නැකැත් රාල;17765224 said:මම දැනුවත්ව ජ්‍යොතිෂ ඉගෙන ගන්න කැමති දෙවෙනි ජෙප්පා උඹ.. අනිත් එකා උඹලගේ ආසන සංවිධායක කෙනෙක්..
ඇයි බොලං. මම කවද ඉඳංද උඹෙන් අහන්නේ.
මේ චැනල් එක පටන් ගත්තාට නම් උඹට ලොවෙත් පිං....

උඹෙත් ගුරු ලග්නගත වෙලා නේ?

දිගටම කරපං. උඹට මගෙන් ප්‍රශ්ණ පත්තරයක්ම තියෙනවා පුතේ හැබැයි...

!! ...


