කේ නැහැ තම යු එන පි එකේ හැටි බලාගමුකෝ ඉස්සරහට


.
දැන් හමබන්තොට උද්ගෝෂණය කලේ ජවිපෙන්ද ඕනි කෙන්ක්ට සේවක අයිතිවාසිකම් අනුව වර්ජනය කරන්න තියනවා අයිතිය. රට කාලකන්නි වෙන් එක උබලටයි බන් අදාළ නැත්තේ ?? නැත්ට්ජ්ම් බැදුම් කර කෙස් වලට වන වින්ශයට කටවහගෙන් ඉන්නවද ?/ උබලට ඕනි මහින්ද හරි කමක් නැහැ ඇවිත් යු එන පි එක දිනනවානම් එච්චරයි/ ඇත්තටම උබලත් එක්ක බලනකොට මහින්ද පාක්ෂිකයෝ හොදයි උන් එක පුදගලයෙක් උදාවත් රැදිලා ඉන්නව. උවලට විජයකාලාත් හොදයි, ජෝන් අමරතුන්ගත් හොදයි

බදුර්දිනුත් හොදය
කොහොමත් ඉස්සරහට යු එන පි කාරයොඉ තමයි අපිත් එක්ක මාරවෙස වෙලා ඉන්නේ හෙළුව ගැලවෙනකොට
