ජවිපෙ_නායකයා_රිය_අනතුරකින්_රෝහලේ

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    ජවිපෙ_නායකයා_රිය_අනතුරකින්_රෝහලේ

    ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා රත්නපුර හොරණ මාර්ගයේ කිරිඇල්ල
    අසළ දී රිය අනතුරකට ලක්වී රත්නපුර මහරෝහලට ඇතුළුකරනු ලැබ සිටියි. ඔහු ගමන්කළ කැබ්රිය
    ටිපර් රථයක හැපීමෙන් මේ අනතුර සිදුවිය.

    ජවිපෙ නායකයාට බාහිර තුවාල කිසිවක් නැති බවත් තත්ත්වය බරතල නැති බවත් වෛද්‍යවරු කියති.

    10489651_448669161942862_1374357388787746012_n.jpg


    10276984_448669158609529_2621020883797110087_n.jpg



     
    Last edited:

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    මුන්ට කොහොමත් අභ්‍යන්තරයේ තුවාල වෙන්න තරම් දේවල් නෑ නේ
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    මලඉලව් දේශ පාලනේ වැඩක් නෑ:angry: . ඉක්මනින් සුව වේවා කියා පතනවා. ! :yes:
     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    බොම්බිලි කරවල;16943714 said:
    හොද වැඩේ නාමල්ටයි රෝහිතටයි යෝෂිතටයි බනිනවට මෙයාට :angry:

    පුත් කුමාරවරුන්ට බනින නිසා ටිපර් එකක් දම්මලා හැප්පුවද දන්නෑ රජතුමා... :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා අපි... :yes::yes::yes::yes: