ජවිපේ විකල්පය ද?

ලංකාව දියුණු වෙන්න නම්

  • රජය ප්‍රභල වූ සමාජවාදී ආර්ථිකයක්

    Votes: 14 13.2%
  • නිදහස් වෙළඳපොලක් සහිත ආර්ථිකයක්

    Votes: 97 91.5%

  • Total voters
    106

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ජවිපෙ විකල්පේ නෙමයි කියන්නේ අන්තිමට සජබ, එජාප, පොහොට්ටු වලට කතිරේ ගහන උන්.
    ජවිපෙ විකල්පේ නෙමයි කියන්නේ අන්තිමට උදේම ගිහින් සජබ, එජාප, පොහොට්ටු වලට කතිරේ ගහන උන්. 😄
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ජවිපෙ විකල්පේ නෙමයි කියන්නේ අන්තිමට උදේම ගිහින් සජබ, එජාප, පොහොට්ටු වලට කතිරේ ගහන උන්. 😄
    අනියම් විදියට නාමල් 2030 ජනාදිපති කරන උන්
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    jvp දෙනවා....එච්චරයි
    මොකක්ද බන් මේකේ තේරුම. කරන්න එපා කියන දේමනේ උබලා කරන්නෙ. අපි නන්දසේනයට දෙන්න එපා ඌ ඇවිල්ල වැඩ බැරි දුර්වල පොන්නයෙක් කියලා කොච්චර කිව්වත් උබලා ඌට විරුවා කියාගෙන උඩ දාගෙන දුන්නා. දැන් අපි ජවිපෙට දෙන්න එපා කියනකොට උබලා මේ ගමන ජවිපෙ ලොකු කරගෙන.

    හිතුවක්කාර නොවී රනිල්ට සෙකන්ඩ් ටර්ම් එක කරගෙන යන්න සපෝර්ට් එක දෙන්න. අවුරුදු පහ ඉවර උනත් පුළුවන් නම් තව ටිකක් හරි ඉන්න බලනව මිසක් රනිල් කවදාවත් මගදි දාලා දුවල උබලට සමාජෙට මුහුණ දෙන්න බැරි වෙන්න ලැජ්ජ කරන කෙනෙක් නෙවේ. ටර්ම් එක ඉවර වෙනකම් එක එකාට ඔළුව නවාගෙන ඉන්න ලොවෙත් ඉඩ තියන්නෙ නෑ. උබලෑ හිතෙන් ඈත්වෙලා ගිය තනි සිංහල බෞද්ද ප්‍රෞඩ යුදවාදී හෙළ යක්ඛ ගැම්ම ආයෙත් ලබාදීලා උබලව උපරිම ගැම්මෙන් තියෙනව. සත්තයි බන්
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113
    හරි මම දැනගත්තා :lol: :lol: පව් උත්තෝ උබ
    ඔද බබා වගේ ඉග්නෝ ලිට් එකේ ඉන්න
    ignore බැරි නම් අහවල් එක අස්සේ ගහ ගනින් බන්. පවු උඹලා. රට ගැන පට්ට කැක්කුමක්නේ උඹලට තියෙන්නේ. JVP තමයි විකල්පේ. හරි පිළිගත්තා. 😂😂😂
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    මොකක්ද බන් මේකේ තේරුම. කරන්න එපා කියන දේමනේ උබලා කරන්නෙ. අපි නන්දසේනයට දෙන්න එපා ඌ ඇවිල්ල වැඩ බැරි දුර්වල පොන්නයෙක් කියලා කොච්චර කිව්වත් උබලා ඌට විරුවා කියාගෙන උඩ දාගෙන දුන්නා. දැන් අපි ජවිපෙට දෙන්න එපා කියනකොට උබලා මේ ගමන ජවිපෙ ලොකු කරගෙන.

    හිතුවක්කාර නොවී රනිල්ට සෙකන්ඩ් ටර්ම් එක කරගෙන යන්න සපෝර්ට් එක දෙන්න.
    අවුරුදු පහ ඉවර උනත් පුළුවන් නම් තව ටිකක් හරි ඉන්න බලනව මිසක් රනිල් කවදාවත් මගදි දාලා දුවල උබලට සමාජෙට මුහුණ දෙන්න බැරි වෙන්න ලැජ්ජ කරන කෙනෙක් නෙවේ. ටර්ම් එක ඉවර වෙනකම් එක එකාට ඔළුව නවාගෙන ඉන්න ලොවෙත් ඉඩ තියන්නෙ නෑ. උබලෑ හිතෙන් ඈත්වෙලා ගිය තනි සිංහල බෞද්ද ප්‍රෞඩ යුදවාදී හෙළ යක්ඛ ගැම්ම ආයෙත් ලබාදීලා උබලව උපරිම ගැම්මෙන් තියෙනව. සත්තයි බන්

    RIP SL 🤷🏼‍♂️

    ගෝටගෙන් ඇරගත්ත සිංහලු ඊලගට ඇරගන්නෙ ජෙප්පන්ගෙන්... කැට තියල කියන්නේ.. කලිනුත් කිව්ව දැනුත් කියනවා.. @ruchira55 ගෙ නාකි හම්පඩ හාම්පුතා හිටියත් එමම තමයි..

    අම්මපා මේ හිගන ඇටේ ඉන්න වහල් හැත්තට දැන් ඉන්න උන්ගෙන් තොර ලෝකයක් ගැන හිත්න බැරි හැටි
    ------ Post added on Dec 26, 2022 at 9:09 AM
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ජවිපේ විකල්පයක් නොවෙන්නෙ ප්‍රතිපත්තිමය කාරණා මත. ජවිපේ එහෙනම් පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕන එයාලා ආවොත් අනුගමනය කරන්නෙ මොන ආර්ථික මොඩලයද කියලා. නැත්නම් නන්දසේනගෙන් ඇරගත්තු රට ඊළඟට ඇරගන්නෙ ජවිපෙන්. ජවිපේ තාමත් හොරකම වංචාව නැති කරනවා කියන කතාන්දරයට එහා ගිය ආර්ථික මොඩලයක් ප්‍රකාශ කරලා නෑ. කියන කතා අපැහැදිලියි.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    RIP SL 🤷🏼‍♂️

    ගෝටගෙන් ඇරගත්ත සිංහලු ඊලගට ඇරගන්නෙ ජෙප්පන්ගෙන්... කැට තියල කියන්නේ.. කලිනුත් කිව්ව දැනුත් කියනවා.. @ruchira55 ගෙ නාකි හම්පඩ හාම්පුතා හිටියත් එමම තමයි..

    අම්මපා මේ හිගන ඇටේ ඉන්න වහල් හැත්තට දැන් ඉන්න උන්ගෙන් තොර ලෝකයක් ගැන හිත්න බැරි හැටි
    ------ Post added on Dec 26, 2022 at 9:09 AM
    එකඟයි මචන්. ජෙප්පො දින්නොත් මුන් කරන්න යන විනාසෙ නවත්තන්න පුළුවන් උන් එක්ක කලින් හැප්පිලා එක්ස්පීරියන්ස් එකක් තියෙන කෙනෙකුට විතරයි. සුදුස්සා රනිල් විතරමයි. විකල්ප නැත.
     
    • Haha
    Reactions: හෙනයා

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    අම්මපා මේ හිගන ඇටේ ඉන්න වහල් හැත්තට දැන් ඉන්න උන්ගෙන් තොර ලෝකයක් ගැන හිත්න බැරි හැටි
    inna ungen epayi chande denna wenne.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,529
    72,737
    113
    මාලඹේ

    මේකෙ 14.5 ඉදල බලපන්



    14.05 ඉදන් බලපන්
    ------ Post added on Dec 25, 2022 at 6:03 PM

    පච කුමාර වීඩියෝ වල කියන ඒවා උබලා විශ්වාස කරනවා ද බන් 🤣🤣🤣
    මොන වහල්ලු ද මුන් 🤭
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    321927946_674679310870461_3246188611634008499_n.jpg
     
    • Like
    Reactions: tas

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔකුන්ගෙන් ඇහුවොත් කතා කරන්නේ ධනවාදී ආර්ථික, සමාජවාදී ආර්ථික මොඩල්.. හැබැයි JVP ත් එපා කියල ගේන්න ඕන සුපිරි බුලට් එක ගැන ඇහුවම බැනල මාරු වෙනවා. :ROFLMAO:
    ඔය මිඩියා යුනිට් එක බන්. ඕකුන්ට උත්තර දීලා කාලේ නාස්ති කරගන්නේ නැ මම නම් . :lol:
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    විකල්ප නෑ.... :angry: :angry:
    මෙෙන්ද මාත්තෙය විතරයි....
    අපි රජය පිහිටවූ දාට....


     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    නම ගිය හොරු මංකොල්ලකාරයෝ නැති, විස්වාස කරන්න පුලුවන් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී විකල්පයක් ආවේ නැත්නම් ඊලග සැරෙත් ජෙප්පනට තමයි දෙන්නේ. (ලංකාවේ ඉන්න වෙලාවක චන්දේ තිබ්බොත් )
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    උබලා ඔක්කෝම ඒකතු වෙලා දුන්නම තමයි 3% වෙන්නේ ඉතින්. ලංකාවේ ඡන්ද හැසිරෙන විදිය අපි දන්නවනේ බන් :lol: ක‌ොහෙන් හරි අඩු වෙනවා නම් ව‌ෙලාව බලලා හ‌ොද ප‌ෝරියල් ඒකක් ද‌ෙනවා ජන්ද වැටෙන්නේ සූ සූ ගාලා :lol:
     

    Hooded man

    Member
    May 26, 2021
    21
    23
    3
    මගේ චන්දය දෙවනි එකට ඒකෙ තේරුම NPP/JVP

    උබලා ඔක්කෝම ඒකතු වෙලා දුන්නම තමයි 3% වෙන්නේ ඉතින්. ලංකාවේ ඡන්ද හැසිරෙන විදිය අපි දන්නවනේ බන් :lol: ක‌ොහෙන් හරි අඩු වෙනවා නම් ව‌ෙලාව බලලා හ‌ොද ප‌ෝරියල් ඒකක් ද‌ෙනවා ජන්ද වැටෙන්නේ සූ සූ ගාලා :lol:
    ආරංචිය හැටියට සීයට 3 = යූඑන්පී + පොදුජන පෙරමුන + ශ‍්‍රීලංකා නිදහස් +උත්තර සභාගය +ඩලස් පිල
    ------ Post added on Dec 26, 2022 at 2:50 PM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,529
    72,737
    113
    මාලඹේ
    බොහෝ විට සමහරක්ව නගුලට බැඳ කඩේ යවන ලදී.....
    අදද ඒසේමයැ...

    483918904ec289c4099ecb9475c17d7ae4dfef83.jpg
    වෙනසක් නැත එසේමයි සොදුර 🤣 වහල් ස්වාමියා ගේ අනට රෙදිපිළ උනා දමන වහල්ලුත් ඉන්න රටක ඔවා මොනවා ද 🤩
    Shutterstock_6808971a.jpg
     
    • Like
    Reactions: rambo321