ජ​.වි.පේ විසින් මරා දැමූවන් සමරමු! නැවතත්

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara

    මොනව නැතත් ඌව මැතිවරනයෙන් ජප්පොන්ගෙ මට්ටමයි බලපොරොත්තුවයි පෙනව.
    අනුරය ස්ටෙජ් එකෙ ඉරිසියවෙන් පැලෙනව හරින් එක්ක.මමත් වැලිමඩ ගියා
    කොලබින් යුනි වල ජප්පො වතු වලට ගිහින් අඩනව හරින්ට චන්දෙ දෙන්න එපා කියල.
    කසිප්පු නිලමෙට වඩා බයවෙලා තියෙන්නෙ අන්තර්ජාල ජනදිපති මොකද ඌට හිටිය
    අන්තර්ජාල චන්දදායකයොත් මෙ පාර ඌත් එක්ක නැහැ.
    ඉලග චන්ඩෙ චින කොමිස් අන්ඩුව රකින්න ජප්පො සෙට් වෙනව
    මොකද උන්ට කියල ලොකෙ ඉන්නෙ චින්නු විතරයි.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    නැතුව unp එකට චන්දේ දෙන්න කියන්න කියලද කියන්නේ. උන් jvp එකට ටිකක් හොද කියලා unp එකට චන්දේ දෙන්න කියනවා. jvp එකේ පුද්ගලික න්‍යායපත්‍ර නැහැ. jvp එක දකින විදියට unp සන්දාන දෙකම එකයි. කොයි පක්ෂේ ආවත් ඔය 2න් එකම සන්සදියම තමයි. unp එකට චන්දේ දෙන්න කියන්න ඕනි නම් jvp එක unp එකට වැඩ කරනවනේ. ජ්ප්පෝ චන්දේ දෙන්න එපා කියලා අඩන්නේ නැහැ. යම් කිසි කරුණු පැහැදිලි කිරීමක් කරනවා. jvp එක කූමත් ආණ්ඩු රකින්නැ සෙට් වෙන්න් නැහැ. මහින්දගේ ආණ්ඩුව උනත් රැක්කේ යුද්දය නිසා. නැතුව හොරි සුරකින්න jvp එකට උවමනාවක් නැහැ. චිනේ ගන කතා කරනවානම් චිනේ සමජවාදී රටක් නෙමයි. චිනේ කරන්නෙත් ඇමෙරිකාව කරන එකේ අනිත් පැත්ත

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    [FONT=&quot]සමහර දේවල් කලේ [/FONT]jvp [FONT=&quot]අහු වෙන්න ආණ්ඩුව, නැත්නම් පුද්ගලික පළි ගැනීමකට පිටස්තර[/FONT] [FONT=&quot]පුද්ගලයෙක්..ප්‍රේමකීර්ති මැරුවේ [/FONT]jvp [FONT=&quot]කියලා තමයි ගොඩක් අය හිතුවේ නමුත්[/FONT] [FONT=&quot]ඔහුගේ බිරිඳ කියනවා [/FONT]jvp [FONT=&quot]එක එය නොකරපු බව.. ආණ්ඩුවට ඕන වුනේ [/FONT]jvp [FONT=&quot]එක පොදු[/FONT] [FONT=&quot]ජනතාවගෙන් දුරස් කරන්න.විප්ලවයක් කරන්න බෑ පොදු ජනතාව නැතුව.මර්දනය කරන්නත්[/FONT] [FONT=&quot]තව ලේසි වෙනවා.අනුරාධපුරයෙදි හමුදා භටයෙකුගෙ නිවසට [/FONT]jvp [FONT=&quot]එකෙන් පැනලා මරණ[/FONT] [FONT=&quot]තර්ජනය කරලා හමුදාවෙන් ඉවත් කර ගන්න කියලා තර්ජනය කළා.ඒ වගේ තවත් නිවසකට[/FONT] [FONT=&quot]පැනපු වෙලාවක ගමේ අය ඒ පිරිස අල්ල ගත්තා.ඒ පිරිසෙ හිටියෙ අය [/FONT]jvp [FONT=&quot]නෙමෙයි[/FONT] [FONT=&quot]හමුදා බුද්ධි අංශෙ පිරිසක්.[/FONT]

    [FONT=&quot]ඔළුවට පරාල ඇණ ගහලා[/FONT],[FONT=&quot]පණ පිටින් ටයර් සෑය වලට දාලා තමන්ගෙ සහෝදරයො මරද්දි ඔවුන් කරපු කැප කිරීම, මරණය හමුවේ නොසැලී සිටි ආකාරය කොතරම් නම් ශ්‍රේෂ්ටද? තමන් විශ්වාස කරන අරමුණ වෙනුවෙන් තමන්ගෙ ජීවිතය වුනත් කැප කරන්න පුළුවන් කීයෙන් කී දෙනාටද?[/FONT]
    [FONT=&quot]තමන්ගෙ පණ වුණත් කැප කරලා ,යහපත් අනාගතයක් ගොඩ නගන්න නොවිඳිනා දුක් විඳපු එම පරම්පරාව අද හිටියනම්...........
    [/FONT]

    විජයවැ jvp එකඟ මරනවා උබ දැක්කද? විජය ගාතන නඩුවේ පැහැදිලි සාක්කියක් නැහැ jvp එක මරුවා කියලා. ප්‍රදාන සක්කරයට jvp සමග සම්බන්දත තිබුණි කියලා තමයි තියෙන්නේ. එත් එක ඔප්පු කරලා නැහැ. නිකම් කටකතා අහගෙන කතා කරන එපා. එත් පහු කාලෙක ටාසන් කියාම මිනිහා ගොනිබිල්ලෙක් බව ඔප්පු උනා.. දැන් අහන්න එපා ගෝනි බිල්ලෝ කියන්නේ කවුද කියලා.
    කොහොම උනත් jvp එකට මර්දනයෙන් බේරෙන්න් තිබුන එකම මග තමයි අවි යුද අතට ගැනීම. 88 89 මරුන කොල්ලෝ මරුනේ බයික් පදින්න, මංකොල්ල කන්න ගැනු දුෂනය කරන්න ගිහින් නෙමයි. රට වෙනස් කරන්න තමාගේ පුද්ගලික ජිවිත පවා කැප කරපු මිනිස්සු.

    jr තමයි කළු ජුලිය jvp ඇති කරා කියලා ක්ව්ප් තහනම් කලේ. එට පස්සේ තමයි මර්දනය ක්‍රියාත්මක උනේ.පසුව jvp එක ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට ඉදල් ලැබුන ගමන් එකට අවා. දැනට කිසිම කිසිමවරදක් කියන්න බැහැ ඒ කාලෙන් පස්සේ දේශපාලනය ගන.

    විප්ලවකාරී සන්විදනයකට එහෙම කරන්න වෙනවා තමයි..මර්දනයකට ඇවිත් එකට එරෙහි වෙන්න වෙනවා.

    ඔයගැන විතරද කතා කරන්න තියෙන්නේ

    ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැනේ.jvp කොහොමත් මිනීමරුවෝ..ඒක තමයි උන් අනිත් දේවල් වලටත් ගෑවුනේ..:P
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: මොකො මේ හිටි ගමන් unp කාර්යො ටික jvp එකට ගහන්නෙ, මේකෙ මොකක් හරි යටි කුට්ටු වැඩක්, unp චන්ද දෙකට කැඩෙයි කියලද ලොල් තමා.:rofl::rofl::rofl:
    :rofl:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැනේ.jvp කොහොමත් මිනීමරුවෝ..ඒක තමයි උන් අනිත් දේවල් වලටත් ගෑවුනේ..:P
    එක ඇත්ත අනිත් ප්‍රධාන පක්ෂ සියල්ල මේ රට කලේ ධර්ම රාඡ්‍ය ප්‍රතිපත්තිවලට.:yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113

    මොනව නැතත් ඌව මැතිවරනයෙන් ජප්පොන්ගෙ මට්ටමයි බලපොරොත්තුවයි පෙනව.
    අනුරය ස්ටෙජ් එකෙ ඉරිසියවෙන් පැලෙනව හරින් එක්ක.මමත් වැලිමඩ ගියා
    කොලබින් යුනි වල ජප්පො වතු වලට ගිහින් අඩනව හරින්ට චන්දෙ දෙන්න එපා කියල.
    කසිප්පු නිලමෙට වඩා බයවෙලා තියෙන්නෙ අන්තර්ජාල ජනදිපති මොකද ඌට හිටිය
    අන්තර්ජාල චන්දදායකයොත් මෙ පාර ඌත් එක්ක නැහැ.
    ඉලග චන්ඩෙ චින කොමිස් අන්ඩුව රකින්න ජප්පො සෙට් වෙනව
    මොකද උන්ට කියල ලොකෙ ඉන්නෙ චින්නු විතරයි.
    යූඇන්පීය ඔහොම තමයි අර සෙනෙවිරත්තනය ගැනත් පම්පෝරි ගැහුවෙ. අන්තිමට ඌත් ආන්ඩුවට පැන්නා. හරීන් ගැනත් ඔච්චරයි.:angry:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ජෙප්පොන්ට පුක දෙන උන්ටනම් ගොඩක් රිදිලා කියලා පේනවා..උබලා කොයිතරම් ඇඩුවත් ඔය ගෝනිබිල්ලන්ට කවුරුත් චන්දෙ දෙන්නේ නැහැ..:rofl::rofl:හීන මව මව හිටපල්ලා JVP මිනීමරුවෝ එක්කම..:P
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    එක ඇත්ත අනිත් ප්‍රධාන පක්ෂ සියල්ල මේ රට කලේ ධර්ම රාඡ්‍ය ප්‍රතිපත්තිවලට.:yes:

    රට බාරගත්ත නම් කරයි.:rofl:බාරගන්න කලින් ඔහොම අහිංසක මිනිස්සු මැරුවානම් බාරගත්තට පස්සේ බලාගන්න තිබ්බා..:rofl:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    එක්සත් ඡාතික පක්ෂය - කලු ඡුලිය,ඡවිපේ කැරල්ල මර්ධනය,මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා
    නිදහස් පක්ෂය -71 කැරල්ල මර්ධනය ,උතුරේ දෙමල ඡනයා ඝාතනය සහ අතුරුදහන් විම් ,මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා
    ඡනතා විමුක්ති පෙරමුණ -87,89 කැරල්ල නිසා

    ඝාතනය කල සං්‍යාව

    SLPF > UNP >...JVP
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජෙප්පොන්ට පුක දෙන උන්ටනම් ගොඩක් රිදිලා කියලා පේනවා..උබලා කොයිතරම් ඇඩුවත් ඔය ගෝනිබිල්ලන්ට කවුරුත් චන්දෙ දෙන්නේ නැහැ..:rofl::rofl:හීන මව මව හිටපල්ලා JVP මිනීමරුවෝ එක්කම..:P

    :P:P:P
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ජෙප්පොන්ට පුක දෙන උන්ටනම් ගොඩක් රිදිලා කියලා පේනවා..උබලා කොයිතරම් ඇඩුවත් ඔය ගෝනිබිල්ලන්ට කවුරුත් චන්දෙ දෙන්නේ නැහැ..:rofl::rofl:හීන මව මව හිටපල්ලා JVP මිනීමරුවෝ එක්කම..:P

    ලබා ගන්නා ඡන්ද ප්‍රමාණය බින්දුවයි.:rofl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ලබා ගන්නා ඡන්ද ප්‍රමාණය බින්දුවයි.:rofl:

    උබලා වගේ උන් brain wash කරලා ඉන්න උන් විතරයි උන්ට චන්දෙ දෙන්නේ..ගිය පාර ඇපත් නැහැනේ..:Pඅර නාකි සෝමවංශ ඉන්න කාලේ මීට වඩා චන්ද හරි ගත්තා..දැන් ඒකත් නැහැ..දැන් ඉන්න එකා පිට්ටු කටේ තියන් වගේනේ කථා කරන්නේ..:rofl::rofl::rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජෙප්පොන්ට පුක දෙන උන්ටනම් ගොඩක් රිදිලා කියලා පේනවා..උබලා කොයිතරම් ඇඩුවත් ඔය ගෝනිබිල්ලන්ට කවුරුත් චන්දෙ දෙන්නේ නැහැ..:rofl::rofl:හීන මව මව හිටපල්ලා JVP මිනීමරුවෝ එක්කම..:P

    උබලා මිනිපරුව මිනීමරුවා කියලා විතරනේ බන් කගහ්හන්නේ
    මහින්ද කොච්චර රට කනවාද ඒවා ගන හුවම උත්තර නැහැ
    මත්රේ වගේ මිනි මරුවෝ මිනීමරුවෝ කියාලා කියනවා
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    උබලා මිනිපරුව මිනීමරුවා කියලා විතරනේ බන් කගහ්හන්නේ
    මහින්ද කොච්චර රට කනවාද ඒවා ගන හුවම උත්තර නැහැ
    මත්රේ වගේ මිනි මරුවෝ මිනීමරුවෝ කියාලා කියනවා
    owata uththara deela wadak naha ban. adu gane erozan laga tharkayak hari thiyanawa modaya unath. :P:P mun danne mineemaruwooo mineemaruwooo kiyanna witharai. awurudu 25 kata kalin karapu ekak allagena kagahanawa. sada linda thamai :rofl::rofl:
    ehema baluwanam UNP ekatath minissu chande nodee inna epai. :yes::yes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උබලා මිනිපරුව මිනීමරුවා කියලා විතරනේ බන් කගහ්හන්නේ
    මහින්ද කොච්චර රට කනවාද ඒවා ගන හුවම උත්තර නැහැ
    මත්රේ වගේ මිනි මරුවෝ මිනීමරුවෝ කියාලා කියනවා

    මහින්ද රට කනවා කියලා මිනීමරුවන්ට රට දීල හරියනවද?:rolleyes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    උබලා වගේ උන් brain wash කරලා ඉන්න උන් විතරයි උන්ට චන්දෙ දෙන්නේ..ගිය පාර ඇපත් නැහැනේ..:Pඅර නාකි සෝමවංශ ඉන්න කාලේ මීට වඩා චන්ද හරි ගත්තා..දැන් ඒකත් නැහැ..දැන් ඉන්න එකා පිට්ටු කටේ තියන් වගේනේ කථා කරන්නේ..:rofl::rofl::rofl:

    ඇත්තද? ‍බ්‍රෙන් වොෂ් කරපු 8% විතර ඉන්නවනේ .අනිත් 92 විතරයි ස්වාධිනව තනිතිරණයක් අරන් ඡන්දේ දෙන්නේ .සෝම වංශයෙක් ගෙන් වැඩක් නෑ මිනිස්සු කතා කරන්න පුලුවන්ද නැද්ද වැඩකුත් නෑ හොරකම් මැරකම් නැතුව රට හදන්න ප්‍රතිපත්තියක් තියෙනව නම් එච්චරයි .
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඇත්තද? ‍බ්‍රෙන් වොෂ් කරපු 8% විතර ඉන්නවනේ .අනිත් 92 විතරයි ස්වාධිනව තනිතිරණයක් අරන් ඡන්දේ දෙන්නේ .සෝම වංශයෙක් ගෙන් වැඩක් නෑ මිනිස්සු කතා කරන්න පුලුවන්ද නැද්ද වැඩකුත් නෑ හොරකම් මැරකම් නැතුව රට හදන්න ප්‍රතිපත්තියක් තියෙනව නම් එච්චරයි .

    සදා 8% තමා..:rofl::rofl: