භෞතික දෙවල් නෙවෙයි
රාහු කේතු ගැනත් පොඩ්ඩක් කිවුවොත්
ඒ දෙන්නා ඇත්තටම physically ඉන්න ග්‍රහයෝ දෙන්නෙක්ද නැතිනම්
ඔය ග්‍රහලෝක වලින් නෙවෙයි අපිට බලපෑම් එන්නේ. හිරුගෙන් හෝ හිරු එළිය වැදිලා ඒ ග්‍රහලෝක වලින් එන ආලෝක කිරණ පෘතුවියට එල්ල වෙන සෘජු රේඛාව පෘථුවි වායුගෝලයේ ඉහලම ස්ථර කැපෙන තැන් වල තියෙනවා දිව්‍යලෝක. හිරුගෙන් ආලෝකය එන තැන තියෙනවා සූර්ය දිව්‍යරාජයාගේ භවන. හඳෙන් ආලෝකය එන තැන තියෙනවා චන්ද්‍ර දිව්‍යරාජයාගේ භවන. මේ විදියට අනික් 7 දෙනාටත් භවනවල් 7ක් තියෙනවා. ඒවගෙන් තමා ඔය බලපෑම එන්නේ. ඒක පහසුව තකා ග්‍රහයො 9කට ආරූඨ කරල තියෙනවා මොකද ගණනය කිරීම් වල පහසුව නිසා.
physically පැවැත්මක් නැති කක්ෂ දෙකක් ඡේදනය වෙන නිකන්ම නිකන් තැන් දෙකක් විතරද ?
මෙහෙම බැලුවම සූර්යය කක්ෂයේත් චන්ද්‍ර කක්ෂයේත් කැපෙන තැන් දෙකක් තියෙනවා. ඒ දෙකේ තියෙනව අසුර දිව්‍යලෝක දෙකක්. පහසුව තකා එකක් රාහු කියනවා අනික කේතු කියනවා.
සරලව කතන්දරේ ඕකයි.
Last edited:





