ජ්‍යොතිෂ ඉගෙනගනිමු.. 1 කොටස

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    නැකැත් රාල;17799430 said:
    එහෙනම් නම වෙනස් කරමු නැකැත් බුවා කියලා :rofl::rofl::P

    නැකත් බඩා කියමු :D
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නැකැත් රාල;17799692 said:
    බලං යද්දි කිරියේ වැඩිමනක් ඉන්නේ බඩාලනේ බන්.. :rofl::rofl::P

    හරියට බඩා ලන්තෙ වගේ. :rofl:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    තව වීඩියෝස් 5කින් මේ සීරීස් එක ඉවර වෙනවා.. ඊලඟට ඒ ඒ කොටුවට අධිපති ග්‍රහයා අනිත් කොටුවල හිටියම මොකද වෙන්නේ කියලා කථා කරන්නයි හිතන් ඉන්නේ.. ඕගොල්ලන්ගේ සජෙශන්ස් එහෙමත් තියනවනම් දාන්න..
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නැකැත් රාල;17801145 said:
    තව වීඩියෝස් 5කින් මේ සීරීස් එක ඉවර වෙනවා.. ඊලඟට ඒ ඒ කොටුවට අධිපති ග්‍රහයා අනිත් කොටුවල හිටියම මොකද වෙන්නේ කියලා කථා කරන්නයි හිතන් ඉන්නේ.. ඕගොල්ලන්ගේ සජෙශන්ස් එහෙමත් තියනවනම් දාන්න..

    හොදයි සහෝ :)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නැකැත් රාල;17799507 said:
    මෝනිං නම් පහුවෙලා.. ටිකක් බිසි වුනා බන්.
    එහෙනම් දෙවෙනි දවසටත් ගුඩ් මෝනිං. අහගන්න දෙයක් තියෙනවා. හවස් වෙලා කෝල් කරන්නම්. :yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නැකැත් රාල;17799457 said:
    මෙන්න හත්වෙනි කොටුව ගැන විඩියෝව..(කසාදේ ගැන කියන කොටුව නිසා බොලාලා දතකට මැදගෙන හිටියේ කියලා දන්නවා):rofl::P

    සුට්ටක් පරක්කු වුනා සොරි වෙන්න ඕන..


    බලං හිටියේ...:)
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    එල එල කරගෙන යන්න.

    ජ්‍යෝතිෂ්‍ය කියන්නේ එළකිරි වගේ සල්ලි හම්බ කරන්න පුළුවන් business එකක්.
    :yes:
    අලුතෙන් business එකට බහින්න කල්පනා කරන උන්ට ෆෙන්ෂුයි කියන්නෙත් හොඳට දියුණු වෙන්න පුළුවන් field එකක්..

    :)

    අහුවෙන අසරණයන්ට නම් අබ සරණයි. කුඩු විකුනනවා වගේ තමයි. විකුණන එකා කෝටිපතියෙක් වෙනවා. අහුවෙන උන්ට අබ සරණයි
    :lol:


    tags: business ideas, easy money
     
    Last edited: