පුටු හදනවා බලන්න චාරිකාවකුත් අනුමතයි කියන්නේ![]()
බස්නාහිර පළාත්සභාවට අලුතෙන් ගෙන්නන්න යන පුටුවක් රුපියල් 650,000ක් නෙවෙයි, රුපියල් 640,000 පමණයි කියල ප්‍රධාන ඇමති ඉසුර දේවප්‍රිය පවසයි...
දැක්ක නේද ජෙප්පෝ ජනතාව නොමග යවන හැටි...![]()




බදු ගෙවමු පුටු හදමු
ඉතින් එහෙම නැතුව බැනේ... පුටු හදන තැන වහලේ තෙමනවානම් එකටත් පරිපුරක ඇස්තමේන්තුවක් දායි


ඉතින් එහෙම නැතුව බැනේ... පුටු හදන තැන වහලේ තෙමනවානම් එකටත් පරිපුරක ඇස්තමේන්තුවක් දායි

වැඩේ කියන්නේ මචන් අනුරයා අයර්ලන්තේ යන එක මුන්ට පේන්නේ නැති එකනේ..
![]()
![]()
![]()


අම්මෝ ඒක.අතේ කෝට් හුට්ටො..හදිස්සියක් මල්ලි හදිස්සියක්..ජෙප්පො හිතනව අැති ඔය ඉතිං.ඕකනේ බැරි....කියලා..



වැඩේ කියන්නේ මචන් අනුරයා අයර්ලන්තේ යන එක මුන්ට පේන්නේ නැති එකනේ..
![]()
![]()
![]()
මචන්, මේක ජේවීපී ප්‍රොමෝට් කරන්න දැම්ම නෙවෙයි, අර ගොබ්බය නෑ නෑ 650,000 නෙවෙයි, 640,000 කිව එකට දැම්මේ....
ඌ එහෙ ගිහින් තියෙන්නේ උන්ගේ පක්ෂේ සල්ලිවලින්නේ බන්.. පක්ෂිකයෝන්ට හොදනම් අපිට මොකෝ.
මේ පුටු ගෙන්නන්නේ උබල අපි ගෙවන බදු වලින්නේ.

අැයි බං ඔය වගේ කථාවක් ෆොන්සේකත් කිව්වේ..සිරා කිව්වනේ අැමති පඩිය ලක්ෂ 4ක් කියල.ෆොනී කිව්ව ඒක තඩි බොරුවක් අැමති පඩිය ලක්ෂ තුනහමාරක් කියලා..![]()
ඕව මොනවද බන්, අද ෆොන්සේකා කිවේ STF එකෙන් ආයුද, කුඩු එක්ක අල්ලපු යකඩ මංජු අහිංසකයෙක් කියල...
