මට ආරංචියක් ආවා හිටපු විඝනකාධිපති තුමා ගාමිණි විජේසිංහ මහත්මයා JVP එකේ අපේක්ෂකවා විදිහට ඉදිරිපත් වෙනවලු
එහෙම කිව්වට, පස්සෙ අපේ සහයත් එ.ජා.ප. යට කියයි අන්තිම මොහොතෙ...
උන්ගෙ මහ අමුතු ගෙඹි තියරි තියෙන්නෙ, ඡන්දෙ ඉල්ලල පරාද වුනත් ජාතික ලයිස්තුවෙන් හරි දානව...
අනික ලාල් ලොක්ක ඇරෙන්න අනිත් ඔක්කොම අතිපණ්ඩිත සෙට් එකක් ඉන්නෙ ටෝක් දෙන්නෙ උන් තමයි බුද්ධිමත් අනිත් අය මෝඩයි වගේ... හැබැයි ජනතාව වෙනුවෙන් කරන ලබ්බක් නෑ. අඩුමගානෙ හඬනැගීමක්වත් නෑ. ඇයි පාක්ෂිකයො එහෙයියොනේ...
අවසාන මොහොතෙ ගානට අලියගෙ වල්ලට හේත්තුවෙයි...





අපේක්ෂකයෙක් හිටියේ නැත්තන් ඕව යන්න තිබුනේ සජිත්ට. දැන් ඒවා අනුර ගන්නව සජිත්ට හුලං. 
වෙන්න යන්නෙ අනිත් පැත්ත
