ජ්‍යොතිෂ ඉගෙනගනිමු.. 1 කොටස

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නැකැත් රාල;17765224 said:
    මම දැනුවත්ව ජ්‍යොතිෂ ඉගෙන ගන්න කැමති දෙවෙනි ජෙප්පා උඹ.. අනිත් එකා උඹලගේ ආසන සංවිධායක කෙනෙක්..

    ඇයි බොලං. මම කවද ඉඳංද උඹෙන් අහන්නේ.
    මේ චැනල් එක පටන් ගත්තාට නම් උඹට ලොවෙත් පිං.... :D

    උඹෙත් ගුරු ලග්නගත වෙලා නේ? :P

    දිගටම කරපං. උඹට මගෙන් ප්‍රශ්ණ පත්තරයක්ම තියෙනවා පුතේ හැබැයි... :)
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අතල සහ කේන්දරය අතර තියෙන සම්බන්දය හා කරුණු පිළිබද අපිට කියලා දෙන්න
    මේ ගැන පුළුල් තර්කයක් නිර්මාණය කරගන්න ඉදිරියට කට්ටිය එකතු වේ කියලා බලාපොරොත්තු වෙනවා..
    දිගටම අරගෙන යමු ත්‍රෙඩ් එක මචං :cool: !! ...

    ඔව් අපි කරමු එහෙම..
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඇයි බොලං. මම කවද ඉඳංද උඹෙන් අහන්නේ.
    මේ චැනල් එක පටන් ගත්තාට නම් උඹට ලොවෙත් පිං.... :D

    උඹෙත් ගුරු ලග්නගත වෙලා නේ? :P

    දිගටම කරපං. උඹට මගෙන් ප්‍රශ්ණ පත්තරයක්ම තියෙනවා පුතේ හැබැයි... :)

    උඹත් ජෙප්පෙක්ද? මේ දවස් වල ගුරු 12 උච්චයි.. කැඳත් නෑ...:(

    එල එල යොමු කරන්න සියලු ප්‍රශ්න
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    නැකැත් රාල;17767621 said:
    ඔව් මනෝ විද්‍යාව පිලිගන්නවා. ඔයා ඊලඟට අහයි කියල හිතෙන ප්‍රශ්නෙටත් උත්තරයක් දෙනවනම් ලෝකේ හැම දෙයක්ම මනෝවිද්‍යාවට නතුවෙන්නේ නෑ. බටහිර මනෝවිද්‍යාවේ යම් සත්‍යයක් තිබ්බත් ඒක තරමක් ඕලාරික විශයක්.

    :D:D:D

    එතකොට .... මේක මට නිකන් හිතුන දෙයක් .. මම දන්නේ නෑ මේක හරියටම එහෙමද වෙන්නේ කියල ---- අපි අපේ යටිසිතෙන් ඉල්ලන දේ තමයි අපිට අනිවාර්යයෙන් ම ලැබෙන්නේ

    උදාහරණ

    අද ජ්‍යෝතිෂ්‍ය වේදියෙක් කිව්වොත් ඔයාට අද දවසේ කාර් ඇක්සිඩන්ට් එකක් වෙනව කියල ... අපි එකම ඔලුවේ තියන් මුළු දවසෙම බයෙන් බයෙන් වැඩ කරොත් .... අපිව ඒ දවස ඇතුලත කාර් එකකට හැප්පෙන්න තියෙන ඉඩකඩ 75% විතර වෙනව !

    හැබැයි ජ්යෝතිශ්‍යවෙදියෙක් කිව්වොත් අද දවස ඇතුලත ඔයාට 100,000 ක මුදලක් හම්බෙනවා කියල ... අපි එකම ඔලුවේ තියන් වැඩ කරොත් සන්තෝසෙන් , ආසාවෙන් , ලක්ශේ මතක් කර කර වැඩ කරොත් .. අනිවා අපිට බිම වැටිලා තිබිල හරි ... ලොතරැයියක් ඇදිල හරි .... මොකක් හරි මගුලක් වෙලා එදා දවස ඇතුලත සල්ලි හම්බෙන්න තියෙන ඉඩකඩ 75% විතර වෙනව ....

    ඒ කිව්වේ අපිට කවුරු හරි අරමුණක් දුන්නොත් ,,,, අපි ඒ අරමුණ ගැනම හිතුවොත් ඒ අරමුණ ඉටු කර ගැනීම වෙනුවෙන් අපේ යටිසිත අපිව මෙහෙයවනවා ... බුදුහාමුදුරුවන්ගේ ඉඳල මේ ලෝකේ සෑම ආගමික සාස්තෘ වරයෙක් ම තමන්ගේ මනස ට කල නොහැකි දෙයක් නෑ කියා කියල තියෙන්නේ එක නිසා නේ ..

    එහෙම ගත්තොත් ජ්‍යෝතිෂ්‍ය සාස්ත්‍රයේ කියන අනාවැකි ගැන අපේ හිතේ තියෙන විශ්වාසයේ අඩු වැඩි කම මත ඒවා ඉටු වෙන්න තියෙන ප්‍රතිශතයත් අඩු වැඩි වෙනව :yes::yes::yes:

    තේරුනාද මන්ද :rolleyes:
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නැකැත් රාල;17769092 said:
    උඹත් ජෙප්පෙක්ද? මේ දවස් වල ගුරු 12 උච්චයි.. කැඳත් නෑ...:(

    එල එල යොමු කරන්න සියලු ප්‍රශ්න

    :lol::lol:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    :D:D:D

    එතකොට .... මේක මට නිකන් හිතුන දෙයක් .. මම දන්නේ නෑ මේක හරියටම එහෙමද වෙන්නේ කියල ---- අපි අපේ යටිසිතෙන් ඉල්ලන දේ තමයි අපිට අනිවාර්යයෙන් ම ලැබෙන්නේ

    උදාහරණ

    අද ජ්‍යෝතිෂ්‍ය වේදියෙක් කිව්වොත් ඔයාට අද දවසේ කාර් ඇක්සිඩන්ට් එකක් වෙනව කියල ... අපි එකම ඔලුවේ තියන් මුළු දවසෙම බයෙන් බයෙන් වැඩ කරොත් .... අපිව ඒ දවස ඇතුලත කාර් එකකට හැප්පෙන්න තියෙන ඉඩකඩ 75% විතර වෙනව !

    හැබැයි ජ්යෝතිශ්‍යවෙදියෙක් කිව්වොත් අද දවස ඇතුලත ඔයාට 100,000 ක මුදලක් හම්බෙනවා කියල ... අපි එකම ඔලුවේ තියන් වැඩ කරොත් සන්තෝසෙන් , ආසාවෙන් , ලක්ශේ මතක් කර කර වැඩ කරොත් .. අනිවා අපිට බිම වැටිලා තිබිල හරි ... ලොතරැයියක් ඇදිල හරි .... මොකක් හරි මගුලක් වෙලා එදා දවස ඇතුලත සල්ලි හම්බෙන්න තියෙන ඉඩකඩ 75% විතර වෙනව ....

    ඒ කිව්වේ අපිට කවුරු හරි අරමුණක් දුන්නොත් ,,,, අපි ඒ අරමුණ ගැනම හිතුවොත් ඒ අරමුණ ඉටු කර ගැනීම වෙනුවෙන් අපේ යටිසිත අපිව මෙහෙයවනවා ... බුදුහාමුදුරුවන්ගේ ඉඳල මේ ලෝකේ සෑම ආගමික සාස්තෘ වරයෙක් ම තමන්ගේ මනස ට කල නොහැකි දෙයක් නෑ කියා කියල තියෙන්නේ එක නිසා නේ ..

    එහෙම ගත්තොත් ජ්‍යෝතිෂ්‍ය සාස්ත්‍රයේ කියන අනාවැකි ගැන අපේ හිතේ තියෙන විශ්වාසයේ අඩු වැඩි කම මත ඒවා ඉටු වෙන්න තියෙන ප්‍රතිශතයත් අඩු වැඩි වෙනව :yes::yes::yes:

    තේරුනාද මන්ද :rolleyes:

    okata mano widyawe hari wena mokaka hari kiyanawa "swayan yojana" kiyala. oka hari yana method ekak. but ehema eka dawasakin manasata loku balapemak karanna beri wei. digatama deyak gena aramunaka innawanam eka e widihatama itu karaganna puluwan
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    කලු පූසා;17769357 said:
    okata mano widyawe hari wena mokaka hari kiyanawa "swayan yojana" kiyala. oka hari yana method ekak. but ehema eka dawasakin manasata loku balapemak karanna beri wei. digatama deyak gena aramunaka innawanam eka e widihatama itu karaganna puluwan

    මම උදාහරනෙකට බන් ඒ විදිහට කිව්වේ ! මගේ ජීවිතේ මම බින්දුවටම වැටිලා හිටිය වෙලාවක මට මනෝවිද්‍යාව ගැන කියන්න ලැබුන පොතක් ! එකෙන් තමයි මම ඉගෙන ගත්තේ මේ ක්‍රමය ! එදා ඉදන් අද වෙනකන් , බොරු කියන්න ඕනේ නෑ ... මගේ ජීවිතේ මම ගොඩක් දුරට සාර්ථකයි :D
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    :D:D:D

    එතකොට .... මේක මට නිකන් හිතුන දෙයක් .. මම දන්නේ නෑ මේක හරියටම එහෙමද වෙන්නේ කියල ---- අපි අපේ යටිසිතෙන් ඉල්ලන දේ තමයි අපිට අනිවාර්යයෙන් ම ලැබෙන්නේ

    මචන් එහෙම නම් අපිට ඕන දෙයක් ගැන හිතලා ලබාගන්න පුලුවන්.. එතකොට බුදු හාමුදුරුවෝ බොරුද බන් කිව්වේ?? උඹට ලබන්න කර්ම ශක්තියක් නැති දෙයක් වුනත් ලබන්න පුලුවන් ඒ ගැනම සිතමින් හිටියොත්.. අනේ මන්දා... උඹලා තාම හිතන්නේ බටහිර විද්‍යාව අංගසම්පූර්නයි කියලා අන්න ඒකයි වරද. මචන් පොසිටිව් තින්කින්ග් කියන එක දැන් බටහිරෙනුත් ටිකෙන් ටික රිජෙක්ට් වෙන සීන් එකක්.. මම හිතන්නේ දැන් උබ ටෝනි රොබින්ස් වගේ උන්ට සවන් දෙන්න පටන් ගනින් උන් පොසිටිව් තින්කින්ග් වලින් එහාට ගිහින් තියනවා..

    ඒ වගේම මචන් පොසිටිව් තින්කින්ග් කියන එකයි මනෝ විද්‍යාවයි එකට ගාවගන්න එපා. ෆ්‍රොයිඩ් වත් වූන්ඩ් වත් රොජර්ස් වත් වෙන කිසිම මනෝ විද්‍යාඥයෙක්වත් තියරියක් විදිහට පොසිටිව් තින්කින්ග් කියන එක තියරියක් විදිහට මනෝ විද්‍යාව තුල සඳහන් කරන්නේ නෑ.. විශ්ව ශක්තිය කියා දෙයක් තියනවා නමුත් හිතු පමනින් ඒක ලැබෙන්නේ නෑ. විශ්ව ශක්තිය ගැන දැන ගන්න නම් පෙරදිග දැනුම ගවේෂනය කරන්න වෙනවා. ඔය පොසිටිව් තින්කින්ග් වලට වඩා හොදින් විශ්වශක්තිය සමග වැඩ කරන විශයක් තමයි ජ්‍යොතිෂ.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    2 කේ ශනි නං මොකද කරන්නේ?
    තිතුරු කරන එක ගැන මීට වඩා හිතපන්.. ශනි ඉන්නේ අවුල් විදිහකට නම් තමන්ට විශ්වාස කෙනෙක් අම්මා තාත්තා වගේ කෙනෙක් ට සල්ලි දීපන් උඹ වෙනුවෙන් ඉතිරි කරන්න.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නැකතෝ...
    කොටුවකට දෘශ්ටියක් වැටෙනවා කියන්නේ මොකද්ද? කොටුවක ඉන්න ග්‍රහයෙකුගෙන් තවත් ග්‍රහයෙකුට දෘශ්ටියක් වැටෙනවා කියන්නේ මොකද්ද? වෙන්නේ කොහොමද?