ජ්‍යෝතිෂ්‍ය ඇත්තද බොරුද
සිරාවටම ජ්‍යෝතිශ්‍ය ඇත්තද බොරුද
උබලට හිතෙන දේවල් දාපන්කො
මමනම් ඉන්නෙ 50/50 මතයක
සමහර වෙලාවක ඇත්තක් කියල හිතෙනවා සමහර වෙලාවක සැකයක් ඇතිවෙනව
සිරාවටම ජ්‍යෝතිශ්‍ය ඇත්තද බොරුද

උබලට හිතෙන දේවල් දාපන්කො
මමනම් ඉන්නෙ 50/50 මතයක
සමහර වෙලාවක ඇත්තක් කියල හිතෙනවා සමහර වෙලාවක සැකයක් ඇතිවෙනව



නමුත් කේන්දරේ බලලා හංගගෙන ඉන්න ලෙඩ පවා කියන්න පුළුවන් වැඩ්ඩො ලංකාවෙ ඉන්නවා මට හම්බු වෙලා තියෙනවා. ටීවී එකෙත් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා. කලින් හැදිච්ච ලෙඩ හොඳ වෙන්න ගිය කාලේ පවා කියනවා. ඒ තනිකරම පළපුරුද්ද. එව්ව අපිට හිතන්නවත් බෑ බං.
)
