ජවිපේ විකල්පය ද?

ලංකාව දියුණු වෙන්න නම්

  • රජය ප්‍රභල වූ සමාජවාදී ආර්ථිකයක්

    Votes: 14 13.2%
  • නිදහස් වෙළඳපොලක් සහිත ආර්ථිකයක්

    Votes: 97 91.5%

  • Total voters
    106

laka007

Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    විකල්ප බලන්න චන්ද තියන්න එපෑ...
    ඉවසන්න
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    බල්ලත් අරන් ගෙදර ස්වාමියාට පාරෙ බැහැල ලැජ්ජාවක් නැතුව යන්න පුලුවන් රටක් ආයෙ හදනවනම් jvp හා
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මේ වෙලාවේ හැටියට ලංකාවේ තත්වෙට සහනයක් ලැබෙන්න ජවිපෙ ආණ්ඩුවක් එන්නම ඕන...

    සමහරු හිතන් ඉන්නවා සමානත්ම තාවය කියන්නේ තමන්ට වැඩියෙන් සල්ලි තිබ්බොත් අනිත් අයට බෙදලා දෙන්න ඕන... කාර් දෙකක් තියෙනවා නම් අනික දුප්පත් එක්කෙනෙකු ත දෙන්න ඕන කියලා... එහෙම දෙයක් නෙමෙයි සමන්තම තාවය කියන්නේ.... ඒ වගේ ආකල්ප දාලා තමයි අවුරුදු 74ක් ම රට දවසෙන් දවසට ආගදෙට ඇදලා දැම්මේ...


    මේ පාර ආණ්ඩුවක් ආවේ නැතත් 2032 ත කලින් ජේවීපී ආණ්ඩුවක් එනවා... හැබැයි ඒත් ලංකාවේ ළමයින්ට මන්ද පෝෂණය හැදිලා... වැඩිහිටියෝ ගොඩක් පිස්සො වෙලා ඉදී... එදාට තම තමන්ගේ උද්දාච්ච මෝඩ තීරණ වලට පාන් කෑල්ලක වතුරේ පෝගවන් කාල හුල්ලන්න වෙයි....

    ජොනි මෙ ඔයාද
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    වර්තමාන රජය යටතේ දූශනයට ලක්වූ, අපචාරයට ලක්වූ සත්තුන්ට වන්දි ගෙවනව නඩු අහනව කියල පොරොන්දු වෙනවද ජවිපෙ??
    සත්තු අපයෝජන ජනාදිපති කොමිසමක් වෙනම අධිකරනයක් පිහිටුවනවද ආවොත්
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    ජොනි මෙ ඔයාද

    උබට හිතෙන්නේ නැද්ද මේවා කරටිය පුක ලගට වැදෙන්න ගහලා කියන ඒවා කියල.
    නිකන් කිව්වේ :lol: :lol: :lol:
    පල යන්න බෙසිකයෝ දෙන්න...
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ජවීපේ කොහෙද කියලා තියෙන්නේ රජය ප්‍රබල වු සමාජවාදී ආර්ථිකයක් හදනවා කියලා
    ජවිපේ නියෝජනය කරන ආර්ථික මොඩලය මොකද්ද?

    අලි ටෙලිෆොන් පොහොට්ටු බුලත් කොළ හරි පොඩි පොඩි යූටුබ් පක්ශ හරි විසදුම් නෙමෙයිනෙ . ඉතිං ඉතුරු වෙන්නෙ මුන් තමයි . මේ පාර සජබ පොන්ස්ලා දිනුවොත් හිතාගනිලා 2030 මානෙල් මලක් පිපෙයි කියලා
    මිනිස්සු අර පක්ෂෙ ද මේ පක්ෂෙද කියලා නැතුව මොකද්ද තමන් විශ්වාස කරන ප්‍රතිපත්තිය කියලා කතා කරා නම් හරි. සංවාද කරන්න ඕන පුද්ගලයො ගැන නෙවෙයි ප්‍රතිපත්ති ගැන.
    ------ Post added on Dec 25, 2022 at 1:21 PM
     
    • Like
    Reactions: sakuntha1996

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඉතාම ඉක්මනට ….ඉතාම ඉක්මනට …ජවිපෙ ට බලය දෙන්න ඕනේ. මොනා උනේ නැතත් FB එකේ කිරියේ කුණුහරප කියන උන් හරි අඩුවෙයි.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    වෙළදපොල ආර්ථිකයක් තුලින් තමයි රට ඉස්සරහට යන්නේ

    අනෙ මේ පංගු බිකෝ .. රට ඉදන් රාජපස්සලට පුප දීල දැන් එන්න එපා රට හදන් හැටි උගන්නන්න.. ඔහෙට වෙලා ඉදපං මෙතන අපිට උගන්නන්න එන්නෙ නැතුව ✌️
     
    • Like
    Reactions: HAneo

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,320
    20,709
    113
    Panadura
    මම නම් ආයේ ජිවිතේ තියෙන තාක් ඡන්දයක් නම් දෙන්නෙ නෑ කාටවත් ගිහින් ඡන්දේ කටු ගානවා
     
    • Haha
    Reactions: gnilukshi

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අනෙ මේ පංගු බිකෝ .. රට ඉදන් රාජපස්සලට පුප දීල දැන් එන්න එපා රට හදන් හැටි උගන්නන්න.. ඔහෙට වෙලා ඉදපං මෙතන අපිට උගන්නන්න එන්නෙ නැතුව ✌️
    රට ඉන්න උන් සල්ලි එවන්නත් එපාද ?🤭
     

    portable

    Well-known member
  • Sep 26, 2016
    238
    270
    63
    ජවිපෙ පූර්ණ සමාජවාදී පාලනයක් ගෙනියනව කියල ඒගොල්ලො දැන් කියන්නෙ නෑ...සමාජවාදී මූලධර්ම තියෙන නිදහස් වෙලදපොලක් තියෙන රටක් හදනව කියල තමයි ඒ අය කියනෙ..අත්‍යාවශ්‍ය ආයතන විතරක් රජය කරන, අනිත්ව කරන්න අවශ්‍ය තාක්ශනය හා මූල්‍ය දායකත්වය දේශීය ව්‍යාපාරිකයන්ට දෙන ක්‍රමයක් ගැන තමයි එයාල කියන්නෙ..😊
     
    • Haha
    Reactions: rambo321