ජ්‍යෝතිෂය පන්තිය l Learn Astrology

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    හරි එහෙනම් මම දෙන උපන් වෙලාවල් 10 ක ගැහැණු පිරිමි බව කියන්න 6 කට වඩා නිවැරදිව නැත්නම් අකුලාගෙන යන්න
    මගුලක් කතා කරන්න එපා දැන්.
    1. මම කොහෙද කියලා තියෙන්නේ ඉපදුන කෙනෙක් ගේ කේන්දරය බලලා ගෑණු ද පිරිමි ද කියන්න බෑ කියලා. එහෙම කියලා තියෙනවා නම් quote කරලා පෙන්නන්න.
    2. ඔයා මේකේ හැම තැනම කෙස් පැලෙන තර්ක ගෙනාවේ ජෝතිෂ්‍යය බොරුවක් මිත්‍යාවක් කියලා තහවුරු කරන්න නෙමෙයිද?
    3. දැන් ඔයාට කෙනෙක් උපන් වෙලාවක් දුන්නොත් ගෑණු ද පිරිමි ද කියලා කියන්න පුළුවන් කියලා කිවුවා ද නැද්ද? එහෙම වෙලාව බලලා ගෑණු ද පිරිමි ද කියන්න පුළුවන් ඔයා දන්න (ජෝතිෂ්‍යය නොවන) විද්‍යාව මොකක්ද? තාරකා විද්‍යාවෙන්ද කියන්නේ?
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    අඩේ guys, උඹල මේ තර්ක කරන්නෙ ජ්‍යෝතිෂය ඉගෙන ගන්න පන්තියක් දාගන්න කතා කරන ත්‍රෙඩ් එකක් ඇතුලෙ.. උඹලගෙ සියළු තර්ක විතර්ක මෙන්න මේ ත්‍රෙඩ් එකේ කරන්න බැරිද මචංස් ලා?

    ප්ලීස්!! 🙏 🙏
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    වැස්සක් ගැන කවුද කිව්වේ. මම කිව්වේ දේදුන්නක්.
    වැස්සක් වහිනවා , තෙමෙනවා , ලෙඩ හැදෙනවා කියන ඒවා තර්කානු කුල ඒවා.
    ඉතින් දේදුන්න පායන්නෙ ගොඩක් වෙලාවට වැස්සක් එක්කනෙ. ඒක උබ අත ඇරියට ඒක සම්බන්ධ වෙන්න පුලුවන්.
    ඒවා නිකන් ඒ කෙරුව කියන එකාට ලැබුණු ප්‍රතිපල ගැන ඉදිරිපත් කිරීමක් මිසක් වෙන දෙයක් නෙවෙයි. අපිත් ඔය වගේ පේපර් දාල තියනව හැබැයි ඒවා සිද්දාන්ත නෙවෙයි. අපිට ආපු පරික්ෂණාත්මක ප්‍රතිපල එලියට දාන එක..
    research එකක් කරාම ඒ හැමදේම අනිත් උන්ට පිළිගන්න බෑ නේ . කරන එක paper එකක් දානව. paper පික්කෝ ඉන්නව නේ.
    ඉතින් එතකොට එකතු වෙන්නෙ දැනුම නෙවෙයිද?
    කාලගුණ අනාවැකි හරියනවා නේ බන් .ඒවා කියන්නේ හේතු ඇතුව තර්කානු කුල විදියට.
    කාලගුණ අනාවැකි කියන්නේ අහස දිහා බලලා මිසක් ඒ ඒ ප්‍රදේශයේ ඉන්න මිනිස්සු හැසිරෙන එක දිහා බලලා නෙවෙයි නේ .

    මෙතැන කරන්නේ අහස දිහා බලලා මිනිස්සුන්ට වෙන්න තියන දේ ගැන කියන එක නේ . :rofl:

    ඔන්න අහස ගැන අධ්‍යනය නොකර මිනිස්සු ඇවිදින විදිය දිහා බලලා හෙට ගිගුරුම් සහිත වැසි ලැබෙනවා වගේ කිව්වොත් ඔය දෙක සසදන්න පුලුවන්

    උබ තාම කිව්වේ නෑ නේ ග්‍රහ ලෝක දිහා බලලා මිනිස්සු ගැන කියන ලොජික් එක.
    ලොජික් එක තමා පරණ සිද්දි සිදුවීමෙ සම්භාවිතාව ඒ ඒ ග්‍රහ පිහිටීම වලට අනුව. ML model වැඩ කරන විදියටම තමා වැඩ කරන්නෙ.

    උබ දන්නෙ නැති උනාට මේක හොට් ටොපික් එකක් (Everything is connected) ක්වන්ටම් මිකැනික්ස් වල තියෙන.

    http://www.physicspaathshala.yolasite.com/resources/The Theory of Everything.pdf meke page 119 බලන්න.

    උදාහරණයක් විදියට උබ පිලිගත්තත් නැත්තත් ආලෝකවර්ශ මිලියන ගාණකට එහා සිද්ද වෙච්ච සිදුවීමකිනුත් විශ්වයේ තියෙන අනික් ඔබ්ජෙක්ට්ස් වලට සුලු හරි බලපෑමක් තියෙනව කියල තමා ඔය ගැන හිතන අය හොයාන යන්නෙ.

    අඩේ guys, උඹල මේ තර්ක කරන්නෙ ජ්‍යෝතිෂය ඉගෙන ගන්න පන්තියක් දාගන්න කතා කරන ත්‍රෙඩ් එකක් ඇතුලෙ.. උඹලගෙ සියළු තර්ක විතර්ක මෙන්න මේ ත්‍රෙඩ් එකේ කරන්න බැරිද මචංස් ලා?

    ප්ලීස්!! 🙏 🙏
    ඉතින් ඉගෙන ගනින් මේවගෙනුත් ඔය ඩිලන්ට එන ප්‍රශ්න උබට එන්නෙ නැද්ද ආවොත් ඒවට මොනවද උබ ලග තියෙන උත්තර ඒව ක්ලාස් වල නෑනෙ.
    ------ Post added on Jan 18, 2023 at 8:18 AM
     
    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    . මම කොහෙද කියලා තියෙන්නේ ඉපදුන කෙනෙක් ගේ කේන්දරය බලලා ගෑණු ද පිරිමි ද කියන්න බෑ කියලා. එහෙම කියලා තියෙනවා නම් quote කරලා පෙන්නන්න.
    ඔබ බැහැ කියලා නැහැ. එහෙම කරන්න පුලුවන්ද කියා කෙනෙක් අහපු ප්‍රශ්නෙන් පැනලා යන්න ඔව් ද බැහැ ද නොකියා ඇහින් දකින්න පුළුවන් දේ ජෝතිෂය මගින් බලන්නේ ඇයි අහනවා. ප්‍රශ්නෙන් පැනලා යන්නේ නැතිව පිළිතුර දෙන්න. ගැහැණු පිරිමි බව කියන්න පුළවන්ද බැරිද.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,214
    166,382
    113
    එකමත් එක රටක
    ලොජික් එක තමා පරණ සිද්දි සිදුවීමෙ සම්භාවිතාව ඒ ඒ ග්‍රහ පිහිටීම වලට අනුව. ML model වැඩ කරන විදියටම තමා වැඩ කරන්නෙ.

    උබ දන්නෙ නැති උනාට මේක හොට් ටොපික් එකක් (Everything is connected) ක්වන්ටම් මිකැනික්ස් වල තියෙන.

    http://www.physicspaathshala.yolasite.com/resources/The Theory of Everything.pdf meke page 119 බලන්න.

    උදාහරණයක් විදියට උබ පිලිගත්තත් නැත්තත් ආලෝකවර්ශ මිලියන ගාණකට එහා සිද්ද වෙච්ච සිදුවීමකිනුත් විශ්වයේ තියෙන අනික් ඔබ්ජෙක්ට්ස් වලට සුලු හරි බලපෑමක් තියෙනව කියල තමා ඔය ගැන හිතන අය හොයාන යන්නෙ.
    බලපෑමක් තියනවද නද්ද කියලා හොයනවා නේ ඔය කරන්නේ..
    research . ලොජික් නෙවෙයි ඕව.
    මේ කතා කරන්නේ ඔහොම එකක් නෙවෙයි. අතීතයේ කිව්වා කියලා කියන එකකට එකක් සම්බන්ද නැති සිදුවීම් අතර සම්බන්දයක් තියනව කියලා පාඩම් කරගෙන ඒවා අනිත් මිනිස්සුන්ට කියන එක. විශ්වාසය මත පදනම් වෙලා කරන දෙයක් . එහෙම නැතුව ඔය ජෝතිෂ්‍ය කරන උන් ඒවා කොහොමද සම්බන්ද වෙන්නේ කියලා කියන්නේ නෑ .. ලොජික් නෑ .

    . තියනව කියන එකෙක්ට ග්‍රහ ලෝක වල වෙනස්වීම එක එක පුද්ගලයන්ට එක එක විදියට රටාවකට ප්‍රතිපල දෙන එකට තියන ලොජික් එක කියන්න .
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඉතින් දේදුන්න පායන්නෙ ගොඩක් වෙලාවට වැස්සක් එක්කනෙ. ඒක උබ අත ඇරියට ඒක සම්බන්ධ වෙන්න පුලුවන්.

    ඉතින් එතකොට එකතු වෙන්නෙ දැනුම නෙවෙයිද?

    ලොජික් එක තමා පරණ සිද්දි සිදුවීමෙ සම්භාවිතාව ඒ ඒ ග්‍රහ පිහිටීම වලට අනුව. ML model වැඩ කරන විදියටම තමා වැඩ කරන්නෙ.

    උබ දන්නෙ නැති උනාට මේක හොට් ටොපික් එකක් (Everything is connected) ක්වන්ටම් මිකැනික්ස් වල තියෙන.

    http://www.physicspaathshala.yolasite.com/resources/The Theory of Everything.pdf meke page 119 බලන්න.

    උදාහරණයක් විදියට උබ පිලිගත්තත් නැත්තත් ආලෝකවර්ශ මිලියන ගාණකට එහා සිද්ද වෙච්ච සිදුවීමකිනුත් විශ්වයේ තියෙන අනික් ඔබ්ජෙක්ට්ස් වලට සුලු හරි බලපෑමක් තියෙනව කියල තමා ඔය ගැන හිතන අය හොයාන යන්නෙ.

    ඔය තර්ක කරන එකේ කිසිම තේරුමක් නෑ සහෝ. මම මේ දාලා තියෙන ගොඩක් comments වලට reply කරන්නේ නැත්තෙත් ඒකයි. මෙයාලගේ ලොජික් හරිම පැහැදිළියි නේ. 1.
    තමන් නොදන්න කිසිම දෙයක් logical නැත.
    2. බටහිර විද්‍යාවෙන් හොයාගත්තේ නැති හෝ එයින් තේරුම් කරන්න බැරි කිසිවක් සත්‍ය විය නොහැක. සරළයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,214
    166,382
    113
    එකමත් එක රටක
    ඔය තර්ක කරන එකේ කිසිම තේරුමක් නෑ සහෝ. මම මේ දාලා තියෙන ගොඩක් comments වලට reply කරන්නේ නැත්තෙත් ඒකයි. මෙයාලගේ ලොජික් හරිම පැහැදිළියි නේ. 1.
    තමන් නොදන්න කිසිම දෙයක් logical නැත.
    2. බටහිර විද්‍යාවෙන් හොයාගත්තේ නැති හෝ එයින් තේරුම් කරන්න බැරි කිසිවක් සත්‍ය විය නොහැක. සරළයි
    එකනේ කියන්නේ . බටහිර විද්‍යාවක් ඕන නෑ .

    කොහේ හරි තියන ග්‍රහ ලෝකයක් මෙහෙ ඉන්න එක එක වෙලාවේ ඉපදුන මිනිසුන්ට ඒ දවස අනුව, වෙනස් රටාවකට ප්‍රතිපල දෙන ලොජික් එක කිව්වා නම් ඇති.
    එහෙම නැතුව ඒ දේවල් විශ්වාස කරනවා කිව්වා නම් මම පිළිගන්ව. ඒක ඕන එකෙක්ට කරන්න පුලුවන් තමන් කැමති විදියට .
     
    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    2. ඔයා මේකේ හැම තැනම කෙස් පැලෙන තර්ක ගෙනාවේ ජෝතිෂ්‍යය බොරුවක් මිත්‍යාවක් කියලා තහවුරු කරන්න නෙමෙයිද?
    මිත්‍යාවක් ද සත්‍යක්ද කියල තහවුරු කරගන්න වැදගත් මුලින්ම. මම තවම ඒක පැත්තකට වත් නැඹුරු නැහැ. මම ඔබගේ ගැටළු තැන් ප්‍රශ්න කරනවා මෙන්ම විද්‍යාව පැත්තෙන් කරුණු කියන අයගේ අදහස් පවා වැරදි නම් ප්‍රශ්න කරනවා. ඒක ඔබත් බලාගන්න පුළුවන් අනෙක් පෝස්ට් එකේදීත්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    බලපෑමක් තියනවද නද්ද කියලා හොයනවා නේ ඔය කරන්නේ..
    research . ලොජික් නෙවෙයි ඕව.
    මේ කතා කරන්නේ ඔහොම එකක් නෙවෙයි. අතීතයේ කිව්වා කියලා කියන එකකට එකක් සම්බන්ද නැති සිදුවීම් අතර සම්බන්දයක් තියනව කියලා පාඩම් කරගෙන ඒවා අනිත් මිනිස්සුන්ට කියන එක. විශ්වාසය මත පදනම් වෙලා කරන දෙයක් . එහෙම නැතුව ඔය ජෝතිෂ්‍ය කරන උන් ඒවා කොහොමද සම්බන්ද වෙන්නේ කියලා කියන්නේ නෑ .. ලොජික් නෑ .

    . තියනව කියන එකෙක්ට ග්‍රහ ලෝක වල වෙනස්වීම එක එක පුද්ගලයන්ට එක එක විදියට රටාවකට ප්‍රතිපල දෙන එකට තියන ලොජික් එක කියන්න .
    උබට ඔය තියරියෙන් බැලුවොත් මැශින් ලර්නින් මොඩල් යූස් කරන්නත් බෑ. ඒවත් ඔය විදියටම තමා වැඩකරන්නෙ. ඔතන එක එක විදි රටාවක් නෑ. පරණ ඩේට ඒ ව්දියටම යූස් කරන්නෙත් නෑ. ඒවත් උබට වෙන කන්ඩිශන් ආවොත් ඒවට ගැලපෙන්න වෙනස් වෙනව. තනිකරම මැශින් ලර්නින් වල රිසල්ට් එක දෙන විදියටම තමා ඔතන රිසල්ට් එකයි ඉන්පුට් එකයි වැඩ කරන්නෙ. උබට ඕකෙ ඔතනින් එහාට ලොජික් එකක් හොයන්න ඕනි නන් ඔය තියරි ඔෆ් එවිරිතින් එක තමා ෆලෝ කරන්න වෙන්නෙ.

    මට හිතෙන්නෙ කිසිම සයන්ටිෆික් පෲෆ් එකක් උනත් ගන්න බෑ. හේතුව ඒවත් 1000කට හරි ගියාට 1001ට වරදින්න පුලුවන් නෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,214
    166,382
    113
    එකමත් එක රටක
    ලොජික් එක තමා පරණ සිද්දි සිදුවීමෙ සම්භාවිතාව ඒ ඒ ග්‍රහ පිහිටීම වලට අනුව
    ඉතින් ඇයි ඒවා දැන් ප්‍රතිපල දෙන්නේ නැත්තේ. ?
    ප්‍රතිපල දෙන්නේ නැති ඒවා වැඩක් නෑ .

    එකකට එකක් සම්බන්ද දේවල් නම් කමක් නැ . කිසි සම්බන්දයක් නැති දේවල්.
    හරියට superstitions වගේ දේවල් . ඒවා ඉතින් විශ්වාස.

    මැච් බලද්දී අපි පුටුවෙන් නැගිට්ටොත් විකට් යනවා කියලා හිතන් ඉන්නේ කලින් ගිය නිසා. ඒ වගේ ඒවා තමයි ඕව. :rofl:
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඔබ බැහැ කියලා නැහැ. එහෙම කරන්න පුලුවන්ද කියා කෙනෙක් අහපු ප්‍රශ්නෙන් පැනලා යන්න ඔව් ද බැහැ ද නොකියා ඇහින් දකින්න පුළුවන් දේ ජෝතිෂය මගින් බලන්නේ ඇයි අහනවා. ප්‍රශ්නෙන් පැනලා යන්නේ නැතිව පිළිතුර දෙන්න. ගැහැණු පිරිමි බව කියන්න පුළවන්ද බැරිද.
    මෙන්න මම කියපු දේ quote කරනවා බලාගන්න

    "මනුස්සයෙක් කේන්දරයක් බලවාගන්න එකේ පරමාර්ථය මොකක්ද? මැජික් බලන එකද? නිකමට හිතන්න ඔයාගේ wife ට දරුවෙක් ලැබෙනවා. ගෙදරදී හෝ රෝහලක. ඔය අවස්ථාවේ මවට සිහිකල්පනාව නැතත් ළඟ ඉන්න අනිත් අයට සිහිය තියෙනවානේ. ඒ අය පොට්ට මොංගල් මිනිස්සු වෙන්න බෑනේ. දරුවා ලැබුණාම ගෑණුද පිරිමිද කියලා ඇස් දෙකෙන් බලලා හරි අතගාලා හරි දැනගන්න බැරිද? ඕක දැනගන්න ද ජෝතිර්වේදියෙක් හොයාගෙන යන්නේ? හොඳ දැනුම තියෙන ජෝතිර්වේදියෙකුට දරුවා ගෑණු ද පිරිමි ද කියලා විතරක් නෙමෙයි ඒ දරුවාගේ පියා ගැනත් කියන්න පුළුවන්. හරියට බැලුවොත් ඒකනේ කියන්න අමාරුම දේ. එහෙමයි කියලා ඔයා ජෝතිර්වේදියාගෙන් අහනවද මගේ wife ට දරුවෙක් ලැබුණා, මෙන්න වෙලාව, මේක බලලා දරුවාගේ පියා කවුද කියලා හරියටම කියන්න පුළුවන්ද කියලා?"

    දැන් ඕක කියවපු සිංහල තේරෙන මොළේ කුරුවල් වෙච්චි නැති මිනිහෙක් ඇසිය යුතු ප්‍රශ්නයක් ද ඔයා මගෙන් මේ අහන්නේ? එතකොට මම අහපු අනිත් කාරණා දෙක;

    2. ඔයා මේකේ හැම තැනම කෙස් පැලෙන තර්ක ගෙනාවේ ජෝතිෂ්‍යය බොරුවක් මිත්‍යාවක් කියලා තහවුරු කරන්න නෙමෙයිද?
    3. දැන් ඔයාට කෙනෙක් උපන් වෙලාවක් දුන්නොත් ගෑණු ද පිරිමි ද කියලා කියන්න පුළුවන් කියලා කිවුවා ද නැද්ද? එහෙම වෙලාව බලලා ගෑණු ද පිරිමි ද කියන්න පුළුවන් ඔයා දන්න (ජෝතිෂ්‍යය නොවන) විද්‍යාව මොකක්ද? තාරකා විද්‍යාවෙන්ද කියන්නේ?

    මේවට උත්තර දෙන්න හිතක් නැද්ද?
     
    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    3. දැන් ඔයාට කෙනෙක් උපන් වෙලාවක් දුන්නොත් ගෑණු ද පිරිමි ද කියලා කියන්න පුළුවන් කියලා කිවුවා ද නැද්ද? එහෙම වෙලාව බලලා ගෑණු ද පිරිමි ද කියන්න පුළුවන් ඔයා දන්න (ජෝතිෂ්‍යය නොවන) විද්‍යාව මොකක්ද? තාරකා විද්‍යාවෙන්ද කියන්නේ?
    මම ඔබ වගේ ජෝතීර්වේදියෙක් නොවේ උපන් වේලාවෙන් ගැහැණු පිලිමි බව කියන්න. ඒක පුළුවන් කියන්නේ ඔබ වැනි ජෝතීර්වීදීන්. ඒක ඔබට පුළුවන් නම් බංකොලොත් තර්ක දාලා තවත් කාලේ කන්නේ නැතුව එන්නකෝ පරීක්ෂා කරන්න

    හොඳ දැනුම තියෙන ජෝතිර්වේදියෙකුට දරුවා ගෑණු ද පිරිමි ද කියලා විතරක් නෙමෙයි ඒ දරුවාගේ පියා ගැනත් කියන්න පුළුවන්
    ඔබට පුලුවන් ද බැරිද?
    ------ Post added on Jan 18, 2023 at 8:32 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    ඉතින් ඇයි ඒවා දැන් ප්‍රතිපල දෙන්නේ නැත්තේ. ?
    ප්‍රතිපල දෙන්නේ නැති ඒවා වැඩක් නෑ .

    එකකට එකක් සම්බන්ද දේවල් නම් කමක් නැ . කිසි සම්බන්දයක් නැති දේවල්.
    ඉතින් කවුද කියන්නෙ ප්‍රතිපල දෙන්නෙ නෑ කියල.

    එකකට එකක් සම්බන්ද දේවල් නම් කමක් නැ . කිසි සම්බන්දයක් නැති දේවල්.
    හරියට superstitions වගේ දේවල් . ඒවා ඉතින් විශ්වාස.
    මැච් බලද්දී අපි පුටුවෙන් නැගිට්ටොත් විකට් යනවා කියලා හිතන් ඉන්නේ කලින් ගිය නිසා. ඒ වගේ ඒවා තමයි ඕව. :rofl:
    අර චැප්ටර් එක බලපන් ඒකෙ ඔය වගේ තර්ක ගොඩක් ඒ තියරියට විරුද්ධවත් තියෙනව. මට වඩා හොදට හොප්කින්ස් ඒවට උත්තර දීල තියෙනව.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,214
    166,382
    113
    එකමත් එක රටක
    උබට ඔය තියරියෙන් බැලුවොත් මැශින් ලර්නින් මොඩල් යූස් කරන්නත් බෑ. ඒවත් ඔය විදියටම තමා වැඩකරන්නෙ. ඔතන එක එක විදි රටාවක් නෑ. පරණ ඩේට ඒ ව්දියටම යූස් කරන්නෙත් නෑ. ඒවත් උබට වෙන කන්ඩිශන් ආවොත් ඒවට ගැලපෙන්න වෙනස් වෙනව. තනිකරම මැශින් ලර්නින් වල රිසල්ට් එක දෙන විදියටම තමා ඔතන රිසල්ට් එකයි ඉන්පුට් එකයි වැඩ කරන්නෙ. උබට ඕකෙ ඔතනින් එහාට ලොජික් එකක් හොයන්න ඕනි නන් ඔය තියරි ඔෆ් එවිරිතින් එක තමා ෆලෝ කරන්න වෙන්නෙ.

    මට හිතෙන්නෙ කිසිම සයන්ටිෆික් පෲෆ් එකක් උනත් ගන්න බෑ. හේතුව ඒවත් 1000කට හරි ගියාට 1001ට වරදින්න පුලුවන් නෙ.
    ML වලට data කොහෙන්ද ?
    ඌ කිසි සම්බන්දය නැති data ද පාවිච්චි කරන්නේ ?
    මොකක් හරි ටෙක්නිකල් ප්‍රශ්නයක් නම් ඌ එකට solution එක විදියට වෙන රටක ඉන්න අහබු එකෙක් sex කරන විදියට වගේ දෙයක් බලලා දත්ත විශ්ලේෂණයක් කරනවද ??

    ඉතින් කවුද කියන්නෙ ප්‍රතිපල දෙන්නෙ නෑ කියල.
    කෝ කොහෙද ප්‍රතිපල දෙන්නේ ??
    ------ Post added on Jan 18, 2023 at 8:36 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    ML වලට data කොහෙන්ද ?
    ඌ කිසි සම්බන්දය නැති data ද පාවිච්චි කරන්නේ ?
    මොකක් හරි ටෙක්නිකල් ප්‍රශ්නයක් නම් ඌ එකට solution එක විදියට වෙන රටක ඉන්න අහබු එකෙක් sex කරන විදියට වගේ දෙයක් බලලා දත්ත විශ්ලේෂණයක් කරනවද ??
    උබ ට්‍රයි කරල බලපන්කො ඔය වගේ සෙනාරියො වලිනුත් රිසල්ට් ගන්න පුලුවන් මැශින් ලර්නින් වලින්.

    මෙතන උබ සම්බන්ධයක් නෑ කිව්වට හැම සිදුවීමක්ම හැම දෙයක් එක්කම කනෙක්ටඩ් කියන එක ගැන ගොඩක් රිසර්ච් වෙනව. ලගම ග්‍රහ වස්තු දෙකකින් මිනිස්සුන්ට මෙච්චර බලපෑමක් වෙනව නන් ඊට එහා තියෙන ඒවගෙන් නොවෙනව කියන්නෙ කොහොමද?

    කෝ කොහෙද ප්‍රතිපල දෙන්නේ ??
    උබ කොහෙද බැලුවෙ
    ------ Post added on Jan 18, 2023 at 8:41 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,214
    166,382
    113
    එකමත් එක රටක
    අර චැප්ටර් එක බලපන් ඒකෙ ඔය වගේ තර්ක ගොඩක් ඒ තියරියට විරුද්ධවත් තියෙනව. මට වඩා හොදට හොප්කින්ස් ඒවට උත්තර දීල තියෙනව.

    හොප්කින්ස් ආගම් ගැන නම් කියන්නේ මෙහෙම .
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මම ඔබ වගේ ජෝතීර්වේදියෙක් නොවේ උපන් වේලාවෙන් ගැහැණු පිලිමි බව කියන්න. ඒක පුළුවන් කියන්නේ ඔබ වැනි ජෝතීර්වීදීන්. ඒක ඔබට පුළුවන් නම් බංකොලොත් තර්ක දාලා තවත් කාලේ කන්නේ නැතුව එන්නකෝ පරීක්ෂා කරන්න

    ඔබට පුලුවන් ද බැරිද?
    ------ Post added on Jan 18, 2023 at 8:32 AM
    මම ඔබ වගේ ජෝතීර්වේදියෙක් නොවේ උපන් වේලාවෙන් ගැහැණු පිලිමි බව කියන්න. ඒක පුළුවන් කියන්නේ ඔබ වැනි ජෝතීර්වීදීන්. ඒක ඔබට පුළුවන් නම් බංකොලොත් තර්ක දාලා තවත් කාලේ කන්නේ නැතුව එන්නකෝ පරීක්ෂා කරන්න

    ඔබට පුලුවන් ද බැරිද?
    ------ Post added on Jan 18, 2023 at 8:32 AM

    මම ඔබ වගේ ජෝතීර්වේදියෙක් නොවේ උපන් වේලාවෙන් ගැහැණු පිලිමි බව කියන්න. ඒක පුළුවන් කියන්නේ ඔබ වැනි ජෝතීර්වීදීන්. ඒක ඔබට පුළුවන් නම් බංකොලොත් තර්ක දාලා තවත් කාලේ කන්නේ නැතුව එන්නකෝ පරීක්ෂා කරන්න

    ඔබට පුලුවන් ද බැරිද?
    ------ Post added on Jan 18, 2023 at 8:32 AM
    අනිවාර්යෙන් ම පුළුවන්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113

    හොප්කින්ස් ආගම් ගැන නම් කියන්නේ මෙහෙම .

    මෙතන ආගම් ගැන තර්කයක්ද කතා කරේ.

    උබ නේ කිව්වේ දැන් ප්‍රතිපල දෙනවා කියලා. මම එහෙම ප්‍රතිපල දෙනව කියල උබ හරියටම දන්නා දේවල්.
    කෝ මම එහෙම එකක් කියල නෑනෙ👇

    නෑනෙ ග්‍රහ පිහිටීමට අනුවනෙ මෙහෙම වෙනව කියන්නෙ. විශ්වාස කියන්නෙ ඔතන තියෙන්නෙ කලින් එහෙම පිහිටීම්වලට හරි ගියපු known facts නෙ

    දැන් හරියනවද නැද්ද කියන්න බෑනෙ අනාවැකිවල 100%. ඒක කොහොම කරත් 100%ට අඩු සම්භාවිතාවක්නෙ තියෙන්නෙ.
    එහෙම සම්භාවිතාවක් එකක් Machine learning වලින් එන results වලත් තියෙනව ඒත් යූස් කරනවනෙ අපි

    ලින්ක් උනේ විශ්වාසෙන් කියන්නෙ විශය දන්නෙ නැති නිසා.
    වැඩි සම්භාවිතාවක් තියෙනවද නැද්ද කියන එක උබ බැලුවෙ කොහොමද?
    ------ Post added on Jan 18, 2023 at 8:46 AM
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    එකනේ කියන්නේ . බටහිර විද්‍යාවක් ඕන නෑ .

    කොහේ හරි තියන ග්‍රහ ලෝකයක් මෙහෙ ඉන්න එක එක වෙලාවේ ඉපදුන මිනිසුන්ට ඒ දවස අනුව, වෙනස් රටාවකට ප්‍රතිපල දෙන ලොජික් එක කිව්වා නම් ඇති.
    එහෙම නැතුව ඒ දේවල් විශ්වාස කරනවා කිව්වා නම් මම පිළිගන්ව. ඒක ඕන එකෙක්ට කරන්න පුලුවන් තමන් කැමති විදියට .
    හරියටම හරි. ඔය තේරුනේ. මම අවංකවම ජෝතිෂ්‍යය විශ්වාස කරනවා. මම අත්දැකීම් පදනම් කරගෙන විශ්වාස කරන්නේ. වෙන කෙනෙකුට විශ්වාස නොකර ඉන්න පුළුවන්. ඒත් එහෙම කෙනෙකුට මගේ විශ්වාසය බොරුවක්, මිත්‍යාවක් කියලා කියන්න පුළුවන්ද? මොකක්ද පදනම?