වැඩේ potatoes පක්ෂ මේකට ගෑවුනොත්No JVP or SJB should come and join to Galle face..
වැඩේ potatoes පක්ෂ මේකට ගෑවුනොත්No JVP or SJB should come and join to Galle face..
අනිවාර්යයෙන්ම පක්ෂෙකට දෙන්න ඕන නෑ තමයි. ජේවීපී එක නිවේදනයකුත් දැම්මා අපේ ලේබල් ගහගන්න කිසිම උවමනාවක් නෑ කියලා.මම කියන්නේ පක්ෂෙ බැනර් නැතුව ලංකාවෙ පුරවැසියො විදියට ආවට ප්‍රශ්නයක් නෑ කියල.ප්‍රශ්නයක් කරගන්න ඕනත් නෑ කියලා.එන එක නෙවෙයි ප්‍රශ්නේ. එන්නේ කොහොමද කියන එක. පක්ෂේ නමින් ආවොත් අවුල් කියලා කියන්නේ. ඔය කියන විධියට නිර්පාක්ෂිකව එනවා නම් අවුලක් නෑ. මෙතන විවෘත මතයක් තියෙන්නේ ඒක සංවෘත කරන එක හෝ එකට සහය වෙන එක වැරදියි. මෙච්චර කාලේකට JVP එකට කරගන්න හිතන්නවත් බැරි දෙයක් නේ මේ මිනිස්සු එකතු වෙලා කළේ. අන්න එකේ වටිනාකම පක්ෂේකට දෙන්න ඕන නෑ කොහොමත්
මේ කතාවෙ හිතන්න දෙයක් තියෙනවා.දැනටමත් බයියො මේක ජේවීපී එකේ වැඩක් විදියට අර්ථ දක්වනව දැක්කා තැන් කීපයකම.ඒක ගැන නම් ජේවීපී එක හිතන්න වෙයි.උන් පහුගිය ටිකේ නම් මේක හැන්ඩ්ල් කරේ සෑහෙන පරිස්සමින්.එහෙම කරපු එකට කට්ටියට තිබුන විවේචනයත් නැති වුනා මයිනගෙ කතාව ඇහුවට පස්සෙ.මේ වගේ සමාජීය දේශපාලන වෙනසක් ලෝකේ වෙලා නැ තාම. මහත්මා ඝාන්ධි කල දේත් මිට වඩා සෑහෙන්න වෙනස්. මේකේ ඇතුලේ දේශපාලන පක්ෂ වලට ඉඩ හුගක් අඩුයි මොකද මේක ලීඩර් කෙනෙක් නැති හැමෝම ලීඩර් උන අරගලයක් නිසා. jvp එක තමා සුදුසුම විසදුම. ඒ උනාට එකට තාම කාලේ නෙමේ. හේතුව ඊයේ මයිනා කල කතාව. 88/89 ඇදලා ගත්තේ නිකන් නෙමේ ඕකා. jvp එක බැස්සම මේ අරගලේ කැරැල්ලක් කරලා 88/89 තත්වෙට ගෙන්න හරිම ලේසි.මම කියන්නේ න 88/89 jvp එක වැරදි කළා හෝ නොකලා. ඒ යට රෙපියුටෙෂන් එකක් ඇවිත් තියන නිසා එක පාවිච්චි කරලා සාටක බල්ලොන්ට වැඩේ කරන්න ලේසි. එක තමා මුන්ට මේ වෙලාවේ එකම විසදුම. ඒ නිසා මම නම් කියන්නේ මේ අරගලේ ප්‍රතිපල අවාම තමා jvp එක ඉස්සරහට ඇවිත් තමන්ගේ ප්‍රතිපත්ති ටික සහ ප්ලැන් එක කියල වැඩේ ඇදගෙන යන්න ඕනේ.
අනිවාර්යෙන් මේ ගේම දැන් තියෙන්නේ jvp අතේ. අනික් පක්ෂ වල ඉන්න කීප දෙනෙක් ගැන විශ්වාශය තිබ්බට පක්ෂයක් විදිහට විශ්වාශයක් නැ . ඔක්කොම ඩිල් කාරයෝ කියල දන්නා නිසා. jvp එක ඇත්තටම රට හදන්න නම් මේ වෙලේ ශේප් එකේ වෙනම ගේම ඇදලා පස්සේ බහින්න ඕනේ. මිනිස්සු අරගලේ හිටියට කිසිම කෙනෙක් අනුරලට බනින්නේ නැ මචන්. එකයි ඇත්තමේ කතාවෙ හිතන්න දෙයක් තියෙනවා.දැනටමත් බයියො මේක ජේවීපී එකේ වැඩක් විදියට අර්ථ දක්වනව දැක්කා තැන් කීපයකම.ඒක ගැන නම් ජේවීපී එක හිතන්න වෙයි.උන් පහුගිය ටිකේ නම් මේක හැන්ඩ්ල් කරේ සෑහෙන පරිස්සමින්.එහෙම කරපු එකට කට්ටියට තිබුන විවේචනයත් නැති වුනා මයිනගෙ කතාව ඇහුවට පස්සෙ.
------ Post added on Apr 14, 2022 at 11:49 AM
හරියට හරි පුතේ... නැගිටපං පුතේ...ගම්වල මිනිස්සුන්ට එකම ප්‍රශ්නෙ පොහොර.
උන්ට පොහොර දුන්නු ගමන් උන් උද්ඝෝෂණය කරන ජනතාවට බනිනවා. දැනටත් මහත්තයා කෑල්ල කටෙන් හලන්නෙ නැති ගොන් බඩු ගම්වල ඉන්නේ.
ඔයා නොදන්නවා උනාට ඔයත් බයියෙක් වෙන්න පුළුවන්. හැබැයි JVP බයියෙක්. මටත් දැන් එකම දේ කියලා එපා වෙලා. " රජයට ඕන මේකට දේශපාලන මුහුණුවරක් දෙන්න" එකට JVP උඩගෙඩි දුන්නම හරියනව ද ? පස්සේ ඔය දේශපාලන ව්‍යාපාරය කරන්න පුළුවන් නේ. බෝඩ් නැතත් ඔතන iconic විධියට ටිල්වින්ල , AKD ආවම පක්ෂේ සංකේතවත් වෙනවා නේ? ස්වාධීනව මිනිස්සු කරන දේ නේ අල කරන්න යන්නේ. JVP එක ඉතිහාසේ කොතනකවත් ඔහොම සතියක් පැල් බැඳන් සාමකාමී අරගලයක හිටියා ද? මෙච්චර බලපෑමක් මේ අවුරුද්දේ රජයට කරාද? ඔයාම හිතලා බලන්න. මේකෙන් පටු දේශපාලන වාසි ගන්න හදනවා නම් ඒ වාසි හින්දා අරගලය දියවෙන්න උදව් දෙනවා නම් JVP එකත් පට්ට අවස්ථාවාදී මොට්ටයෝ කියලා තමයි හිතා ගන්න වෙන්නේ. මේ වෙලාවේ ජේවීපී එක මේ අරගලයට මුක්කූ නොගහා වෙනම රජයට pressure කරනවා නම් හරි. ඒක තමයි වෙන්න ඕන. අනිවාර්යයෙන් තව ටිකක් කල් ඇදෙනකොට මේකට දේශපාලනික සහයක් වුවමනා වෙන්න ඉඩ තියෙනවා. අන්න එතකොට ඒ අවස්ථාව ගන්න JVP එකට අනිත් පක්ෂ වලට වඩා හැකියාවක් තියෙයිForm una baiyo tika meka baluwanam![]()
මුක්කු ගහන kathaawak koheda thiyenne. Kiyala thiyenne අවශ්‍ය වෙලාවට දේශපාලනික magapenweema denna ලෑස්ති kiyala.ඔයා නොදන්නවා උනාට ඔයත් බයියෙක් වෙන්න පුළුවන්. හැබැයි JVP බයියෙක්. මටත් දැන් එකම දේ කියලා එපා වෙලා. " රජයට ඕන මේකට දේශපාලන මුහුණුවරක් දෙන්න" එකට JVP උඩගෙඩි දුන්නම හරියනව ද ? පස්සේ ඔය දේශපාලන ව්‍යාපාරය කරන්න පුළුවන් නේ. බෝඩ් නැතත් ඔතන iconic විධියට ටිල්වින්ල , AKD ආවම පක්ෂේ සංකේතවත් වෙනවා නේ? ස්වාධීනව මිනිස්සු කරන දේ නේ අල කරන්න යන්නේ. JVP එක ඉතිහාසේ කොතනකවත් ඔහොම සතියක් පැල් බැඳන් සාමකාමී අරගලයක හිටියා ද? මෙච්චර බලපෑමක් මේ අවුරුද්දේ රජයට කරාද? ඔයාම හිතලා බලන්න. මේකෙන් පටු දේශපාලන වාසි ගන්න හදනවා නම් ඒ වාසි හින්දා අරගලය දියවෙන්න උදව් දෙනවා නම් JVP එකත් පට්ට අවස්ථාවාදී මොට්ටයෝ කියලා තමයි හිතා ගන්න වෙන්නේ. මේ වෙලාවේ ජේවීපී එක මේ අරගලයට මුක්කූ නොගහා වෙනම රජයට pressure කරනවා නම් හරි. ඒක තමයි වෙන්න ඕන. අනිවාර්යයෙන් තව ටිකක් කල් ඇදෙනකොට මේකට දේශපාලනික සහයක් වුවමනා වෙන්න ඉඩ තියෙනවා. අන්න එතකොට ඒ අවස්ථාව ගන්න JVP එකට අනිත් පක්ෂ වලට වඩා හැකියාවක් තියෙයි
මන්දා. වෙන දෙයක් වෙයි එහෙනම්. ඔව් JVP එකේ කියන්න වැරදි නෑ. හැබැයි කියන්න වැරදි නැත්තේ එයාලට පාලන බලය එක පාරක්වත් නොලැබුන හින්දා කියල හිතෙන්නේ. බලය දීලාම බලන්න වෙනවා.මුක්කු ගහන kathaawak koheda thiyenne. Kiyala thiyenne අවශ්‍ය වෙලාවට දේශපාලනික magapenweema denna ලෑස්ති kiyala.
අනික නිර්පාක්ෂික කිව්වත් othanath ඉන්නෙ මොකක්හරි pakshekata chande deepu un ne. Bahutharaya aniwaryen jvp ඔතන. (වැඩේ ඇදගෙන යන සෙට් එක. උන් නැත්නම් උදේට ඔතන හිස්. සෙනඟ පිරෙන්නෙ රෑ වෙද්දි). Un tika jvp picket ekata set wei.
බයියෝ කියන්නේ waradi දැක දැක untama කඩේ යන උන්ට. Jvp eke ehema kiyanna waraddak na mama danna tharamin. තියනවනම් කියන්න.
I can confirm thatඔය මිනිස්සු වෙනස් උනා කියන කතාව පිලිගන්න අමාරුයි. මිනිස්සු ආණ්ඩුවට බනින්නේ වෙන මොකටවත් නෙමෙයි තෙල් ටික ගහන්න පෝලිමේ ඉන්න වෙන එකට, ගෑස් එක ගන්න පෝලිමේ ඉන්න වෙන එකට, බඩු මිල වැඩි එකට එහෙම නැතුව තාමත් ගම් වල රාජපුක්ක වරුන්ට ලොකු විරෝධයක් නෑ.

Oya itim dn komat mona kiynnada ? Kata uttara nathi welane inne, Mahinda Pathiranaදැන් ඉතින් කොහොමත් ලගදිම සජියත් බහි අපි නම් මොකුත් කියන් නැ![]()

ඕකම තමයි සරත් ෆොන්සේකට කරේ. වෙන tv චැනල්වල full video එක තිබ්බෙ නෑ. දෙරනෙ එවුන් නඩුවෙදි full video එක දුන්නෙ නෑ.. ඒක නැති වෙලා කියලා.ado ithin balapnko neda...mun edit eken karala thiyena de...mulumanian ma wenama adahasak.
naaaaaaaaaaa batata kanna nathi unama kauruth parata bahinawa.................සජිත් හිතනව ඇති පොර බලේට ගේන්ඩ තරුණයො පාරට බැස්ස කියල
අකුදි හිතනව ඇති පොර බලේට ගේන්ඩ තරුණයො පාරට බැස්ස කියල
මොකද අරගලේට නායකත්වය දෙන කෙනෙක් හෝ කණ්ඩායමයක් ගැන කියන්නෙත් නෑනෙ ඊලඟට පත් කරගන්න.