ජවිපේ විකල්පය ද?

ලංකාව දියුණු වෙන්න නම්

  • රජය ප්‍රභල වූ සමාජවාදී ආර්ථිකයක්

    Votes: 14 13.2%
  • නිදහස් වෙළඳපොලක් සහිත ආර්ථිකයක්

    Votes: 97 91.5%

  • Total voters
    106

rambo321

Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113

    ජවිපෙ පූර්ණ සමාජවාදී පාලනයක් ගෙනියනව කියල ඒගොල්ලො දැන් කියන්නෙ නෑ...සමාජවාදී මූලධර්ම තියෙන නිදහස් වෙලදපොලක් තියෙන රටක් හදනව කියල තමයි ඒ අය කියනෙ..අත්‍යාවශ්‍ය ආයතන විතරක් රජය කරන, අනිත්ව කරන්න අවශ්‍ය තාක්ශනය හා මූල්‍ය දායකත්වය දේශීය ව්‍යාපාරිකයන්ට දෙන ක්‍රමයක් ගැන තමයි එයාල කියන්නෙ..😊
    kawadda bn ehema kiwwe. nikamata kiyapu ekaka voice cut ekak dapn. 😂😂😂
    ------ Post added on Dec 25, 2022 at 5:40 PM
     
    portable

    Well-known member
  • Sep 26, 2016
    238
    270
    63
    මම නම් ආයේ ජිවිතේ තියෙන තාක් ඡන්දයක් නම් දෙන්නෙ නෑ කාටවත් ගිහින් ඡන්දේ කටු ගානවා
    යකෝ මැරෙන්න කලින් ජේවීපී ආන්ඩුවක් යටතෙ ජීවත්වෙලා මැරියං..නැත්නං අපරාදෙ ඔය මනුස්ස ජීවිතේ...හැමදාම හොරුන්ටම රැවටිලා මැරිල යන්නෙ නැතුව..
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ජවිපෙ පූර්ණ සමාජවාදී පාලනයක් ගෙනියනව කියල ඒගොල්ලො දැන් කියන්නෙ නෑ...සමාජවාදී මූලධර්ම තියෙන නිදහස් වෙලදපොලක් තියෙන රටක් හදනව කියල තමයි ඒ අය කියනෙ..අත්‍යාවශ්‍ය ආයතන විතරක් රජය කරන, අනිත්ව කරන්න අවශ්‍ය තාක්ශනය හා මූල්‍ය දායකත්වය දේශීය ව්‍යාපාරිකයන්ට දෙන ක්‍රමයක් ගැන තමයි එයාල කියන්නෙ..😊
    කොහෙද කොතනද එහෙම පැහැදිලිව කියන්නෙ. එයාලගෙ ආර්ථික මතවාදය ඉතාම අපැහැදිලියි. එයාලා බේස් වෙලා ඉන්නෙ සමාජවාදී කඳවුර ඇතුලෙ. එන්පීපී කියලා වෙන ප්‍රතිරූපයක් ගන්න හැදුවට එයාලව බැක් කරන වෘත්තීය සමිති එක්ක "පුද්ගලීකරණය" ගැන කට අරින්න වත් පුලුවන් කමක් තියෙනවද? ඒකම නෙවෙයිද ඔය කතාව හංගලා ගහන එකේ ඇත්ත. එයාලට අඩු තරමෙ තමන්ගෙ දැක්ම එලියෙ කියාගන්න වත් හයියක් නෑ.

    (පොහොට්ටුවට එහෙම මතයක් නෑ, එජාපෙ ධනවාදී කියලා හිතාගෙන ඉන්නවා, සජබෙ ඔලුව සමාජවාදී කඳ ධනවාදී)
     
    portable

    Well-known member
  • Sep 26, 2016
    238
    270
    63
    ජවිපේ නියෝජනය කරන ආර්ථික මොඩලය මොකද්ද?

    මිනිස්සු අර පක්ෂෙ ද මේ පක්ෂෙද කියලා නැතුව මොකද්ද තමන් විශ්වාස කරන ප්‍රතිපත්තිය කියලා කතා කරා නම් හරි. සංවාද කරන්න ඕන පුද්ගලයො ගැන නෙවෙයි ප්‍රතිපත්ති ගැන.
    ------ Post added on Dec 25, 2022 at 1:21 PM

    මේකෙ 14.5 ඉදල බලපන්

    14.05 ඉදන් බලපන්
    ------ Post added on Dec 25, 2022 at 6:03 PM
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva

    මේකෙ 14.5 ඉදල බලපන්

    14.05 ඉදන් බලපන්
    ------ Post added on Dec 25, 2022 at 6:03 PM

    මේක කරපු දවසෙම බැලුවා, හැබැයි ඔය මෙයා වචනෙන් කියන සමහර කතන්දර එලියෙ රැස්වීමක කියන්න බෑ. කොටින්ම වෘත්තීය සමිති ඉස්සරහා රාජ්‍ය කුඩා කිරීම ගැන පෞද්ගලීකරණය ගැන කතා කරනවා කියන්නෙ තම්බි ඉස්සරහා ඌරුමස් ඉවුවා වගේ වැඩක්. ඇටෙත් එක්කම තලාගනියි. :lol: :lol: :lol:
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300

    kiwwa ban uba ithin piliganne nane
    one nam hoyala bala ganin
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    kiwwa ban uba ithin piliganne nane
    one nam hoyala bala ganin
    මොකද්ද කිවුවෙ?

    රාජ්‍ය ආර්ථිකයට මැදිහත්වීම අවම කිරීමට,
    රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීමට කැමතියි කියලා කොහෙද කියන්නෙ?

    දූෂිත ව්‍යාපාරිකයො බැක් කරන පොහොට්ටුවෙන් සාධාරණ සමාජයක් බිහි වෙන්නෑ වගේම තමයි වෘත්තීය සමිති බැක් කරන පක්ෂෙකින් පෞද්ගලීකරණයක් බලාපොරොත්තු වෙන්න බෑ. එහෙම කරයි කියලා හිතෙනවා නම් මොලේ පරික්ෂාවක් කරගන්න වටිනවා. ජවිපේ බේස් එක වෘත්තීය සමිති. ගෝලයො ටික වසන්ත සමරසිංහගෙ කලිසම ඔලුවෙන් ගලවයි එහෙම කිවුවොත්.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මොකද්ද කිවුවෙ?

    රාජ්‍ය ආර්ථිකයට මැදිහත්වීම අවම කිරීමට,
    රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීමට කැමතියි කියලා කොහෙද කියන්නෙ?

    දූෂිත ව්‍යාපාරිකයො බැක් කරන පොහොට්ටුවෙන් සාධාරණ සමාජයක් බිහි වෙන්නෑ වගේම තමයි වෘත්තීය සමිති බැක් කරන පක්ෂෙකින් පෞද්ගලීකරණයක් බලාපොරොත්තු වෙන්න බෑ. එහෙම කරයි කියලා හිතෙනවා නම් මොලේ පරික්ෂාවක් කරගන්න වටිනවා. ජවිපේ බේස් එක වෘත්තීය සමිති. ගෝලයො ටික වසන්ත සමරසිංහගෙ කලිසම ඔලුවෙන් ගලවයි එහෙම කිවුවොත්.
    mata owa eken eka hoyan danna
    bookmark dan inne na. unge youtube channel
    eke balapan.

    Dan uba kiyanne pohottuwa back karana ranil pramuka UNP eken
    meka goda dayi kiyalada ?
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    mata owa eken eka hoyan danna
    bookmark dan inne na. unge youtube channel
    eke balapan.

    Dan uba kiyanne pohottuwa back karana ranil pramuka UNP eken
    meka goda dayi kiyalada ?
    //
    Dan uba kiyanne pohottuwa back karana ranil pramuka UNP eken
    meka goda dayi kiyalada ?//

    උන් ගොඩ දාන්නෑ. උන්ට කොහොමත් දැක්මක් නෑ. රනිල් රනිල්ගෙ පාරෙ මුංව දක්කං යනවා. ඒ ඇරෙන්න පොහොට්ටුවන්ට ආර්ථික දැක්මක් කියලා එකක් නෑ මහ හූරා කියන පදේට අඩිය තියනවා ඇරෙන්න.

    ජවිපේ සහ පෞද්ගලීකරණය කියන්නෙ
    තම්බි සහ ඌරු මස් වගේ. :lol: :lol: :lol:
    වෙන්නෙ නෑ ලොවෙත්.
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    ජවිපේ නියෝජනය කරන ආර්ථික මොඩලය මොකද්ද?

    මිනිස්සු අර පක්ෂෙ ද මේ පක්ෂෙද කියලා නැතුව මොකද්ද තමන් විශ්වාස කරන ප්‍රතිපත්තිය කියලා කතා කරා නම් හරි. සංවාද කරන්න ඕන පුද්ගලයො ගැන නෙවෙයි ප්‍රතිපත්ති ගැන.
    ------ Post added on Dec 25, 2022 at 1:21 PM
    නිදහස් වෙලදපල ආර්ථිකය සධාරණව ක්‍රියාත්මක කිරිම
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ලංකාව වැටිලා තියෙන්නෙ ප්‍රතිපත්ති නිසා කියලා හිතන උඹ වගේ එවුං තවම ඡන්දෙකින් ලංකාව ගොඩ එනකල් කට ඇරගෙන ඉන්නවා. 😂
     
    • Like
    Reactions: Draco Malfoy

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේ එළකිරි එකේ කතාවයි රටේ කතාවයි දෙකක් නේ. මේකේ හුගක් උන් ඉන්නේ සල්ලි වලට මෙතන කතා කරන උන් නේ. හබයෝ රටේ මේ වෙනකොට හුගක් දෙනාගේ පැත්තෙන් බලන්න. දෙන්න වෙන කිසිම එකෙක් නැ . දැන් මයිනලා රනිල් ලා මොන දහන ගැටේ ගැහුවත් මිනිස්සු අල්ලනවා එක. චන්දෙ ලං වෙලා සෝෂල් මිඩියා එහෙම වහලා දැම්මොත් තව චන්ද ටිකක් ගන්න පුළුවන්. ඒ ඇරෙන්න මේ පාර නම් කෙලවෙනවා. අන්න එක නිසා තමා එළකිරි එකේ මිඩියා යුනිට් එක ඇක්ටිව් වෙනදට වඩා. මොකද මේ සැරේ හොද පිටකට පෙරලුනොත් උන් සේරම හබස් කියල උන් දන්නවා. රට පැනගෙන ලැට් හෝදන සෙට් එක නම් යන්තම් ශේප්. අනේ ඉතින් ලංකාවේ ඉන්න ඉරෝ අය්යලා වගේ ගොන් හැත්ත ගැන තමා දුක :lol: :lol: :lol: :lol:
     
    • Like
    Reactions: tas and Xi Jinping

    දැන් විකල්පයක් නැහැ. දීලා බලමු. උන් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. කිරියේ ඉන්නේ සල්ලි වලට කතා කරන උන්... typical sri lankan ගොබ්බයෙක් detected.

    යකෝ කිරියට වඩා සල්ලි ගෙවලා කුලියට වැඩ දෙන්න ඕන තරම් platform ලංකාවේ තියෙනවා. කිරිය මොකක්ද? 😂😂😂

    උඹලා තමයි කාලයක් මහින්දව ෆෝරම් කලේ. පස්සේ මෛත්රියව ෆෝරම් කළා. ඊට පස්සේ ගෝටව ෆෝරම් කලා. දැන් ජේප්පොන්ව ෆෝරම් කරනවා. ඊට පස්සේ උන්ව එපා උනාම සජියව ෆෝරම් කලයි. උඹලට යකෝ මුලින්ම මඩු වලිගෙන් තලන්න ඕන.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    //
    Dan uba kiyanne pohottuwa back karana ranil pramuka UNP eken
    meka goda dayi kiyalada ?//

    උන් ගොඩ දාන්නෑ. උන්ට කොහොමත් දැක්මක් නෑ. රනිල් රනිල්ගෙ පාරෙ මුංව දක්කං යනවා. ඒ ඇරෙන්න පොහොට්ටුවන්ට ආර්ථික දැක්මක් කියලා එකක් නෑ මහ හූරා කියන පදේට අඩිය තියනවා ඇරෙන්න.

    ජවිපේ සහ පෞද්ගලීකරණය කියන්නෙ
    තම්බි සහ ඌරු මස් වගේ. :lol: :lol: :lol:
    වෙන්නෙ නෑ ලොවෙත්.
    ධනවාදයට බැන බැන ධනපති පන්තියෙ එවුන් පාවිච්චි කරන අයි පෝන් උඩ සාක්කුවෙ දාන් කතා කරන අනුරලගෙ පක්ශෙ ප්‍රතිපත්තියි පෞද්ගලීකරණයයි, තම්බි සහ ඌරු මස් වගේ කියලා කියනව නම් රියල් ජවිපෙ ගැන උබ දන්නෙ නෑ. ඕකුන් ආපු ගමන් මේවා පාඩුයි පාඩුයි කියලා ප්‍රයිවටයිස් කරගෙන කරගෙන යනවා. කවුරු හැදුවත් මත්තල එයාපෝර්ට් එක මොනා උනත් අපේ රටේ සම්පතක් වෙලා ඉවරයි. මේවා වෙන රටවල් වල සමාගම් වලට විකුනනවට උබලා කැමතිද? මෙහෙම හරි මේවා අල්ලන් ඉන්නෙ රනිල් ඉන්න නිසයි.
     
    • Haha
    Reactions: Xi Jinping

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දැන් විකල්පයක් නැහැ. දීලා බලමු. උන් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. කිරියේ ඉන්නේ සල්ලි වලට කතා කරන උන්... typical sri lankan ගොබ්බයෙක් detected.

    යකෝ කිරියට වඩා සල්ලි ගෙවලා කුලියට වැඩ දෙන්න ඕන තරම් platform ලංකාවේ තියෙනවා. කිරිය මොකක්ද? 😂😂😂

    උඹලා තමයි කාලයක් මහින්දව ෆෝරම් කලේ. පස්සේ මෛත්රියව ෆෝරම් කළා. ඊට පස්සේ ගෝටව ෆෝරම් කලා. දැන් ජේප්පොන්ව ෆෝරම් කරනවා. ඊට පස්සේ උන්ව එපා උනාම සජියව ෆෝරම් කලයි. උඹලට යකෝ මුලින්ම මඩු වලිගෙන් තලන්න ඕන.
    හරි මම දැනගත්තා :lol: :lol: පව් උත්තෝ උබ
    ඔද බබා වගේ ඉග්නෝ ලිට් එකේ ඉන්න
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    හරි මම දැනගත්තා :lol: :lol: පව් උත්තෝ උබ
    ඔද බබා වගේ ඉග්නෝ ලිට් එකේ ඉන්න

    ඔකුන්ගෙන් ඇහුවොත් කතා කරන්නේ ධනවාදී ආර්ථික, සමාජවාදී ආර්ථික මොඩල්.. හැබැයි JVP ත් එපා කියල ගේන්න ඕන සුපිරි බුලට් එක ගැන ඇහුවම බැනල මාරු වෙනවා. :ROFLMAO:
     
    • Haha
    Reactions: HAneo

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    ජවිපෙ විකල්පේ නෙමයි කියන්නේ අන්තිමට සජබ, එජාප, පොහොට්ටු වලට කතිරේ ගහන උන්.
     
    • Like
    Reactions: sakuntha1996