ජවිපෙ_නායකයා_රිය_අනතුරකින්_රෝහලේ
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා රත්නපුර හොරණ මාර්ගයේ කිරිඇල්ල
අසළ දී රිය අනතුරකට ලක්වී රත්නපුර මහරෝහලට ඇතුළුකරනු ලැබ සිටියි. ඔහු ගමන්කළ කැබ්රිය
ටිපර් රථයක හැපීමෙන් මේ අනතුර සිදුවිය.
ජවිපෙ නායකයාට බාහිර තුවාල කිසිවක් නැති බවත් තත්ත්වය බරතල නැති බවත් වෛද්‍යවරු කියති.

Last edited: