Yako Manager ta complain karanna thibune customeslata katha karane mehema da kiyala aniwa case akak watenawa Okita
Suddeknam short ekak gahan awath ape un piligannawa.

Aniwa matath eka therila thiyenawa. Hondata adala thenakata giyahama kata arala hina wela piliganne. Eth mchan ea krame weradiy..
රඹා;22258198 said:ඕක කස්ටමර් ge mune අවුලක්. බැංකුව වැරදි නෑ
බැංකුවට එන දහස් ගණනක් අස්සේ වෙන්කරලා කියන්න වෙන ක්‍රමයක් නැත්තන් ඔහොම කියලා හරි වැඩේ කරන එකයි වටින්නේ.
(customer ගෙ මූණට කියන එක වැරදියි. මේක නම් දන්න එවුන් දෙන්නෙක් ගෙ පුද්ගලික සංවාදයක්.)




ඔන්න යාලුවනේ අදත් ගෙනාව සිරි ලංකාවෙ බැංකුවකින් ලැබුණු තවත් ඇත්දැකීමක්.
අද උදේම ගියා "ජහමන බැංකුවට" (අකුරු වෙනස් කරලා ගන්න), නුගේගොඩ ශාඛාවට ගිහින් FD එකක් දාන්න අදාළ table එක ඉස්සරහ වාඩිවෙලා, අදාළ අංශයේ රජ කුමරිය විසින් ලබාදුන් form එක පුරවන්න පටන් ගත්ත.
මේ අතරතුර අර රජ කුමරියට දුරකථන ඇමතුමක් ආව (Internal call එකක්), එතුමිය මම වාගේම වෙනත් බලුගැත්තෙක්ගේ තැන්පතුවක් ගැන දුරකතනයෙන් කියනවා ඇහුනා "ඔව් අනේ අර මෝඩ මුණක් තියෙන කස්ටමර්.. අර ගොන් මුණක් තියෙන්නෙ"..
මම ගැස්සිලා ගියා.. යකඩෝ මමත් නැගිටලා ගියහම ඔහොම කියන්න බැරි නෑනේ.
මේ බලුගැත්තා අර තැන්පතු අංශයේ රාජ කුමාරිය ගැන කළකිරුණා..
මේ වගේ මටසිලිටු සුකොමල අත්දැකීම් ලබාගත හැක්කේ ලංකාවේ විතරමද? නැත්නම් දියුණුයි කියන යුරෝපයේ රටවලත් මේවා මේ විදියමද?
වෙන රටකට යන්න හරි දැනගෙන ඉන්න එපැයි..
ලොල් සිරා කතාව .. අත් දිගට දාල පෝන් එක අතේ අරන් ගියා නම් හරි![]()

කිසි විවාදයක් නැ ...ලංකාවේ ...විතරක් නෙමෙයි ලෝකේ බොහෝ රටවල ඇදුමෙන් ,යන වාහනෙන් මිනිස්සුන්ව මනිනවා...
එත් ඔය දෙකත් එක්ක යන තව දෙයක් තියෙනවා කාටවත් තේරුම් ගන්න බැරි....
ඒ තමයි පෞර්ෂත්වය .
පිරිමියෙක් උනාම හොද personality එකක් තියෙන්න ඕනේ....
ගොත ගහන්නේ නැතුව සිංහල කතා කරන්න....ඉංගිසි සාමාන්‍ය දැනීමක්....ඕනෑම තනකට ගිහින් බයක් නැතුව වැඩේ කරගන්න පුළුවන් mind එකක්....
ඕනෑම පුද්ගලයෙක් එක්ක බය නැතුව කතා කරලා ගනු දෙනු කරන්න පුළුවන් mind එකක්....
------------------------------------------------------------------------------------------
ඔවා හැදිලා එනකොට නිකම්ම මිනිස්සු ගරු කරන්න පටන් ගනීවි....
මම මේ පොඩ්ඩකට කලින් බෑන්ක් එකේ ඉදන් අවේ cheque deposit කරලා...හැබැයි කොට කලිසමයි සෙරප්පු දෙක ගෙන ගියේ...ඔය යස අගේට ...sir ...sir ...කියල කතාකරේ....

චෙක් එක ලොකු ඇති ඒකයි ...![]()



උඹට තිබුණේ බොරුවට කෝල් එකක් ගන්න විදියට.... ‘‘මචං මම බැංකුවේ ඉන්නේ... කොහේද මචං වැඩක් හරියට වෙන්නේ නෑ... ඔව්... ඔව්... මුඩුම පෙරේත පස්ස බැහැපු ඩක්කුවක් ටේබල් එකේ ඉන්නේ.... නෑ... නෑ... නිකං දුන්නත් ඔය වගේ ඒවා ගන්නේ නෑ...’’ කියල ඒකිට ඇහෙන්න කියන්න....




උඹට තිබුණේ බොරුවට කෝල් එකක් ගන්න විදියට.... ‘‘මචං මම බැංකුවේ ඉන්නේ... කොහේද මචං වැඩක් හරියට වෙන්නේ නෑ... ඔව්... ඔව්... මුඩුම පෙරේත පස්ස බැහැපු ඩක්කුවක් ටේබල් එකේ ඉන්නේ.... නෑ... නෑ... නිකං දුන්නත් ඔය වගේ ඒවා ගන්නේ නෑ...’’ කියල ඒකිට ඇහෙන්න කියන්න....



කොහෙද බන් ඔය බැංකුව නුගේගොඩ කිව්වනේද...?
අම්මප මීටපස්සෙ යද්දි මූණ වහගෙන ශිප් එක ඇරගෙන ජොකාත් නැතුව අමුවෙන්ම යන්න ඕන. ගිහිල්ල ඉස්සරහින් වාඩෙවෙලා ෆෝම් එක පුරවන්න. එතකොට කියන්න වෙන්නෙ,
"ඔව් අනේ අර තඩි බිජ්ජක් තියන කස්ටමර්.. අර ටොපා එහෙමත් ගැහිල තියෙන්නෙ"..