ජවිපේ _ජාතික_ලැයිස්තුව

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ජවිපේ _ජාතික_ලැයිස්තුව

    දිරි මහා මැතිවරණය වෙනුවෙන් ඒ ඒ දේශපාලන පක්ෂ සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී දූර වෙනුවෙන් ඉදිරිපත් කරන නාමලේඛනය මාධ්‍ය වෙත ඉදිරිපත් කර ඇත.ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ සිය ජාතික ලැයිස්තුව සඳහා ඉදිරිපත් කර ඇති නාමලේඛනය පහත දැක්වේ.
    01. සරත් චන්ද්‍රසිරි මායාදුන්නේ – හිටපු විගණකාධිපති
    02. අරුණ කි‍්‍රෂ්මාල් වර්ණසූරිය – ජ්‍යෙෂ්ඨ නීතිඥ
    03. උපුල් කුමාරප්පෙරුම – ජ්‍යෙෂ්ඨ නීතිඥ
    04. මහාචාර්ය ඒ.ජේ. රුහුණුහේවා – මහාචාර්ය
    05. චාල්ස් දයානන්ද – කථිකාචාර්ය
    06. ආචාර්ය කේ.එස්. චන්ද්‍රබෝස් – ආචාර්ය
    07. මහාචාර්ය සුසිරිපාල මානවඩු – මහාචාර්ය
    08. මහාචාර්ය කපිල පෙරේරා – මහාචාර්ය
    09. මහාචාර්ය පියදාස රණසිංහ – මහාචාර්ය
    10. ආචාර්ය ජනක් කුමාරසිංහ – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
    11. අල්හාජ් මොහොමඞ් ඉබ‍්‍රහිම් – ව්‍යාපාරික
    12. එස්. සජීව චාමිකර – පරිසරවේදී
    13. එස්. ඇන්තනි ජීවා – ප‍්‍රවීණ කලාකරු
    14. විනී හෙට්ටිගොඩ – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
    15. නයෝමි ප‍්‍රියන්ති රත්නායක – ව්‍යාපාරික
    16. අරුන් හේමචන්ද්‍ර – විධායක නිලධාරි
    17. සරණපාල ජයසූරිය – රංගන ශිල්පී
    18. අනුරුද්ධ ජයසිංහ – සිනමාවේදී
    19. අනුර ශ‍්‍රීනාත් – ප‍්‍රවීණ චිත‍්‍ර ශිල්පී
    20. ආචාර්ය ජිනසේන හේවගේ – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
    21. විමලසිරි පුංචිහේවා – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
    22. එස්.එෆ්. හිස්බි මව්ලානා – ඉංග‍්‍රීසි ගුරු
    23. පී.ඩබ්. රෝහිණී බණ්ඩාර – සමාජ කි‍්‍රයාකාරිනී
    24. මංජුල සමරසේකර – සමාජ කි‍්‍රයාකාරී
    25. ධම්මික කුමුදු ෆොන්සේකා – ව්‍යාපාරික, කළමනාකරු
    26. මහින්ද තෙන්නකෝන් – ව්‍යාපාරික
    27. කාන්ති පුෂ්පලතා – විශ‍්‍රාමික ගුරු
    28. එස්.ජී.කේ. ඇන්තනි ජයසිරි – ව්‍යාපාරික
    29. ජානක අධිකාරි – නීතීඥ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    දැන් මේ ගොල්ලො ජොබ් අතෑරලද එන්නෙ? හරි මාන්දමිකයි....
     
    waligamaya

    Well-known member
  • 11745866_1466840903611095_9114876495597328657_n.jpg

    11009979_1466840906944428_690397820480089548_n.jpg

    11222109_1466840916944427_3967485623898180409_n.jpg
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    දැන් මේ ගොල්ලො ජොබ් අතෑරලද එන්නෙ? හරි මාන්දමිකයි....
    ජාතික ලයිස්තුවෙ ඉන්න අස්වෙන්න උවමනා නැහැ:lol:
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    මෙන්න ජාතික ලයිස්තු.. අනෙත් පක්ශ වල ඉන්නෙ ගමට ගිහින් ඡන්දයක් ඉල්ලන්න බැරි හොරු හැත්තයි කුජීත NGO කාරයෝ රොත්තකුයි
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දැන් මේ ගොල්ලො ජොබ් අතෑරලද එන්නෙ? හරි මාන්දමිකයි....

    ඇයි ජොබ්ලස් අනාත කට්ටියට විතරද ජාතික ලැයිස්තුව තියෙන්නේ :lol::lol::lol:
     
    • Haha
    Reactions: shenat

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    දැන් මේ ගොල්ලො ජොබ් අතෑරලද එන්නෙ? හරි මාන්දමිකයි....

    සන්ධානේ ලිස්ට් වල ඉන්න ගොඩක් අය වෙන ජොබ් එකක් කරන්න සුදුසුකම් නැති එවුන්නේ .ඉතින් උඹට ඔහොම හිතෙන එක සාධාරණයි
     
    • Haha
    Reactions: amino and shenat

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මෙන්න ජාතික ලයිස්තු.. අනෙත් පක්ශ වල ඉන්නෙ ගමට ගිහින් ඡන්දයක් ඉල්ලන්න බැරි හොරු හැත්තයි කුජීත NGO කාරයෝ රොත්තකුයි

    සිරාවට.ජාතික ලැයිස්තුව තියෙන්නේ බැහැලා වැඩකරලා චන්දයක් කරන්න බැරි බුද්ධිමතුන් ,වෘත්තීකයන් සදහා එත් අනිත් පක්ෂවල වැඩිහරියක් ඉන්නේ චන්දෙකින් දිනන්න බැරි දේශපාලකයො
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    සන්ධානේ ලිස්ට් වල ඉන්න ගොඩක් අය වෙන ජොබ් එකක් කරන්න සුදුසුකම් නැති එවුන්නේ .ඉතින් උඹට ඔහොම හිතෙන එක සාධාරණයි
    :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සිරාවට.ජාතික ලැයිස්තුව තියෙන්නේ බැහැලා වැඩකරලා චන්දයක් කරන්න බැරි බුද්ධිමතුන් ,වෘත්තීකයන් සදහා එත් අනිත් පක්ෂවල වැඩිහරියක් ඉන්නේ චන්දෙකින් දිනන්න බැරි දේශපාලකයො

    ජාතික ලැයිස්තුව හදුන්වා දෙද්දී කිව්වේ වෘත්තිකයෝ පාර්ලිමේන්තුවට ගන්න ක්‍රමයක් කියලනේ........ඒක කොයි තරම් දුරට අනාත දේශපාලුවන්ගේ විශ්‍රාම පායක් වෙලාද කියනවනම් චන්දෙ දෙන ගුනේලත් හිතන් ඉන්නේ ජාතික ලැයිස්තුව තියෙන්නේ ඒකට කියල :dull: