ජවීපේ විසින් මරාදැමූවන් සමරමු - අකුරණදී
ම්ලේච්ච ත්රස්තවාදී කල්ලියක්ව තිබූ ජනතා විමුක්ති පෙරමුණ විසින් 1988-89 භීෂණ කාලය තුලදී රට පුරා කල මිනීමැරුම් සහ මන්කොල්ල කැම් ගැන ජායාරූප රැගත් ප්රදර්ශයන හෙට අකුරණ නගරසභා ශාලාවේදී මහජන ප්රදර්ශනයට විවුර්තවේ.
චන්දන කත්රිආරච්චි මහතාගේ මගපෙන්වීම මත රටපුරා නගර රාශියකම මෙම ප්රදර්ශනය පැවැත්විනි. ඔක්තෝම්බර් 21 දක්වා පැවැත්වෙන මෙම ප්රදර්ශනය මිලගට කුරුණැගල පැවැත්වීමට සන්විධායකවරුන් කටයුතු සූදානම් කර ඇත.
සටහන: රන්ජිත් සියඹලාපිටිය - ලන්කා සී නිවුස්