ජවිපෙ බොරු ප්‍රචාර

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,510
    8,713
    113
    ජවිපෙ බොරු ප්‍රචාර

    බස්නාහිර පළාත්සභාවට අලුතෙන් ගෙන්නන්න යන පුටුවක් රුපියල් 650,000ක් නෙවෙයි, රුපියල් 640,000 පමණයි කියල ප්‍රධාන ඇමති ඉසුර දේවප්‍රිය පවසයි...

    දැක්ක නේද ජෙප්පෝ ජනතාව නොමග යවන හැටි...:lol::lol::lol::lol:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,713
    113
    පුටු හදනවා බලන්න චාරිකාවකුත් අනුමතයි කියන්නේ :lol::lol::lol:

    ඉතින් එහෙම නැතුව බැනේ... පුටු හදන තැන වහලේ තෙමනවානම් එකටත් පරිපුරක ඇස්තමේන්තුවක් දායි
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    බස්නාහිර පළාත්සභාවට අලුතෙන් ගෙන්නන්න යන පුටුවක් රුපියල් 650,000ක් නෙවෙයි, රුපියල් 640,000 පමණයි කියල ප්‍රධාන ඇමති ඉසුර දේවප්‍රිය පවසයි...

    දැක්ක නේද ජෙප්පෝ ජනතාව නොමග යවන හැටි...:lol::lol::lol::lol:

    වැඩේ කියන්නේ මචන් අනුරයා අයර්ලන්තේ යන එක මුන්ට පේන්නේ නැති එකනේ..:lol::lol::lol::P

    anura-kumara1.gif

    anura-kumara2.gif

    3.jpg

    • Like
    Reactions: snm1990

    Opadupa Wayikkiya

    Junior member
  • Apr 15, 2018
    95
    18
    8

    ඉතින් එහෙම නැතුව බැනේ... පුටු හදන තැන වහලේ තෙමනවානම් එකටත් පරිපුරක ඇස්තමේන්තුවක් දායි
    බදු ගෙවමු පුටු හදමු:P:P
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113

    ඉතින් එහෙම නැතුව බැනේ... පුටු හදන තැන වහලේ තෙමනවානම් එකටත් පරිපුරක ඇස්තමේන්තුවක් දායි

    වීඩියෝ එක බලපන්..බායි..:lol:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,132
    46,808
    113
    වැඩේ කියන්නේ මචන් අනුරයා අයර්ලන්තේ යන එක මුන්ට පේන්නේ නැති එකනේ..:lol::lol::lol::P

    anura-kumara1.gif

    anura-kumara2.gif

    3.jpg

    :lol::lol::lol:අම්මෝ ඒක.අතේ කෝට් හුට්ටො..හදිස්සියක් මල්ලි හදිස්සියක්..ජෙප්පො හිතනව අැති ඔය ඉතිං.ඕකනේ බැරි....කියලා..:lol::lol::lol::lol:
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,713
    113
    වැඩේ කියන්නේ මචන් අනුරයා අයර්ලන්තේ යන එක මුන්ට පේන්නේ නැති එකනේ..:lol::lol::lol::P

    anura-kumara1.gif

    anura-kumara2.gif

    3.jpg

    මචන්, මේක ජේවීපී ප්‍රොමෝට් කරන්න දැම්ම නෙවෙයි, අර ගොබ්බය නෑ නෑ 650,000 නෙවෙයි, 640,000 කිව එකට දැම්මේ....

    ඌ එහෙ ගිහින් තියෙන්නේ උන්ගේ පක්ෂේ සල්ලිවලින්නේ බන්.. පක්ෂිකයෝන්ට හොදනම් අපිට මොකෝ.

    මේ පුටු ගෙන්නන්නේ උබල අපි ගෙවන බදු වලින්නේ.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,132
    46,808
    113

    මචන්, මේක ජේවීපී ප්‍රොමෝට් කරන්න දැම්ම නෙවෙයි, අර ගොබ්බය නෑ නෑ 650,000 නෙවෙයි, 640,000 කිව එකට දැම්මේ....

    ඌ එහෙ ගිහින් තියෙන්නේ උන්ගේ පක්ෂේ සල්ලිවලින්නේ බන්.. පක්ෂිකයෝන්ට හොදනම් අපිට මොකෝ.

    මේ පුටු ගෙන්නන්නේ උබල අපි ගෙවන බදු වලින්නේ.

    අැයි බං ඔය වගේ කථාවක් ෆොන්සේකත් කිව්වේ..සිරා කිව්වනේ අැමති පඩිය ලක්ෂ 4ක් කියල.ෆොනී කිව්ව ඒක තඩි බොරුවක් අැමති පඩිය ලක්ෂ තුනහමාරක් කියලා..:D
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,713
    113
    අැයි බං ඔය වගේ කථාවක් ෆොන්සේකත් කිව්වේ..සිරා කිව්වනේ අැමති පඩිය ලක්ෂ 4ක් කියල.ෆොනී කිව්ව ඒක තඩි බොරුවක් අැමති පඩිය ලක්ෂ තුනහමාරක් කියලා..:D

    ඕව මොනවද බන්, අද ෆොන්සේකා කිවේ STF එකෙන් ආයුද, කුඩු එක්ක අල්ලපු යකඩ මංජු අහිංසකයෙක් කියල...