මන් බෝලා වගේ මහත නෑ හරිය



නැකැත් රාල;17799692 said:බලං යද්දි කිරියේ වැඩිමනක් ඉන්නේ බඩාලනේ බන්..![]()

මන් බෝලා වගේ මහත නෑ හරිය

බලපංකෝ ඇගේ හැටි 
නැකැත් රාල;17801145 said:තව වීඩියෝස් 5කින් මේ සීරීස් එක ඉවර වෙනවා.. ඊලඟට ඒ ඒ කොටුවට අධිපති ග්රහයා අනිත් කොටුවල හිටියම මොකද වෙන්නේ කියලා කථා කරන්නයි හිතන් ඉන්නේ.. ඕගොල්ලන්ගේ සජෙශන්ස් එහෙමත් තියනවනම් දාන්න..

එහෙනම් දෙවෙනි දවසටත් ගුඩ් මෝනිං. අහගන්න දෙයක් තියෙනවා. හවස් වෙලා කෝල් කරන්නම්.නැකැත් රාල;17799507 said:මෝනිං නම් පහුවෙලා.. ටිකක් බිසි වුනා බන්.

නැකැත් රාල;17799457 said:මෙන්න හත්වෙනි කොටුව ගැන විඩියෝව..(කසාදේ ගැන කියන කොටුව නිසා බොලාලා දතකට මැදගෙන හිටියේ කියලා දන්නවා)
සුට්ටක් පරක්කු වුනා සොරි වෙන්න ඕන..




එහෙනම් දෙවෙනි දවසටත් ගුඩ් මෝනිං. අහගන්න දෙයක් තියෙනවා. හවස් වෙලා කෝල් කරන්නම්.![]()
. අර පොත ගත්තද?