මේ මුන්ගෙ පක්ශයේ මාධ්‍ය සාකච්ඡාව. මේකෙදි තමා කියන්නෙ කොලඹ එනවා කියලා.
මැදින් පනින් නෑ.කොහොමත් ගෝල්ෆේස් එකේ ඉන්නෙ හැමදාම කාටහරි චන්දෙ දීපු මිනිස්සු තමා.ඉතින් ජේවීපී එකේ උනුත් ආවම මොකද්ද වෙන්නෙ. පක්ෂෙ බෝඩ් ලෑලි උස්සන් එන්නැත්තම් ආවට කමක් නෑනෙ.අනික දැනටමත් SYU එක ගෝල්ෆේස් එකේ ඉන්නවා.JVP එක ඕනි කිව්වේ වෙන විකල්ප නැති නිසා. අනිවාර්යයෙන් පොඩ්ඩක් හරි විශ්වාස තියන්න පුළුවන් JVP එක ගැන විතරයි. ඒත් මේ අරගලය මැදට එන එක අවුල්. මේ අරගලේ මිනිස්සු පටන් ගත්තේ. එක පක්ෂයක්වත් direct මැදිහත් වෙන්න ඕනි නෑ. ඔව් මැදින් පනින එකට කියන්න වෙන්නේ hijack කියලා තමයි. පක්ෂයක් දිනවන්න නෙවෙයි මිනිස්සු පාරට ආවේ. පාලන ක්‍රමය වෙනස් කරන්න. මට නම් හිතෙන්නේ JVP එක එන එකෙන් මිනිස්සුන්ගෙ ස්වාධීන විරෝධතාව යටපත් වෙනවා, දියාරු වෙනවා. රාජපක්ෂලාට ඕන දේ කරනවා වගේ එකක් වෙන්නේ. මොකද රජය බලන් ඉන්නේ මේකට දේශපාලන මුහුණුවරක් දීලා fail කරන්න.
සටන් පාඨ කියන්නෙ බෝඩ් එකේ ලියන් ඉන්න එක නෙවෙයි.රාජපක්ෂලා හොරකම් කරන බව මුලින්ම කිව්වේ ජේවීපී එක.රාජපක්ෂලා පීක් එකේ හිටපු 2009-10 දි උන් ඒව කියන්න ගත්තේ.දැන් අමර ටෝක්ස් ඉෂූ කරන පාටලීලත් එතකොට ආණ්ඩුවේ. එතකොට මිනිස්සු හිනා උනා.කුහකයො කිව්වා.දැන් අවුරුදු ගානකට පස්සෙ තමන්ටත් අමාරුව දැනෙනකොට මිනිස්සුන්ට ඒක තේරිලා තියෙනවා.ජේවීපී එක නැත්තම් රාජපක්ෂලා හොරා කනව කියල මිනිස්සු දන්නෙත් නෑ.සටන් පාඨ කිව්වේ ඒකසටන් පාඨ වලට copy rights නෑ. ඒ නිසා ඕනෙ කෙනෙකුට පාවිච්චි කරන්න පුලුවන්.
එන එක නෙවෙයි ප්‍රශ්නේ. එන්නේ කොහොමද කියන එක. පක්ෂේ නමින් ආවොත් අවුල් කියලා කියන්නේ. ඔය කියන විධියට නිර්පාක්ෂිකව එනවා නම් අවුලක් නෑ. මෙතන විවෘත මතයක් තියෙන්නේ ඒක සංවෘත කරන එක හෝ එකට සහය වෙන එක වැරදියි. මෙච්චර කාලේකට JVP එකට කරගන්න හිතන්නවත් බැරි දෙයක් නේ මේ මිනිස්සු එකතු වෙලා කළේ. අන්න එකේ වටිනාකම පක්ෂේකට දෙන්න ඕන නෑ කොහොමත්මේකෙදි කියනවද ගෝල්ෆේස් එනව කියල?කොළඹ එනව කියල කියන්නෙ.කොළඹ ඇවිල්ලා ඕන නම් ගෝල්ෆේස් එකටත් එයි.පක්ෂෙ බෝඩ් ලෑලි නැතුව එනව නම් අවුලක් නෑනෙ.
මැදින් පනින් නෑ.කොහොමත් ගෝල්ෆේස් එකේ ඉන්නෙ හැමදාම කාටහරි චන්දෙ දීපු මිනිස්සු තමා.ඉතින් ජේවීපී එකේ උනුත් ආවම මොකද්ද වෙන්නෙ. පක්ෂෙ බෝඩ් ලෑලි උස්සන් එන්නැත්තම් ආවට කමක් නෑනෙ.අනික දැනටමත් SYU එක ගෝල්ෆේස් එකේ ඉන්නවා.
සටන් පාඨ කියන්නෙ බෝඩ් එකේ ලියන් ඉන්න එක නෙවෙයි.රාජපක්ෂලා හොරකම් කරන බව මුලින්ම කිව්වේ ජේවීපී එක.රාජපක්ෂලා පීක් එකේ හිටපු 2009-10 දි උන් ඒව කියන්න ගත්තේ.දැන් අමර ටෝක්ස් ඉෂූ කරන පාටලීලත් එතකොට ආණ්ඩුවේ. එතකොට මිනිස්සු හිනා උනා.කුහකයො කිව්වා.දැන් අවුරුදු ගානකට පස්සෙ තමන්ටත් අමාරුව දැනෙනකොට මිනිස්සුන්ට ඒක තේරිලා තියෙනවා.ජේවීපී එක නැත්තම් රාජපක්ෂලා හොරා කනව කියල මිනිස්සු දන්නෙත් නෑ.සටන් පාඨ කිව්වේ ඒක
මේ වගේ සමාජීය දේශපාලන වෙනසක් ලෝකේ වෙලා නැ තාම. මහත්මා ඝාන්ධි කල දේත් මිට වඩා සෑහෙන්න වෙනස්. මේකේ ඇතුලේ දේශපාලන පක්ෂ වලට ඉඩ හුගක් අඩුයි මොකද මේක ලීඩර් කෙනෙක් නැති හැමෝම ලීඩර් උන අරගලයක් නිසා. jvp එක තමා සුදුසුම විසදුම. ඒ උනාට එකට තාම කාලේ නෙමේ. හේතුව ඊයේ මයිනා කල කතාව. 88/89 ඇදලා ගත්තේ නිකන් නෙමේ ඕකා. jvp එක බැස්සම මේ අරගලේ කැරැල්ලක් කරලා 88/89 තත්වෙට ගෙන්න හරිම ලේසි.මම කියන්නේ න 88/89 jvp එක වැරදි කළා හෝ නොකලා. ඒ යට රෙපියුටෙෂන් එකක් ඇවිත් තියන නිසා එක පාවිච්චි කරලා සාටක බල්ලොන්ට වැඩේ කරන්න ලේසි. එක තමා මුන්ට මේ වෙලාවේ එකම විසදුම. ඒ නිසා මම නම් කියන්නේ මේ අරගලේ ප්‍රතිපල අවාම තමා jvp එක ඉස්සරහට ඇවිත් තමන්ගේ ප්‍රතිපත්ති ටික සහ ප්ලැන් එක කියල වැඩේ ඇදගෙන යන්න ඕනේ.පහුගිය ටිකේ බුකියෙ වැලලුනා කෝ ජවිපෙ කිය කියා. දැන් ජවිපෙත් එනව කීවම කුලප්පු වෙලා හයිජැක් කරන්න එපාලු. එකක් කියපල්ලකො. උන් එන්නේ පක්ෂෙ ඉස්සරහට දාගෙන නෙවෙයි. දාල තියෙන පෝස්ටර් එකේ වත් ජවිපෙ හෝ ජාජබ ලාංඡනයවත් නෑ.ජෙප්පොත් මේ රටේ මිනිස්සුනෙ. උන්ටත් අයිතියක් තියෙනව එන්න.අනික ඔය මිනිස්සු බෝඩ් වල ලියන් ඉන්න සටන්පාඨ ඔක්කොම ජෙප්පො ගෙනාපුවා තමයි.උන් ඕව කියන්නෙ අවුරුදු දහයකටත් කලින් ඉඳන්.
ඇත්ත කතාව තමයි ඔය බය වෙලා කෑගහන්නෙ බයියොත් නෙවෙයි.සජබෙ උනුත් නෙවෙයි. පාටලීගෙ 43 සෙට් එක. උන් මේක අතට ගන්න බලන් දතකට මැදගෙන හිටියේ. දැන් ජෙප්පො බැස්සම උන්ට අතාරින්න වෙනවා.ඉතින් බය වෙලා බුරනවා.
ඒ ගියේ විරෝධතාවයක් නේ අරගලයට සහය දැක්වීමක් නෙවෙයි නේ. මේක සහය දැක්වීමක් නේ. අරගලය අල වෙන්න පුළුවන් මේකෙන් කියලා කියන්නේ.ඉරාජ් අර කොටුවේ කප්පං මුදලාලි එක්ක... කසිප්පු ගනයෝ එක්කෙන් යද්දී කිසි අවුලක් තිබ්බේ නැති බයියෝ මේක අහල නේ අවුල් වෙලා තියෙන්නේ..
හරි බන් ජෙපි උද්ගෝසනයක් කියපල්ල ඉවරනෙ ආයෙ මොනාද මේ නිර්පාක්ශික නිර්දෙශපාලනික බොරු කතා..ටිල්විය උනත් ඒකනෙ කීවෙමේකෙදි කියනවද ගෝල්ෆේස් එනව කියල?කොළඹ එනව කියල කියන්නෙ.කොළඹ ඇවිල්ලා ඕන නම් ගෝල්ෆේස් එකටත් එයි.පක්ෂෙ බෝඩ් ලෑලි නැතුව එනව නම් අවුලක් නෑනෙ.
මැදින් පනින් නෑ.කොහොමත් ගෝල්ෆේස් එකේ ඉන්නෙ හැමදාම කාටහරි චන්දෙ දීපු මිනිස්සු තමා.ඉතින් ජේවීපී එකේ උනුත් ආවම මොකද්ද වෙන්නෙ. පක්ෂෙ බෝඩ් ලෑලි උස්සන් එන්නැත්තම් ආවට කමක් නෑනෙ.අනික දැනටමත් SYU එක ගෝල්ෆේස් එකේ ඉන්නවා.
සටන් පාඨ කියන්නෙ බෝඩ් එකේ ලියන් ඉන්න එක නෙවෙයි.රාජපක්ෂලා හොරකම් කරන බව මුලින්ම කිව්වේ ජේවීපී එක.රාජපක්ෂලා පීක් එකේ හිටපු 2009-10 දි උන් ඒව කියන්න ගත්තේ.දැන් අමර ටෝක්ස් ඉෂූ කරන පාටලීලත් එතකොට ආණ්ඩුවේ. එතකොට මිනිස්සු හිනා උනා.කුහකයො කිව්වා.දැන් අවුරුදු ගානකට පස්සෙ තමන්ටත් අමාරුව දැනෙනකොට මිනිස්සුන්ට ඒක තේරිලා තියෙනවා.ජේවීපී එක නැත්තම් රාජපක්ෂලා හොරා කනව කියල මිනිස්සු දන්නෙත් නෑ.සටන් පාඨ කිව්වේ ඒක
ඔව් එහෙම අවුලක් නෑ. අවංක නායකත්වයට ඉස්සරහට ඉඩක් තියෙයි. ඒත් දැන්ම JVP ආවොත් වැඩේ අල වෙන එක විතරයි වෙන්නේමේ වගේ සමාජීය දේශපාලන වෙනසක් ලෝකේ වෙලා නැ තාම. මහත්මා ඝාන්ධි කල දේත් මිට වඩා සෑහෙන්න වෙනස්. මේකේ ඇතුලේ දේශපාලන පක්ෂ වලට ඉඩ හුගක් අඩුයි මොකද මේක ලීඩර් කෙනෙක් නැති හැමෝම ලීඩර් උන අරගලයක් නිසා. jvp එක තමා සුදුසුම විසදුම. ඒ උනාට එකට තාම කාලේ නෙමේ. හේතුව ඊයේ මයිනා කල කතාව. 88/89 ඇදලා ගත්තේ නිකන් නෙමේ ඕකා. jvp එක බැස්සම මේ අරගලේ කැරැල්ලක් කරලා 88/89 තත්වෙට ගෙන්න හරිම ලේසි.මම කියන්නේ න 88/89 jvp එක වැරදි කළා හෝ නොකලා. ඒ යට රෙපියුටෙෂන් එකක් ඇවිත් තියන නිසා එක පාවිච්චි කරලා සාටක බල්ලොන්ට වැඩේ කරන්න ලේසි. එක තමා මුන්ට මේ වෙලාවේ එකම විසදුම. ඒ නිසා මම නම් කියන්නේ මේ අරගලේ ප්‍රතිපල අවාම තමා jvp එක ඉස්සරහට ඇවිත් තමන්ගේ ප්‍රතිපත්ති ටික සහ ප්ලැන් එක කියල වැඩේ ඇදගෙන යන්න ඕනේ.
ඔව් සජිත් එහෙමත් එන්ඩ ඕන, එයාගෙ ප්‍රතිපත්ති එහෙම් කියල ඇදගෙන යන්ඩ ඕන ගැටලුවක් නැ, විපක්ශයනෙමේ වගේ සමාජීය දේශපාලන වෙනසක් ලෝකේ වෙලා නැ තාම. මහත්මා ඝාන්ධි කල දේත් මිට වඩා සෑහෙන්න වෙනස්. මේකේ ඇතුලේ දේශපාලන පක්ෂ වලට ඉඩ හුගක් අඩුයි මොකද මේක ලීඩර් කෙනෙක් නැති හැමෝම ලීඩර් උන අරගලයක් නිසා. jvp එක තමා සුදුසුම විසදුම. ඒ උනාට එකට තාම කාලේ නෙමේ. හේතුව ඊයේ මයිනා කල කතාව. 88/89 ඇදලා ගත්තේ නිකන් නෙමේ ඕකා. jvp එක බැස්සම මේ අරගලේ කැරැල්ලක් කරලා 88/89 තත්වෙට ගෙන්න හරිම ලේසි.මම කියන්නේ න 88/89 jvp එක වැරදි කළා හෝ නොකලා. ඒ යට රෙපියුටෙෂන් එකක් ඇවිත් තියන නිසා එක පාවිච්චි කරලා සාටක බල්ලොන්ට වැඩේ කරන්න ලේසි. එක තමා මුන්ට මේ වෙලාවේ එකම විසදුම. ඒ නිසා මම නම් කියන්නේ මේ අරගලේ ප්‍රතිපල අවාම තමා jvp එක ඉස්සරහට ඇවිත් තමන්ගේ ප්‍රතිපත්ති ටික සහ ප්ලැන් එක කියල වැඩේ ඇදගෙන යන්න ඕනේ.
එහෙම අල වෙන්නෙ නැ හරි නායකයෙක් හම්බෙනවනෙ, දැන් අරගලේ බල්ලෙක්වත් නැනෙ අඩුම ගානෙ සාකච්චාවකට හරි..ඔව් එහෙම අවුලක් නෑ. අවංක නායකත්වයට ඉස්සරහට ඉඩක් තියෙයි. ඒත් දැන්ම JVP ආවොත් වැඩේ අල වෙන එක විතරයි වෙන්නේ
එකම අව්ල අරක තමා බන්. නැත්නම් අනුරලා මේ වෙලේ ගන්න ඕනේ ගේමක් මේක. ගත්ත ගමක් හෙනම මිඩියා ගේමක් මුලින් ඇදලා පස්සේ ෂොට් එක දෙනවමයි මුන්. එක හැබැයි ෂුවර් කරලා කියන්න බ. jvp එකට පක්ෂයක් වශයෙන් නැතුව මේකට සහය දෙන්න අයිතිය තියනවා උපරිමෙන්ඔව් එහෙම අවුලක් නෑ. අවංක නායකත්වයට ඉස්සරහට ඉඩක් තියෙයි. ඒත් දැන්ම JVP ආවොත් වැඩේ අල වෙන එක විතරයි වෙන්නේ
ඒ ගියේ විරෝධතාවයක් නේ අරගලයට සහය දැක්වීමක් නෙවෙයි නේ. මේක සහය දැක්වීමක් නේ. අරගලය අල වෙන්න පුළුවන් මේකෙන් කියලා කියන්නේ.
දැන් ටිල්වියට වඩා ජෙප්පො කරන එක උබ දන්නවද, ????ටිල්විය කිවනෙ නිර්දේශපාලනික කතාවක් නැ කියල , එතනින් එහාට උබල කුරු කුරු ගෑවට වැඩක් නැ ..ට්ල්ව්යල ගෝල්ෆේස් එකේ ජෙපි විරෝධයක් කරන්නෙඑකම අව්ල අරක තමා බන්. නැත්නම් අනුරලා මේ වෙලේ ගන්න ඕනේ ගේමක් මේක. ගත්ත ගමක් හෙනම මිඩියා ගේමක් මුලින් ඇදලා පස්සේ ෂොට් එක දෙනවමයි මුන්. එක හැබැයි ෂුවර් කරලා කියන්න බ. jvp එකට පක්ෂයක් වශයෙන් නැතුව මේකට සහය දෙන්න අයිතිය තියනවා උපරිමෙන්
ඔව් ඒක තමයි අවුල. රජය මොකක් හරි හේතුවක් හදා ගන්න බලන් ඉන්නේ. අනික මිනිස්සු මේකට සහයෝගය දෙන්නේ දේශපාලන මුහුණුවරකට වඩා ජනතාවාදී විධියට. JVP එක මැදිහත් වෙන්න මේක වෙලාව නෙවෙයිඑකම අව්ල අරක තමා බන්. නැත්නම් අනුරලා මේ වෙලේ ගන්න ඕනේ ගේමක් මේක. ගත්ත ගමක් හෙනම මිඩියා ගේමක් මුලින් ඇදලා පස්සේ ෂොට් එක දෙනවමයි මුන්. එක හැබැයි ෂුවර් කරලා කියන්න බ. jvp එකට පක්ෂයක් වශයෙන් නැතුව මේකට සහය දෙන්න අයිතිය තියනවා උපරිමෙන්
ගේ මුල්ලෙ ඉදන් කියවන්ඩ එපා බන්, ලැජ්ජයිනෙ ගෝල්ෆේස් ඇහැට දැකල නැති උබ ගෙදර ඉදන්ද කනට ගන්නෙ???විරෝධතාව පොහොට්ටු සංවිධානය කරපු එකක් නේ.. උන් ගියොත් නොන්ඩි නිසා කසිප්පු ගනයෝ යැව්වා..fail උනා.. ඔතන JVP නෙවේ හැම පක්ෂේකම මිනිස්සු ඉන්නවා. උන් කිව්වොත් මෙතනට පක්ෂ පාට ගේන්න එපා කියල. ඔය යන පාගමන පක්ෂ බෝඩ් අකුලගනී. මෙතනට පක්ෂ විපක්ෂ එකතු වෙන එක නෙවේ අවුල තියෙන්නේ මෙතනට රිංගන්න හදන පොහොට්ටු මැරයෝ මොකද කරන්නේ හදන්නේ කියන එකයි. දැනටමත් අපි අඳුරගෙන ඉන්නවා 10 ක් විතර තැනින් තැන ඉන්නවා කුඩුකාරයෝ වගේ පොහොට්ටුවට කඩේ යන උන් . මොකක් හරි කරනකන් තමයි ඉන්නේ. කන පුපුරන්න එකක් දීලා එලියට දාන්න.
ජනතාව කිවත් 100ක් වගේනෙ ඉන්නෙඔව් ඒක තමයි අවුල. රජය මොකක් හරි හේතුවක් හදා ගන්න බලන් ඉන්නේ. අනික මිනිස්සු මේකට සහයෝ දෙන්නේ දේශපාලන මුහුණුවරකට වඩා ජනතාවාදී විධියට. JVP එක මැදිහත් වෙන්න මේක වෙලාව නෙවෙයි
බහුතරය ජනතාවගේ පැත්තේ නම් ඔය පොහොට්ටුව නටන නාඩගම් කොහොමත් හරියන්නේ නෑ. මිනිස්සු බහුතරය විශ්වාස කරන්නෙත් නෑ. මේ යන විධියටම පක්ෂ පාට නැතුව මේ වෙලාවේ අරගලය යන්න ඕනිවිරෝධතාව පොහොට්ටු සංවිධානය කරපු එකක් නේ.. උන් ගියොත් නොන්ඩි නිසා කසිප්පු ගනයෝ යැව්වා..fail උනා.. ඔතන JVP නෙවේ හැම පක්ෂේකම මිනිස්සු ඉන්නවා. උන් කිව්වොත් මෙතනට පක්ෂ පාට ගේන්න එපා කියල. ඔය යන පාගමන පක්ෂ බෝඩ් අකුලගනී. මෙතනට පක්ෂ විපක්ෂ එකතු වෙන එක නෙවේ අවුල තියෙන්නේ මෙතනට රිංගන්න හදන පොහොට්ටු මැරයෝ මොකද කරන්නේ හදන්නේ කියන එකයි. දැනටමත් අපි අඳුරගෙන ඉන්නවා 10 ක් විතර තැනින් තැන ඉන්නවා කුඩුකාරයෝ වගේ පොහොට්ටුවට කඩේ යන උන් . මොකක් හරි කරනකන් තමයි ඉන්නේ. කන පුපුරන්න එකක් දීලා එලියට දාන්න.
ගේ මුල්ලෙ ඉදන් කියවන්ඩ එපා බන්, ලැජ්ජයිනෙ ගෝල්ෆේස් ඇහැට දැකල නැති උබ ගෙදර ඉදන්ද කනට ගන්නෙ???![]()
ow ban, me thiyenne eekata gahapu poster eka, eeke namakuth ne, unge lanjaneth ne.එකම අව්ල අරක තමා බන්. නැත්නම් අනුරලා මේ වෙලේ ගන්න ඕනේ ගේමක් මේක. ගත්ත ගමක් හෙනම මිඩියා ගේමක් මුලින් ඇදලා පස්සේ ෂොට් එක දෙනවමයි මුන්. එක හැබැයි ෂුවර් කරලා කියන්න බ. jvp එකට පක්ෂයක් වශයෙන් නැතුව මේකට සහය දෙන්න අයිතිය තියනවා උපරිමෙන්
දැන් ටිල්විය කිව නේද දේශලාපනිලයි කියල, එතනින් එහාට තවත් පුක හෝදන්ඩ දෙයක් තියෙනවද????ඔහොම වහල්කම් කරන්ඩ එපා බන්,ow ban, me thiyenne eekata gahapu poster eka, eeke namakuth ne, unge lanjaneth ne.
![]()
හරි උබේ ඔය තර්කෙම දාලා සජිත් , විමල්ලාත් ඒවිපහුගිය ටිකේ බුකියෙ වැලලුනා කෝ ජවිපෙ කිය කියා. දැන් ජවිපෙත් එනව කීවම කුලප්පු වෙලා හයිජැක් කරන්න එපාලු. එකක් කියපල්ලකො. උන් එන්නේ පක්ෂෙ ඉස්සරහට දාගෙන නෙවෙයි. දාල තියෙන පෝස්ටර් එකේ වත් ජවිපෙ හෝ ජාජබ ලාංඡනයවත් නෑ.ජෙප්පොත් මේ රටේ මිනිස්සුනෙ. උන්ටත් අයිතියක් තියෙනව එන්න.අනික ඔය මිනිස්සු බෝඩ් වල ලියන් ඉන්න සටන්පාඨ ඔක්කොම ජෙප්පො ගෙනාපුවා තමයි.උන් ඕව කියන්නෙ අවුරුදු දහයකටත් කලින් ඉඳන්.
ඇත්ත කතාව තමයි ඔය බය වෙලා කෑගහන්නෙ බයියොත් නෙවෙයි.සජබෙ උනුත් නෙවෙයි. පාටලීගෙ 43 සෙට් එක. උන් මේක අතට ගන්න බලන් දතකට මැදගෙන හිටියේ. දැන් ජෙප්පො බැස්සම උන්ට අතාරින්න වෙනවා.ඉතින් බය වෙලා බුරනවා.