ජ්‍යෝතිෂය පන්තිය l Learn Astrology

vishwadt

Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    උබ ට්‍රයි කරල බලපන්කො ඔය වගේ සෙනාරියො වලිනුත් රිසල්ට් ගන්න පුලුවන් මැශින් ලර්නින් වලින්.

    මෙතන උබ සම්බන්ධයක් නෑ කිව්වට හැම සිදුවීමක්ම හැම දෙයක් එක්කම කනෙක්ටඩ් කියන එක ගැන ගොඩක් රිසර්ච් වෙනව. ලගම ග්‍රහ වස්තු දෙකකින් මිනිස්සුන්ට මෙච්චර බලපෑමක් වෙනව නන් ඊට එහා තියෙන ඒවගෙන් නොවෙනව කියන්නෙ කොහොමද?
    සම්බන්ධයක් නැති සිදුවීම් වලින් ML මගින් ප්‍රතිපල ගන්න බැහැ. එතකොට ප්‍රතිඵලයක් එනවා තමයි නමුත් එක හරි හෝ වැරදි වෙන්නේ සම්භාවිතාව අනුව.

    නමුත් සමහර සිදුවීම් වල අපි නොදකින සම්බන්ධ තියෙන්නෙත් පුළුවන්. නමුත් ඒවා සමීකරණ ගත කරන්න බැහැ නමුත් ML වලට ඒවා ග්‍රහණය වෙනවා
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,216
    166,382
    113
    එකමත් එක රටක
    කෝ මම එහෙම එකක් කියල නෑනෙ👇

    ඉතින් කවුද කියන්නෙ ප්‍රතිපල දෙන්නෙ නෑ කියල.

    ප්‍රතිපල දෙනවද නැද්ද දැන් ?

    හරියටම හරි. ඔය තේරුනේ. මම අවංකවම ජෝතිෂ්‍යය විශ්වාස කරනවා. මම අත්දැකීම් පදනම් කරගෙන විශ්වාස කරන්නේ. වෙන කෙනෙකුට විශ්වාස නොකර ඉන්න පුළුවන්. ඒත් එහෙම කෙනෙකුට මගේ විශ්වාසය බොරුවක්, මිත්‍යාවක් කියලා කියන්න පුළුවන්ද? මොකක්ද පදනම?
    උබ විශ්වාස කරනවා නම් කිසි අවුලක් නෑ .
    මේ ජෝතිෂ්‍ය කරන අය ලොජික් එකකට ඒක කරන්නේ කියලා කිව්වා එකෙක් එක්ක මම කතාකරේ.
    උබ ඌ ට කිව්වේ මම එක්ක ඕව කතා කරල වැඩක් නෑ කියලා. ඉතින් මම හිතුවේ උබ දන්නවා ඇති කියල ග්‍රහ ලෝක මිනිස්සුන්ට ප්‍රතිපල දෙන ස්ම්බ්නදේ පැහැදිලි කරන්න ..

    විශ්වාසා කරන දේවල් වලට මුකුත් කියලා තේරුමක් නෑ .
    ------ Post added on Jan 18, 2023 at 8:52 AM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    සම්බන්ධයක් නැති සිදුවීම් වලින් ML මගින් ප්‍රතිපල ගන්න බැහැ. එතකොට ප්‍රතිඵලයක් එනවා තමයි නමුත් එක හරි හෝ වැරදි වෙන්නේ සම්භාවිතාව අනුව.

    නමුත් සමහර සිදුවීම් වල අපි නොදකින සම්බන්ධ තියෙන්නෙත් පුළුවන්. නමුත් ඒවා සමීකරණ ගත කරන්න බැහැ නමුත් ML වලට ඒවා ග්‍රහණය වෙනවා
    උඩ එක යට එකෙන් invalidate වෙනවා ඒත් කතා දෙකටම මම එකඟයි.
     
    • Like
    Reactions: vishwadt

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    හරියටම හරි. ඔය තේරුනේ. මම අවංකවම ජෝතිෂ්‍යය විශ්වාස කරනවා. මම අත්දැකීම් පදනම් කරගෙන විශ්වාස කරන්නේ. වෙන කෙනෙකුට විශ්වාස නොකර ඉන්න පුළුවන්. ඒත් එහෙම කෙනෙකුට මගේ විශ්වාසය බොරුවක්, මිත්‍යාවක් කියලා කියන්න පුළුවන්ද? මොකක්ද පදනම?
    එතකොට ඔබට හොඳ දැනුමක් තියෙන ජෝතීර්වීදියෙකුට කේන්දරය බලලා ගැහැණු පිරිමි බව කියන්න පුළුවන් කියන්නේ අත්දැකීම් මත පදනම් වෙලාද?

    එතනදි කේන්දරයක් නොබලා වුණත් 1/2 සම්භාවිතාවක් සහිතව කියන්න පුළුවන් දෙයක් ඔබ කේන්දර 10 බැලුවොත් ජෝතිෂය වැරදි වුණත් ඉන් 5 ක් හරියන්න ලොකු සම්භාවිතාවක් තියෙනවා. ඔබ එහෙම අහඹු ලෙස හරි ගිය කිහිපයක් මත පදනම්ව කන්ෆර්මේශන් bias මත පිළිගන්නවා වෙන්න පුළුවන්.

    ඔබ ඒ මතය පිළිගන්නේ කේන්දර 10 බලලා ඉන් 10 ම හරි ගිහින් නම් තමයි ජෝතිෂය නිවැරදි.
     
    • Like
    Reactions: weer 11

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    ප්‍රතිපල දෙනවද නැද්ද දැන් ?

    ඉතින් මම ප්‍රශ්නයක් නේ ඇහුවේ උබ කොහොමද ප්‍රතිඵල දෙන්නේ නෑ කියන්නේ කියල.
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    මනුස්සයෙක් කේන්දරයක් බලවාගන්න එකේ පරමාර්ථය මොකක්ද? මැජික් බලන එකද? නිකමට හිතන්න ඔයාගේ wife ට දරුවෙක් ලැබෙනවා. ගෙදරදී හෝ රෝහලක. ඔය අවස්ථාවේ මවට සිහිකල්පනාව නැතත් ළඟ ඉන්න අනිත් අයට සිහිය තියෙනවානේ. ඒ අය පොට්ට මොංගල් මිනිස්සු වෙන්න බෑනේ. දරුවා ලැබුණාම ගෑණුද පිරිමිද කියලා ඇස් දෙකෙන් බලලා හරි අතගාලා හරි දැනගන්න බැරිද? ඕක දැනගන්න ද ජෝතිර්වේදියෙක් හොයාගෙන යන්නේ? හොඳ දැනුම තියෙන ජෝතිර්වේදියෙකුට දරුවා ගෑණු ද පිරිමි ද කියලා විතරක් නෙමෙයි ඒ දරුවාගේ පියා ගැනත් කියන්න පුළුවන්. හරියට බැලුවොත් ඒකනේ කියන්න අමාරුම දේ. එහෙමයි කියලා ඔයා ජෝතිර්වේදියාගෙන් අහනවද මගේ wife ට දරුවෙක් ලැබුණා, මෙන්න වෙලාව, මේක බලලා දරුවාගේ පියා කවුද කියලා හරියටම කියන්න පුළුවන්ද කියලා?
    Ok friend. සමහරු ජෝතිර් වේදිය කියන ඒව විශ්වාශ කරන්නෙ ඔය වගේ පරීක්ශනයක් හරි ගියොත්. ඒකයි මම කිව්වෙ. මාත් ජෝතිශය ටිකක් ඉගෙනගෙන තියෙනව.

    නවාන්ශකයෙන්, ඉපදුන නැකතින් ඔය ගෑනු/පිරිමි බව කියන්න ක්‍රමයක් තියෙනව මට මතක විදියට. ඒත් ඒ ක්‍රමේ 100% සාර් තක නෑ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,216
    166,382
    113
    එකමත් එක රටක
    අඩේ guys, උඹල මේ තර්ක කරන්නෙ ජ්‍යෝතිෂය ඉගෙන ගන්න පන්තියක් දාගන්න කතා කරන ත්‍රෙඩ් එකක් ඇතුලෙ.. උඹලගෙ සියළු තර්ක විතර්ක මෙන්න මේ ත්‍රෙඩ් එකේ කරන්න බැරිද මචංස් ලා?
    බෑ
    හරි හරි ඔන්න අපි ගියා. ත්‍රෙඩ් එක පහලටම පල 🤭
     

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    උඩ එක යට එකෙන් invalidate වෙනවා ඒත් කතා දෙකටම මම එකඟයි
    නැහැ. සම්බන්ධයක් නැති සිදුවීම් සහ සම්බන්ධයක් අපි නොදකින සිදුවීම් කියන්නේ දෙකක්

    මට ජෝතිෂ්‍යය ගැන උනන්දුවක් නම් නැහැ. ඔය විෂය ඉගෙන ගන්න ආධුනික අය හෙන්ද්‍රික් ද සිල්වා හෙට්ටිගොඩගෙ "ජීවිතය සහ ග්‍රහයෝ" කියන පොත භාවිතා කරනවා දැකලා තියනවා.
    නැකත් කියන්නේ අඟහරු සහ බ්‍රහස්පති අතර තියෙන ග්‍රහක කියලා විස්තර කරන්නේ මේ පොතේ නේද? එහෙමනම් පොත කියවන අය පාවු
    ------ Post added on Jan 18, 2023 at 9:36 AM
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    කරමුද පරීක්ෂණය. මොනවාද කොන්දේසි
    මගේ එහෙම ලොකුවට කොන්දේසි නෑ. දෙපාර්ශවයේ credibility එක විතරයි අවශ්‍ය.
     
    • Like
    Reactions: vishwadt

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    නැහැ. සම්බන්ධයක් නැති සිදුවීම් සහ සම්බන්ධයක් අපි නොදකින සිදුවීම් කියන්නේ දෙකක්
    සම්බන්ධයක් නෑ කියන්නෙ අපි සම්බන්ධයක් නොදකින සිදුවීම් වෙන්න බැරිද?
     

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    මගේ එහෙම ලොකුවට කොන්දේසි නෑ. දෙපාර්ශවයේ credibility එක විතරයි අවශ්‍
    ඇත්තටම සතුටයි. මට ජෝතිෂය බොරු කියන්න අවශය නැහැ මට අවශය වන්නේ මේ තහවුරු කරගැනීම. මම ඔබට වෙලාවල් සහ උපන් ස්ථාන 10 පමණ දෙන්නම් අලුත් පෝස්ට් එකකින් හෝ මෙහි කමෙන්ට් එකකින් හෝ පුද්ගලික මැසේජ් මගින් ඔබ කැමති විදියකට. ගැහැණු පිරිමි බව විතරයි කියන්න ඕනැ ලිංගික නැඹුරුව නොවේ. කැමතිද?
    සම්බන්ධයක් නෑ කියන්නෙ අපි සම්බන්ධයක් නොදකින සිදුවීම් වෙන්න බැරිද?
    ඔහොම හිතන කොට සංකීර්ණ වෙනවා. අපි හිතමු සම්බන්ධයක් තිබීමට සම්භාවිතාව ඉතා අඩු සිදුවීම් කියලා.

    අපේ ගෙදර ගහකින් කොලයක් වැටීම සහ යුක්රේන සෙබළෙකුට වෙඩි වැඩීම අතර සම්බන්ධයක් තියෙන්න පුලුවන්ද? ඒ වගේ සිදුවීම් අතර අපි නොදකින සම්බන්ධයක් තියෙන්න බැහැ.
    නමුත් මේ සිදුවීම් දෙක සඳහා වුනත් ML එකක් පුහුණු කරන්න පුළුවන්. නමුත් පිළිතුරු නිවැරදි වේද
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    නැකත් කියන්නේ අඟහරු සහ බ්‍රහස්පති අතර තියෙන ග්‍රහක කියලා විස්තර කරන්නේ මේ පොතේ නේද? එහෙමනම් පොත කියවන අය පාවු

    අවශ්‍යනම් එහෙමත් පවු-පින් නිර්වචනය කරගන්න පුලුවන්.