ජවිපෙ යුතුකම

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් ඉතින් කොහොමත් ලගදිම සජියත් බහි අපි නම් මොකුත් කියන් නැ🤭🤭
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මේ මුන්ගෙ පක්ශයේ මාධ්‍ය සාකච්ඡාව. මේකෙදි තමා කියන්නෙ කොලඹ එනවා කියලා.

    මේකෙදි කියනවද ගෝල්ෆේස් එනව කියල?කොළඹ එනව කියල කියන්නෙ.කොළඹ ඇවිල්ලා ඕන නම් ගෝල්ෆේස් එකටත් එයි.පක්ෂෙ බෝඩ් ලෑලි නැතුව එනව නම් අවුලක් නෑනෙ.
    JVP එක ඕනි කිව්වේ වෙන විකල්ප නැති නිසා. අනිවාර්යයෙන් පොඩ්ඩක් හරි විශ්වාස තියන්න පුළුවන් JVP එක ගැන විතරයි. ඒත් මේ අරගලය මැදට එන එක අවුල්. මේ අරගලේ මිනිස්සු පටන් ගත්තේ. එක පක්ෂයක්වත් direct මැදිහත් වෙන්න ඕනි නෑ. ඔව් මැදින් පනින එකට කියන්න වෙන්නේ hijack කියලා තමයි. පක්ෂයක් දිනවන්න නෙවෙයි මිනිස්සු පාරට ආවේ. පාලන ක්‍රමය වෙනස් කරන්න. මට නම් හිතෙන්නේ JVP එක එන එකෙන් මිනිස්සුන්ගෙ ස්වාධීන විරෝධතාව යටපත් වෙනවා, දියාරු වෙනවා. රාජපක්ෂලාට ඕන දේ කරනවා වගේ එකක් වෙන්නේ. මොකද රජය බලන් ඉන්නේ මේකට දේශපාලන මුහුණුවරක් දීලා fail කරන්න.
    මැදින් පනින් නෑ.කොහොමත් ගෝල්ෆේස් එකේ ඉන්නෙ හැමදාම කාටහරි චන්දෙ දීපු මිනිස්සු තමා.ඉතින් ජේවීපී එකේ උනුත් ආවම මොකද්ද වෙන්නෙ. පක්ෂෙ බෝඩ් ලෑලි උස්සන් එන්නැත්තම් ආවට කමක් නෑනෙ.අනික දැනටමත් SYU එක ගෝල්ෆේස් එකේ ඉන්නවා.
    සටන් පාඨ වලට copy rights නෑ. ඒ නිසා ඕනෙ කෙනෙකුට පාවිච්චි කරන්න පුලුවන්.
    සටන් පාඨ කියන්නෙ බෝඩ් එකේ ලියන් ඉන්න එක නෙවෙයි.රාජපක්ෂලා හොරකම් කරන බව මුලින්ම කිව්වේ ජේවීපී එක.රාජපක්ෂලා පීක් එකේ හිටපු 2009-10 දි උන් ඒව කියන්න ගත්තේ.දැන් අමර ටෝක්ස් ඉෂූ කරන පාටලීලත් එතකොට ආණ්ඩුවේ. එතකොට මිනිස්සු හිනා උනා.කුහකයො කිව්වා.දැන් අවුරුදු ගානකට පස්සෙ තමන්ටත් අමාරුව දැනෙනකොට මිනිස්සුන්ට ඒක තේරිලා තියෙනවා.ජේවීපී එක නැත්තම් රාජපක්ෂලා හොරා කනව කියල මිනිස්සු දන්නෙත් නෑ.සටන් පාඨ කිව්වේ ඒක
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,328
    20,909
    113
    මේකෙදි කියනවද ගෝල්ෆේස් එනව කියල?කොළඹ එනව කියල කියන්නෙ.කොළඹ ඇවිල්ලා ඕන නම් ගෝල්ෆේස් එකටත් එයි.පක්ෂෙ බෝඩ් ලෑලි නැතුව එනව නම් අවුලක් නෑනෙ.

    මැදින් පනින් නෑ.කොහොමත් ගෝල්ෆේස් එකේ ඉන්නෙ හැමදාම කාටහරි චන්දෙ දීපු මිනිස්සු තමා.ඉතින් ජේවීපී එකේ උනුත් ආවම මොකද්ද වෙන්නෙ. පක්ෂෙ බෝඩ් ලෑලි උස්සන් එන්නැත්තම් ආවට කමක් නෑනෙ.අනික දැනටමත් SYU එක ගෝල්ෆේස් එකේ ඉන්නවා.

    සටන් පාඨ කියන්නෙ බෝඩ් එකේ ලියන් ඉන්න එක නෙවෙයි.රාජපක්ෂලා හොරකම් කරන බව මුලින්ම කිව්වේ ජේවීපී එක.රාජපක්ෂලා පීක් එකේ හිටපු 2009-10 දි උන් ඒව කියන්න ගත්තේ.දැන් අමර ටෝක්ස් ඉෂූ කරන පාටලීලත් එතකොට ආණ්ඩුවේ. එතකොට මිනිස්සු හිනා උනා.කුහකයො කිව්වා.දැන් අවුරුදු ගානකට පස්සෙ තමන්ටත් අමාරුව දැනෙනකොට මිනිස්සුන්ට ඒක තේරිලා තියෙනවා.ජේවීපී එක නැත්තම් රාජපක්ෂලා හොරා කනව කියල මිනිස්සු දන්නෙත් නෑ.සටන් පාඨ කිව්වේ ඒක
    එන එක නෙවෙයි ප්‍රශ්නේ. එන්නේ කොහොමද කියන එක. පක්ෂේ නමින් ආවොත් අවුල් කියලා කියන්නේ. ඔය කියන විධියට නිර්පාක්ෂිකව එනවා නම් අවුලක් නෑ. මෙතන විවෘත මතයක් තියෙන්නේ ඒක සංවෘත කරන එක හෝ එකට සහය වෙන එක වැරදියි. මෙච්චර කාලේකට JVP එකට කරගන්න හිතන්නවත් බැරි දෙයක් නේ මේ මිනිස්සු එකතු වෙලා කළේ. අන්න එකේ වටිනාකම පක්ෂේකට දෙන්න ඕන නෑ කොහොමත්
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඉරාජ් අර කොටුවේ කප්පං මුදලාලි එක්ක... කසිප්පු ගනයෝ එක්කෙන් යද්දී කිසි අවුලක් තිබ්බේ නැති බයියෝ මේක අහල නේ අවුල් වෙලා තියෙන්නේ..
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    පහුගිය ටිකේ බුකියෙ වැලලුනා කෝ ජවිපෙ කිය කියා. දැන් ජවිපෙත් එනව කීවම කුලප්පු වෙලා හයිජැක් කරන්න එපාලු. එකක් කියපල්ලකො. උන් එන්නේ පක්ෂෙ ඉස්සරහට දාගෙන නෙවෙයි. දාල තියෙන පෝස්ටර් එකේ වත් ජවිපෙ හෝ ජාජබ ලාංඡනයවත් නෑ.ජෙප්පොත් මේ රටේ මිනිස්සුනෙ. උන්ටත් අයිතියක් තියෙනව එන්න.අනික ඔය මිනිස්සු බෝඩ් වල ලියන් ඉන්න සටන්පාඨ ඔක්කොම ජෙප්පො ගෙනාපුවා තමයි.උන් ඕව කියන්නෙ අවුරුදු දහයකටත් කලින් ඉඳන්.
    ඇත්ත කතාව තමයි ඔය බය වෙලා කෑගහන්නෙ බයියොත් නෙවෙයි.සජබෙ උනුත් නෙවෙයි. පාටලීගෙ 43 සෙට් එක. උන් මේක අතට ගන්න බලන් දතකට මැදගෙන හිටියේ. දැන් ජෙප්පො බැස්සම උන්ට අතාරින්න වෙනවා.ඉතින් බය වෙලා බුරනවා.
    මේ වගේ සමාජීය දේශපාලන වෙනසක් ලෝකේ වෙලා නැ තාම. මහත්මා ඝාන්ධි කල දේත් මිට වඩා සෑහෙන්න වෙනස්. මේකේ ඇතුලේ දේශපාලන පක්ෂ වලට ඉඩ හුගක් අඩුයි මොකද මේක ලීඩර් කෙනෙක් නැති හැමෝම ලීඩර් උන අරගලයක් නිසා. jvp එක තමා සුදුසුම විසදුම. ඒ උනාට එකට තාම කාලේ නෙමේ. හේතුව ඊයේ මයිනා කල කතාව. 88/89 ඇදලා ගත්තේ නිකන් නෙමේ ඕකා. jvp එක බැස්සම මේ අරගලේ කැරැල්ලක් කරලා 88/89 තත්වෙට ගෙන්න හරිම ලේසි.මම කියන්නේ න 88/89 jvp එක වැරදි කළා හෝ නොකලා. ඒ යට රෙපියුටෙෂන් එකක් ඇවිත් තියන නිසා එක පාවිච්චි කරලා සාටක බල්ලොන්ට වැඩේ කරන්න ලේසි. එක තමා මුන්ට මේ වෙලාවේ එකම විසදුම. ඒ නිසා මම නම් කියන්නේ මේ අරගලේ ප්‍රතිපල අවාම තමා jvp එක ඉස්සරහට ඇවිත් තමන්ගේ ප්‍රතිපත්ති ටික සහ ප්ලැන් එක කියල වැඩේ ඇදගෙන යන්න ඕනේ.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,328
    20,909
    113
    ඉරාජ් අර කොටුවේ කප්පං මුදලාලි එක්ක... කසිප්පු ගනයෝ එක්කෙන් යද්දී කිසි අවුලක් තිබ්බේ නැති බයියෝ මේක අහල නේ අවුල් වෙලා තියෙන්නේ..
    ඒ ගියේ විරෝධතාවයක් නේ අරගලයට සහය දැක්වීමක් නෙවෙයි නේ. මේක සහය දැක්වීමක් නේ. අරගලය අල වෙන්න පුළුවන් මේකෙන් කියලා කියන්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකෙදි කියනවද ගෝල්ෆේස් එනව කියල?කොළඹ එනව කියල කියන්නෙ.කොළඹ ඇවිල්ලා ඕන නම් ගෝල්ෆේස් එකටත් එයි.පක්ෂෙ බෝඩ් ලෑලි නැතුව එනව නම් අවුලක් නෑනෙ.

    මැදින් පනින් නෑ.කොහොමත් ගෝල්ෆේස් එකේ ඉන්නෙ හැමදාම කාටහරි චන්දෙ දීපු මිනිස්සු තමා.ඉතින් ජේවීපී එකේ උනුත් ආවම මොකද්ද වෙන්නෙ. පක්ෂෙ බෝඩ් ලෑලි උස්සන් එන්නැත්තම් ආවට කමක් නෑනෙ.අනික දැනටමත් SYU එක ගෝල්ෆේස් එකේ ඉන්නවා.

    සටන් පාඨ කියන්නෙ බෝඩ් එකේ ලියන් ඉන්න එක නෙවෙයි.රාජපක්ෂලා හොරකම් කරන බව මුලින්ම කිව්වේ ජේවීපී එක.රාජපක්ෂලා පීක් එකේ හිටපු 2009-10 දි උන් ඒව කියන්න ගත්තේ.දැන් අමර ටෝක්ස් ඉෂූ කරන පාටලීලත් එතකොට ආණ්ඩුවේ. එතකොට මිනිස්සු හිනා උනා.කුහකයො කිව්වා.දැන් අවුරුදු ගානකට පස්සෙ තමන්ටත් අමාරුව දැනෙනකොට මිනිස්සුන්ට ඒක තේරිලා තියෙනවා.ජේවීපී එක නැත්තම් රාජපක්ෂලා හොරා කනව කියල මිනිස්සු දන්නෙත් නෑ.සටන් පාඨ කිව්වේ ඒක
    හරි බන් ජෙපි උද්ගෝසනයක් කියපල්ල ඉවරනෙ ආයෙ මොනාද මේ නිර්පාක්ශික නිර්දෙශපාලනික බොරු කතා..ටිල්විය උනත් ඒකනෙ කීවෙ

    ඔය හොරකම් කරපුවන්ම් 2015 දි අල්ල ගන්ඩ තිබ්බ තඹයක් හොයා ගත්තෙ නැනෙ කයිය නම් වැඩක් නැ.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,328
    20,909
    113
    මේ වගේ සමාජීය දේශපාලන වෙනසක් ලෝකේ වෙලා නැ තාම. මහත්මා ඝාන්ධි කල දේත් මිට වඩා සෑහෙන්න වෙනස්. මේකේ ඇතුලේ දේශපාලන පක්ෂ වලට ඉඩ හුගක් අඩුයි මොකද මේක ලීඩර් කෙනෙක් නැති හැමෝම ලීඩර් උන අරගලයක් නිසා. jvp එක තමා සුදුසුම විසදුම. ඒ උනාට එකට තාම කාලේ නෙමේ. හේතුව ඊයේ මයිනා කල කතාව. 88/89 ඇදලා ගත්තේ නිකන් නෙමේ ඕකා. jvp එක බැස්සම මේ අරගලේ කැරැල්ලක් කරලා 88/89 තත්වෙට ගෙන්න හරිම ලේසි.මම කියන්නේ න 88/89 jvp එක වැරදි කළා හෝ නොකලා. ඒ යට රෙපියුටෙෂන් එකක් ඇවිත් තියන නිසා එක පාවිච්චි කරලා සාටක බල්ලොන්ට වැඩේ කරන්න ලේසි. එක තමා මුන්ට මේ වෙලාවේ එකම විසදුම. ඒ නිසා මම නම් කියන්නේ මේ අරගලේ ප්‍රතිපල අවාම තමා jvp එක ඉස්සරහට ඇවිත් තමන්ගේ ප්‍රතිපත්ති ටික සහ ප්ලැන් එක කියල වැඩේ ඇදගෙන යන්න ඕනේ.
    ඔව් එහෙම අවුලක් නෑ. අවංක නායකත්වයට ඉස්සරහට ඉඩක් තියෙයි. ඒත් දැන්ම JVP ආවොත් වැඩේ අල වෙන එක විතරයි වෙන්නේ
     
    • Love
    Reactions: HAneo

    ඔව් සජිත් එහෙමත් එන්ඩ ඕන, එයාගෙ ප්‍රතිපත්ති එහෙම් කියල ඇදගෙන යන්ඩ ඕන ගැටලුවක් නැ, විපක්ශයනෙ🤭🤭

    ඔව් එහෙම අවුලක් නෑ. අවංක නායකත්වයට ඉස්සරහට ඉඩක් තියෙයි. ඒත් දැන්ම JVP ආවොත් වැඩේ අල වෙන එක විතරයි වෙන්නේ
    එහෙම අල වෙන්නෙ නැ හරි නායකයෙක් හම්බෙනවනෙ, දැන් අරගලේ බල්ලෙක්වත් නැනෙ අඩුම ගානෙ සාකච්චාවකට හරි..

    සාකච්චාවට එන්ඩ කිවම යන්ඩ ඉන්ඩ ඕන, කතාකරලයි ලෝකෙ ඕනම ප්‍රශ්නයක් විසදන්නෙ,.. දැන් ජෙප්පො ඕකෙ නායකත්වය ගත්තම ලපකුමාර එක්ක කතා කරා අගමැතිකම හරි දෙත හැකිනෙ කොරගනින් කියල සරලයි..

    ------ Post added on Apr 14, 2022 at 11:20 AM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔව් එහෙම අවුලක් නෑ. අවංක නායකත්වයට ඉස්සරහට ඉඩක් තියෙයි. ඒත් දැන්ම JVP ආවොත් වැඩේ අල වෙන එක විතරයි වෙන්නේ
    එකම අව්ල අරක තමා බන්. නැත්නම් අනුරලා මේ වෙලේ ගන්න ඕනේ ගේමක් මේක. ගත්ත ගමක් හෙනම මිඩියා ගේමක් මුලින් ඇදලා පස්සේ ෂොට් එක දෙනවමයි මුන්. එක හැබැයි ෂුවර් කරලා කියන්න බ. jvp එකට පක්ෂයක් වශයෙන් නැතුව මේකට සහය දෙන්න අයිතිය තියනවා උපරිමෙන්
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඒ ගියේ විරෝධතාවයක් නේ අරගලයට සහය දැක්වීමක් නෙවෙයි නේ. මේක සහය දැක්වීමක් නේ. අරගලය අල වෙන්න පුළුවන් මේකෙන් කියලා කියන්නේ.

    විරෝධතාව පොහොට්ටු සංවිධානය කරපු එකක් නේ.. උන් ගියොත් නොන්ඩි නිසා කසිප්පු ගනයෝ යැව්වා..fail උනා.. ඔතන JVP නෙවේ හැම පක්ෂේකම මිනිස්සු ඉන්නවා. උන් කිව්වොත් මෙතනට පක්ෂ පාට ගේන්න එපා කියල. ඔය යන පාගමන පක්ෂ බෝඩ් අකුලගනී. මෙතනට පක්ෂ විපක්ෂ එකතු වෙන එක නෙවේ අවුල තියෙන්නේ මෙතනට රිංගන්න හදන පොහොට්ටු මැරයෝ මොකද කරන්නේ හදන්නේ කියන එකයි. දැනටමත් අපි අඳුරගෙන ඉන්නවා 10 ක් විතර තැනින් තැන ඉන්නවා කුඩුකාරයෝ වගේ පොහොට්ටුවට කඩේ යන උන් . මොකක් හරි කරනකන් තමයි ඉන්නේ. කන පුපුරන්න එකක් දීලා එලියට දාන්න.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එකම අව්ල අරක තමා බන්. නැත්නම් අනුරලා මේ වෙලේ ගන්න ඕනේ ගේමක් මේක. ගත්ත ගමක් හෙනම මිඩියා ගේමක් මුලින් ඇදලා පස්සේ ෂොට් එක දෙනවමයි මුන්. එක හැබැයි ෂුවර් කරලා කියන්න බ. jvp එකට පක්ෂයක් වශයෙන් නැතුව මේකට සහය දෙන්න අයිතිය තියනවා උපරිමෙන්
    දැන් ටිල්වියට වඩා ජෙප්පො කරන එක උබ දන්නවද, ????ටිල්විය කිවනෙ නිර්දේශපාලනික කතාවක් නැ කියල , එතනින් එහාට උබල කුරු කුරු ගෑවට වැඩක් නැ ..ට්ල්ව්යල ගෝල්ෆේස් එකේ ජෙපි විරෝධයක් කරන්නෙ
     
    • Like
    Reactions: chami2015

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,328
    20,909
    113
    එකම අව්ල අරක තමා බන්. නැත්නම් අනුරලා මේ වෙලේ ගන්න ඕනේ ගේමක් මේක. ගත්ත ගමක් හෙනම මිඩියා ගේමක් මුලින් ඇදලා පස්සේ ෂොට් එක දෙනවමයි මුන්. එක හැබැයි ෂුවර් කරලා කියන්න බ. jvp එකට පක්ෂයක් වශයෙන් නැතුව මේකට සහය දෙන්න අයිතිය තියනවා උපරිමෙන්
    ඔව් ඒක තමයි අවුල. රජය මොකක් හරි හේතුවක් හදා ගන්න බලන් ඉන්නේ. අනික මිනිස්සු මේකට සහයෝගය දෙන්නේ දේශපාලන මුහුණුවරකට වඩා ජනතාවාදී විධියට. JVP එක මැදිහත් වෙන්න මේක වෙලාව නෙවෙයි
     
    Last edited:
    • Love
    Reactions: HAneo

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විරෝධතාව පොහොට්ටු සංවිධානය කරපු එකක් නේ.. උන් ගියොත් නොන්ඩි නිසා කසිප්පු ගනයෝ යැව්වා..fail උනා.. ඔතන JVP නෙවේ හැම පක්ෂේකම මිනිස්සු ඉන්නවා. උන් කිව්වොත් මෙතනට පක්ෂ පාට ගේන්න එපා කියල. ඔය යන පාගමන පක්ෂ බෝඩ් අකුලගනී. මෙතනට පක්ෂ විපක්ෂ එකතු වෙන එක නෙවේ අවුල තියෙන්නේ මෙතනට රිංගන්න හදන පොහොට්ටු මැරයෝ මොකද කරන්නේ හදන්නේ කියන එකයි. දැනටමත් අපි අඳුරගෙන ඉන්නවා 10 ක් විතර තැනින් තැන ඉන්නවා කුඩුකාරයෝ වගේ පොහොට්ටුවට කඩේ යන උන් . මොකක් හරි කරනකන් තමයි ඉන්නේ. කන පුපුරන්න එකක් දීලා එලියට දාන්න.
    ගේ මුල්ලෙ ඉදන් කියවන්ඩ එපා බන්, ලැජ්ජයිනෙ ගෝල්ෆේස් ඇහැට දැකල නැති උබ ගෙදර ඉදන්ද කනට ගන්නෙ??? 🤣🤣🤣

    ඔව් ඒක තමයි අවුල. රජය මොකක් හරි හේතුවක් හදා ගන්න බලන් ඉන්නේ. අනික මිනිස්සු මේකට සහයෝ දෙන්නේ දේශපාලන මුහුණුවරකට වඩා ජනතාවාදී විධියට. JVP එක මැදිහත් වෙන්න මේක වෙලාව නෙවෙයි
    ජනතාව කිවත් 100ක් වගේනෙ ඉන්නෙ🤣🤣
    ------ Post added on Apr 14, 2022 at 11:25 AM
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,328
    20,909
    113
    විරෝධතාව පොහොට්ටු සංවිධානය කරපු එකක් නේ.. උන් ගියොත් නොන්ඩි නිසා කසිප්පු ගනයෝ යැව්වා..fail උනා.. ඔතන JVP නෙවේ හැම පක්ෂේකම මිනිස්සු ඉන්නවා. උන් කිව්වොත් මෙතනට පක්ෂ පාට ගේන්න එපා කියල. ඔය යන පාගමන පක්ෂ බෝඩ් අකුලගනී. මෙතනට පක්ෂ විපක්ෂ එකතු වෙන එක නෙවේ අවුල තියෙන්නේ මෙතනට රිංගන්න හදන පොහොට්ටු මැරයෝ මොකද කරන්නේ හදන්නේ කියන එකයි. දැනටමත් අපි අඳුරගෙන ඉන්නවා 10 ක් විතර තැනින් තැන ඉන්නවා කුඩුකාරයෝ වගේ පොහොට්ටුවට කඩේ යන උන් . මොකක් හරි කරනකන් තමයි ඉන්නේ. කන පුපුරන්න එකක් දීලා එලියට දාන්න.
    බහුතරය ජනතාවගේ පැත්තේ නම් ඔය පොහොට්ටුව නටන නාඩගම් කොහොමත් හරියන්නේ නෑ. මිනිස්සු බහුතරය විශ්වාස කරන්නෙත් නෑ. මේ යන විධියටම පක්ෂ පාට නැතුව මේ වෙලාවේ අරගලය යන්න ඕනි
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ගේ මුල්ලෙ ඉදන් කියවන්ඩ එපා බන්, ලැජ්ජයිනෙ ගෝල්ෆේස් ඇහැට දැකල නැති උබ ගෙදර ඉදන්ද කනට ගන්නෙ??? 🤣🤣🤣

    උබේ අම්මගේයි ඒකිගේ අම්මගෙයි හිල් දෙක අරන් ගිහින් කන අතගාන්නෙ 🤭🤭🤭
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    එකම අව්ල අරක තමා බන්. නැත්නම් අනුරලා මේ වෙලේ ගන්න ඕනේ ගේමක් මේක. ගත්ත ගමක් හෙනම මිඩියා ගේමක් මුලින් ඇදලා පස්සේ ෂොට් එක දෙනවමයි මුන්. එක හැබැයි ෂුවර් කරලා කියන්න බ. jvp එකට පක්ෂයක් වශයෙන් නැතුව මේකට සහය දෙන්න අයිතිය තියනවා උපරිමෙන්
    ow ban, me thiyenne eekata gahapu poster eka, eeke namakuth ne, unge lanjaneth ne.

    278257865_172577408451317_7296517043071340147_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ow ban, me thiyenne eekata gahapu poster eka, eeke namakuth ne, unge lanjaneth ne.

    278257865_172577408451317_7296517043071340147_n.jpg
    දැන් ටිල්විය කිව නේද දේශලාපනිලයි කියල, එතනින් එහාට තවත් පුක හෝදන්ඩ දෙයක් තියෙනවද????ඔහොම වහල්කම් කරන්ඩ එපා බන්, 🤣🤣🤣🤣🤣
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    පහුගිය ටිකේ බුකියෙ වැලලුනා කෝ ජවිපෙ කිය කියා. දැන් ජවිපෙත් එනව කීවම කුලප්පු වෙලා හයිජැක් කරන්න එපාලු. එකක් කියපල්ලකො. උන් එන්නේ පක්ෂෙ ඉස්සරහට දාගෙන නෙවෙයි. දාල තියෙන පෝස්ටර් එකේ වත් ජවිපෙ හෝ ජාජබ ලාංඡනයවත් නෑ.ජෙප්පොත් මේ රටේ මිනිස්සුනෙ. උන්ටත් අයිතියක් තියෙනව එන්න.අනික ඔය මිනිස්සු බෝඩ් වල ලියන් ඉන්න සටන්පාඨ ඔක්කොම ජෙප්පො ගෙනාපුවා තමයි.උන් ඕව කියන්නෙ අවුරුදු දහයකටත් කලින් ඉඳන්.
    ඇත්ත කතාව තමයි ඔය බය වෙලා කෑගහන්නෙ බයියොත් නෙවෙයි.සජබෙ උනුත් නෙවෙයි. පාටලීගෙ 43 සෙට් එක. උන් මේක අතට ගන්න බලන් දතකට මැදගෙන හිටියේ. දැන් ජෙප්පො බැස්සම උන්ට අතාරින්න වෙනවා.ඉතින් බය වෙලා බුරනවා.
    හරි උබේ ඔය තර්කෙම දාලා සජිත් , විමල්ලාත් ඒවි
     
    • Like
    Reactions: B.Chat