හා ළමයි කොහොමද?පාඩමක් දාන්න පොඩ්ඩක් පරක්කු උනාට සමා වුව මැනවි.
අද බලමු ජර්මන් වල තියෙන විරුද්ධ පද ටිකක්.
Gegenteil - ගේගන්ටයිල් - විරුද්ධ පද
gut - ගුට් - හොද
schlecht - ශ්ලෙශ්ට් - නරක
teue - ටොය - මිල අධික
billig - බිලිශ් - ලාභ
reich - රයිශ් - පොහොසත්
arm - ආම් - දුප්පත්
warm - වාම් - උණුසුම්
kalt - කල්ට් - ශීත
schnell - ශ්නෙල් - වේගයෙන්
langsam - ලන්ග්සම් - හෙමින්
froh - ෆ්රෝ - සතුට
traurig - ට්රව්රිශ් - දුක
hell - හෙල් - දීප්තිමත්
dunkel - ඩුන්කල් - අදුරු
schön - ෂූන් - ලස්සන
hässlich - හේස්ලිෂ් - කැත
richtig - රිෂ්ටික් - හරි
falsch - ෆල්ෂ් - වැරදි
අයියෝ මට මතක් වෙන්නෙ නෑනෙ.ඊළග පාඩමෙන් තව විරුද්ධ පද ටිකක් දාන්නම්කො.
එහෙනම් අපි යනෝ....................
යෝජනා චෝදනා අදහස් එහෙම කියල යන්න හොදේ..........
බුදුසරණයි!
![]()