ජ්‍යොතිෂය ඇත්ත නම් පීවය බොරුවක් නේද..

Kassaboo

Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    ජ්‍යොතිෂය ඇත්ත නන් ඇයි අපි ජීවත් වෙන්නේ.. අපි මේ කලින් ලියපු පිටපතකට රගපෑමක් ද කරන්නේ.. මොකද අපේ පවුලේ උදවිය කාලෙකට කලින් නාඩි කියලා seen එකක් බලන්න ගියා.. මොකක්දෝ පොත් වගයක් පෙරලලා නමේ අකුරු හොයා ගන්නවා.. ඊට පස්සේ මේ ආත්මේ අම්මගේ නම තාත්තගේ නම බැදලනන් ගෑනිගෙ නම නැත්තන් බදින එකී ගේ නම ඉස්සරහට කරන දේවල ඔක්කොම කියනවා. කොටින්ම මැරෙන වයසත් කියනවා.. ටිකක් කාලෙකට කලින් බලපු හින්දා proof විදිහට මේ දක්වා වෙච්ච ඔක්කොම හරි... මම දන්න පොරකගේ යාලුවෙක් ගිහිල්ලා උට අනාගතේ කියලා නෑ.. අව්රුදු කිපයකින් එයා මැරිලා...

    අවසානේ කියන්න තියෙන්නේ අපි පිටපතකට නොදැනුවත්ව රංගනයක් දාලා.. හෙන complex emotional range ekaka ඒ රගපෑම කරලා .. නැති වෙලා යනවා....
     
    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    k

    kohenda nadi baluwe
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,122
    1
    61,383
    113
    Mother Earth
    මම අහල තියෙනවා ගෑනු අය නාඩි වාක්‍ය බලන්න ගියහම ගෑනු අයගෙ නිමිත්ත බලන්න ඕන කියල සාය උස්සසල චූවා බලලලු කියන්නෙ. 🧐
     
    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    මම අහල තියෙනවා ගෑනු අය නාඩි වාක්‍ය බලන්න ගියහම ගෑනු අයගෙ නිමිත්ත බලන්න ඕන කියල සාය උස්සසල චූවා බලලලු කියන්නෙ. 🧐
    අර place eke CD ekak ehemath denawa kiyapuwa record karala...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,621
    167,219
    113
    එකමත් එක රටක
    මම අහල තියෙනවා ගෑනු අය නාඩි වාක්‍ය බලන්න ගියහම ගෑනු අයගෙ නිමිත්ත බලන්න ඕන කියල සාය උස්සසල චූවා බලලලු කියන්නෙ. 🧐
    ඒ නාඩි බලන එකා ගොත නම් "නිමිත්ත බලන්න ඕනේ " කියන එක "ත්ත" වගේ ඇහුනම ගෑනි සය උස්සල.
    කවුද ගෑනි . උබ දන්න කෙනෙක් ද ?
     
    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    k

    kohenda nadi baluwe
    Kollupitiye place ekak..

    එතකොට අපි රාජපක්ෂලාට බනින එක වැරදිද ?
    උන් ගේ වැරද්දක් නැ නේ. දීල තියන පිටපතට රගපාපු එකනේ කරල තියෙන්නේ.
    🥴
    මාර logics තමයි.. 😂
    ------ Post added on Feb 8, 2023 at 1:55 PM
     
    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    එතකොට අපි රාජපක්ෂලාට බනින එක වැරදිද ?
    උන් ගේ වැරද්දක් නැ නේ. දීල තියන පිටපතට රගපාපු එකනේ කරල තියෙන්නේ.
    🥴
    උන් හැබැයි කර්මය විස්වාස කරනවා. අපේ ගෙදර බලපු එකේ මේ ආත්මේ මෙහෙම වෙලා තියෙන්නේ ගිය ආත්මේ මෙහෙම උන හින්දා කියලා line එකක් කිව්වා.. එතකොට අපි කරපු පකේ වැඩක් හින්දා තමයි රාජපක්ෂ අරින්නේ.. එතකොට වැරැද්ද අපේ .. 😎😂😂
     
    • Sad
    Reactions: dilann

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,457
    67,797
    113
    karanna deyak ne budiyaganallia.wena de wenawa.scripted movie ekak.api nikan dagalanawa baya wela.

    ඉස්සර මූ මෙච්චර ආතල් නෑ . අරුත් එක්ක video කරල කරලම මුගේ මොලේ හොදටම අවුල් ගිහින් දැන් හෙන ආතල්. 😁
    dr.thusara kegalle.ube lamayta kiyala deepan giya athme kandegama saaar kiyala
    ------ Post added on Feb 8, 2023 at 2:03 PM
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,289
    24,468
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    තේරුම් අරන් තියෙන විදිය වැරදියි නෙ. නාඩි වාක්‍ය ලියවිල තියෙන්නෙ අනාවැකියක් වගේ. කලින් හිටපු චරිත ආශ්‍රයෙන්.
    පෙර කළ කර්ම අනුව අපේ ඉදිරිය තීරණය වෙන්නෙ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,457
    67,797
    113
    මූ මැරෙන්න කලින් ආනන්තරිය පාපයක් කරොත් මොකෝ වෙන්නේ ?
    wenne ne all scripted.

    තේරුම් අරන් තියෙන විදිය වැරදියි නෙ. නාඩි වාක්‍ය ලියවිල තියෙන්නෙ අනාවැකියක් වගේ. කලින් හිටපු චරිත ආශ්‍රයෙන්.
    පෙර කළ කර්ම අනුව අපේ ඉදිරිය තීරණය වෙන්නෙ.
    pissu ehema ekak ne.rishi waru anagthe dekalama liyapu ekak eka.anawakiyak newe.
    ------ Post added on Feb 8, 2023 at 2:06 PM
     
    • Like
    • Wow
    Reactions: wawula and dilann

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,641
    2,144
    113
    නාඩි උනත් , ජොතිශ්‍ය උනත්. කර්මය ගැන කිව්වත්. මනුෂ්‍ය වෙච්ච අපිට මොලේ දීලා තියෙනව. උබ ඔය කිව්ව පිටපතට අනුව ජීවත් වෙන්නෙ හෑබෑ ලොකේ සත්තු. උන්ට එතනින් එහාට ගමනක් යන්න බෑ. ප්‍රදානම දේ තාර්කික හැකියාවක් නෑ. මූලීක අවශ්‍යතා සපයා ගැනීමට විතර්‍ය උන්ගෙ මොලෙන් පුලුවන්.
    මිනිස්සුන්ට ඊට වැඩි හැම දෙයක්ම පුලුවන්.
    දැනුම තියෙනව. කල්පනා කරනවා. නව සොයාගැනීම් තාක්ශනය, ඉන්ඩස්ට්‍රියල් පැත්ත සහ විශේෂයෙන් මානසික හැකීයාව තව උඩට ගන්න පුලුවන්.
    ඒක නිසා කර්ම වලිනුත් ගොඩාක් වෙනස් කරන්න පුලුවන්.
     
    එක පැත්තකින් අපි හිතුවට අපි අලුතින් හිතනවා කියලා අපි හිතන දේවල් අපි වටේ තියෙන දත්ත මත රදා පවතිනවා.. එතකොට මම ලංකාවේ මේ කාලේ මේ වගේ නමක් ඇතුව ඉපදුනොත් බොහො දුරට මගේ අනාගතය කියන්න පුලුවන් නේද.. මම කියන්නෙ නිකක් computer based analysis ekakin වගේ.. එතකොට නාඩියෙනුත් කරන්නේ ඒ වගේ analys ekak කියලා මම හිටන්නේ .. අපිත් මචං කොච්චර උනත් රටාවකටනේ ජීවත් වෙන්නේ.. අපි හිතනවා එහෙම නෙවෙයි කියලා . මට දැනෙන්නේ අපි ජීවත් වෙන්නේ දැනීමකට ඒක පොඩි පිටපතක් වගේ..

    karanna deyak ne budiyaganallia.wena de wenawa.scripted movie ekak.api nikan dagalanawa baya wela.

    dr.thusara kegalle.ube lamayta kiyala deepan giya athme kandegama saaar kiyala
    ------ Post added on Feb 8, 2023 at 2:03 PM
    දැන් උබට හිතුනනේ බුදිය ගනින් මේක වෙනස් කරන්න බෑ කියලා.. ඒකත් උබට මේ වෙලාවෙ හිතෙන්න ඔනේ දෙයක්.. දැන් මම type කරන එකක් වෙන්න ඔනේ දෙයක්.. එතකොට උබ මේකට reply karoth ඒකත් වෙන්න ඔනේ දෙයක් නැත්තන් ඒක වෙන්නෙ නැති දෙයක්.. මේක script එකක්...
    ------ Post added on Feb 8, 2023 at 2:28 PM
     
    • Like
    Reactions: Gunther