ජ්ර්මන් ඉගෙනගමු!

0vC1QKO.jpg
 

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
හා ළමයි කොහොමද? :D පාඩමක් දාන්න පොඩ්ඩක් පරක්කු උනාට සමා වුව මැනවි.
අද බලමු ජර්මන් වල තියෙන විරුද්ධ පද ටිකක්.:yes::yes::yes:

Gegenteil - ගේගන්ටයිල් - විරුද්ධ පද

gut - ගුට් - හොද
schlecht - ශ්ලෙශ්ට් - නරක

teue - ටොය - මිල අධික
billig - බිලිශ් - ලාභ

reich - රයිශ් - පොහොසත්
arm - ආම් - දුප්පත්

warm - වාම් - උණුසුම්
kalt - කල්ට් - ශීත

schnell - ශ්නෙල් - වේගයෙන්
langsam - ලන්ග්සම් - හෙමින්

froh - ෆ්රෝ - සතුට
traurig - ට්‍රව්රිශ් - දුක

hell - හෙල් - දීප්තිමත්
dunkel - ඩුන්කල් - අදුරු

schön - ෂූන් - ලස්සන
hässlich - හේස්ලිෂ් - කැත

richtig - රිෂ්ටික් - හරි
falsch - ෆල්ෂ් - වැරදි


අයියෝ මට මතක් වෙන්නෙ නෑනෙ.:rolleyes:ඊළග පාඩමෙන් තව විරුද්ධ පද ටිකක් දාන්නම්කො.
එහෙනම් අපි යනෝ....................;);););)
යෝජනා චෝදනා අදහස් එහෙම කියල යන්න හොදේ..........:angry::angry::angry:;)
බුදුසරණයි!
:cool::cool::cool:

teuer - ටොය - මිල අධික
günstig - බිලිශ් - ලාභ (billig kiyanne thatwayen bala dewal)
Keep posting sis
11.gif