ජ්‍යොතිෂය ගැන දන්න කවුරුහරි ඉන්නවද?

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,307
    1,569
    113
    පේමන්ට් එකේ.
    ගුරු සහ සෙනසුරු අතර පරිවර්තන යෝගයක් (11 සහ ලග්නය). ලග්නාධිපති ලග්නයට පරිවර්තනය වෙනවා, අයස්ථානාධිපති අයස්ථානයට එනවා. මේකෙදි වෙන සෙනසුරු අයස්ථානගතවීමත් ලග්නාධිපතිගේ පරිවතර්නයත් සාමාන්‍යයෙන් මිනිහෙක්ට බලපාන්නේ කොහොමද?
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    වැඩි දෙයක් වෙන්නෙ නැ ලගදිම මැරෙනකම් බඩ යනව උබට

    ඔකට කරන්න ඔන කෙන්දරය පුච්චල බලු කපුටු දානයක් දියන් එතකොට සුබ ප්රතිපලයක් බලපොරොත්තු වෙන්න පුලුවන්
     
    • Haha
    Reactions: Asmodeus

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,307
    1,569
    113
    පේමන්ට් එකේ.
    මේක ඉන්නවා හොරට සල්ලි ගරපු එකෙක් නාරම්මල. ටිකකින් දුවන් එයි.
    kawda pora?
    වැඩි දෙයක් වෙන්නෙ නැ ලගදිම මැරෙනකම් බඩ යනව උබට

    ඔකට කරන්න ඔන කෙන්දරය පුච්චල බලු කපුටු දානයක් දියන් එතකොට සුබ ප්රතිපලයක් බලපොරොත්තු වෙන්න පුලුවන්
    Noted
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,212
    21,753
    113
    ගුරු සහ සෙනසුරු අතර පරිවර්තන යෝගයක් (11 සහ ලග්නය). ලග්නාධිපති ලග්නයට පරිවර්තනය වෙනවා, අයස්ථානාධිපති අයස්ථානයට එනවා. මේකෙදි වෙන සෙනසුරු අයස්ථානගතවීමත් ලග්නාධිපතිගේ පරිවතර්නයත් සාමාන්‍යයෙන් මිනිහෙක්ට බලපාන්නේ කොහොමද?
    කුම්භ ලග්නය සඳහා ගුරු–ශනි පරිවර්තන යෝගය යනු ධන, වාසනාව, සමාජ සම්බන්ධතා සහ අධ්‍යාත්මික උන්නතිය අර්ථවත් කරන, විශේෂයෙන් සාමාජික සහ වෘත්තීය ජීවිතයේ උසස් යෝගයක් වේ. මෙය වාසනාවන්ත, වගකීමෙන් පිරුණු, සහ සාර්ථක ජීවිතයකට මග පාදයි
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,307
    1,569
    113
    පේමන්ට් එකේ.
    කුම්භ ලග්නය සඳහා ගුරු–ශනි පරිවර්තන යෝගය යනු ධන, වාසනාව, සමාජ සම්බන්ධතා සහ අධ්‍යාත්මික උන්නතිය අර්ථවත් කරන, විශේෂයෙන් සාමාජික සහ වෘත්තීය ජීවිතයේ උසස් යෝගයක් වේ. මෙය වාසනාවන්ත, වගකීමෙන් පිරුණු, සහ සාර්ථක ජීවිතයකට මග පාදයි
    Thank you machan <3