ජවිපෙ ඩීල් දේශපාලනය !!!

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කොහොමද යකෝ කාලෙකින් මොනාද විස්තර ?? විමලය උබට දීපු වහෙන් අන්කේ මොකද්ද බන්:rofl:

    ආ... කෑල්ලක් සෙට් උනා ‍එ්කයි ආවෙ නැත්තෙ... දැන් ඒක නෑ..... විමල දුන්නෙ වාහන ගැන ආංශුමාත්ර ගෙන් තමා අහන්න ඕනි....
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ජෙප්පොත් හොරකන් කොරනවා බන්... බොරැවට උඹලව අන්දන්න රංගනයක් දානවා ඊට පස්සෙ... මාසෙ පඩියත් පක්සෙට දීලා ලෙවකකා පවුල් කන උන්ට පුලුවන්ද බන් රටක් හදන්න?
    jvp eka horakam karanakn loku paska deka balan hitiyada :rofl:
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    uba thamayi me elakiriye inna lokuma wesige putha:rofl::rofl:

    දන්නෝ දනිති, තෝත් තවත් 1988 & 1989 මීනි මරපු ජාතික වේසිගේ පුතෙක්. තෝගේ අම්මා වේසීයෙක් හින්දා එකිට තෙරෙනවාද තොට හොද නරක කියා දෙන්න.
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,911
    40,714
    113
    මෝඩ කතා කියන්න එපා බන් ජවිපෙ නිසා මරුන කියන්නේ එහෙනම් උබලගේ පක්ෂෙන් කිදෙන්ක් ජවිපෙ සම්ජිකයෝ මරල දල තියනවද ?/ අනික කැරැල්ලක් කියන්නේ අය්ටුද වලින් කරන දෙයක් එකේදී මිනිස්සු නැති වෙන්ව. දෙපැත්තෙන්ම.

    පක්ෂය තහනම් කරලා එක එකාව මරන්න ගත්තම්ම කරන්න දෙයක් නැතිම තැන තමයි පක්ෂය යුද අතට ගන්නේ නැතුව තහනම් කරපු ගමන්. වෙඩි තියාගෙන් වෙඩි තියාගෙන් ගියේ නැහැ. උබල දැක්කේ නැහැ තම යු එන පි එකේ හැටි බලාගමුකෝ ඉස්සරහට :D:D.

    දැන් හමබන්තොට උද්ගෝෂණය කලේ ජවිපෙන්ද ඕනි කෙන්ක්ට සේවක අයිතිවාසිකම් අනුව වර්ජනය කරන්න තියනවා අයිතිය. රට කාලකන්නි වෙන් එක උබලටයි බන් අදාළ නැත්තේ ?? නැත්ට්ජ්ම් බැදුම් කර කෙස් වලට වන වින්ශයට කටවහගෙන් ඉන්නවද ?/ උබලට ඕනි මහින්ද හරි කමක් නැහැ ඇවිත් යු එන පි එක දිනනවානම් එච්චරයි/ ඇත්තටම උබලත් එක්ක බලනකොට මහින්ද පාක්ෂිකයෝ හොදයි උන් එක පුදගලයෙක් උදාවත් රැදිලා ඉන්නව. උවලට විජයකාලාත් හොදයි, ජෝන් අමරතුන්ගත් හොදයි :D බදුර්දිනුත් හොදය

    කොහොමත් ඉස්සරහට යු එන පි කාරයොඉ තමයි අපිත් එක්ක මාරවෙස වෙලා ඉන්නේ හෙළුව ගැලවෙනකොට:D

    මම යූඑන්පී කාරයෙක් කියලා උබ හිතන් ඉන්නවානම් උබට වැරදිලා මචන්. පක්ශ පාට නම් අදාලම නෑ. අපි පාවෙන ඡන්ද. හොරකමට අපි විරුද්දයි. බැඳුම්කර මගඩිය වෙනුවෙන් ජවිපෙ පෙනී හිට්ඣ්පු එක ගැන අගය කරනවා වගේම ජවිපෙ වැරදි විවේචනය කරන්නත් බය නෑ.

    ජවිපෙ තනිකරමප්‍රෝඩාවනේ බන් අර හම්බන්තොට මෝඩ යක්කු ටික අරන් නැටුවේ. දේශපාලනෙන් තාවකාලික ජොබ් ගත්තු උන්ට ගොට්ට අල්ලලා චන්ද ටිකක් කඩා ගන්න ගිහින් ජවිපේ මුළු ඇන්ගේම ගූ ගා ගත්තා. නැව් සමාගමෙන් ඉල්ලපු වන්දියෙන් අර උද්ගෝශනය කරපු එවුන්ට පරම්පරා දෙකක් කාලා ඉන්න තිබ්බා.

    ජේ ආර් හොඳ එකෙක් නෙවෙයි. ඌ ඒකාදිපතියෙක්. යකෝ පක්ශයක් තහනම් කරාම ජෙප්පන්ට හුස්ම ගන්න බැරිද, කන්න නැතිවෙනවද? තුවක්කු අතට ගන්න තරම් මිලේජ්ජයෝ වෙන්න පුළුවන්ද? ජෙප්පෝ නිසා ගෑනුන්ට මිනිස්සු, ලමයින්ට තාත්තලා, දෙමව්පියන්ට දරුවො කොච්චර නම් නැති උනාද. ඕවා සධාරනීයකරනය කරන්න උබලටත් ලැජ්ජ නෑනේ. වැරදි ගැන පසු විපරමක් කරලා ස්ව්යන් විවේචනයක් කරගන්න කැමති නැති එවුන්ට කවදාවත් ඉදිරියට යාමක් නෑ. කෝ එදා ඉඳන් ලත් තැනම ලොප් නේ
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    හැම පවුලකටම වගේ ජවිපෙ නිසා මැරිච්ච නෑදෑයෙක් හිතවතෙක් අනිවා ඉන්නවා. ඒ පවුල් ජීවත් වෙනකම් ජවිපෙට කවදාවත් දිනුමක් නෑ. අනික ජවිපෙට ඒ ශාපයෙන් නිදහස් වෙන්නත් බෑ. කොටින්ම ක්යනවා නම් මිනී මරු පක්ශයක්නේ බන්. පක්ශේ තහනම් කරාම තුවක්කුව අතට ගන්න එකද බුද්දිමත්කම?

    අනික තමයි ජවිපේ කවදාවත් වැරැද්දක් නිවරදි කරලා වැරර්දි කරන අයව නිවරදි කරන්නේ නෑ. ජවිපෙට ඕනේ උද්ගෝශන කරලා වැඩ වර්ජන කරන්න. රට කාලකන්නි වෙන එක ගැන ජවිපෙට අදාල නෑ. මේවා හිතා මතා කරන වැඩ කියලා පැහැදිලිවම පේනවා.

    :yes: :yes: :yes: :yes: :yes: :yes:
    :yes: :yes: :yes: :yes: :yes: :yes:
    :yes: :yes: :yes: :yes: :yes: :yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    මම යූඑන්පී කාරයෙක් කියලා උබ හිතන් ඉන්නවානම් උබට වැරදිලා මචන්. පක්ශ පාට නම් අදාලම නෑ. අපි පාවෙන ඡන්ද. හොරකමට අපි විරුද්දයි. බැඳුම්කර මගඩිය වෙනුවෙන් ජවිපෙ පෙනී හිට්ඣ්පු එක ගැන අගය කරනවා වගේම ජවිපෙ වැරදි විවේචනය කරන්නත් බය නෑ.

    ජවිපෙ තනිකරමප්‍රෝඩාවනේ බන් අර හම්බන්තොට මෝඩ යක්කු ටික අරන් නැටුවේ. දේශපාලනෙන් තාවකාලික ජොබ් ගත්තු උන්ට ගොට්ට අල්ලලා චන්ද ටිකක් කඩා ගන්න ගිහින් ජවිපේ මුළු ඇන්ගේම ගූ ගා ගත්තා. නැව් සමාගමෙන් ඉල්ලපු වන්දියෙන් අර උද්ගෝශනය කරපු එවුන්ට පරම්පරා දෙකක් කාලා ඉන්න තිබ්බා.

    ජේ ආර් හොඳ එකෙක් නෙවෙයි. ඌ ඒකාදිපතියෙක්. යකෝ පක්ශයක් තහනම් කරාම ජෙප්පන්ට හුස්ම ගන්න බැරිද, කන්න නැතිවෙනවද? තුවක්කු අතට ගන්න තරම් මිලේජ්ජයෝ වෙන්න පුළුවන්ද? ජෙප්පෝ නිසා ගෑනුන්ට මිනිස්සු, ලමයින්ට තාත්තලා, දෙමව්පියන්ට දරුවො කොච්චර නම් නැති උනාද. ඕවා සධාරනීයකරනය කරන්න උබලටත් ලැජ්ජ නෑනේ. වැරදි ගැන පසු විපරමක් කරලා ස්ව්යන් විවේචනයක් කරගන්න කැමති නැති එවුන්ට කවදාවත් ඉදිරියට යාමක් නෑ. කෝ එදා ඉඳන් ලත් තැනම ලොප් නේ

    දෙයක් ලබාගන්නනම් කැපකිරීම් කරන්න වෙනව. යුද්ධෙටත් කීදාහක් මැරුම්කාලද දිනුම ගත්තෙ.
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    BOTTOM LINE: >>>>>>

    JVP = ජාතික වේසිගේ පුතාලා

    ඊරිසියාකාර හීනමාන මුඩුක්කු හැත්ත

    :yes::yes::yes::yes:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,205
    18,826
    113
    අදාල නෑනේ

    දන්නෝ දනිති, තෝත් තවත් 1988 & 1989 මීනි මරපු ජාතික වේසිගේ පුතෙක්. තෝගේ අම්මා වේසීයෙක් හින්දා එකිට තෙරෙනවාද තොට හොද නරක කියා දෙන්න.

    මොකද බන් උඹ ඔච්චර වෛරයකින් පෝස්ට් දාන්නෙ. උඹෙ අම්මට ඉකුවෙ ජෙප්පෙක්ද :rolleyes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,911
    40,714
    113
    දෙයක් ලබාගන්නනම් කැපකිරීම් කරන්න වෙනව. යුද්ධෙටත් කීදාහක් මැරුම්කාලද දිනුම ගත්තෙ.

    ඒකීය රටක ආණ්ඩුවක ත්‍රිවිධ හමුදාවකින් මෙහෙයවපු යුද්ධයකට, ජවිපෙ කල්ලි කන්ඩායම් වලින් කරපු මිනීමැරුම් සමාන කරන්නද උබ හදන්නේ? නෙද්දකින් උබ.

    හමුදාව ඇතුලේ ශ්‍රීලංකා යූඑන්පී ජේවීපි පක්ශ භේදයක් නෑ. ජාති භේද වර්ණ භේද තිබ්බෙත් නෑ. හමුදාව යුද්ධ කරේ රටක් රකින්න මිස යල් පැනපු සමාජ වාදි දෙයිවරු අදහන පක්ස රකින්න නෙවෙයි
     
    • Like
    Reactions: netlife008

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මොකද බන් උඹ ඔච්චර වෛරයකින් පෝස්ට් දාන්නෙ. උඹෙ අම්මට ඉකුවෙ ජෙප්පෙක්ද :rolleyes:

    මෙතන උබ බයිලා ගහන්නේ මොකද? තොපි 88, 89 මිනි බැරුවේ, පොදු දේ විනාස කරේ මෛත්‍රියෙන්ද. ජාතික වේසිගේ පුතාලාගේ හීනමානයට හේතුව අම්මලා වේසීයෝ හින්දා නේද?
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මෙතන උබ බයිලා ගහන්නේ මොකද? තොපි 88, 89 මිනි බැරුවේ, පොදු දේ විනාස කරේ මෛත්‍රියෙන්ද. ජාතික වේසිගේ පුතාලාගේ හීනමානයට හේතුව අම්මලා වේසීයෝ හින්දා නේද?

    the-secret-it-is-revealed.jpg
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ආ... කෑල්ලක් සෙට් උනා ‍එ්කයි ආවෙ නැත්තෙ... දැන් ඒක නෑ..... විමල දුන්නෙ වාහන ගැන ආංශුමාත්ර ගෙන් තමා අහන්න ඕනි....

    ayyo moko une, uba ekita babek dila maru unaada ha ha ha :rofl::rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    දන්නෝ දනිති, තෝත් තවත් 1988 & 1989 මීනි මරපු ජාතික වේසිගේ පුතෙක්. තෝගේ අම්මා වේසීයෙක් හින්දා එකිට තෙරෙනවාද තොට හොද නරක කියා දෙන්න.

    :rofl: aparade ube thaththva maranna bari unene :rofl::rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම යූඑන්පී කාරයෙක් කියලා උබ හිතන් ඉන්නවානම් උබට වැරදිලා මචන්. පක්ශ පාට නම් අදාලම නෑ. අපි පාවෙන ඡන්ද. හොරකමට අපි විරුද්දයි. බැඳුම්කර මගඩිය වෙනුවෙන් ජවිපෙ පෙනී හිට්ඣ්පු එක ගැන අගය කරනවා වගේම ජවිපෙ වැරදි විවේචනය කරන්නත් බය නෑ.

    ජවිපෙ තනිකරමප්‍රෝඩාවනේ බන් අර හම්බන්තොට මෝඩ යක්කු ටික අරන් නැටුවේ. දේශපාලනෙන් තාවකාලික ජොබ් ගත්තු උන්ට ගොට්ට අල්ලලා චන්ද ටිකක් කඩා ගන්න ගිහින් ජවිපේ මුළු ඇන්ගේම ගූ ගා ගත්තා. නැව් සමාගමෙන් ඉල්ලපු වන්දියෙන් අර උද්ගෝශනය කරපු එවුන්ට පරම්පරා දෙකක් කාලා ඉන්න තිබ්බා.

    ජේ ආර් හොඳ එකෙක් නෙවෙයි. ඌ ඒකාදිපතියෙක්. යකෝ පක්ශයක් තහනම් කරාම ජෙප්පන්ට හුස්ම ගන්න බැරිද, කන්න නැතිවෙනවද? තුවක්කු අතට ගන්න තරම් මිලේජ්ජයෝ වෙන්න පුළුවන්ද? ජෙප්පෝ නිසා ගෑනුන්ට මිනිස්සු, ලමයින්ට තාත්තලා, දෙමව්පියන්ට දරුවො කොච්චර නම් නැති උනාද. ඕවා සධාරනීයකරනය කරන්න උබලටත් ලැජ්ජ නෑනේ. වැරදි ගැන පසු විපරමක් කරලා ස්ව්යන් විවේචනයක් කරගන්න කැමති නැති එවුන්ට කවදාවත් ඉදිරියට යාමක් නෑ. කෝ එදා ඉඳන් ලත් තැනම ලොප් නේ

    පක්ෂ 3 ක් තහනම් කල 2ක තහනම අයින් කල. එත් ජේ වී පි එක තිබ්බ. තහනම් කරපු නිසා නෙමයි යකෝ අවි යුද ගත්තේ. මර්දනයට උත්තර දෙන්න විදියක් නැති නිසා. නැතුව තහනම් කරපු ගමන් තුවක්කු අතට ගත්තේ නැහැ ඉතිහාසය කියවල බලපන් පොඩ්ඩක්. :yes:

    හා හා උබ පාවෙන චන්ද ? එත් උබට පෙන්නේ ජේවීපී වැරදිමයි. පෙන්නේ නැත්තේ මේ ආණ්ඩුවේ වැරදිමයි.... හා හා උබ පාවෙන චන්ද
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒකීය රටක ආණ්ඩුවක ත්‍රිවිධ හමුදාවකින් මෙහෙයවපු යුද්ධයකට, ජවිපෙ කල්ලි කන්ඩායම් වලින් කරපු මිනීමැරුම් සමාන කරන්නද උබ හදන්නේ? නෙද්දකින් උබ.

    හමුදාව ඇතුලේ ශ්‍රීලංකා යූඑන්පී ජේවීපි පක්ශ භේදයක් නෑ. ජාති භේද වර්ණ භේද තිබ්බෙත් නෑ. හමුදාව යුද්ධ කරේ රටක් රකින්න මිස යල් පැනපු සමාජ වාදි දෙයිවරු අදහන පක්ස රකින්න නෙවෙයි

    යුද්ධ කලේ ත්රිවිද හමුදාවනන්... යුධ හමුදාපතිව හිටපු පොන්සේකාට විතරක් යුධ වීරයා කියන්නෙ අැයි?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම යූඑන්පී කාරයෙක් කියලා උබ හිතන් ඉන්නවානම් උබට වැරදිලා මචන්. පක්ශ පාට නම් අදාලම නෑ. අපි පාවෙන ඡන්ද. හොරකමට අපි විරුද්දයි. බැඳුම්කර මගඩිය වෙනුවෙන් ජවිපෙ පෙනී හිට්ඣ්පු එක ගැන අගය කරනවා වගේම ජවිපෙ වැරදි විවේචනය කරන්නත් බය නෑ.

    ජවිපෙ තනිකරමප්‍රෝඩාවනේ බන් අර හම්බන්තොට මෝඩ යක්කු ටික අරන් නැටුවේ. දේශපාලනෙන් තාවකාලික ජොබ් ගත්තු උන්ට ගොට්ට අල්ලලා චන්ද ටිකක් කඩා ගන්න ගිහින් ජවිපේ මුළු ඇන්ගේම ගූ ගා ගත්තා. නැව් සමාගමෙන් ඉල්ලපු වන්දියෙන් අර උද්ගෝශනය කරපු එවුන්ට පරම්පරා දෙකක් කාලා ඉන්න තිබ්බා.

    ජේ ආර් හොඳ එකෙක් නෙවෙයි. ඌ ඒකාදිපතියෙක්. යකෝ පක්ශයක් තහනම් කරාම ජෙප්පන්ට හුස්ම ගන්න බැරිද, කන්න නැතිවෙනවද? තුවක්කු අතට ගන්න තරම් මිලේජ්ජයෝ වෙන්න පුළුවන්ද? ජෙප්පෝ නිසා ගෑනුන්ට මිනිස්සු, ලමයින්ට තාත්තලා, දෙමව්පියන්ට දරුවො කොච්චර නම් නැති උනාද. ඕවා සධාරනීයකරනය කරන්න උබලටත් ලැජ්ජ නෑනේ. වැරදි ගැන පසු විපරමක් කරලා ස්ව්යන් විවේචනයක් කරගන්න කැමති නැති එවුන්ට කවදාවත් ඉදිරියට යාමක් නෑ. කෝ එදා ඉඳන් ලත් තැනම ලොප් නේ

    අපිද ව බන් වර්ජනය කරන්න කිවේ. මහිදගේ පස්සෙන් ගිහින් ජොබ ගත්ත උන් අහයිද යකෝ ජෙප්පෝ කියන දේ. නිකම් බයිලා නොගහ හිටපන් බන්. උබ හොදටම දන්නවා හම්බන්තොට වරායේ එකම එක ජෙප්පෙක් වත් නැති බව..:rofl:මහින්දය ජෙප්පො ගනීද බන් හම්බන්තොට වරායට:rofl::rofl: අඩුම ගානේ යු එන පි කාරයෙක් වත් නැහැ. වරායේ ජොබ් දුන්නේ අප්පොච්චි මිනිසුන්ගෙන් සල්ලි අරගෙන නාමල් ලා බසිලා. සල්ලි දීල ගත්ත රස්සාවට කෙලවන්න කපුකම් කලෙත් මහින්ද්සමයි. :rofl:

    හැබැයි මහින්දගේ පස්සේ ගිහින් උට සල්ලිත් දීල ජොබ් ගත්ත උන්ට කෙල උනාම මුන් මහින්දගේ උන් කියල කියල නැහැ උනුත් ලංකාවේ මිනිස්සු එකයි ඒ ප්‍රශ්නෙට එහෙම හරි මැදිහත් වෙන්න බැලුවේ...:rofl::rofl: නැතුව අපි කියල නෙමයි උන් නව තියන් හිටියේ. මෝඩයෙක් වගේ කතා කරන්න එපා බන්. ලංකාවේ ජෙප්පෝ විතරක් නෙමයි උද්ගොෂන් කරන්නේ වැඩවර්ජන කරන්නේ:rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    යුද්ධ කලේ ත්රිවිද හමුදාවනන්... යුධ හමුදාපතිව හිටපු පොන්සේකාට විතරක් යුධ වීරයා කියන්නෙ අැයි?

    :rofl: පොන්සේකා දැන් කරන ඒවගේ හැටියට අනේ අපොයි කිඋයවෙනව් බන් :rofl: