මමත් ඔහොම හිතුවා. ඒත් ඉගෙන ගත්තාම අපිට ඒක විවේචනය කරන්න අමාරු වෙනවා. විවේචනය කරන්න පුළුවන් එකම තැන තමයි මේකෙ මූලික සංකල්ප කෙලින්ම නියම වගේ තියෙනවා මටනං ඒවා ලොගිකල් නැහැ. උදා. මේෂ සහ වෘශ්චික රාශි වල අධිපති වෙන්නේ අඟහරු.විවේචනය කරන්න කලින් එක ගැන හරියට දැනගෙන ඉන්න ඕනේ නිසා මම නම් කැමති ඕක ගැන ඉගෙනගන්න. පස්සේ පුළුවන් අඩු පාඩු පෙන්නන්න
ප්‍රතිඵල reliable නැත්තන් කොච්චර සංකීර්ණ මොඩල් එකක් උනත් වැඩක් නෑ. ඕන කෙනෙක්ට සංකීර්ණ මොඩල් හදන්න පුලුවන් හිතේ හැටියට.මමත් ඔහොම හිතුවා. ඒත් ඉගෙන ගත්තාම අපිට ඒක විවේචනය කරන්න අමාරු වෙනවා. විවේචනය කරන්න පුළුවන් එකම තැන තමයි මේකෙ මූලික සංකල්ප කෙලින්ම නියම වගේ තියෙනවා මටනං ඒවා ලොගිකල් නැහැ. උදා. මේෂ සහ වෘශ්චික රාශි වල අධිපති වෙන්නේ අඟහරු.
ඒකත් නරකම නෑ. විවේචනය කර කර ඉන්න එකත් පට්ට ලොජිකල් වැඩක්නේ බලාගෙන යද්දීමමත් ඔහොම හිතුවා. ඒත් ඉගෙන ගත්තාම අපිට ඒක විවේචනය කරන්න අමාරු වෙනවා. විවේචනය කරන්න පුළුවන් එකම තැන තමයි මේකෙ මූලික සංකල්ප කෙලින්ම නියම වගේ තියෙනවා මටනං ඒවා ලොගිකල් නැහැ. උදා. මේෂ සහ වෘශ්චික රාශි වල අධිපති වෙන්නේ අඟහරු.
මනුස්සයෙක් කේන්දරයක් බලවාගන්න එකේ පරමාර්ථය මොකක්ද? මැජික් බලන එකද? නිකමට හිතන්න ඔයාගේ wife ට දරුවෙක් ලැබෙනවා. ගෙදරදී හෝ රෝහලක. ඔය අවස්ථාවේ මවට සිහිකල්පනාව නැතත් ළඟ ඉන්න අනිත් අයට සිහිය තියෙනවානේ. ඒ අය පොට්ට මොංගල් මිනිස්සු වෙන්න බෑනේ. දරුවා ලැබුණාම ගෑණුද පිරිමිද කියලා ඇස් දෙකෙන් බලලා හරි අතගාලා හරි දැනගන්න බැරිද? ඕක දැනගන්න ද ජෝතිර්වේදියෙක් හොයාගෙන යන්නේ? හොඳ දැනුම තියෙන ජෝතිර්වේදියෙකුට දරුවා ගෑණු ද පිරිමි ද කියලා විතරක් නෙමෙයි ඒ දරුවාගේ පියා ගැනත් කියන්න පුළුවන්. හරියට බැලුවොත් ඒකනේ කියන්න අමාරුම දේ. එහෙමයි කියලා ඔයා ජෝතිර්වේදියාගෙන් අහනවද මගේ wife ට දරුවෙක් ලැබුණා, මෙන්න වෙලාව, මේක බලලා දරුවාගේ පියා කවුද කියලා හරියටම කියන්න පුළුවන්ද කියලා?@Lovtus පාරම්පරික ජෝතිශයෙක්ද? අහල තියෙන විදියට හරියටම හදහන් බලන කෙනෙක්ට උපන් වෙලාවෙන් කියන්න පුලුවන් මේ මනුස්සයෙක් උපන් වෙලාවක්ද? / නැත්ද? ගෑනු ළමයෙක්ද / පිරිමි ළමයෙක්ද ඔය වගේ.
එහෙනම් ජෝතීර්වීදීන් කයිය ගහන්නේ ඇයි මට උපන් වේලාව දුන්නම් කියන්න පුළුවන් මිනිසෙක්ද සතෙක්ද ඉපදුනේ සහ ගැහැණු පිරිමි බව කියන්නත් පුළුවන් කියලා. ඔවුන එහෙම කියන නිසා තමයි මිනිසුන් තුළ එහෙම දේ කරන්න පුළුවන් කියලා හිතන්නේ.මනුස්සයෙක් කේන්දරයක් බලවාගන්න එකේ පරමාර්ථය මොකක්ද? මැජික් බලන එකද? නිකමට හිතන්න ඔයාගේ wife ට දරුවෙක් ලැබෙනවා. ගෙදරදී හෝ රෝහලක. ඔය අවස්ථාවේ මවට සිහිකල්පනාව නැතත් ළඟ ඉන්න අනිත් අයට සිහිය තියෙනවානේ. ඒ අය පොට්ට මොංගල් මිනිස්සු වෙන්න බෑනේ. දරුවා ලැබුණාම ගෑණුද පිරිමිද කියලා ඇස් දෙකෙන් බලලා හරි අතගාලා හරි දැනගන්න බැරිද? ඕක දැනගන්න ද ජෝතිර්වේදියෙක් හොයාගෙන යන්නේ? හොඳ දැනුම තියෙන ජෝතිර්වේදියෙකුට දරුවා ගෑණු ද පිරිමි ද කියලා විතරක් නෙමෙයි ඒ දරුවාගේ පියා ගැනත් කියන්න පුළුවන්. හරියට බැලුවොත් ඒකනේ කියන්න අමාරුම දේ. එහෙමයි කියලා ඔයා ජෝතිර්වේදියාගෙන් අහනවද මගේ wife ට දරුවෙක් ලැබුණා, මෙන්න වෙලාව, මේක බලලා දරුවාගේ පියා කවුද කියලා හරියටම කියන්න පුළුවන්ද කියලා?
මට ජෝතිෂ්‍යය ගැන උනන්දුවක් නම් නැහැ. ඔය විෂය ඉගෙන ගන්න ආධුනික අය හෙන්ද්‍රික් ද සිල්වා හෙට්ටිගොඩගෙ "ජීවිතය සහ ග්‍රහයෝ" කියන පොත භාවිතා කරනවා දැකලා තියනවා.
![]()
මට ජෝතිෂ්‍යය ගැන උනන්දුවක් නම් නැහැ. ඔය විෂය ඉගෙන ගන්න ආධුනික අය හෙන්ද්‍රික් ද සිල්වා හෙට්ටිගොඩගෙ "ජීවිතය සහ ග්‍රහයෝ" කියන පොත භාවිතා කරනවා දැකලා තියනවා.
![]()
Mcn පුළුවන් nm zoom class ekak karanna , enna bari ayta telegram group ekak hadala recording danna loku pinak free karanawa nmමනුස්සයෙක් කේන්දරයක් බලවාගන්න එකේ පරමාර්ථය මොකක්ද? මැජික් බලන එකද? නිකමට හිතන්න ඔයාගේ wife ට දරුවෙක් ලැබෙනවා. ගෙදරදී හෝ රෝහලක. ඔය අවස්ථාවේ මවට සිහිකල්පනාව නැතත් ළඟ ඉන්න අනිත් අයට සිහිය තියෙනවානේ. ඒ අය පොට්ට මොංගල් මිනිස්සු වෙන්න බෑනේ. දරුවා ලැබුණාම ගෑණුද පිරිමිද කියලා ඇස් දෙකෙන් බලලා හරි අතගාලා හරි දැනගන්න බැරිද? ඕක දැනගන්න ද ජෝතිර්වේදියෙක් හොයාගෙන යන්නේ? හොඳ දැනුම තියෙන ජෝතිර්වේදියෙකුට දරුවා ගෑණු ද පිරිමි ද කියලා විතරක් නෙමෙයි ඒ දරුවාගේ පියා ගැනත් කියන්න පුළුවන්. හරියට බැලුවොත් ඒකනේ කියන්න අමාරුම දේ. එහෙමයි කියලා ඔයා ජෝතිර්වේදියාගෙන් අහනවද මගේ wife ට දරුවෙක් ලැබුණා, මෙන්න වෙලාව, මේක බලලා දරුවාගේ පියා කවුද කියලා හරියටම කියන්න පුළුවන්ද කියලා?
නාසා එකේ උන් පාවිච්චි කරන පොතක් ඔය.....මට ජෝතිෂ්‍යය ගැන උනන්දුවක් නම් නැහැ. ඔය විෂය ඉගෙන ගන්න ආධුනික අය හෙන්ද්‍රික් ද සිල්වා හෙට්ටිගොඩගෙ "ජීවිතය සහ ග්‍රහයෝ" කියන පොත භාවිතා කරනවා දැකලා තියනවා.
![]()