ජ්‍යෝතිෂය පන්තිය l Learn Astrology

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඇත්තටම සතුටයි. මට ජෝතිෂය බොරු කියන්න අවශය නැහැ මට අවශය වන්නේ මේ තහවුරු කරගැනීම. මම ඔබට වෙලාවල් සහ උපන් ස්ථාන 10 පමණ දෙන්නම් අලුත් පෝස්ට් එකකින් හෝ මෙහි කමෙන්ට් එකකින් හෝ පුද්ගලික මැසේජ් මගින් ඔබ කැමති විදියකට. ගැහැණු පිරිමි බව විතරයි කියන්න ඕනැ ලිංගික නැඹුරුව නොවේ. කැමතිද?
    වෙන තැන්වල වටේ යන්න අවශ්‍ය නෑ. මේ දිහා බලාගෙන ඉන්න පිරිසක් ඉන්නවනේ. ඒ නිසා පුද්ගලික මැසේජ් වලින් මේක කරන්න බෑ. විනිවිදභාවයක් තියෙන්න ඕනේ. දෙපාර්ශවයේ විශ්වසනීය බව විවෘතව තහවුරු වෙන්න ඕන. ඒක ඔයාලගේ විද්‍යාත්මක ක්‍රමයට ත් එකඟයි නේ. හරි අපි වැඩේ පටන් ගනිමු
     
    nidarsha91

    Well-known member
  • උඹටත් පින් සිද්ද වෙනවාමයි මචන් මේ වගේ ත්‍රෙඩ් එකක් දාල අයාලෙ යන ජීවිත වලට ඇත්ත හොයාගන්න උදව් කරන එකට. තෙරුවන් සරනයි මිත්‍රයා. මමත් සෙට් වෙන්නන් කියපන් මටත් විස්තර මචන්
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    උඹටත් පින් සිද්ද වෙනවාමයි මචන් මේ වගේ ත්‍රෙඩ් එකක් දාල අයාලෙ යන ජීවිත වලට ඇත්ත හොයාගන්න උදව් කරන එකට. තෙරුවන් සරනයි මිත්‍රයා. මමත් සෙට් වෙන්නන් කියපන් මටත් විස්තර මචන්
    @thulithasajeewa 🙏
     
    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    වෙන තැන්වල වටේ යන්න අවශ්‍ය නෑ. මේ දිහා බලාගෙන ඉන්න පිරිසක් ඉන්නවනේ. ඒ නිසා පුද්ගලික මැසේජ් වලින් මේක කරන්න බෑ. විනිවිදභාවයක් තියෙන්න ඕනේ. දෙපාර්ශවයේ විශ්වසනීය බව විවෘතව තහවුරු වෙන්න ඕන. ඒක ඔයාලගේ විද්‍යාත්මක ක්‍රමයට ත් එකඟයි නේ. හරි අපි වැඩේ පටන් ගනිමු
    එහෙනම් මම txt ෆයිල් දෙකක් හදනවා උපන් දිනය වේලාව සහ ගැහැණු පිරිමි බව සහිතව සහ රහිතව. මේ දෙකෙන් පළවෙනි ෆයිල් එකේ තොරතුරු සහ දෙවැනි ෆයිල් එකේ CRC එක දානවා ඔබ පිළිතුරු දුන් පසු දෙවැනි ෆයිල් එක ඒවනවා. මම එහි තොරතුරු වෙනස් කරලාද නැද්ද ඔබට CRC චෙක් කරලා බලාගන්න පුළුවන්.

    මම දෙන පිළිතුරු වල නම ගමත් දාන්න වෙයි ඔබට පිළිතුරු සනාථ කිරීමට
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    එහෙනම් මම txt ෆයිල් දෙකක් හදනවා උපන් දිනය වේලාව සහ ගැහැණු පිරිමි බව සහිතව සහ රහිතව. මේ දෙකෙන් පළවෙනි ෆයිල් එකේ තොරතුරු සහ දෙවැනි ෆයිල් එකේ CRC එක දානවා ඔබ පිළිතුරු දුන් පසු දෙවැනි ෆයිල් එක ඒවනවා. මම එහි තොරතුරු වෙනස් කරලාද නැද්ද ඔබට CRC චෙක් කරලා බලාගන්න පුළුවන්.

    මම දෙන පිළිතුරු වල නම ගමත් දාන්න වෙයි ඔබට පිළිතුරු සනාථ කිරීමට
    file කතන්දර මට තේරෙන්නේ නෑ. මට උපන් දිනෙයි, වෙලාවයි ස්ථානයයි. ගැහැණු ද පිරිමි ද කියලා සිද්ධාන්ත සහිතව කියන්නම්.

    මේ විස්තර එකින් එක දෙන්න
    ------ Post added on Jan 18, 2023 at 3:34 PM
     
    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    file කතන්දර මට තේරෙන්නේ නෑ. මට උපන් දිනෙයි, වෙලාවයි ස්ථානයයි. ගැහැණු ද පිරිමි ද කියලා සිද්ධාන්ත සහිතව කියන්නම්.
    ෆයිල් කතාව කියුවේ වැඩි විශ්වාසය දෙන්න. හරි මම දන්නා කිහිප දෙනෙකුගේ වේලාව දෙන්නම්
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ෆයිල් කතාව කියුවේ වැඩි විශ්වාසය දෙන්න. හරි මම දන්නා කිහිප දෙනෙකුගේ වේලාව දෙන්නම්
    කරන එකක් හැමෝටම බලාගන්න කරමු
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,277
    100,078
    113
    ෆයිල් කතාව කියුවේ වැඩි විශ්වාසය දෙන්න. හරි මම දන්නා කිහිප දෙනෙකුගේ වේලාව දෙන්නම්
    drive ekakata upload karana details okama. uba dena kena athatama girl or boy da kiyana eka verify karagana puluwan widiyakuth dala thiyena
     
    • Like
    Reactions: vishwadt

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    Rahu, kethu universe eke koheda inne?
    රාහු කේතු කියන්නේ චින්තනමාත්‍ර ග්‍රහයෝ දෙන්නෙක්. ඒ කියන්නේ භෞතිකව නොපවතින ග්‍රහයෝ දෙන්නෙක්. ආධුනිකයෙකුට මේක තරමක අමුතු දෙයක් වෙන්න පුළුවන්. අනෙක් ග්‍රහයෝ වගේම ඵලාඵල කථනයේදී යෙදෙනවා

    විවේචනය කරන්නම ඉගෙන ගන්න ඕනෙ මට

    ප්‍රතිඵල reliable නැත්තන් කොච්චර සංකීර්ණ මොඩල් එකක් උනත් වැඩක් නෑ. ඕන කෙනෙක්ට සංකීර්ණ මොඩල් හදන්න පුලුවන් හිතේ හැටියට.
    ------ Post added on Jan 17, 2023 at 11:02 PM
    යම් යම් අපේක්‍ෂිත තත්ව යටතේ ජෝතිෂ්‍යයේ ප්‍රතිඵල reliable වෙනවා. දැන් බටහිර විද්‍යාවේ නිවුටන්ගේ නියමයන් වුණත් අවස්ථිති රාමුවක් තුලදී විතරනේ සත්‍ය වෙන්නේ.
    ------ Post added on Jan 18, 2023 at 11:35 PM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,260
    36,330
    113
    කෑගල්ල
    දැන් උබ නේ කිව්වේ සම්භාවිතාවක් තියනව කියල .
    මම කියන්නේ ඔය වගේ ඕන දෙයක් වෙන්න සම්භාවිතාවක් තියනව.
    ඒත් අපි ගන්න ගන්නේ වැඩි සම්භාවිතාවක් තියන දේවල් විතරයි.
    මුළු සිද්දි ගානට අදාළ සිද්දිය කොච්චර rate එකකින් වෙන්වද කියන එක. ඕක අපිට නොගනිය හැකි දෙයක් නම් ඇති වැඩේ මොකද්ද ?

    දැන් උබ නේ කිව්වේ ලොජික් එකක් කියලා අනාවැකි කියාන එක ග්‍රහලෝක දිහා බලලා.
    මොකද්ද ඒ ලොජික් එක ග්‍රහ බලපෑම පොලවේ ඉන්න උන්ට සම්බන්ද වෙන . දන්නේ නෑ කියන්න එපා.
    දන්නේ නැතුව කරගෙන යනවා නම් විශ්වාසය කියන්නේ එකට තමයි බන් .

    ඒක තමයි බන් ජෝතිෂ්‍ය ලොජික් එකක් කිව්වා උබෙන් ඇහුවේ මොකද්ද ඒ ලින්ක් එක කියලා . :rolleyes:
    ------ Post added on Jan 18, 2023 at 7:22 AM
    බලපෑමක් නෑ කියන්නේ කොහොමද. ග්‍රහයෝ ටික ඉර වටේ කැරකෙන්නේ බලපෑමක් නිසානේ. හද පෘථිවිය වටේ කැරකෙන්නේ බලපෑමක් නිසානේ.

    ඔවා ගැන වැඩියේ හිතන්න ඕනේ නෑ තමා. ඔය අනාවැකි කියන උන් නම් බොරු කියන්නේ. මොකද ඒවට හරි හමන් පදනමක් නෑ. හැබැයි මනුස්සයෙක් ගේ උපන් වේලාව හරියටම තිබ්බොත් අනාවැකි නෙමේ ඌ ගැන තක්කෙටම කියන්න පුළුවන්.

    ඒත් ඉතින් අර ඔය මුලින් කියලා තිබ්බ වගේ ඔය සාත්තරේ දන්නවා උනාට පලාපල කියන එක ඒ තරම් හොඳ දෙයක් නෙමේ. මොකද කියන දේ අනුව අහන එකගේ ඔළුවට අමතර ප්‍රශ්නයක් නේ දන්නේ. ඕක ඒ තරම් හොඳ වැඩක් නෙමේ තමා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,233
    166,424
    113
    එකමත් එක රටක

    ඉතින් බලපෑම නිසා ග්‍රහලෝක කැරකෙනවා කියලා එක එක වෙලාවට ඉපදුන උන්ට එක එක ප්‍රතිපල දෙන්නේ කොහොමද ?
    වෙන දෙයක් ඔක්කොම උන්ට එකම විදියට බලපාන්න නේ බන් ඕනේ..
    එකෙක් ගේ උපන් වෙලාව කොහේ හරි තියන ග්‍රහලෝකයකට වෙනස් විදියට බලපාන විදිය පැහැදිලි කරපං
     
    එකඟයි. සෙබළෙක් අතට නීත්‍යානුකූලව ආයුධයක් දෙන්නේ ඔහු ප්‍රගුණ කරගෙන තියෙන භාවිතය පිළිබඳ ප්‍රවීණතාවය වගේම විනය පිළිබඳ ඔහු කෙරෙහි විශ්වාසයක් තැබිය හැකි නිසයි. ජෝතිර්වේදියෙක් ගැන උනත් එවැනි විශ්වසනීයත්වයක් තියෙන්නම ඕනේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,233
    166,424
    113
    එකමත් එක රටක
    මනුස්සයෙක් ගේ උපන් වේලාව හරියටම තිබ්බොත් අනාවැකි නෙමේ ඌ ගැන තක්කෙටම කියන්න පුළුවන්.
    කොහොමද ?
    උපන් වෙලාව අනුව ග්‍රහලෝකේ බලපෑම වෙනස් වෙන විදිය පැහැදිලි කරපං.

    එකඟයි. සෙබළෙක් අතට නීත්‍යානුකූලව ආයුධයක් දෙන්නේ ඔහු ප්‍රගුණ කරගෙන තියෙන භාවිතය පිළිබඳ ප්‍රවීණතාවය වගේම විනය පිළිබඳ ඔහු කෙරෙහි විශ්වාසයක් තැබිය හැකි නිසයි. ජෝතිර්වේදියෙක් ගැන උනත් එවැනි විශ්වසනීයත්වයක් තියෙන්නම ඕනේ.
    J4ZsnHAm.jpg

    ------ Post added on Jan 18, 2023 at 11:49 PM
     
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඉතින් බලපෑම නිසා ග්‍රහලෝක කැරකෙනවා කියලා එක එක වෙලාවට ඉපදුන උන්ට එක එක ප්‍රතිපල දෙන්නේ කොහොමද ?
    වෙන දෙයක් ඔක්කොම උන්ට එකම විදියට බලපාන්න නේ බන් ඕනේ..
    එකෙක් ගේ උපන් වෙලාව කොහේ හරි තියන ග්‍රහලෝකයකට වෙනස් විදියට බලපාන විදිය පැහැදිලි කරපං
    හැම එකාම එක එකාගේ කරේ නැගලා හිටියත් ඔක්කොම උන්ට එකම විදියට බලපාන්නේ නැතිවෙයි :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,233
    166,424
    113
    එකමත් එක රටක
    හැම එකාම එක එකාගේ කරේ නැගලා හිටියත් ඔක්කොම උන්ට එකම විදියට බලපාන්නේ නැතිවෙයි :lol:
    එහෙම උනා කියලා ඔක්කොම උන් එක වේගෙන් නේ බන් කැරකෙන්නේ ඉර වටේ.
    උබ එක වේගෙන් ගිහින් අනිත් උන් වෙන වේගෙකින් යන්නේ නෑ නේ.

    ඉතින් කියපන්කො බලන්න එකෙක් ඉපදුන වෙලාව මතක තියන් පස්සේ ඒකට අනුව ග්‍රහලෝක ප්‍රතිපල දෙන ලොජික් එක මොකද්ද කියල. :lol:
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    පට්ට බොරුවක් බන් ඕක...ඕක අතෑරල පටිච්චසමුප්පාදය ඉගෙන ගනින්....
     
    • Like
    Reactions: dilann

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    එහෙම උනා කියලා ඔක්කොම උන් එක වේගෙන් නේ බන් කැරකෙන්නේ ඉර වටේ.
    උබ එක වේගෙන් ගිහින් අනිත් උන් වෙන වේගෙකින් යන්නේ නෑ නේ.

    ඉතින් කියපන්කො බලන්න එකෙක් ඉපදුන වෙලාව මතක තියන් පස්සේ ඒකට අනුව ග්‍රහලෝක ප්‍රතිපල දෙන ලොජික් එක මොකද්ද කියල. :lol:
    මම හිතුවා අඩු ගානේ උඹේ වත් පුංචි මොළේ වැඩ කරනවා කියලා. දැන් බලපුවාම ඔක්කොම එකයි එළකිරි විද්‍යාඥයෝ set එක. ඔක්කොම උන් එකම වේගෙන් කැරකෙන රෙද්දක් ගැන නෙමෙයි කියන්නේ. පෘථිවි පෘෂ්ටයේ සෑම තැනකටම එකම ග්‍රහයා එකම වෙලාවේදී වත් එකම විදියකට බලපාන්නේ නෑ. කොහොමද එහෙම වෙන්නේ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,233
    166,424
    113
    එකමත් එක රටක
    මම හිතුවා අඩු ගානේ උඹේ වත් පුංචි මොළේ වැඩ කරනවා කියලා. දැන් බලපුවාම ඔක්කොම එකයි එළකිරි විද්‍යාඥයෝ set එක. ඔක්කොම උන් එකම වේගෙන් කැරකෙන රෙද්දක් ගැන නෙමෙයි කියන්නේ. පෘථිවි පෘෂ්ටයේ සෑම තැනකටම එකම ග්‍රහයා එකම වෙලාවේදී වත් එකම විදියකට බලපාන්නේ නෑ. කොහොමද එහෙම වෙන්නේ?
    අනේ බන් . ඉතින් ඒ එකම විදියට ආලෝකය වැටෙන්නේ නෑ නේ. ඒකට හේතුවක් තියනව .

    දැන් උබේ මොලෙන් අහපු දේට වටේ යන්නේ නැතුව පැහැදිලි උත්තරයක් දිපං කෝ.

    මනුස්සයෙක් ඉපදුන වෙලාවක් මතක තියන් ඉදල , ඒ වෙලාව අනුව , අනාගතේ ග්‍රහලෝක වල වෙනස්වීම වෙනස් ප්‍රතිපල ඇතිකරන විදිය පැහැදිලි කරපං.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    පට්ට බොරුවක් බන් ඕක...ඕක අතෑරල පටිච්චසමුප්පාදය ඉගෙන ගනින්....
    අපිත් ආසයි පටිච්චසමුප්පාදය, අභිධර්මය වගේ දේවල් ඉගෙනගන්න. පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන්ද?

    අනේ බන් . ඉතින් ඒ එකම විදියට ආලෝකය වැටෙන්නේ නෑ නේ. ඒකට හේතුවක් තියනව .

    දැන් උබේ මොලෙන් අහපු දේට වටේ යන්නේ නැතුව පැහැදිලි උත්තරයක් දිපං කෝ.

    මනුස්සයෙක් ඉපදුන වෙලාවක් මතක තියන් ඉදල , ඒ වෙලාව අනුව , අනාගතේ ග්‍රහලෝක වල වෙනස්වීම වෙනස් ප්‍රතිපල ඇතිකරන විදිය පැහැදිලි කරපං.
    එතකොට ආලෝකය කියන දේ ග්‍රහයෙකු හේතුවෙන් ඇතිවෙන බලපෑමක් නෙමෙයිද?
    ------ Post added on Jan 19, 2023 at 12:05 AM