නැතුව unp එකට චන්දේ දෙන්න කියන්න කියලද කියන්නේ. උන් jvp එකට ටිකක් හොද කියලා unp එකට චන්දේ දෙන්න කියනවා. jvp එකේ පුද්ගලික න්යායපත්ර නැහැ. jvp එක දකින විදියට unp සන්දාන දෙකම එකයි. කොයි පක්ෂේ ආවත් ඔය 2න් එකම සන්සදියම තමයි. unp එකට චන්දේ දෙන්න කියන්න ඕනි නම් jvp එක unp එකට වැඩ කරනවනේ. ජ්ප්පෝ චන්දේ දෙන්න එපා කියලා අඩන්නේ නැහැ. යම් කිසි කරුණු පැහැදිලි කිරීමක් කරනවා. jvp එක කූමත් ආණ්ඩු රකින්නැ සෙට් වෙන්න් නැහැ. මහින්දගේ ආණ්ඩුව උනත් රැක්කේ යුද්දය නිසා. නැතුව හොරි සුරකින්න jvp එකට උවමනාවක් නැහැ. චිනේ ගන කතා කරනවානම් චිනේ සමජවාදී රටක් නෙමයි. චිනේ කරන්නෙත් ඇමෙරිකාව කරන එකේ අනිත් පැත්ත
ජප්පො අන්ඩු රකින්නෙ නැහැ කන්න පුලුවන් තැනින් හොදට කාල අපි නෙමෙයි වගෙ ඉන්නව පරිවසෙ ලන්කවෙ අර්තිකෙ බල්ලටම ගිය කලෙ හපන්ගමලගෙන් කාල ජප්පොන්ගෙ ගැනු කටවල් වල ප්ලාස්ටර් අලොගෙන හිටියෙ. ජප්පො කියල බුදුවෙලා නැහැ අනෙක් පක්ශ කරන හැමදෙම උන් කරනව.හැබැයි අනෙක් පක්ශ වල නැති කැරි වැඩ වැඩියි.මුලින්ම විපක්ශෙට රජයෙ මඩ්ය තහනම් කලෙ ජප්පො.එකට විරුද්ද උනෙ ප්රියදරශන යාප ඉට පස්සෙ තමයි තනම් නොකර විවාද වලදි 3/1 දැම්මෙ පස්සෙ තහනම් කලා ලැජ්ජ නැතිව දැන් ඔය අන්තර්ජාල ජනඩිපතිත් උඩ පැන පැන ඔව වල හිටිය එ දවස් නයිටීන් හොදයි එ කරලත් දිනා ගන්න බැහැ ටිරාන් නැත්නම්
ත්රෙඩ් එකකට කොමන්ට් එකක් දාන එක බය වීමක්ද?


