පිස්සු හුත්තෙක් උබත්100% aim karala tiyenne.samahara ayage liyala ne.liyanna ona ayage witatarai liyala tiyenne.
script එකේ තිබ්බේ බන්. සොරි
පිස්සු හුත්තෙක් උබත්100% aim karala tiyenne.samahara ayage liyala ne.liyanna ona ayage witatarai liyala tiyenne.
බලපන් සිතුවිලි scripted.. Script depend on data...පිස්සු හුත්තෙක් උබත්
script එකේ තිබ්බේ බන්. සොරි
okath scripted.පිස්සු හුත්තෙක් උබත්
script එකේ තිබ්බේ බන්. සොරි
e hariyata read karanna danne ne.indiawe 100% accurate,lankawe tiyenne bageta print karapu magulබලන්න ගිය උන්ගෙ බාගයකට හරි ගිහින් අනිත් බාගෙට වැරැදි වෙන්න විදියක් නෑනෙ එහෙනම්
script එකේ උබට ලබන ආත්මේ ළමයි ගොඩක් හිටියොත් කොහොමද...okath scripted.
be.normal minisunta path eka change karanna be.නාඩි උනත් , ජොතිශ්‍ය උනත්. කර්මය ගැන කිව්වත්. මනුෂ්‍ය වෙච්ච අපිට මොලේ දීලා තියෙනව. උබ ඔය කිව්ව පිටපතට අනුව ජීවත් වෙන්නෙ හෑබෑ ලොකේ සත්තු. උන්ට එතනින් එහාට ගමනක් යන්න බෑ. ප්‍රදානම දේ තාර්කික හැකියාවක් නෑ. මූලීක අවශ්‍යතා සපයා ගැනීමට විතර්‍ය උන්ගෙ මොලෙන් පුලුවන්.
මිනිස්සුන්ට ඊට වැඩි හැම දෙයක්ම පුලුවන්.
දැනුම තියෙනව. කල්පනා කරනවා. නව සොයාගැනීම් තාක්ශනය, ඉන්ඩස්ට්‍රියල් පැත්ත සහ විශේෂයෙන් මානසික හැකීයාව තව උඩට ගන්න පුලුවන්.
ඒක නිසා කර්ම වලිනුත් ගොඩාක් වෙනස් කරන්න පුලුවන්.
uba niwan dakitna ekath scrpited.lamai hadana ekath scripted.script එකේ උබට ලබන ආත්මේ ළමයි ගොඩක් හිටියොත් කොහොමද...
මොකක්ද බන් උබ අදහස් කරේ ???මැරුණ සැනින් කෙළවෙන්න නියමිත උඹලට
thawa hodata hoyala balapan machan. Ema bari wenne. Melo uthsahayak nathi kapavimak nathi athma sakthiyak nathi lontha dial walata. Un thama meka mage dyiwaya naththan kadume kiyala welalenne. Ehema hithana unta nam uba kiyana vidihata laba upan hatiyata jivithe gewala marila yanna wenne. Eth normal , supreme kiyala na machan hitha hayya uthsahawantha kenekta karanna bari deyak na.be.normal minisunta path eka change karanna be.
uba niwan dakitna ekath scrpited.lamai hadana ekath scripted.
------ Post added on Feb 8, 2023 at 2:37 PM
Ne mchn htihe hayya kiyaneth scripted.Hithe hayya enneth karma effect widiyata.mae kalapaye kisima kenekta script eken eliyata yanna be hayyak nethawa hodata hoyala balapan machan. Ema bari wenne. Melo uthsahayak nathi kapavimak nathi athma sakthiyak nathi lontha dial walata. Un thama meka mage dyiwaya naththan kadume kiyala welalenne. Ehema hithana unta nam uba kiyana vidihata laba upan hatiyata jivithe gewala marila yanna wenne. Eth normal , supreme kiyala na machan hitha hayya uthsahawantha kenekta karanna bari deyak na.
Script ekak kiyala hithana ekenma yanna wenne na machan. Meka godak smooth pathi thiyena subject ekak. Eka point ekak vitharak alluwama ethanama ලොප් වෙලා ය්නවා.Ne mchn htihe hayya kiyaneth scripted.Hithe hayya enneth karma effect widiyata.mae kalapaye kisima kenekta script eken eliyata yanna be hayyak ne
math me analayze karanwa.but mchn me kalpe script eken eliayata yanna be.eka tama script eka.ehema hayya enne ne.kala vipatthi.Script ekak kiyala hithana ekenma yanna wenne na machan. Meka godak smooth pathi thiyena subject ekak. Eka point ekak vitharak alluwama ethanama ලොප් වෙලා ය්නවා.
පිස්සුද මචන්. කාල විපත්ති කියන එක උබ තාම ස්ටඩී කරල නෑ. තව හොද්ට රීසර්ච් කරපන්. හරි රීසොසස් වලින්. උබට ඔය ගැන හරි අදහසක් එයිmath me analayze karanwa.but mchn me kalpe script eken eliayata yanna be.eka tama script eka.ehema hayya enne ne.kala vipatthi.
අපි ජීවත් වෙන්නේ නිවන් දකින්න බොල..වෙන මොන මගුලකටද ?ජ්‍යොතිෂය ඇත්ත නන් ඇයි අපි ජීවත් වෙන්නේ.. අපි මේ කලින් ලියපු පිටපතකට රගපෑමක් ද කරන්නේ.. මොකද අපේ පවුලේ උදවිය කාලෙකට කලින් නාඩි කියලා seen එකක් බලන්න ගියා.. මොකක්දෝ පොත් වගයක් පෙරලලා නමේ අකුරු හොයා ගන්නවා.. ඊට පස්සේ මේ ආත්මේ අම්මගේ නම තාත්තගේ නම බැදලනන් ගෑනිගෙ නම නැත්තන් බදින එකී ගේ නම ඉස්සරහට කරන දේවල ඔක්කොම කියනවා. කොටින්ම මැරෙන වයසත් කියනවා.. ටිකක් කාලෙකට කලින් බලපු හින්දා proof විදිහට මේ දක්වා වෙච්ච ඔක්කොම හරි... මම දන්න පොරකගේ යාලුවෙක් ගිහිල්ලා උට අනාගතේ කියලා නෑ.. අව්රුදු කිපයකින් එයා මැරිලා...
අවසානේ කියන්න තියෙන්නේ අපි පිටපතකට නොදැනුවත්ව රංගනයක් දාලා.. හෙන complex emotional range ekaka ඒ රගපෑම කරලා .. නැති වෙලා යනවා....
E unath mchn hayya ne.eka mae kalpe heti.script ekatamai yanneපිස්සුද මචන්. කාල විපත්ති කියන එක උබ තාම ස්ටඩී කරල නෑ. තව හොද්ට රීසර්ච් කරපන්. හරි රීසොසස් වලින්. උබට ඔය ගැන හරි අදහසක් එයි
උබ ඔච්චර කන්ෆිඩන්ට් ඔක කියන්න හෙතුව මොක්ද්ද? මොනා ගැනද උබ රීසර්ච් කලේE unath mchn hayya ne.eka mae kalpe heti.script ekatamai yanne
Mm poddak study kara.kotchara try karath me kalpe script ekatamai yanne.hithin hitala script eken eliyata yanna be.design wela apu ekenekta arenna.උබ ඔච්චර කන්ෆිඩන්ට් ඔක කියන්න හෙතුව මොක්ද්ද? මොනා ගැනද උබ රීසර්ච් කලේ
උබ කියන එක වෙන්න බෑ මචන්. ඔය සංකල්පය උබ ගත්තු පොත්පත් හෝ පුද්ගලය හෝ කියපන්.Mm poddak study kara.kotchara try karath me kalpe script ekatamai yanne.hithin hitala script eken eliyata yanna be.design wela apu ekenekta arenna.
ehema kiyanna be ban mage own analysis.already scrtepted ekenekta arenna mae kalpedi eliyata yanna be hitha hayya enne ne.uba study karala balapankoඋබ කියන එක වෙන්න බෑ මචන්. ඔය සංකල්පය උබ ගත්තු පොත්පත් හෝ පුද්ගලය හෝ කියපන්.
ඉතින් බුදුහාමුදුරුවොත් චක්කවත්තී සිහනාද සූත්‍රයෙ කියනවානේ මෛත්‍රී බුදුන් පහලවෙන කාලය අම්මා තාත්තා නම් ගම් හිටං, කව්ද අග සව්, කීයක් නිවන් දකිනවද කියලා...ජ්‍යොතිෂය ඇත්ත නන් ඇයි අපි ජීවත් වෙන්නේ.. අපි මේ කලින් ලියපු පිටපතකට රගපෑමක් ද කරන්නේ.. මොකද අපේ පවුලේ උදවිය කාලෙකට කලින් නාඩි කියලා seen එකක් බලන්න ගියා.. මොකක්දෝ පොත් වගයක් පෙරලලා නමේ අකුරු හොයා ගන්නවා.. ඊට පස්සේ මේ ආත්මේ අම්මගේ නම තාත්තගේ නම බැදලනන් ගෑනිගෙ නම නැත්තන් බදින එකී ගේ නම ඉස්සරහට කරන දේවල ඔක්කොම කියනවා. කොටින්ම මැරෙන වයසත් කියනවා.. ටිකක් කාලෙකට කලින් බලපු හින්දා proof විදිහට මේ දක්වා වෙච්ච ඔක්කොම හරි... මම දන්න පොරකගේ යාලුවෙක් ගිහිල්ලා උට අනාගතේ කියලා නෑ.. අව්රුදු කිපයකින් එයා මැරිලා...
අවසානේ කියන්න තියෙන්නේ අපි පිටපතකට නොදැනුවත්ව රංගනයක් දාලා.. හෙන complex emotional range ekaka ඒ රගපෑම කරලා .. නැති වෙලා යනවා....
ඔන්න point එක .. පොත් පත් වලින් අරන් කියවනවට වඩා තමන්ට දැනෙන දේවල් වලින් හිතලා බලන්න.. මිනිස්සුත් දැනීමක් එක්ක පවතින්නේ..උබ කියන එක වෙන්න බෑ මචන්. ඔය සංකල්පය උබ ගත්තු පොත්පත් හෝ පුද්ගලය හෝ කියපන්.
කරන්න ඕනේ නෑ කියලා නෑ.. එක්කෝ ඉබේම කෙරවෙනවා නැත්තන් නොකෙරවෙනවා.. මට දැනෙන විදිහට අපි කරන ක්‍රියා හෝ අපිට හිතන දේවල් අපි හිතන්නේ නෑ හිතෙනවා...ඉතින් බුදුහාමුදුරුවොත් චක්කවත්තී සිහනාද සූත්‍රයෙ කියනවානේ මෛත්‍රී බුදුන් පහලවෙන කාලය අම්මා තාත්තා නම් ගම් හිටං, කව්ද අග සව්, කීයක් නිවන් දකිනවද කියලා...
එතකොට අනාගතය නිශ්චිතයි නේ
නිවන් දකින්නේ කවුද කවද්ද කියලා බුදුන් කලින්ම දන්නවා නේ
එතකොට අපි මුකුත් කරන්න ඕන නෑ නේ![]()