මෝඩ පොන්සියෙක් ගේ අනාත දේසපලු ටෝක්ස්..........
මූ කවුද කියල උඹල නොදැන ද බං ඔය රිප්ලයි කරන්නේ...??????
අමතක උනා සහෝ
ආයිත් නැහැ
මෝඩ පොන්සියෙක් ගේ අනාත දේසපලු ටෝක්ස්..........
මූ කවුද කියල උඹල නොදැන ද බං ඔය රිප්ලයි කරන්නේ...??????
ජනතා විමුක්ති පෙරමුණ විසින් 88/89 භීෂන කාලයේදී සාහසික ලෙස ඝාතනය කරනු ලැබූ දස දහස් සන්ක්‍යාත අහින්සක ජනතාවගේ ජායාරූප ඇතුලත් ප්‍රදර්ශනය නැවතත් රට පුරාම පැවැත්වීමට නියමිතය.
ම්ලේච්ච දරුණු සන්විධානයක්ව තිබූ ජවීපේ එදා අහින්සක විදුහල්පතිවරුන්, තරුණ තරුණියන් සහ භික්‍ෂ්හූන් වහන්සේලාද අමු අමුවේ මරා දමනු ලැබුවේය. එවැනි බිහිසුනු අතීතයක් ඇති මොවුන්, ඌව ජන්දය ඉල්ලා කෑමොර දීම මුලු රටම හිනස්සන "විගඩමක්" යැයි අද පස්වරුවේ පැවැත්වුනු මාධ්‍ය හමුවකදී වීරවන්ශ මහතා අවධාරණය කර සිටියේය.
එදා මෙම ප්‍රදර්ශනය චන්දන කත්‍රිආරච්චි මහතා විසින් ගම් මට්ටමින් පවත්වමින්, ජවීපේ වෙත ජන්දය දීමේ ආනිසන්ස ජනතාව වෙත වටහාදුන් පරිදිම මෙවරත් මෙම ප්‍රයත්නය ජනතාවගේ 'මොළ ගෙඩි' පහදනු ඇතැයි සන්විධායකවරු පවසති.
මූලශ්‍රය: ලන්කා සී නිවුස්
රනිලුත් අරූ වගේ බන් මොන ඉලව්ව කරත් ගොඩ ඒමක් නම් නෑ. සදාකාලික ලිඳ තමයි. රට පවා දුන් පොනිල්ට නම් මම මගේ මනාපේ දෙන්නේ නෑ
කොහොමද රනිල් රට පාවලා දුන්නේ? ගොන් වැඩ වලින් මේ දවස් වල මහින්ද නම් රට පාවලා දෙනවා
sfට වැඩ කලේ පොදු අපේක්ෂකයෙක් විදියට
jvp විතරක් නෙම්යිනේ වැඩ කලේ
එට පස්සෙත් පොදු පෙරමුණකට සාකච්චා කෙරුණා
එත් ප්‍රතිපත්තිමය නොගැලපීම් නිසා ඒකැ හරිගියේ නැහැ
අතනින් සන්දානය එවර වුනා
වාසි පැත්තට හෝයියා නම් මහින්දට සෙට් වෙනවනේ
sf පස්සේ යන්න ඕනිද
කට්ටියටම ආණ්ඩුවට එකතු උනා නම්
පට්ට වාසි![]()
ෆොන්සේක වෙනම පක්ෂයක් හදාගත්තට පස්සෙ ජවිපෙ එතන ඉන්නෙ ජිල් ගහන්නද?
එකක් මතක තියාගනින්. ජවිපෙ වාසි පැත්තට හෝයියා නම් ජවිපෙ තාම ආන්ඩුව ඇතුලෙ.![]()

ජෙප්පොන්ගේ තියෙන්නේ මාන්නය..උන් කියන කියන දේ කරොත් උන් පුක දෙනවා නැත්නම් හැලෙනවා.
.ඒකෙන්ම හිතා ගන්න පුළුවන් ජෙප්පොන්ගේ කලගුණ සැලකීම..
රනිල්ගේ සාඅ ගිවිසුමෙන් ලන්කාවට ලොකු හානියක් උනා. මිලේනියම් සිටි වගේ සිදුවීම් නිසා බොහොම පාඩු වුනා. රනිල්ට හොදටම තිබුනා අවස්ථව කොන්ද කෙලින් තියගෙන අර්ථවත් සම ගිවිසුමකින් ජනවාර්ගික අර්බුදය යුද්දය නැති කරන්න.
එත් රනිල් මොකද කලේ වැඩිපුර ඔලුව නැමුවා නොර්වේ, කැනඩා එංගලන්ත සහ ඇමෙරිකා කීමට. එතනින් උනේ කොටි ශක්තිමත් වෙච්ච එක. (ඇමරිකාවට ඕනි උතුරු නැගෙනහිර තුල තව ඊශ්‍රායිලය වගේ රටක් හදන්න, ඉන්දු චීන බලපෑමක් අවොත් උතුරු නැගෙනහිර ඉදන් එක බොහොම පහසුන්වෙන් පාලනය කරන්න පුළුවන්.)
රනිල් එදා සාම ගිවිසුම කොන්ද පනතියන විදියට ක්‍රියාත්මක කළා නම්
අද රනිල් ජනාදිපති
මහින්දලා හොයන්නත් නැහැ

නිකන් බයිලා ගහන්න එපා බන්..සරත් ෆොන්සේකාට ජෙප්පෝ සපෝර්ට් කරේ මහින්දත් එක්ක තියෙන තරහට..නැතුව ඇත්තටම රට ගැන හිතලා නෙමේ..
මහින්ද එක්ක තියන තියන තරහ තියෙන්නේ රට gn හිතලා තමයි. උබ කොහොමද රට ගන හිතලා නෙමයි කියන්නේ. කිසි පදනමක් නැති කතාවක් නේ බන්. පුද්ගලික් තරහවල් තියන් ඉන්නවනම් දේශපාලනේ කරන්න බැහැ. එහෙම, යුද්දෙට සහය දුන්නේ ප්‍රබාකරන් එක්ක තිබ්බ තරහටද? පරිවාස ආණ්ඩුවෙන් අයින් උනේ චන්ද්‍රිකා එක්ක පුද්ගලික තරහටද ?
ඔව් ජෙප්පෝ කියපුව මහින්ද ඇහුවනම් බලාගන්න තිබ්බා දැන් ජෙප්පෝ මහින්දගේ පස්සෙන් වැටිලා ඉන්න හැටි බල්ලෝ වගේ.ජෙප්පොන්ගේ තියෙන්නේ මාන්නය..උන් කියන කියන දේ කරොත් උන් පුක දෙනවා නැත්නම් හැලෙනවා.
jvp එකට මහින්දගේ ආණ්ඩුවේ ඉන්න තිබ්බ රජවරු වගේ. වරප්‍රසාද අරන්. ආණ්ඩුව යන ගමන් මාර්ගය හරි නැති නිසා තමයි jvp එක අයින් උනේ. එහෙම අයින් වෙලත් යුද්දෙට සහයෝගය දුන්න. ජෙප්පන්ගේ මාන්නය ආඩම්බරකම් ඔය වගේ බොලද පදනමක් නැති ගොන් කත කියන්න් එපා
UNP එකේ උන් UNP එකට බැරිනම් ජෙප්පොන්ට චන්දෙ දෙන කියලා මිනිස්සුන්ට කියන කොට ජෙප්පෝ කියන්නේ UNP උන්ට චන්දෙ දෙන්න එපා උන් හොරු කියලා..ඒකෙන්ම හිතා ගන්න පුළුවන් ජෙප්පොන්ගේ කලගුණ සැලකීම..
![]()
නිකන් බයිලා ගහන්න එපා බන්..සරත් ෆොන්සේකාට ජෙප්පෝ සපෝර්ට් කරේ මහින්දත් එක්ක තියෙන තරහට..නැතුව ඇත්තටම රට ගැන හිතලා නෙමේ..
ඔව් ජෙප්පෝ කියපුව මහින්ද ඇහුවනම් බලාගන්න තිබ්බා දැන් ජෙප්පෝ මහින්දගේ පස්සෙන් වැටිලා ඉන්න හැටි බල්ලෝ වගේ.ජෙප්පොන්ගේ තියෙන්නේ මාන්නය..උන් කියන කියන දේ කරොත් උන් පුක දෙනවා නැත්නම් හැලෙනවා.
UNP එකේ උන් UNP එකට බැරිනම් ජෙප්පොන්ට චන්දෙ දෙන කියලා මිනිස්සුන්ට කියන කොට ජෙප්පෝ කියන්නේ UNP උන්ට චන්දෙ දෙන්න එපා උන් හොරු කියලා..ඒකෙන්ම හිතා ගන්න පුළුවන් ජෙප්පොන්ගේ කලගුණ සැලකීම..
![]()

unp පොඩ්ඩක් ගුන කියල වැරදිවහගන්න හදන්නෙ. ජෙප්පො ඕවට අහුවෙන්නෙ නැහැ.

හරියට හරි බන්… මුන් රෙදි ඇඳගෙනද දන්නේ නැහ ටෝක දෙන්නේ..
ඔව් ඔකුන් ඒ කාලේ තරුණ කොල්ලෝ කෙල්ලොන්ගේ ජිවිත විනාශ කලේ නෑ වගේ කතාව අද, හරිම සිල්වන්තයි .. රෙප් කැපුවා කියලා මට පාන්ද දන්නෑ..පව් බන් ජේවිපි ගෙම්බෝ
මොකො මේ හිටි ගමන් unp කාර්යො ටික jvp එකට ගහන්නෙ, මේකෙ මොකක් හරි යටි කුට්ටු වැඩක්, np චන්ද දෙකට කැඩෙයි කියලද ලොල් තමා.
![]()

ඇයි අර විජේව මැරුවෙත් ඔය ජෙප්පෝ නේ..මටනම් ඕකුන්ව පේන්න බැරි ඒකමයි..පර බල්ලෝ..
![]()
![]()
[FONT="]සමහර දේවල් කලේ [/FONT]jvp [FONT="]අහු වෙන්න ආණ්ඩුව, නැත්නම් පුද්ගලික පළි ගැනීමකට පිටස්තර[/FONT] [FONT="]පුද්ගලයෙක්..ප්‍රේමකීර්ති මැරුවේ [/FONT]jvp [FONT="]කියලා තමයි ගොඩක් අය හිතුවේ නමුත්[/FONT] [FONT="]ඔහුගේ බිරිඳ කියනවා [/FONT]jvp [FONT="]එක එය නොකරපු බව.. ආණ්ඩුවට ඕන වුනේ [/FONT]jvp [FONT="]එක පොදු[/FONT] [FONT="]ජනතාවගෙන් දුරස් කරන්න.විප්ලවයක් කරන්න බෑ පොදු ජනතාව නැතුව.මර්දනය කරන්නත්[/FONT] [FONT="]තව ලේසි වෙනවා.අනුරාධපුරයෙදි හමුදා භටයෙකුගෙ නිවසට [/FONT]jvp [FONT="]එකෙන් පැනලා මරණ[/FONT] [FONT="]තර්ජනය කරලා හමුදාවෙන් ඉවත් කර ගන්න කියලා තර්ජනය කළා.ඒ වගේ තවත් නිවසකට[/FONT] [FONT="]පැනපු වෙලාවක ගමේ අය ඒ පිරිස අල්ල ගත්තා.ඒ පිරිසෙ හිටියෙ අය [/FONT]jvp [FONT="]නෙමෙයි[/FONT] [FONT="]හමුදා බුද්ධි අංශෙ පිරිසක්.[/FONT]
[FONT="]ඔළුවට පරාල ඇණ ගහලා[/FONT],[FONT="]පණ පිටින් ටයර් සෑය වලට දාලා තමන්ගෙ සහෝදරයො මරද්දි ඔවුන් කරපු කැප කිරීම, මරණය හමුවේ නොසැලී සිටි ආකාරය කොතරම් නම් ශ්‍රේෂ්ටද? තමන් විශ්වාස කරන අරමුණ වෙනුවෙන් තමන්ගෙ ජීවිතය වුනත් කැප කරන්න පුළුවන් කීයෙන් කී දෙනාටද?[/FONT]
[FONT="]තමන්ගෙ පණ වුණත් කැප කරලා ,යහපත් අනාගතයක් ගොඩ නගන්න නොවිඳිනා දුක් විඳපු එම පරම්පරාව අද හිටියනම්...........
[/FONT]
