ජ්‍යෝතිෂ්‍ය ඇත්තද බොරුද

ජ්‍යෝතිෂ්‍ය ඇත්&

  • Total voters
    79

negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,283
    4,086
    113
    ජ්‍යෝතිෂ්‍ය ඇත්තද බොරුද

    සිරාවටම ජ්‍යෝතිශ්‍ය ඇත්තද බොරුද :shocked:

    උබලට හිතෙන දේවල් දාපන්කො

    මමනම් ඉන්නෙ 50/50 මතයක
    සමහර වෙලාවක ඇත්තක් කියල හිතෙනවා සමහර වෙලාවක සැකයක් ඇතිවෙනව :rolleyes:
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    ඇත්ත උනත් බොරු උනත් , උබ හැමදාම කනවා ,බොනවා , නිදා ගන්නවනේ... ඊට පස්සේ මැරිලා යනවා... එච්චරයි...
     
    සමහර වෙලාවක ඇත්තක් කියල හිතෙනවා සමහර වෙලාවක සැකයක් ඇතිවෙනව :rolleyes:

    ඕකට හේතුව පේන කීමේ දක්ෂතාවය මඳ කම. හරියට පේන කියන්න පන්සිල් රකින්න ඕනාලු. එහෙම නැතුව කියන පේන වරදිනවලු. ඒකයිලු දැන් කියන පේන ගොඩක් වරදින්නේ.

    අබුද්දස්ස කාලේ හැටි ඔහොම තමා බං
    .

    රෝග විනිශ්චයේදී ජ්යෝතිෂය ටක්කෙටම හරි. පොඩ්ඩක් වත් වරදින්නෙ නෑ. හැබැයි ඒ මට්ටමට එන්න අවුරුදු 20ක වත් කේන්දර බලලා පලපුරුද්දක් තියෙන්න ඕනා. :sorry:
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,283
    4,086
    113
    ඉදිරියේ රාළ;20413579 said:

    මචෝ උබට පුලුවන්ද එහෙම කියන්න :shocked:
    නිකන් කින්ඩියට නෙමේ ඇහුවෙ දැනගන්න බන් :yes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,131
    113
    මන් දන්න දෙයක් කියන්නම්.

    ජෞතිශ්‍ය ඔය සියලු සෙල්ලම් කරන්නේ

    සූර්යයා පොලව වටා කැරකෙනවා කියලා පදනම් කරගෙන
    ඒ වගේම ඒ ඒ කක්ෂ ඉලිප්සාකාර නොව වෘත්තාකාරය කියල පදනම් කරගෙන

    එතනම ලිදේ නේද
    :rolleyes:
     
    මචෝ උබට පුලුවන්ද එහෙම කියන්න :shocked:
    නිකන් කින්ඩියට නෙමේ ඇහුවෙ දැනගන්න බන් :yes:
    මට එහෙම හිතන්නවත් තාම බෑ බං.:sorry: එහෙම පුළුවන් වෙන දවසක් එනකල් තමා බලං ඉන්නේ.:P නමුත් කේන්දරේ බලලා හංගගෙන ඉන්න ලෙඩ පවා කියන්න පුළුවන් වැඩ්ඩො ලංකාවෙ ඉන්නවා මට හම්බු වෙලා තියෙනවා. ටීවී එකෙත් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා. කලින් හැදිච්ච ලෙඩ හොඳ වෙන්න ගිය කාලේ පවා කියනවා. ඒ තනිකරම පළපුරුද්ද. එව්ව අපිට හිතන්නවත් බෑ බං.
     
    මන් දන්න දෙයක් කියන්නම්.

    ජෞතිශ්‍ය ඔය සියලු සෙල්ලම් කරන්නේ

    සූර්යයා පොලව වටා කැරකෙනවා කියලා පදනම් කරගෙන
    ඒ වගේම ඒ ඒ කක්ෂ ඉලිප්සාකාර නොව වෘත්තාකාරය කියල පදනම් කරගෙන

    ඔයා දැනන් ඉන්න දේ වැරදියි. ජ්යෝතිෂ මූලධර්ම ගැන හදාරන්න.
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,283
    4,086
    113
    මන් දන්න දෙයක් කියන්නම්.

    ජෞතිශ්‍ය ඔය සියලු සෙල්ලම් කරන්නේ

    සූර්යයා පොලව වටා කැරකෙනවා කියලා පදනම් කරගෙන
    ඒ වගේම ඒ ඒ කක්ෂ ඉලිප්සාකාර නොව වෘත්තාකාරය කියල පදනම් කරගෙන

    එතනම ලිදේ නේද
    :rolleyes:

    :eek::eek::eek::eek:
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,283
    4,086
    113
    ඉදිරියේ රාළ;20413656 said:
    මට එහෙම හිතන්නවත් තාම බෑ බං.:sorry: එහෙම පුළුවන් වෙන දවසක් එනකල් තමා බලං ඉන්නේ.:P නමුත් කේන්දරේ බලලා හංගගෙන ඉන්න ලෙඩ පවා කියන්න පුළුවන් වැඩ්ඩො ලංකාවෙ ඉන්නවා මට හම්බු වෙලා තියෙනවා. ටීවී එකෙත් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා. කලින් හැදිච්ච ලෙඩ හොඳ වෙන්න ගිය කාලේ පවා කියනවා. ඒ තනිකරම පළපුරුද්ද. එව්ව අපිට හිතන්නවත් බෑ බං.

    නමක් කියපන්කො බන් එහෙම කෙනෙක්ගෙ :yes:
     
    නමක් කියපන්කො බන් එහෙම කෙනෙක්ගෙ :yes:
    11073570_1398366437145691_7370337861553222577_n.jpg

    හේමලාල් සේපාල.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ඉදිරියේ රාළ;20413656 said:
    මට එහෙම හිතන්නවත් තාම බෑ බං.:sorry: එහෙම පුළුවන් වෙන දවසක් එනකල් තමා බලං ඉන්නේ.:P නමුත් කේන්දරේ බලලා හංගගෙන ඉන්න ලෙඩ පවා කියන්න පුළුවන් වැඩ්ඩො ලංකාවෙ ඉන්නවා මට හම්බු වෙලා තියෙනවා. ටීවී එකෙත් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා. කලින් හැදිච්ච ලෙඩ හොඳ වෙන්න ගිය කාලේ පවා කියනවා. ඒ තනිකරම පළපුරුද්ද. එව්ව අපිට හිතන්නවත් බෑ බං.

    oya nadi astrology mchn owa okoma dhayana labapu ishiwaru liyala tiyenne.oya books tiyenawa finger print eka gattama 99% accurate kiyanna puluwan.megollo karanne eka aran book eka refer karana eka.man nan hitanne nehe lankawe past and future eka balanna puluwan taram dhayana praguna karapu aya innawa kiyala.ehema puluwan aya jivitheta eka buisness ekak karaganneth ne.
     
    එහෙම අය ඉන්නවා ඔනෑ තරම්. නමුත් කවමදාකවත් තමන්ගෙ දක්ෂතාවය පිහිට හොයාගෙන එන කෙනෙක්ට හැර අනික් අයට පෙන්නන්නේ නෑ.

    අපි ගොඩක් හිතාගෙන ඉන්නෙ ජ්යෝතිෂය කියන්නේ ඔය මාධ්‍යයෙන් දාන සංදර්ශන කියලයි. නමුත් ඒ තනිකරම පට්ටපල් බොරුවක්. ඒක තමා හරි කියල දැන් ගොඩක් මිනිස්සු පිළිඅරං ඉන්නේ. ඒකයි හැමෝම කියන්නේ ජ්යෝතිෂය බොරු කියලා.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,131
    113
    ඉදිරියේ රාළ;20413665 said:
    ඔයා දැනන් ඉන්න දේ වැරදියි. ජ්යෝතිෂ මූලධර්ම ගැන හදාරන්න.[/SIZE]

    මං ඔය කියල තියෙන දේ හරිද වැරදිද ? :P:P
    (I'm not starting a war here, :lol: )
     
    මං ඔය කියල තියෙන දේ හරිද වැරදිද ? :P:P
    (I'm not starting a war here, :lol: )
    වැරදියි. ජ්යොතිෂයේ ග්‍රහකයන්ට එකම කෝණික ප්‍රවේග තියෙනවා කියල පිළිගන්නෙ නෑ. අඩුවෙන තැන් තියෙනවා, වැඩි වෙන තැන් තියෙනවා. ආපස්සට යන තැන් තියෙනවා. එතකොට එහෙම වෘත්තාකාර කක්ෂයක යන්න බෑනේ. වෘත්තාකාර කක්ෂයක යනව නම් එකම කෝණික ප්‍රවේගයක් තියෙන්න ඕනා. ඒකයි කිව්වෙ හදාරන්න කියලා.
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,131
    113
    ඉදිරියේ රාළ;20413741 said:
    වැරදියි. ජ්යොතිෂයේ ග්‍රහකයන්ට එකම කෝණික ප්‍රවේග තියෙනවා කියල පිළිගන්නෙ නෑ. අඩුවෙන තැන් තියෙනවා, වැඩි වෙන තැන් තියෙනවා. ආපස්සට යන තැන් තියෙනවා. එතකොට එහෙම වෘත්තාකාර කක්ෂයක යන්න බෑනේ. වෘත්තාකාර කක්ෂයක යනව නම් එකම කෝණික ප්‍රවේගයක් තියෙන්න ඕනා. ඒකයි කිව්වෙ හදාරන්න කියලා.

    හදාරන්න නම් වෙලා නැ අම්මපා :lol:
    දැන් ඔය ගැන සාමාන්‍යයෙන් දැනගන්න අහන කෙනෙකුටත් කියන්නේ හදාරලා එන්න කියලාද :lol:

    රාහු කේතු ගැනත් පොඩ්ඩක් කිවුවොත් :P
    ඒ දෙන්නා ඇත්තටම physically ඉන්න ග්‍රහයෝ දෙන්නෙක්ද නැතිනම් physically පැවැත්මක් නැති කක්ෂ දෙකක් ඡේදනය වෙන නිකන්ම නිකන් තැන් දෙකක් විතරද ?
     
    Last edited:

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    පට්ටපල් බොරු තමා, ඒ වුනාට
    කට්ටඩියන්, නැකත් ජෝතිෂය කාරයන්, උනුත් ජිවත් වෙන්න එපායැ.
    ඔයාලා වගේ නාම්බෝ සෙට් එකක් ඉන්න එක හොදයි
    හැබැයි යාලුවා ගැහැණුන්ව නම් තනියෙන් යවන්න එපා.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ජොතිශ්‍ය හරියටම දන්න අය පත්තර ,tv වල ad දාගෙන නටන්නේ නැ බං. එහෙම අය සල්ලි පස්සේ යන්නෙත් නැ.
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,283
    4,086
    113
    පට්ටපල් බොරු තමා, ඒ වුනාට
    කට්ටඩියන්, නැකත් ජෝතිෂය කාරයන්, උනුත් ජිවත් වෙන්න එපායැ.
    ඔයාලා වගේ නාම්බෝ සෙට් එකක් ඉන්න එක හොදයි
    හැබැයි යාලුවා ගැහැණුන්ව නම් තනියෙන් යවන්න එපා.

    ඌරා කටවහපන් :rofl::rofl:
    කටේ ගද තොගේ :growl: