ජ්‍යෝතිෂය පන්තිය l Learn Astrology

dilann

Well-known member
  • Jul 6, 2018
    67,214
    166,382
    113
    එකමත් එක රටක
    එතකොට ආලෝකය කියන දේ ග්‍රහයෙකු හේතුවෙන් ඇතිවෙන බලපෑමක් නෙමෙයිද?
    ආලෝකය නම් ඇතිවෙන්නේ ඉර නිසා බන්.

    හැබැයි ඒ ආලෝකය වෙනස් වෙන්නේ වෙනස් විදියට වටෙන් නිසා .

    දැන් හිතපන් එකම තැන ඉන්නව දෙන්නෙක්.
    උන් දෙන්නට එකම විදයට තමයි ආලෝකය වැටෙන්නේ . ඒ ඉන්න තැන අනුව.

    මම අහන්නේ උන්ගේ උපන් වෙලාව මතක තියන් ඉදල ග්‍රහලෝක වෙනස් වෙන විදියට එකම තැන ඉද්දිත් වෙනස් විදියට ප්‍රතිපල දෙන්නේ මොකාද කියලා .. කොහොමද එහෙම උපන් වෙලාව අනුව පසුකාලෙ ග්‍රහලෝක වල බලපෑම වෙනස් වෙන්නේ ?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413

    දැන් මම කියන්න ඕන කතන්දර ටික උඹ කියනවා.
    එකම තැන කොහොමද බන් දෙන්නෙක් ඉන්නේ??
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,214
    166,382
    113
    එකමත් එක රටක
    දැන් මම කියන්න ඕන කතන්දර ටික උඹ කියනවා.
    එකම තැන කොහොමද බන් දෙන්නෙක් ඉන්නේ??
    මෝඩ ප්‍රශ්න නේ අහන්නේ ඔයත් දෙන්න උත්තර නැති උනාම.

    දැන් ලංකාවේ ඉන්න එක ලග ඉන්න උන් දෙන්නෙක්ට රස්නේ දැනෙනවා එක වෙලාවට ඉරේ බලපෑම විතරක් සලකුවම . ( වටේ ගස් තියනව ,එකෙක් ඉන්නේ හෙවනක වගේ කියන්න එපා ඉතින් දැන් :lol: )

    උන් දෙන්නගෙන් එකෙක්ට හොදටම රස්නේ වෙලා අනිත් එකාට හොදටම සිතල වෙන්නේ නැ නේ. (එකෙක්ට සහලොවල උණ කියන්නත් එපා 🤭 )

    උන් දෙන්නම අන්ටාටිකාවට ගියොත් උන් දෙන්නටම සීතලයි
    එකෙක්ට විතරක් තනිකර වෙනස් දෙයක් බලපාන්නේ නෑ එක වෙලාවේ

    දැන් කියපන් ඉපදුන වෙලාව අනුව එක ලග ඉන්න උන් දෙන්නෙක්ට ග්‍රහලෝක වල බලපෑම වෙනස් වෙන විදිය ??
    ඉපදුන වෙලාව සම්බන්ද කරගෙන උත්තරයක් දීපං වටේ යන්නේ නැතුව.

    දන්නේ නැත්නම් දන්නේ නෑ , උබ විශ්වාස ක්රනව කියපන් . කිසි අවුලක් නෑ . :rofl:
     
    එක ගොං කතාවක් වහගන්න තව ගොං කතා දුසිමක් කියනවා.
    1. එක ළඟ ඉන්නවා කියන එකයි එකම තැනක ඉන්නවා කියන එකයි වෙනස්. දෙන්නෙකුට එකවර එක තැනක ඉන්න බෑ.
    2. එක ළඟ හිටියා කියලා දෙන්නෙකුට එකම සාධකයක් එකම විදියට දැනෙන්නේ නෑ. මිනිස්සු මානසිකවත් ශාරීරිකවත් විවිධයි. සර්වසම මිනිස්සු නෑ. එක ළඟ ඉන්න මිනිස්සු දෙන්නෙකුට එක ළඟ සිටීම නිසා ග්‍රහ බලපෑම් සමාන වෙන්නේ නෑ. ග්‍රහ බලපෑම් පැත්තක තියපන්. එක ළඟ ඉන්න මිනිස්සු දෙන්නෙක් වැස්සට තෙමෙනවා. එකෙකුට අසනීප වෙනවා (සෙම්ප්‍රතිශ්‍යාව කියලා හිතපන්කෝ). එහෙමයි කියලා අනිකටත් ඒ මොහොතේම ඒ විදිහටම සෙම්ප්‍රතිශ්‍යාව හැදෙන්න ඕනෙද? උඹලා පුදුම ලොජික් කාරයෝ නේ බන්.
     
    හරි හරි . මීටරයක් ඈතින් ඉන්නව කියලා ගනින්. අනේ මන්ද බන් උබත් උත්තර නැති උනාම අසරණ වෙලා බයිලා කියවනවා තමන්ටවත් උත්තර දෙන්න බැරි බහුබූත defend කරන්න ඇවිත්. :lol:

    ඉතින් කොහොමද යකෝ උප්පත්ති වෙලාව ඕකට සම්බන්ද වෙන්නේ ??
    කෝ ඒ කෑල්ල උබට පෙන්නේ නැද්ද ?

    2. එක ළඟ හිටියා කියලා දෙන්නෙකුට එකම සාධකයක් එකම විදියට දැනෙන්නේ නෑ. මිනිස්සු මානසිකවත් ශාරීරිකවත් විවිධයි. සර්වසම මිනිස්සු නෑ.
    කෝ ඉතින් ඉපදුන වෙලාව නිසා අනාගතේ කොහොමද වෙනස් වෙනස් ග්‍රහ ප්‍රතිපල දෙන්නේ කියලා කිව්වේ නෑ නේ. ඒක කියපන් වටේ නොයා.
    ------ Post added on Jan 19, 2023 at 12:42 AM
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    හරි හරි . මීටරයක් ඈතින් ඉන්නව කියලා ගනින්. අනේ මන්ද බන් උබත් උත්තර නැති උනාම අසරණ වෙලා බයිලා කියවනවා තමන්ටවත් උත්තර දෙන්න බැරි බහුබූත defend කරන්න ඇවිත්. :lol:

    ඉතින් කොහොමද යකෝ උප්පත්ති වෙලාව ඕකට සම්බන්ද වෙන්නේ ??
    කෝ ඒ කෑල්ල උබට පෙන්නේ නැද්ද ?

    කෝ ඉතින් ඉපදුන වෙලාව නිසා අනාගතේ කොහොමද වෙනස් වෙනස් ග්‍රහ ප්‍රතිපල දෙන්නේ කියලා කිව්වේ නෑ නේ. ඒක කියපන් වටේ නොයා.
    ------ Post added on Jan 19, 2023 at 12:42 AM
    කටේ නරිවාදන් රෙද්ද පල්ලේ පෙරෙනවා කියන්නේ ඔන්න ඕවට . ඒ වුණාට මොකද ඇඟ පුරාම විද්‍යාව. 🤭
    මනුෂ්‍යයෙක් හරි සතෙක් හරි මේ ලෝකෙට බිහිවෙනවා. ඒ බිහිවෙනකොට වෙලාවක් තියෙනවා. ඒ වෙලාවේ ග්‍රහයෝ යම් පිහිටීම්වල තියෙනවා. කෙනෙක් ඉපදුන වෙලාවේ ඉඳන් කාලය ගතවෙනවා. අර කියාපු ග්‍රහයෝත් එක තැන නතරවෙලා බලාගෙන ඉන්නේ නෑනේ. පිහිටීම් වෙනස් වෙමින් චලනය වෙනවා. ඉපදුන කෙනා ඉපදුන වෙලාවේ ඉඳන් මුහුකුරා වැඩෙන්නේ (කායික වත් මානසික වත්) ක්‍රමානුකුලව. ග්‍රහ චලිතයත් ක්‍රමානුකුලව වෙනස්වෙමින් යන්නේ. ඒ අනුව උපන් මොහොත referal point එකක් විදියට ගන්නේ. ඊට අනුරූපව සලකා බලන කාල පරාසයකට සංසන්දනාත්මකව බලලා අනාගත ග්‍රහ බලපෑම් නිශ්චය කරනවා ජෝතිෂ්‍යයට අනන්‍ය සිද්ධාන්ත මත පිහිටලා. ප්‍රක්ෂිප්තයක චාලක අංශුවක් ගමන් පථයේ ඕනෑම ලක්ෂ්‍යක දී මෙසේ වේයැයි ආරම්භක ප්‍රක්ෂිප්ත ප්‍රවේගය දිශාව වගේ සාධක වලට අනුරූපව පුරෝකථනය කරනවා වගේ වැඩක් තමයි (සමාන නෑ. අදහසක් ගන්න කිවුවේ).

    kawadda machan class eka thiyenne? poddak kalin kiyapalla ready wenna,,,
    (y)
    ------ Post added on Jan 19, 2023 at 1:18 AM
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,214
    166,382
    113
    එකමත් එක රටක
    කටේ නරිවාදන් රෙද්ද පල්ලේ පෙරෙනවා කියන්නේ ඔන්න ඕවට . ඒ වුණාට මොකද ඇඟ පුරාම විද්‍යාව. 🤭
    මනුෂ්‍යයෙක් හරි සතෙක් හරි මේ ලෝකෙට බිහිවෙනවා. ඒ බිහිවෙනකොට වෙලාවක් තියෙනවා. ඒ වෙලාවේ ග්‍රහයෝ යම් පිහිටීම්වල තියෙනවා. කෙනෙක් ඉපදුන වෙලාවේ ඉඳන් කාලය ගතවෙනවා. අර කියාපු ග්‍රහයෝත් එක තැන නතරවෙලා බලාගෙන ඉන්නේ නෑනේ. පිහිටීම් වෙනස් වෙමින් චලනය වෙනවා. ඉපදුන කෙනා ඉපදුන වෙලාවේ ඉඳන් මුහුකුරා වැඩෙන්නේ (කායික වත් මානසික වත්) ක්‍රමානුකුලව. ග්‍රහ චලිතයත් ක්‍රමානුකුලව වෙනස්වෙමින් යන්නේ. ඒ අනුව උපන් මොහොත referal point එකක් විදියට ගන්නේ. ඊට අනුරූපව සලකා බලන කාල පරාසයකට සංසන්දනාත්මකව බලලා අනාගත ග්‍රහ බලපෑම් නිශ්චය කරනවා ජෝතිෂ්‍යයට අනන්‍ය සිද්ධාන්ත මත පිහිටලා. ප්‍රක්ෂිප්තයක චාලක අංශුවක් ගමන් පථයේ ඕනෑම ලක්ෂ්‍යක දී මෙසේ වේයැයි ආරම්භක ප්‍රක්ෂිප්ත ප්‍රවේගය දිශාව වගේ සාධක වලට අනුරූපව පුරෝකථනය කරනවා වගේ වැඩක් තමයි (සමාන නෑ. අදහසක් ගන්න කිවුවේ).
    ඔන්න ඉතින් හිරවුනා.
    කෝ කිව්වේ නෑ නේ ග්‍රහ බලපෑම් ඉපදුන වෙලාවට අනුව වෙනස් වෙන විදිය. :lol:

    ශේප් එකේ කිව්වා "ජෝතිෂ්‍ය සිද්ධාන්ත මත පිහිටලා" කියලා. ඔය කියන්නේ විශ්වාසයක් ගැන .එහෙම නැතුව වෙලාවක් බලලා උගේ අනාගතේ ගැන කියන්නේ මොන ලොජික් එකෙන් ද කියපන් වටේ දුවන්නේ නැතුව.

    මම අහන්නේ ඉපදුන එකාගේ වෙලාව මත වෙනස් වෙනස් ග්‍රහ ප්‍රතිපල අතිකරන ලොජික් එක.

    අඩුම ගානේ උබට අගහරු ග්‍රහයාගේ තියන එක බලපෑමක් කියපන්. බ්‍රහ්ස්පතිගෙන් උබට තියන එක බලපෑමක් කියපන්.

    මනුෂ්‍යයෙක් හරි සතෙක් හරි මේ ලෝකෙට බිහිවෙනවා. ඒ බිහිවෙනකොට වෙලාවක් තියෙනවා. ඒ වෙලාවේ ග්‍රහයෝ යම් පිහිටීම්වල තියෙනවා. කෙනෙක් ඉපදුන වෙලාවේ ඉඳන් කාලය ගතවෙනවා. අර කියාපු ග්‍රහයෝත් එක තැන නතරවෙලා බලාගෙන ඉන්නේ නෑනේ. පිහිටීම් වෙනස් වෙමින් චලනය වෙනවා.
    මනුෂ්‍යයෙක් මේ ලෝකෙට බිහිවෙනවා. ඒ බිහිවෙන වෙලාවක් තියනව. ඒ වෙලාවේ ලෝකේ කොහේ හරි මුහුදේ තල්මහෙක් එක පිහිටීමක ඉන්නව.
    කෙනෙක් ඉපදුන වෙලාවේ ඉදන් කාලය ගතවෙනවා. අර කියපු තල්මහා එක තැන නතරවෙලා බලාගෙන ඉන්නේ නෑ නේ. ඌ චලනය වෙන්ව.

    ඉතින් දැන් තල්මහ reference point එක විදියට අරගෙන මිනිහගේ අනාගතේ ගැන කියනන පුලුවන් ද ? :lol:

    මම අහන්නේ එක දෙයයි නේ.
    ග්‍රහ ලෝක වල බලපෑම ඉපදුන වෙලාවට අනුරූපව වෙනස් වෙන ලොජික් එක මොකද්ද ?
    ග්‍රහලෝක වල පිහිටීම මනුස්සයෙක්ගේ අනාගතේ පුදලික දේවල් වලට බලපෑම් කරන ලොජික් එක මොකද්ද ?

    කොහෙවත් නැති ග්‍රහලෝකයකට ඔහොම බලපෑමක් කරන්න පුලුවන් නම් මේ ලෝකෙම මුහුදේ ඉන්න තල්මහගෙනුත් බලපෑමක් ඇති.
    ------ Post added on Jan 19, 2023 at 1:31 AM

    ප්‍රක්ෂිප්තයක චාලක අංශුවක් ගමන් පථයේ ඕනෑම ලක්ෂ්‍යක දී මෙසේ වේයැයි ආරම්භක ප්‍රක්ෂිප්ත ප්‍රවේගය දිශාව වගේ සාධක වලට අනුරූපව පුරෝකථනය කරනවා වගේ වැඩක් තමයි
    නෑ නෑ ඒ දෙක අහස පොලව වගේ දෙකක්.
    මම මෙහෙම කිව්වොත්.
    ප්‍රක්ෂිප්ත චාලක අංශුවක ගමන් පථය අප්‍රිකාවේ මේ වෙලාවේ ඉන්න අලියෙක්ගේ පිහිටීමයි, ඇමරිකාවේ ඉන්න වලහෙක්ගේ පිහිටීමයි වගේ සාධක වලට අනුව පුරෝකථනය කරනවා වගේ වැඩක්. 🤭

    එහෙම පුලුවන් ද ??

    චලිතය ගැන කතාකරද්දී ප්‍රවේගය දිශාව වගේ දේවල් අරගෙන ,
    මනුස්සයෙක්ගේ ජිවිතයක් ගැන කතා කරන්න කොහෙවත් නැති ගරහලෝක ටිකක් ගත්තේ ඇයි බන් ?? :lol:
    ------ Post added on Jan 19, 2023 at 1:42 AM
     
    Last edited:

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    ජෝතිෂ්‍යය ගැන එක එක පොත්වල තියෙන්නෙ එක එක විදිය, සමහර තැන්වල තියෙනවා ගුරු, සිකුරු, බුද ලග්නයෙන් හෝ චන්ඩ්රයාගෙන් උපචය ස්ථානයක පිහිටියාම වාසුමතී යෝගය තිබෙනවා කියලා.
    තව ඒවගෙ තියෙනවා ලග්නයෙන් හෝචන්ඩ්රයාගෙන් උපචය ස්තානවල ගුරු, බුද ,සිකුරු, චන්ද්‍ර යන 4 තිබුනොත් වසුමති යොගය යෙදෙනවා කියලා.
    මේකෙන් හරි එක මොකක්ද? චන්ද්‍රයාගෙන් උපචය කියන එක මිනිස්සු පටලවාගෙනද ?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඔන්න ඉතින් හිරවුනා.
    කෝ කිව්වේ නෑ නේ ග්‍රහ බලපෑම් ඉපදුන වෙලාවට අනුව වෙනස් වෙන විදිය. :lol:

    ශේප් එකේ කිව්වා "ජෝතිෂ්‍ය සිද්ධාන්ත මත පිහිටලා" කියලා. ඔය කියන්නේ විශ්වාසයක් ගැන .එහෙම නැතුව වෙලාවක් බලලා උගේ අනාගතේ ගැන කියන්නේ මොන ලොජික් එකෙන් ද කියපන් වටේ දුවන්නේ නැතුව.

    මම අහන්නේ ඉපදුන එකාගේ වෙලාව මත වෙනස් වෙනස් ග්‍රහ ප්‍රතිපල අතිකරන ලොජික් එක.

    අඩුම ගානේ උබට අගහරු ග්‍රහයාගේ තියන එක බලපෑමක් කියපන්. බ්‍රහ්ස්පතිගෙන් උබට තියන එක බලපෑමක් කියපන්.

    මනුෂ්‍යයෙක් මේ ලෝකෙට බිහිවෙනවා. ඒ බිහිවෙන වෙලාවක් තියනව. ඒ වෙලාවේ ලෝකේ කොහේ හරි මුහුදේ තල්මහෙක් එක පිහිටීමක ඉන්නව.
    කෙනෙක් ඉපදුන වෙලාවේ ඉදන් කාලය ගතවෙනවා. අර කියපු තල්මහා එක තැන නතරවෙලා බලාගෙන ඉන්නේ නෑ නේ. ඌ චලනය වෙන්ව.

    ඉතින් දැන් තල්මහ reference point එක විදියට අරගෙන මිනිහගේ අනාගතේ ගැන කියනන පුලුවන් ද ? :lol:

    මම අහන්නේ එක දෙයයි නේ.
    ග්‍රහ ලෝක වල බලපෑම ඉපදුන වෙලාවට අනුරූපව වෙනස් වෙන ලොජික් එක මොකද්ද ?
    ග්‍රහලෝක වල පිහිටීම මනුස්සයෙක්ගේ අනාගතේ පුදලික දේවල් වලට බලපෑම් කරන ලොජික් එක මොකද්ද ?

    කොහෙවත් නැති ග්‍රහලෝකයකට ඔහොම බලපෑමක් කරන්න පුලුවන් නම් මේ ලෝකෙම මුහුදේ ඉන්න තල්මහගෙනුත් බලපෑමක් ඇති.
    ------ Post added on Jan 19, 2023 at 1:31 AM

    නෑ නෑ ඒ දෙක අහස පොලව වගේ දෙකක්.
    මම මෙහෙම කිව්වොත්.
    ප්‍රක්ෂිප්ත චාලක අංශුවක ගමන් පථය අප්‍රිකාවේ මේ වෙලාවේ ඉන්න අලියෙක්ගේ පිහිටීමයි, ඇමරිකාවේ ඉන්න වලහෙක්ගේ පිහිටීමයි වගේ සාධක වලට අනුව පුරෝකථනය කරනවා වගේ වැඩක්. 🤭

    එහෙම පුලුවන් ද ??

    චලිතය ගැන කතාකරද්දී ප්‍රවේගය දිශාව වගේ දේවල් අරගෙන ,
    මනුස්සයෙක්ගේ ජිවිතයක් ගැන කතා කරන්න කොහෙවත් නැති ගරහලෝක ටිකක් ගත්තේ ඇයි බන් ?? :lol:
    ------ Post added on Jan 19, 2023 at 1:42 AM
    පෙකණි වැල කපද්දී ලජ්ජා නහරෙත් කැපිච්ච එකෙක්. විද්‍යාත්මක දනුක් තියා සාමාන්‍ය දැනීම වත් නැති උද්දච්ච බක පණ්ඩිතයෝ පස්ස බිම අනුනාම කෙඳිරිගානවා වගේ මෙලෝ හසරක් නැතුව ඔහේ දොඩවනවා. උඹ අයිස් ගහලද ඉන්නේ? සැරෙන් සැරේ මොකක් හරි බහුභුතයක් ඇදගෙන නානවා, මුලින් කියපු කතන්දර ඔක්කොම අමතකයි. මොහොතක් ගානේ born again වෙනවා.
     
    • Haha
    Reactions: negombokollo

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,214
    166,382
    113
    එකමත් එක රටක
    පෙකණි වැල කපද්දී ලජ්ජා නහරෙත් කැපිච්ච එකෙක්. විද්‍යාත්මක දනුක් තියා සාමාන්‍ය දැනීම වත් නැති උද්දච්ච බක පණ්ඩිතයෝ පස්ස බිම අනුනාම කෙඳිරිගානවා වගේ මෙලෝ හසරක් නැතුව ඔහේ දොඩවනවා. උඹ අයිස් ගහලද ඉන්නේ? සැරෙන් සැරේ මොකක් හරි බහුභුතයක් ඇදගෙන නානවා, මුලින් කියපු කතන්දර ඔක්කොම අමතකයි. මොහොතක් ගානේ born again වෙනවා.
    උත්තර නැති උනාම කතා කරපු එකාට මොනවහරි කියලා බෝන් අගේන් කියලා දුවපං ඉතින් .
    වෙන මොනව කරන්නද බන් උබල :lol:..
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඔන්න ඉතින් හිරවුනා.
    කෝ කිව්වේ නෑ නේ ග්‍රහ බලපෑම් ඉපදුන වෙලාවට අනුව වෙනස් වෙන විදිය. :lol:

    ශේප් එකේ කිව්වා "ජෝතිෂ්‍ය සිද්ධාන්ත මත පිහිටලා" කියලා. ඔය කියන්නේ විශ්වාසයක් ගැන .එහෙම නැතුව වෙලාවක් බලලා උගේ අනාගතේ ගැන කියන්නේ මොන ලොජික් එකෙන් ද කියපන් වටේ දුවන්නේ නැතුව.

    මම අහන්නේ ඉපදුන එකාගේ වෙලාව මත වෙනස් වෙනස් ග්‍රහ ප්‍රතිපල අතිකරන ලොජික් එක.

    අඩුම ගානේ උබට අගහරු ග්‍රහයාගේ තියන එක බලපෑමක් කියපන්. බ්‍රහ්ස්පතිගෙන් උබට තියන එක බලපෑමක් කියපන්.

    මනුෂ්‍යයෙක් මේ ලෝකෙට බිහිවෙනවා. ඒ බිහිවෙන වෙලාවක් තියනව. ඒ වෙලාවේ ලෝකේ කොහේ හරි මුහුදේ තල්මහෙක් එක පිහිටීමක ඉන්නව.
    කෙනෙක් ඉපදුන වෙලාවේ ඉදන් කාලය ගතවෙනවා. අර කියපු තල්මහා එක තැන නතරවෙලා බලාගෙන ඉන්නේ නෑ නේ. ඌ චලනය වෙන්ව.

    ඉතින් දැන් තල්මහ reference point එක විදියට අරගෙන මිනිහගේ අනාගතේ ගැන කියනන පුලුවන් ද ? :lol:

    මම අහන්නේ එක දෙයයි නේ.
    ග්‍රහ ලෝක වල බලපෑම ඉපදුන වෙලාවට අනුරූපව වෙනස් වෙන ලොජික් එක මොකද්ද ?
    ග්‍රහලෝක වල පිහිටීම මනුස්සයෙක්ගේ අනාගතේ පුදලික දේවල් වලට බලපෑම් කරන ලොජික් එක මොකද්ද ?

    කොහෙවත් නැති ග්‍රහලෝකයකට ඔහොම බලපෑමක් කරන්න පුලුවන් නම් මේ ලෝකෙම මුහුදේ ඉන්න තල්මහගෙනුත් බලපෑමක් ඇති.
    ------ Post added on Jan 19, 2023 at 1:31 AM

    නෑ නෑ ඒ දෙක අහස පොලව වගේ දෙකක්.
    මම මෙහෙම කිව්වොත්.
    ප්‍රක්ෂිප්ත චාලක අංශුවක ගමන් පථය අප්‍රිකාවේ මේ වෙලාවේ ඉන්න අලියෙක්ගේ පිහිටීමයි, ඇමරිකාවේ ඉන්න වලහෙක්ගේ පිහිටීමයි වගේ සාධක වලට අනුව පුරෝකථනය කරනවා වගේ වැඩක්. 🤭

    එහෙම පුලුවන් ද ??

    චලිතය ගැන කතාකරද්දී ප්‍රවේගය දිශාව වගේ දේවල් අරගෙන ,
    මනුස්සයෙක්ගේ ජිවිතයක් ගැන කතා කරන්න කොහෙවත් නැති ගරහලෝක ටිකක් ගත්තේ ඇයි බන් ?? :lol:
    ------ Post added on Jan 19, 2023 at 1:42 AM
    මෙන්න අහපන්,
    සාමාන්‍ය ව්‍යවහාරයේ දෙන්නෙක් එක තැන ඉන්නවා වගේ දේවල් කියන්න පුළුවන්. ඒකෙ ගැටළුවක් නෑ. ඒත ජෝතිෂ්‍යය වගේ ස්ථානීය සාධකය ඉතා වැදගත් විෂයයක් ගැන විශේෂයෙන් තර්ක කරද්දී එකම තැනක දෙන්නෙක් ඉන්නවා කියන එක පට්ට බූරු කතාවක්. එක ළඟ ඉන්න දෙන්නෙකුට ග්‍රහබල වෙනස් විදිහට බලපානේ කොහොමද කියලා මහා බරපතළ ප්‍රශ්නයක් විදිහට අහනවා. ඉපදුන වෙලාව අනුව ග්‍රහ බලපෑම් වෙනස් වෙන විදිය තේරුම් ගැනීමේ පහසුවට ආදර්ශයකුත් එක්ක පැහැදිළි කරලා තියෙද්දී මම හිර වුණා ලු. ඔය ප්‍රක්ෂිප්ත කතාව කියලා එතනම වරහන් දාලා මේවා සමාන නෑ අදහසක් ගන්න කිවුවේ කියලා මම කියපු එක හංගලා ආයෙත් සැරයක් නාගත්තා.
    දැන් ආයෙත් තල්මහෙක් ඇදගත්තා. තල්මහෙක් ගේ ජීවිත කාලය කොච්චර විතර වෙයිද. උපරිමයෙන් අවුරුදු 90ක් විතර වෙයි. 100ක් කියමු. අවුරුදු 100ක් වගේ ජීවිත කාලයක් තියෙන තල්මහෙකු ගේ පැවැත්ම පාධක කරගෙන සියවස් ගණනාවක් පවතින විද්‍යාවක් ගොඩනගන්න පුළුවන් ද? අනික තල්මහෙක් ගේ හැසිරීම ජීවිත කාලයක් තුල reffer කරගෙන මිනිහෙකුට ඵලාඵල කියන්න තියෙන ප්‍රායෝගික ක්‍රමවේදය මොකක්ද? ග්‍රහයෙක් චලනය වෙන අනුවර්තියව වෙනස් වෙන හඳුනාගත හැකි චලිත රටාවක් තියෙනවා. තල්මහෙක් පීනන්නේ එහෙමද? ඌ මේ වෙලාවේ යම් තැනක ඉඳන් වෙනත් තැනකට පීනලා ගියොත් ආයෙමත් මුලින් හිටිය තැනට ඇවිත් මුල් පිහිටීමේ ස්ථානගත වෙයි කියලා උඹට කියන්න පුළුවන් ද?
    මනුස්සයෙක්ගේ ජිවිතයක් ගැන කතා කරන්න කොහෙවත් නැති ගරහලෝක ටිකක් ගත්තේ ඇයි කියලත් අහනවා. කොහෙවත් නැති ග්‍රහලෝක අරගෙන මනුස්සයෙකුගේ ජීවිතයක් ගැන කතා කරපු ජෝතිෂ්‍යයේ එක තැනක් මට පෙන්නපන්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,214
    166,382
    113
    එකමත් එක රටක
    ඒත ජෝතිෂ්‍යය වගේ ස්ථානීය සාධකය ඉතා වැදගත් විෂයයක් ගැන විශේෂයෙන් තර්ක කරද්දී එකම තැනක දෙන්නෙක් ඉන්නවා කියන එක පට්ට බූරු කතාවක්. එක ළඟ ඉන්න දෙන්නෙකුට ග්‍රහබල වෙනස් විදිහට බලපානේ කොහොමද කියලා මහා බරපතළ ප්‍රශ්නයක් විදිහට අහනවා. ඉපදුන වෙලාව අනුව ග්‍රහ බලපෑම් වෙනස් වෙන විදිය තේරුම් ගැනීමේ පහසුවට ආදර්ශයකුත් එක්ක පැහැදිළි කරලා තියෙද්දී මම හිර වුණා ලු.
    කොහෙද බන් උබ ග්‍රහ බලපෑම මිනිස්සුන්ට එන හැටි පැහැදිලි කරේ ??
    දැන් උබට බ්‍රහස්පතිගේ , අගහරුගේ වෙනස්වීම නිසා තියන බලපෑම් මොනවද ???

    මම ඇහුවේ සරල සිංහලෙන් මිනිස්සුන්ට කොහෙවත් ඉන්න ග්‍රහයෝ වෙනස් වෙද්දී ඒක බලපාන ලොජික් එක .
    ඉර හද කියන ඒවා අපිට ප්‍රතිපල දෙනවා. ඒවත් එක එකට වෙනස් ප්‍රතිපල නෙවෙයි. පොදුවේ ප්‍රතිපල දෙන්නේ.

    උබ උපන් වෙලාවා අනුව උබට ඉරේ රස්නේ වෙනස් වෙනවද ??
    උබ මෙහෙ නම් ඉන්නේ මෙහෙ ඉන්න අනිත් උන්ට දැනේනේ දේ තමයි උබටත් දැනෙන්නේ. උබ සිත රටක නම් ඉන්නේ ඒ අනිත් උන්ට දැනේනේ දේ තමයි උබටත් දනේනෙනේ.
    එහෙම නැතුව උබේ උපන් දිනේ අනුව උබට අමුතු දෙයක් වෙන්නේ නෑ .

    ඔය සරල දේ තේරෙන්නේ නෑ නේ.

    ඔය ප්‍රක්ෂිප්ත කතාව කියලා එතනම වරහන් දාලා මේවා සමාන නෑ අදහසක් ගන්න කිවුවේ කියලා මම කියපු එක හංගලා ආයෙත් සැරයක් නාගත්තා.

    ඉතින් යකෝ උබ මොකද ප්‍රක්ෂිප්තයේ දී විතරක් චලිතය ගැන තීරණය කරන්න ආරම්භක වේගය දිශාව ගත්තේ ???

    ඇයි උබ වස්තුවේ චලිතය තීරණය කරන්න ග්‍රහ බලපෑම ගත්තේ නැත්තේ ??
    ඔය සරල දේ මම ඇහුවේ.

    උබට කොහෙවත් නැති, අදාලම නැති ග්‍රහයෙක් ගෙන් බලපෑම තියන එකයි, චලිතයට සාධක විදියට දිශාව , වේගය ගන්න එකයි ඇතුලෙම තියනව උබ එක තැනකදී හරි සාධක ටික අරගෙන මිනිස්සු ගැන කතා කරද්දී කිසි අදාලත්වයක් නැති සාධක ගන්නවා කියලා.

    චලිතයට ග්‍රහ බලපෑම නැද්ද ?
    මිනිස්සුන්ට විතරද ඔය කියන ග්‍රහ බලපෑම තියෙන්නේ.

    තල්මහෙක් ගේ ජීවිත කාලය කොච්චර විතර වෙයිද. උපරිමයෙන් අවුරුදු 90ක් විතර වෙයි. 100ක් කියමු. අවුරුදු 100ක් වගේ ජීවිත කාලයක් තියෙන තල්මහෙකු ගේ පැවැත්ම පාධක කරගෙන සියවස් ගණනාවක් පවතින විද්‍යාවක් ගොඩනගන්න පුළුවන් ද? අනික තල්මහෙක් ගේ හැසිරීම ජීවිත කාලයක් තුල reffer කරගෙන මිනිහෙකුට ඵලාඵල කියන්න තියෙන ප්‍රායෝගික ක්‍රමවේදය මොකක්ද?
    ඉතින් ඔතන තල්මහ වෙනුවට ග්‍රහලෝක ටික , තරු ටික දාල උබම උබෙන් අහපන් කොහෙවත් තියන ග්‍රහ ලෝක ටිකක හැසිරීම පාදක කරගෙන මිනිහෙක් ගේ ජිවිතේ ගැන පලාපල කියන්න පුලුවන් ද කියලා..
    එච්චර ඈත තියන ග්‍රහ ලෝක වලින් මිනිස් ජිවිත වල අනාගතය කියන්න පුලුවන් තරමේ බලපෑමක් තියනව නම් මේ ලෝකේ ඇතුලේ තියන
    කදු , ගංගා , සත්තු දිහා බලලත් මිනිස්සුන්ගේ ජිවිත ගැන අනාවැකි කියන්න පුලුවන් වෙන්න ඕනේ.

    එහෙම අනිත් දේවල් සාධක නොවන , ග්‍රහ ලෝක විතරක් මිනිස්සුන්ට බලපෑම් වෙන ලොජික් එක මොකද්ද ??
    ඕක නේ මම උබෙන් දිගටම ඇහුවේ .. උත්තර නැ .. වෙන බයිලා කියවනවා.

    මනුස්සයෙක්ගේ ජිවිතයක් ගැන කතා කරන්න කොහෙවත් නැති ගරහලෝක ටිකක් ගත්තේ ඇයි කියලත් අහනවා. කොහෙවත් නැති ග්‍රහලෝක අරගෙන මනුස්සයෙකුගේ ජීවිතයක් ගැන කතා කරපු ජෝතිෂ්‍යයේ එක තැනක් මට පෙන්නපන්.

    කොහෙවත් නැති ග්‍රහලෝක තමයි යකෝ.
    දැන් නෙප්චුන් ප්ලුටෝ ගැන බලලත් අනාවැකි කියනවා.
    කවද ඉදන් ද ඒවා ජෝතිෂ්‍ය ට එකතු උනේ ?? මොනව කරල තහවුරු කරලා ගත්ත ප්‍රතිපල ද ?

    ඔය ලබ්බේ ජෝතිශයය බලලා නේද යකෝ මේ රටේ උන් හැම වැඩේම කරේ ??
    මේ රටට වෙලා තියන දේ දිහා බලලවත් උබට ඕකේ ප්‍රතිපල ගැන අදහසක් ගන්න බැරි නම් මොකෙක් හරි කියන මගුලක් විශ්වාස කරගෙන ඉදපන් .
    තමන්ටවත් හේතු දක්වන්න බැරි දේවල් ගැන තර්ක කරන්න එන්න එපා. :rofl:

    තල්මහෙක් ගේ හැසිරීම ජීවිත කාලයක් තුල reffer කරගෙන මිනිහෙකුට ඵලාඵල කියන්න තියෙන ප්‍රායෝගික ක්‍රමවේදය මොකක්ද? ග්‍රහයෙක් චලනය වෙන අනුවර්තියව වෙනස් වෙන හඳුනාගත හැකි චලිත රටාවක් තියෙනවා. තල්මහෙක් පීනන්නේ එහෙමද? ඌ මේ වෙලාවේ යම් තැනක ඉඳන් වෙනත් තැනකට පීනලා ගියොත් ආයෙමත් මුලින් හිටිය තැනට ඇවිත් මුල් පිහිටීමේ ස්ථානගත වෙයි කියලා උඹට කියන්න පුළුවන් ද?
    කිලෝ මීටර් මිලියන ගානක් ඈතින් තියන . හරියට පෙන්නේ නැති දෙයක් දිහා බලාගෙන කියන්වට වඩා මේ ලෝකේ තියන දෙයක පිහිටීම නිවැරදි ව අද්‍යනය කරන්න පුලුවන් බන.

    තල්මහ රටාවකට පින්නේ නැති නිසා කියන එක අදාළනෑ .
    මම ඇහුවේ අච්චර දුර තියන ග්‍රහ ලෝක වල බලපෑමක් උබට තියනව නම් , අලියෙක්ගේ , තල්මහෙක් ගේ , කන්දක , ලොකු ගලක බලපෑමක් නැද්ද උබේ ජිවිතෙට ?

    කොහොමද ග්‍රහලෝක වලින් විතරක් බලපෑමක් ආවේ ??
    අනික ඒකත් උපන් වෙලාව අනුව වෙනස් ප්‍රතිපල දෙන්නේ.

    ඉපදෙන කොට ග්‍රහලෝක කොහේ හරි ස්ථාන ගත වෙලා තියනව තමයි. ඉතින් ඒක උපත ගැන කියන්න refernce එකක් මිසක් ජිවිතේ ඉතුරු ටික ගැන කියන්න සාධකයක් වෙන්නේ කොහොමද බන් ?
    ඒක හරියට උබ ඉපදෙද්දී ඔරලෝසුවේ ලොකු කට්ට 5 ලග , පොඩි කට්ට 11 ලග තිබ්බ කිව්වා වගේ reference එකක් නේ.
    ඒක කොහොමද අනාගතය එකක සම්බන්ද වෙන්නේ
    ඔන්න ඔය සරල දේ නේ ඇහුවේ.
    එකට උත්තර නෑ .
    ------ Post added on Jan 19, 2023 at 12:14 PM
     
    Last edited:

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,890
    2,496
    113
    colombo
    කේන්දරේ හදන්නේ උපන් වෙලාව අනුව නම් එක ළග මිනිත්තු දෙකක උපදින දරුවන් දෙන්නෙකුගේ කේන්දර වෙනස්ද කියලා කාට හරි කියන්න පුළුවන් ද
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    කොහෙද බන් උබ ග්‍රහ බලපෑම මිනිස්සුන්ට එන හැටි පැහැදිලි කරේ ??
    දැන් උබට බ්‍රහස්පතිගේ , අගහරුගේ වෙනස්වීම නිසා තියන බලපෑම් මොනවද ???

    මම ඇහුවේ සරල සිංහලෙන් මිනිස්සුන්ට කොහෙවත් ඉන්න ග්‍රහයෝ වෙනස් වෙද්දී ඒක බලපාන ලොජික් එක .
    ඉර හද කියන ඒවා අපිට ප්‍රතිපල දෙනවා. ඒවත් එක එකට වෙනස් ප්‍රතිපල නෙවෙයි. පොදුවේ ප්‍රතිපල දෙන්නේ.

    උබ උපන් වෙලාවා අනුව උබට ඉරේ රස්නේ වෙනස් වෙනවද ??
    උබ මෙහෙ නම් ඉන්නේ මෙහෙ ඉන්න අනිත් උන්ට දැනේනේ දේ තමයි උබටත් දැනෙන්නේ. උබ සිත රටක නම් ඉන්නේ ඒ අනිත් උන්ට දැනේනේ දේ තමයි උබටත් දනේනෙනේ.
    එහෙම නැතුව උබේ උපන් දිනේ අනුව උබට අමුතු දෙයක් වෙන්නේ නෑ .

    ඔය සරල දේ තේරෙන්නේ නෑ නේ.

    ඉතින් යකෝ උබ මොකද ප්‍රක්ෂිප්තයේ දී විතරක් චලිතය ගැන තීරණය කරන්න ආරම්භක වේගය දිශාව ගත්තේ ???

    ඇයි උබ වස්තුවේ චලිතය තීරණය කරන්න ග්‍රහ බලපෑම ගත්තේ නැත්තේ ??
    ඔය සරල දේ මම ඇහුවේ.

    උබට කොහෙවත් නැති, අදාලම නැති ග්‍රහයෙක් ගෙන් බලපෑම තියන එකයි, චලිතයට සාධක විදියට දිශාව , වේගය ගන්න එකයි ඇතුලෙම තියනව උබ එක තැනකදී හරි සාධක ටික අරගෙන මිනිස්සු ගැන කතා කරද්දී කිසි අදාලත්වයක් නැති සාධක ගන්නවා කියලා.

    චලිතයට ග්‍රහ බලපෑම නැද්ද ?
    මිනිස්සුන්ට විතරද ඔය කියන ග්‍රහ බලපෑම තියෙන්නේ.

    ඉතින් ඔතන තල්මහ වෙනුවට ග්‍රහලෝක ටික , තරු ටික දාල උබම උබෙන් අහපන් කොහෙවත් තියන ග්‍රහ ලෝක ටිකක හැසිරීම පාදක කරගෙන මිනිහෙක් ගේ ජිවිතේ ගැන පලාපල කියන්න පුලුවන් ද කියලා..
    එච්චර ඈත තියන ග්‍රහ ලෝක වලින් මිනිස් ජිවිත වල අනාගතය කියන්න පුලුවන් තරමේ බලපෑමක් තියනව නම් මේ ලෝකේ ඇතුලේ තියන
    කදු , ගංගා , සත්තු දිහා බලලත් මිනිස්සුන්ගේ ජිවිත ගැන අනාවැකි කියන්න පුලුවන් වෙන්න ඕනේ.

    එහෙම අනිත් දේවල් සාධක නොවන , ග්‍රහ ලෝක විතරක් මිනිස්සුන්ට බලපෑම් වෙන ලොජික් එක මොකද්ද ??
    ඕක නේ මම උබෙන් දිගටම ඇහුවේ .. උත්තර නැ .. වෙන බයිලා කියවනවා.

    කොහෙවත් නැති ග්‍රහලෝක තමයි යකෝ.
    දැන් නෙප්චුන් ප්ලුටෝ ගැන බලලත් අනාවැකි කියනවා.
    කවද ඉදන් ද ඒවා ජෝතිෂ්‍ය ට එකතු උනේ ?? මොනව කරල තහවුරු කරලා ගත්ත ප්‍රතිපල ද ?

    ඔය ලබ්බේ ජෝතිශයය බලලා නේද යකෝ මේ රටේ උන් හැම වැඩේම කරේ ??
    මේ රටට වෙලා තියන දේ දිහා බලලවත් උබට ඕකේ ප්‍රතිපල ගැන අදහසක් ගන්න බැරි නම් මොකෙක් හරි කියන මගුලක් විශ්වාස කරගෙන ඉදපන් .
    තමන්ටවත් හේතු දක්වන්න බැරි දේවල් ගැන තර්ක කරන්න එන්න එපා. :rofl:
    01. මම ඇහුවේ සරල සිංහලෙන් මිනිස්සුන්ට කොහෙවත් ඉන්න ග්‍රහයෝ වෙනස් වෙද්දී ඒක බලපාන ලොජික් එක .
    ඉර හද කියන ඒවා අපිට ප්‍රතිපල දෙනවා. ඒවත් එක එකට වෙනස් ප්‍රතිපල නෙවෙයි. පොදුවේ ප්‍රතිපල දෙන්නේ.

    නෑනේ. උඹ සිංහලෙන් ඇහුවේ කොහෙවත් නැති ග්‍රහයෝ වෙනස් වෙද්දී ඒක බලපාන ලොජික් එක. උඹ සිංහල දන්නේ නෑ. කුණුහරුප කතාකරන්නේ.
    ඉර හඳ කියන ඒවා පොදුවේ දෙන ප්‍රතිඵල ත් තියෙනවා. මම වත් ජෝතිෂ්‍යය වත් එහෙම පොදුවේ දෙන ප්‍රතිඵල ප්‍රතික්ෂේප කරන්නේ නෑ. එහෙම ප්‍රතික්ෂේප කරපු තැනක් තියෙනවා නම් පෙන්නපන්. ඒකෙන් කොහෙත්ම අදහස් වෙන්නේ නෑ ඉර හඳ වගේ දේවල් දෙන්නේ පොදු ප්‍රතිඵල පමණක් ය කියලා. එක එකට වෙනස් ප්‍රතිඵල දෙන්නේ නෑ කියනවා නම් ඒක සම්පුර්ණ අසත්‍ය කතාවක්. ස්ථානයෙන් ස්ථානයට ත් වෙනස් ප්‍රතිඵල දෙනවා, පුද්ගලයාගෙන් පුද්ගලයාටත් වෙනස් ප්‍රතිඵල දෙනවා. ඒක තේරුම් ගන්න ජෝතිෂ්‍ය දැනුමක් අවශ්‍ය නෑ. සාමාන්‍ය දැනුමෙන් වුණත් තේරුම්ගන්න පුළුවන්. උඹට ඒක තේරුම් ගන්න බැරි නම් ඒක මගේ වරදක් නෙමෙයි.

    02. උබ උපන් වෙලාවා අනුව උබට ඉරේ රස්නේ වෙනස් වෙනවද ??
    උබ මෙහෙ නම් ඉන්නේ මෙහෙ ඉන්න අනිත් උන්ට දැනේනේ දේ තමයි උබටත් දැනෙන්නේ. උබ සිත රටක නම් ඉන්නේ ඒ අනිත් උන්ට දැනේනේ දේ තමයි උබටත් දනේනෙනේ.
    එහෙම නැතුව උබේ උපන් දිනේ අනුව උබට අමුතු දෙයක් වෙන්නේ නෑ .

    ඔව් වෙනස් වෙනවා. උපන් වෙලාව අනුවත්, උපන් වෙලාව නොසලකා හැරියත් මට දැනෙන රස්නේ වෙනස්. ඒ මොහොතේ මගේ ශරීර ස්වභාවය අනුවත් මානසික තත්වයන් අනුවත් ඒ දැනීම වෙනස් වෙනවා. එකම පුද්ගලයන් දෙදෙනෙකුට එකම මොහොතක එකම තැනක ඉන්න බැරි නිසා භෞතිකව ත් වෙනස් වෙනවා.
    මම ශීත රටක හිටියා කියලා අනිත් උන්ට දැනෙන දේ මටත් ඒ විදිහටම දැනෙන්නේ නෑ. අත්දැකීමෙන් ම ප්‍රත්‍යක්‍ෂ වශයෙන් මම ඒක දන්නවා.
    උපන් දිනය අනුව නෙමෙයි උපන් දිනයේ ග්‍රහ පිහිටීම් අනුව සහ වෙනත් සාධකත් හේතුවෙන් උපදිනකොට ශරීරය යම් ආකාරයකට හැඩගැහෙන්නේ. ඒ හැඩ ගැහුණු ශරීරය නේ වෙනස් වෙමින් වැඩෙන්නේ. කෙනෙකුගේ ශරීර ශක්තිය, ඔරොත්තු දීමේ හැකියාව, රෝග තත්වයන් තව කෙනෙකුගෙන් වෙනස් වෙනවා.
    දැන් ඔය සරළ දේවල් තේරිලා නැත්තේ කාටද?

    03. එච්චර ඈත තියන ග්‍රහ ලෝක වලින් මිනිස් ජිවිත වල අනාගතය කියන්න පුලුවන් තරමේ බලපෑමක් තියනව නම් මේ ලෝකේ ඇතුලේ තියන
    කදු , ගංගා , සත්තු දිහා බලලත් මිනිස්සුන්ගේ ජිවිත ගැන අනාවැකි කියන්න පුලුවන් වෙන්න ඕනේ
    .
    අනිවාර්යෙන් පුළුවන්. කඳු, ගංගා වගේ දේවල් දිහා බලලා කියන්න පුළුවන්. සත්තු දිහා වුණත් එහෙම බලලා කියන්න පුළුවන්. ඒත් සතුන්ගේ හැසිරීම ග්‍රහයන් වැනි දේවල හැසිරීම පමණට නිශ්චිත නැති නිසා කියන දේත් නිශ්චිත නොවෙන්න ඉඩ තියෙනවා.

    04. චලිතයට ග්‍රහ බලපෑම නැද්ද ?
    මිනිස්සුන්ට විතරද ඔය කියන ග්‍රහ බලපෑම තියෙන්නේ.

    ආයෙමත් කියන්න තියෙන්නේ මම ඒ චලිතය ගත්තේ උපමාවක් විදිහට මම කියපු දේ තේරුම් ගන්න පහසු කරවීමේ ක්‍රමෝපායක් වශයෙන්. යම් දෙයක් වෙනවා ඒක හරියට මෙන්න මේ වගේ කියලා උපමාවක් කියනවා. එල්ලෙන්න වැල් නැති වුණාම පිදුරුගස් වලත් එල්ලෙනවා මිනිස්සු 🤭
    මම සරළව කිවුවේ ප්‍රවේගය, දිශාව වගේ සාධක කියලා මිසක් ප්‍රවේගය සහ දිශාව පමණක් කියලා අරගෙන නෙමෙයිනේ. එතැන මගේ මූලික අරමුණ ප්‍රක්ෂිප්ත චලිතය විස්තර කිරීම නෙමෙයිනේ. ඒ දෙකට අමතර තවත් සාධක අනිවාර්යෙන් තියෙනවා. මාධ්‍යයේ (වායු ගෝලයේ) ඝර්ෂණය, ගුරුතවජ ත්වරණය, සහ තවත් සාධක තියෙනවා. විද්‍යාඥකුට ජෝතිර්වේදියෙක් භෞතික විද්‍යාව උගන්වන්න වෙයි කියලා කවුද හිතන්නේ? ඔතන කිවුව ගුරුත්වය කියන්නේ ග්‍රහ බලපෑමක් කියලා තේරෙන්නේ නැද්ද උඹට? චලිතයට ග්‍රහ බලපෑම නැද්ද අහනවා. මොංගල් නේ!

    05. එහෙම අනිත් දේවල් සාධක නොවන , ග්‍රහ ලෝක විතරක් මිනිස්සුන්ට බලපෑම් වෙන ලොජික් එක මොකද්ද ??
    ඕක නේ මම උබෙන් දිගටම ඇහුවේ .. උත්තර නැ .. වෙන බයිලා කියවනවා.

    එහෙම අනිත් දේවල් සාධක නොවන, ග්‍රහ ලෝක විතරක් මිනිස්සුන්ට බලපෑම් වෙන ලොජික් එකක් ජෝතිෂ්‍යයේ නැත. එහෙම ලොජික් එකක් ජෝතිෂ්‍යයේ තියෙනවා කියලා කවුද උඹට කිවුවේ? මම කොහෙවත් එහෙම කියලා තියෙනවද? වෙන කවුරු හරි උඹට එහෙම කියලා තියෙනවා නම් ඒ කියපු කෙනා උඹට බොරු කියලා රවට්ටලා තියෙන්නේ. උඹත් ඌ කියපු කතාව දේව භාෂිතය වගේ විශ්වාස කරලා රැවටුනා. කොහොමත් මෝඩයෝ පහසුවෙන් රැවටෙනවා නේ ;)
    එහෙම ලොජික් එකක් ජෝතිෂ්‍යයේ තියෙනවා කියලා උඹට වෙන කෙනෙක් නොකියා උඹම හොයාගෙන දැනගත්තා නම් ඒ දැනගත්ත විදිය කියපන්. පොතකින් කියවලා දැනගත්තා ද? නැත්නම් internet එකේ හරි වෙන කොහේ හරි පත්තරේක වගේ එහෙක වත් ලිපියක තිබුනද? නැත්නම් රෑට පල්ලි ගිය වෙලාවක ෆාස්ටර් හරි දෙයියෝ හරි කිව්වද? එහෙමත් නැත්නම් ඔහේ හිතට එන මනෝ විකාර කියවනවා ද? උඹට පිස්සුද කියලා අහන්නේ නෑ. එහෙම අහලා තේරුමක් නෑ.

    06. කොහෙවත් නැති ග්‍රහලෝක තමයි යකෝ.
    දැන් නෙප්චුන් ප්ලුටෝ ගැන බලලත් අනාවැකි කියනවා.
    කවද ඉදන් ද ඒවා ජෝතිෂ්‍ය ට එකතු උනේ ?? මොනව කරල තහවුරු කරලා ගත්ත ප්‍රතිපල ද ?
    කොහෙවත් නැති අභව්‍ය ග්‍රහයෝ ජෝතිෂ්‍යයේ නැත. තිබෙන්නේ සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහයෝය. මම උඹට පිස්සෙක් කියල කිවුවොත් පිස්සෝ මට අපහාස නඩු දාන්න ඉඩ තියෙනවා.
    ඇයි යුරේනස්?
    ජෝතිෂ්‍යය කියන්නේ ලෝකය පුරා මැනවින් මැනවින් ව්‍යාප්ත වෙලා තිබෙන ශාස්ත්‍රයක්. අපර දිග ත් ජෝතිෂ්‍යය භාවිතා වෙනවා. ඒ කියන්නේ සුද්දොත් කේන්දර බලනවා (එහෙනං හා ද? :P) පෙරදිග ජෝතිෂ්‍යය වගේම අපරදිග ජෝතිෂ්‍යයත් කාලීනව වර්ධනය වෙමින් ඉදිරියට යනවා. පුරාණ ආචාර්‍යවරුන් හොයාගත් දේට පරිබාහිර දේ සෙවීම, පරීක්ෂණ පැවැත්වීම, නව දැනුම එකතු කරගැනීම හා ඒ දැනුම හුවමාරු කරගැනීම ජෝතිෂ්‍යයේ තහනම් කරලා නෑ. විශේෂයෙන් අපරදිග ජෝතිර්වේදීන් නුතන තාක්ෂණික දැනුමත් එක්ක මේ ශාස්ත්‍රය දිනෙන් දින පෝෂණය කරනවා. දැනුම හුවමාරු කරගන්නවා, බෙදාගන්නවා. නෙප්චුන්, ප්ලුටෝ වගේ ග්‍රහලෝක හොයා ගත්තේ කවුද කියන එක කාටවත් පොළොවේ හැපී හැපී වැළපෙන්න බෙරිහන් දෙන්න තරම් මහා ලොකු ප්‍රශ්නයක් නෙමෙයි.
    --
    මෙය කියවන අයගේ දැනගැනීම පිණිස: - රෑ පල්ලි, දවල් අනාගමික පරිච්චේදය දැනට මෙතනින් අවසාන කරනවා. අසා ඇති සියළු ප්‍රශ්න වලට පැහැදිළි පිළිතුරු සපයා තිබේ. මීටත් එහා ගිය ගැඹුරු දැනුමක් ලබාගන්න අවශ්‍ය අය ජෝතිෂ්‍යය ගැඹුරින් හදාරන්න. මෙය විශ්වාස කිරීමේ හෝ නොකිරීමේ සියළු අයිතිවාසිකම් ඔබ සතුය. විෂයයක් කොටා මිරිකා කැඳ සාදා කිසිවකුටත් පෙවීමට අපට බැරිය. මෙය බටහිර විද්‍යාව සම්බන්ධයෙන් වුව සත්‍ය වේ. ඇසීමෙන්, කියවීමෙන් හෝ නිරන්තර ඇසුරෙන් දැනුම රැස්කර ගැනීමට හැකිය. එහෙත් ඒ ලබාගත් දැනුම නිසි පරිදි විග්‍රහ කර ප්‍රායෝගික ජීවිතයට ගලපා ගැනීමට බුද්ධිය අවශ්‍ය වේ. දැනුම ඇති සියල්ලෝ බුද්ධිමතුන් නොවන්නේ එහෙයිනි.
    පෙරදිග සංස්කෘතියට සහ දැනුමට එලව එලවා පහර දෙන්නේ හුදු මෝඩයන් බව මෙයින් නිගමනය නොවයි. සත්‍ය වශයෙන් නොදැනුවත් බව නිසාම පහර ගසන්නෝ එමට සිටිති. එවැනි අය කළයුතු වන්නේ මේ විශයයන් යම් පමණකට හෝ හැදෑරීම ය. එසේ නැතිව වනචර සුනඛයන් මෙන් අප වෙත බුරා පැනීම නොවෙයි. ඉතිරි සෙසු පිරිස අන්තවාදී කපටියන් ය. එකම ප්‍රතිපත්තිය හුදෙක් පහර ගසා යටපත් කිරීමය. ඉන් තොර ඊනියා ලොජික් එකක් උන්ට නැත.
     
    • Love
    • Haha
    Reactions: dinesh4u and dilann

    කෝ ඉතින් තාම කිව්වේ නෑ නේ අහපු පලවෙනි ප්‍රශ්නේ ට වත් උත්තරේ.

    මේ ලෝකේ මිනිස්සුන්ට සිදු වෙන සිද්දි, ගරහලෝක වල පිහිටීම කියන සිද්දි දෙක හේතු පල විදියට ලින්ක් කරන ලොජික් එක මොකද්ද ??
    ග්‍රහ ලෝක එහෙට මෙහෙට යනවා . ඉතින් මිනිස්සුන්ගේ ජිවිත් වල වෙන දේවල් වලට හේතුව විදියට ග්‍රහලෝක වල වෙනස් වීම කියල ගන්නේ මොන පදනමකින් ද ?

    ඕකට උබට උත්තර නැ නේ යකෝ කොච්චර බයිලා කිව්වත්.

    :lol:

    කියන්න දෙයක් නැති උනාම ජෝතිෂ්‍ය ත් බුද්ධාගමට අලවාගෙන අනිත් උන්ට අන්‍යාගමික ගගා බැන බැන දුවන එක තමයි උබලා කරන්නනේ :lol: .
    ගොඩක් ජෝතිෂ්‍ය විකුණා ගෙන කන උනුත් බුදු පිළිම වටේ තියාගෙන තමයි ගොන් සිංහලුන් ව අන්දන්නෙ ..

    දැන් උබ කිව්වා නේ ලෝකේ මිනිස්සු ජෝතිෂ්‍ය පාවිච්චි කරනවා කියල
    මොනවද ඔය කියන ජෝතිෂ්‍ය පාවිච්චි කරල මිනිස්සුන්ගේ ජිවිත ගැන නැවත නැවත සාර්ථකව කියන අනාවැකි ලෝකේ ??

    උබට තාම බැරි උනා නේ බ්‍රහස්පතිගෙන් , සෙනසුරු ගෙන් උබට තියන එක බලපෑමක් වත් කියනන්.

    වස්තුවක චලිතයක් කියවන්න ඇවිත් රී ගත්ත. එතැනදී විතරක් උබට ග්‍රහ බලපෑම කියන සාධකය අමතක වෙලා ප්‍රවේගය , දිශාව වගේ සාධ්ක ගත්ත. බයිලා defend කරන්න කියෙව්වට චුටි හරි මොළ ගෙඩියක් තියනව නම් තේරෙනව දෙයකට බලපාන ඇත්ත සාදක විතරයි සලකන්නේ කියල. ඒකයි වස්තුවක චලිතයට ග්‍රහ බලපෑම ගත්තේ නැත්තේ. :lol:
    හැබැයි ඉතින් මිනිස්සුන්ට එද්දී උන්ට වෙන දේවල් වලට හේතුව කොහෙවත් නැති ග්‍රහ ලෝක.
    මේ ලෝකේ තියන විශාල වස්තු වල බලපෑම සලකන්නේ නෑ . ඒවල් බලපෑමක් තියනවද කියලා වත් උබ දන්නේ නෑ . කිසි පැහැදිලි හේතුවක් නැතුව මොකෙක් හරි එකෙක් ග්‍රහලෝක වල බලපෑමක් තියනව කියන එක විශ්වාස කරගෙන පැහැදිලි කරන්න බැරි ගොන් කතා අරගෙන එන්ව.

    එක හරියට යකෝ වස්තුවේ චලිතය ගැන විස්තර කරන්න වේගය , දිශාව වෙනුවට කොහේ හරි රටක ඉන්න හරකෙක් දවසකට කන තණකොළ ප්‍රමාණය සාධකයක් විදියට ගත්ත වගේ කතාවක්. :rofl: