ජවීපේ විසින් මරාදැමූවන් සමරමු - අකුරණදී

amaesin

Banned
  • Sep 24, 2013
    600
    68
    28
    ජවීපේ විසින් මරාදැමූවන් සමරමු - අකුරණදී

    ම්ලේච්ච ත්‍රස්තවාදී කල්ලියක්ව තිබූ ජනතා විමුක්ති පෙරමුණ විසින් 1988-89 භීෂණ කාලය තුලදී රට පුරා කල මිනීමැරුම් සහ මන්කොල්ල කැම් ගැන ජායාරූප රැගත් ප්‍රදර්ශයන හෙට අකුරණ නගරසභා ශාලාවේදී මහජන ප්‍රදර්ශනයට විවුර්තවේ.

    jvp2.jpg



    චන්දන කත්‍රිආරච්චි මහතාගේ මගපෙන්වීම මත රටපුරා නගර රාශියකම මෙම ප්‍රදර්ශනය පැවැත්විනි. ඔක්තෝම්බර් 21 දක්වා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය මිලගට කුරුණැගල පැවැත්වීමට සන්විධායකවරුන් කටයුතු සූදානම් කර ඇත​.


    සටහන​: රන්ජිත් සියඹලාපිටිය - ලන්කා සී නිවුස්
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :D:D:D:D:D

    පට්ට පට්ට jvp ආණ්ඩුව ආපු ගමන් උබේ ඔලුවත් ඔහොම ගහලා තියනවා. උබ කැමති බෙල්ල ඔහොම කපලා කණුවක ගහනවටද ?? පන පිටින් පුච්ච්නවටද .

    අමතක උනා උබේ ගේ පාට්නර් ටත් ඔය සන්හදියම තමයි

    :D:D:D
     
    :D:D:D:D:D

    පට්ට පට්ට jvp ආණ්ඩුව ආපු ගමන් උබේ ඔලුවත් ඔහොම ගහලා තියනවා. උබ කැමති බෙල්ල ඔහොම කපලා කණුවක ගහනවටද ?? පන පිටින් පුච්ච්නවටද .

    අමතක උනා උබේ ගේ පාට්නර් ටත් ඔය සන්හදියම තමයි

    :D:D:D

    එල කතාව මචන්.. මේ වගේ පොන්සිලාට දෙන්න ඕනා ඔහොම්මමයි!
    ඇත්තට ඇමසියෝ.. කෝ තොගේ අර කෙවින් ද කවුද කියන එකා? අර උඹේ ලවර්?
     
    • Like
    Reactions: maxboysl

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    එතකොට 71 පන පිටින් වලලපුවා , 89 තොපේ එවුන් මරපු හැට දාහෙත් ඒවා ඔහොම පෙන්නමු
     

    amaesin

    Banned
  • Sep 24, 2013
    600
    68
    28
    ලසන්ත පෙරේරා;17237798 said:
    ko moo? waren eliyata!!

    තෝ වගේ අඳ බාලයන් එක්ක අපි කතා කරන්නේ නැහ​…
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    Wednesday, February 2, 2011

    මිනීමරුම් චොදනාවකට සැක කරු වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මන්ත්‍රි චන්දන කත්‍රිආරච්චි මහතාට තිබු චොදනා ඊයේ නීතිපතිවරයා විසින් ඉල්ලා අස් කර ගන්න ලදි.එ අනුම මීට වසර 15 කට පෙර සිදු කල මිනී මැරුමකට සැක කල ඒ මහතා එම චොදනාවෙන් නිදහස් විය.නමුත් නීති විරොදිව රන්චු ගැසීමේ චොදනාව පමනක් ඉතිර කර තිබේ.මෙම චොදනා ඉල්ලා අස් කර ගැනීමට හෙතු ලෙස දක්ව ඇත්තේ චොදනා ඔප්පු කිරීමට තරම් සාක්ශි නොතිබීමයි


    නිදහස් කලාට කලෙහි ගුණ දක්වන්න වෙන්න ඇති ඔහොම ප්‍රදර්ශන තියන්නේ.
     

    smsgune

    Active member
  • Sep 4, 2014
    300
    30
    28
    Oya magula balanna kalin chandana kathriarachchi kiyana eka gana poddak hoyala baluvanam hodai. oya mini marum aththatama jvp da wena ungeda kiyala thama prashne.
     

    amaesin

    Banned
  • Sep 24, 2013
    600
    68
    28
    Oya magula balanna kalin chandana kathriarachchi kiyana eka gana poddak hoyala baluvanam hodai. oya mini marum aththatama jvp da wena ungeda kiyala thama prashne.

    නැහ බන්.. ඔය මිනීමරු ජවිපේ කල්ලිය අතුගාලා දාන්න ඕනා රටින්ම​. මුන් මහා ජාතික පිලිලයක්!
     

    smsgune

    Active member
  • Sep 4, 2014
    300
    30
    28
    Yako me rate vadiyenma minee maruwe JVP eka nome UNP eka.un JVP kiya kiya mini dahas ganan maruva.Kalu balallu , goni billo oya hama magulakma dagena kare mini marapu eka.jathika pilale un neme ubala.unp and slfp oya un karala thiyana dewal exhibition dala penanna puluwan wena davasak eyi issarahata.
     

    smsgune

    Active member
  • Sep 4, 2014
    300
    30
    28
    Uba aththama UNP karayen nam me welave JVP ekata gahala anduvata support karanna epa.me anduwata wiruddava minissunge oluwa hadabbe jvp eka nathuva UNP eka karana labbak na machan.
     
    • Like
    Reactions: doonga

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ඉපදි ලොවෙ නවාතැන් පලේ
    මිනිසා රගයි රංගනේ
    බවයෙන් බවෙ විරාමේ අපේ
    කාලය ටිකයි ජිවිතේ
    සිනහා කදුලු එනවා යනවා
    බවයෙන් බවේ විරාමෙ අපේ
    කලය ටිකයි ජිවිතෙ