ජ​.වි.පේ විසින් මරා දැමූවන් සමරමු! නැවතත්

amaesin

Banned
  • Sep 24, 2013
    600
    68
    28
    ජ​.වි.පේ විසින් මරා දැමූවන් සමරමු! නැවතත්

    ජනතා විමුක්ති පෙරමුණ විසින් 88/89 භීෂන කාලයේදී සාහසික ලෙස ඝාතනය කරනු ලැබූ දස දහස් සන්ක්‍යාත අහින්සක ජනතාවගේ ජායාරූප ඇතුලත් ප්‍රදර්ශනය නැවතත් රට පුරාම පැවැත්වීමට නියමිතය​.

    ම්ලේච්ච දරුණු සන්විධානයක්ව තිබූ ජවීපේ එදා අහින්සක විදුහල්පතිවරුන්, තරුණ තරුණියන් සහ භික්‍ෂ්හූන් වහන්සේලාද අමු අමුවේ මරා දමනු ලැබුවේය​. එවැනි බිහිසුනු අතීතයක් ඇති මොවුන්, ඌව ජන්දය ඉල්ලා කෑමොර දීම මුලු රටම හිනස්සන "විගඩමක්" යැයි අද පස්වරුවේ පැවැත්වුනු මාධ්‍ය හමුවකදී වීරවන්ශ මහතා අවධාරණය කර සිටියේය​.

    එදා මෙම ප්‍රදර්ශනය චන්දන කත්‍රිආරච්චි මහතා විසින් ගම් මට්ටමින් පවත්වමින්, ජවීපේ වෙත ජන්දය දීමේ ආනිසන්ස ජනතාව වෙත වටහාදුන් පරිදිම මෙවරත් මෙම ප්‍රයත්නය ජනතාවගේ 'මොළ ගෙඩි' පහදනු ඇතැයි සන්විධායකවරු පවසති.

    මූලශ්‍රය​: ලන්කා සී නිවුස්
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,006
    5,305
    113
    තොටිල්ලේ
    එවැනි බිහිසුනු අතීතයක් ඇති මොවුන්, ඌව ජන්දය ඉල්ලා කෑමොර දීම මුලු රටම හිනස්සන "විගඩමක්" යැයි අද පස්වරුවේ පැවැත්වුනු මාධ්‍ය හමුවකදී වීරවන්ශ මහතා අවධාරණය කර සිටියේය​.

    ethakota mu mokada danna kore?
    :angry::angry::angry:
    Politics බං:no:
     
    • Like
    Reactions: Roshan 4ever

    amaesin

    Banned
  • Sep 24, 2013
    600
    68
    28
    මතක තබාගමු සැමදා.. සමාව නොදෙමු කිසිදා!
     
    amaesin

    Banned
  • Sep 24, 2013
    600
    68
    28
    රතු කොලුවා;17142326 said:
    ethakota bola UNP marapu photo pennanne nadda? 71 srilanka marapu un pennane nadda? batalanda.com

    අනේ පලයන් බන් යන්න​! තොපි යකා නටපුවහම ආණ්ඩුව නගුට අකුලගෙන ඉන්න ඕන කියලද උඹ කියන්නේ? ආ යකෝ?

    තොපිට ගූ යන්න නෙලුවේ අන්න ඒකයි. කාළකණ්නි.. ලැජ්ජ නැතිව තවත් එනවා.

    අඩෝ.. නෝන්ඩි නැතිව කියහන් ඇයි උඹලා අර මහලොකු "අරගල​" වලට ගිහින් ගූ නාගත්තේ දෙපාරක්ම​? අනේ බන්… තොපි මහා කාළකන්නි අවලන් හු*තිගේ පුතාලා බන්.. අයියෝ… ගූ හතයි!!
     
    amaesin

    Banned
  • Sep 24, 2013
    600
    68
    28
    පට්ට . ඕකුන් ලැජ්ජ නැති කාලකණනි

    හරියට හරි බන්… මුන් රෙදි ඇඳගෙනද දන්නේ නැහ ටෝක දෙන්නේ..
     
    hopimaster

    Active member
  • Mar 24, 2012
    595
    179
    43
    රනිලුත් අරූ වගේ බන් මොන ඉලව්ව කරත් ගොඩ ඒමක් නම් නෑ. සදාකාලික ලිඳ තමයි. රට පවා දුන් පොනිල්ට නම් මම මගේ මනාපේ දෙන්නේ නෑ
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :lol::lol::lol::lol::rofl:
    පට්ට පල් නරියෙකුට තවත් කුකුල් කොටුවක් බාරදීම ,,,
    හරකෝ jvp එක කරපු දේවල් බලන්න කලින්
    ඔය චන්දන කත්‍රිආරච්චි කියන එකා මොකද කියලා පොඩ්ඩක් හොයලා බලපන්
    මහ දවාලේ චන්ද්‍රිකාගේ ඕඩර් වලට අහිංසක මිනිස්සුන්ව වෙඩිතියලා මරාපු පරයෙක් ඕකා
    ඕකගේ අදායම් මාර්ගය බලහත්කාරයෙන් ඉඩම් ලබාගැනීම,,කුඩු සහ කසිප්පු
    දන්නේ නැත්නම් පන්නිපිටිය පැත්තේ එකෙක්ගෙන් අහලා බලපන් ඕකා කවුද කියලා
    හිරේත් ඉදලා ඇවිල්ලා ආයෙත් නැගිටගන්න බැරුව හිටියේ
    ඕකා වගේ එකෙක්ව ආයෙත් ෆීල්ඩ් එකට දාපු එකෙන්ම තේරෙනවා මහින්දයා කොච්චර වැටිලාද කියලා.........
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජනතා විමුක්ති පෙරමුණ විසින් 88/89 භීෂන කාලයේදී සාහසික ලෙස ඝාතනය කරනු ලැබූ දස දහස් සන්ක්‍යාත අහින්සක ජනතාවගේ ජායාරූප ඇතුලත් ප්‍රදර්ශනය නැවතත් රට පුරාම පැවැත්වීමට නියමිතය​.

    වනසේ කබල් ගානවා වගේ උබලට කියන්න තියෙන්නේ ඔක.
    වෙන කියන්න කිසි දෙයක් නැහැ
    දැන් මහින්ද මිනිමරන්නේ නැද්ද
    ප්‍රේමදාස මැරුවේ නැද්ද
    එදා වැඩි හරියක් මරුනේ රට වෙනුවෙන් තමන්ගේ ජීවිතය දෙන්න හිටපු තරුණ ජිවිත.
    උගත් තරුණයෝ මරුනේ. jr මුල බීජය දාලා පටන් ගත්ත යුද්දෙන් කොච්චර මැරුණද
    කලුජුලිය නිසා කෝච්චර මැරුණද

    රතු පස්වල මිනිස්සු මරුනේ වතුර විස වෙලාද??

    ම්ලේච්ච දරුණු සන්විධානයක්ව තිබූ ජවීපේ එදා අහින්සක විදුහල්පතිවරුන්, තරුණ තරුණියන් සහ භික්‍ෂ්හූන් වහන්සේලාද අමු අමුවේ මරා දමනු ලැබුවේය​. එවැනි බිහිසුනු අතීතයක් ඇති මොවුන්, ඌව ජන්දය ඉල්ලා කෑමොර දීම මුලු රටම හිනස්සන "විගඩමක්" යැයි අද පස්වරුවේ පැවැත්වුනු මාධ්‍ය හමුවකදී වීරවන්ශ මහතා අවධාරණය කර සිටියේය​.

    මරු මිනිහා කියන්නේ
    ඌ jvp එකේ ඉන්නකොට දැක්කේ නැද්ද දන්නේ නැහැ ඕවා
    උගේම සහොදර සහෝදරියෝ වගේ හිටපු මිනිස්සුන්ව මරාදාපු ගාමිණී ලොකුගේ
    මහින්ද රත්නතිලකලා එක්ක වාඩි වෙලා කියන්නේ.
    අයි කරුණා අම්මාන් කුරා කුබියෙක්ට වත් වරදක් කරලා නැහැ

    එදා මෙම ප්‍රදර්ශනය චන්දන කත්‍රිආරච්චි මහතා විසින් ගම් මට්ටමින් පවත්වමින්, ජවීපේ වෙත ජන්දය දීමේ ආනිසන්ස ජනතාව වෙත වටහාදුන් පරිදිම මෙවරත් මෙම ප්‍රයත්නය ජනතාවගේ 'මොළ ගෙඩි' පහදනු ඇතැයි සන්විධායකවරු පවසති.

    චන්දන්ය ඕක ඉස්සරත් කළා චන්ද්‍රිකාගෙන් ලකුණු දාගන්න
    අනික චන්දනගේ මිනීමැරුම් නඩුව තාම විභාග වෙනවා අදිකරණයේ
    චන්දන ගන අහපන් පිළියන්දල මිනිස්සුගෙන්
    එක මිනිහෙක් නැහැ චන්දනට අද පිළියන්දල කැස්බෑව

    මූලශ්‍රය​: ලන්කා සී නිවුස්

    උබලා කොහොමත් jvp නැතිවෙන්වන්ම් කැමති ඇති:rofl:
    මොකද හොරකම් කරනකොට කගහනවනේ
    :rofl:
    උබලාග් ලොක්කෝ ඔච්චර කට්ටිය මැරුවද කියලා ගණන් කරපිය

    • Like
    Reactions: Roshan 4ever

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :lol::lol::lol::lol::rofl:
    පට්ට පල් නරියෙකුට තවත් කුකුල් කොටුවක් බාරදීම ,,,
    හරකෝ jvp එක කරපු දේවල් බලන්න කලින්
    ඔය චන්දන කත්‍රිආරච්චි කියන එකා මොකද කියලා පොඩ්ඩක් හොයලා බලපන්
    මහ දවාලේ චන්ද්‍රිකාගේ ඕඩර් වලට අහිංසක මිනිස්සුන්ව වෙඩිතියලා මරාපු පරයෙක් ඕකා
    ඕකගේ අදායම් මාර්ගය බලහත්කාරයෙන් ඉඩම් ලබාගැනීම,,කුඩු සහ කසිප්පු
    දන්නේ නැත්නම් පන්නිපිටිය පැත්තේ එකෙක්ගෙන් අහලා බලපන් ඕකා කවුද කියලා
    හිරේත් ඉදලා ඇවිල්ලා ආයෙත් නැගිටගන්න බැරුව හිටියේ
    ඕකා වගේ එකෙක්ව ආයෙත් ෆීල්ඩ් එකට දාපු එකෙන්ම තේරෙනවා මහින්දයා කොච්චර වැටිලාද කියලා.........

    මොනද කියන්නේ බන් මුන්ට
    ගු කන හැත්ත
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    උබලා කොහොමත් jvp නැතිවෙන්වන්ම් කැමති ඇති:rofl:
    මොකද හොරකම් කරනකොට කගහනවනේ
    :rofl:
    උබලාග් ලොක්කෝ ඔච්චර කට්ටිය මැරුවද කියලා ගණන් කරපිය

    මොනද කියන්නේ බන් මුන්ට
    ගු කන හැත්ත
    :rofl::rofl::rofl:
    තේ එකත් ඉස්මොල්ලේ යනවා බන් තව ඩින්ගෙන්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    jvp මහින්දට පුක දිදී හිටියා නේද කාලයක්.

    jvp එක මහින්දව බලයට ගෙනාවේ නැත්තම්
    උබට රට යනව කියලා යාපනේට බස් එකේ ගිහින් එන්න පුළුවන්
    මොකද පොනිලා හිටියනම් රට කොටින්ගේ දැන්
    මහින්දව යුද්දෙට පොලබවන්න ප්‍රදාන හේතු වුනේ
    jvp හා හෙළ උරුමය
    මහින්ද යුද්දෙදි කරපු දේ jvp එක අනුමැත කලාට
    උගේ හොරකම් අනුමත කරන්නේ නැහැ
    උගේ ජඩකම් අනුමැත කරන්නේ නා
    රට බේරගන්න තමයි jvp එවලේ පුක දුන්නේ
    නැතුව රට විනාස කරන්න නෙමයි
    රට විනාස කරනකොට එකයි විරුද්ද

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    jvp එක මහින්දව බලයට ගෙනාවේ නැත්තම්
    උබට රට යනව කියලා යාපනේට බස් එකේ ගිහින් එන්න පුළුවන්
    මොකද පොනිලා හිටියනම් රට කොටින්ගේ දැන්
    මහින්දව යුද්දෙට පොලබවන්න ප්‍රදාන හේතු වුනේ
    jvp හා හෙළ උරුමය
    මහින්ද යුද්දෙදි කරපු දේ jvp එක අනුමැත කලාට
    උගේ හොරකම් අනුමත කරන්නේ නැහැ
    උගේ ජඩකම් අනුමැත කරන්නේ නා
    රට බේරගන්න තමයි jvp එවලේ පුක දුන්නේ
    නැතුව රට විනාස කරන්න නෙමයි
    රට විනාස කරනකොට එකයි විරුද්ද

    :Dඑතකොට අර SF ගේ පිටිපස්සේ කුක්කෝ ටික වගේ ඉදලා මිනිහා චන්දෙ පැරදුනහම මාරු වෙලා ගිය එක ගැන මොකෝ කියන්නේ?ඕකුන් ඔක්කොම එකයි..වාසි පැත්තට හෝයියා..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    jvp එක මහින්දව බලයට ගෙනාවේ නැත්තම්
    උබට රට යනව කියලා යාපනේට බස් එකේ ගිහින් එන්න පුළුවන්
    මොකද පොනිලා හිටියනම් රට කොටින්ගේ දැන්
    මහින්දව යුද්දෙට පොලබවන්න ප්‍රදාන හේතු වුනේ
    jvp හා හෙළ උරුමය
    මහින්ද යුද්දෙදි කරපු දේ jvp එක අනුමැත කලාට
    උගේ හොරකම් අනුමත කරන්නේ නැහැ
    උගේ ජඩකම් අනුමැත කරන්නේ නා
    රට බේරගන්න තමයි jvp එවලේ පුක දුන්නේ
    නැතුව රට විනාස කරන්න නෙමයි
    රට විනාස කරනකොට එකයි විරුද්ද

    ඇත්ත බන් අයින් උන එක එ අය කරපු ලොකුම වැරද්ද 39ක් තිබුන මත්‍රි ලා 75ක් වත් කරන්න තිබුනා හිටියානම් එහෙනම් යුඇන්පි එකයි මහින්දවයි දෙකම පාලනය කරන්න තිබුනා
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara

    කස්තිරියට පට්ට මලක් තියෙන්නෙ ජප්පොත් එක්ක එක පාරක් අපෙ කෙස් එකකට බැහැල
    ජෙවිපි ගනයොන්ට දුන්න පැනි බෙරෙන්න.ජප්පො කවදාවත් උන් හදපු අන්ඩුව වැටෙන්න දෙන්නෙ නැහැ.
    අන්ඩුවට ඔක්සිජන් දෙන චිනෙන්ම තමයි ජප්පොත් කන්නෙ.