ජ්‍යෝතිෂ්‍ය ඇත්තද බොරුද

ජ්‍යෝතිෂ්‍ය ඇත්&

  • Total voters
    79

රාහු කේතු ගැනත් පොඩ්ඩක් කිවුවොත් :P
ඒ දෙන්නා ඇත්තටම physically ඉන්න ග්‍රහයෝ දෙන්නෙක්ද නැතිනම්
භෞතික දෙවල් නෙවෙයි

physically පැවැත්මක් නැති කක්ෂ දෙකක් ඡේදනය වෙන නිකන්ම නිකන් තැන් දෙකක් විතරද ?
ඔය ග්‍රහලෝක වලින් නෙවෙයි අපිට බලපෑම් එන්නේ. හිරුගෙන් හෝ හිරු එළිය වැදිලා ඒ ග්‍රහලෝක වලින් එන ආලෝක කිරණ පෘතුවියට එල්ල වෙන සෘජු රේඛාව පෘථුවි වායුගෝලයේ ඉහලම ස්ථර කැපෙන තැන් වල තියෙනවා දිව්‍යලෝක. හිරුගෙන් ආලෝකය එන තැන තියෙනවා සූර්ය දිව්‍යරාජයාගේ භවන. හඳෙන් ආලෝකය එන තැන තියෙනවා චන්ද්‍ර දිව්‍යරාජයාගේ භවන. මේ විදියට අනික් 7 දෙනාටත් භවනවල් 7ක් තියෙනවා. ඒවගෙන් තමා ඔය බලපෑම එන්නේ. ඒක පහසුව තකා ග්‍රහයො 9කට ආරූඨ කරල තියෙනවා මොකද ගණනය කිරීම් වල පහසුව නිසා.

මෙහෙම බැලුවම සූර්යය කක්ෂයේත් චන්ද්‍ර කක්ෂයේත් කැපෙන තැන් දෙකක් තියෙනවා. ඒ දෙකේ තියෙනව අසුර දිව්‍යලෝක දෙකක්. පහසුව තකා එකක් රාහු කියනවා අනික කේතු කියනවා.

සරලව කතන්දරේ ඕකයි.
 
Last edited:
ජොතිශ්‍ය හරියටම දන්න අය පත්තර ,tv වල ad දාගෙන නටන්නේ නැ බං. එහෙම අය සල්ලි පස්සේ යන්නෙත් නැ.
මම දන්න ඩයල් එකක් ඉන්නවා. තඹ දොයිතුවක් ඉල්ලන්නෙ නෑ. නිකං නැෂනල් එක ගහගෙන ඉන්නේ. උපන් වෙලාව කිව්වම ලග්නෙත් කියනවා. දුවෙක්ද පුතෙක්ද කියලත් වරදින්නෙ නැති වෙන්න කියනවා. අතේ කිසිම පොතක් පතක් ලිතක් වත් නෑ. පිස්සු හැදෙනවා.

කොන්ටැක්ට්ස් ඉල්ලන්න එපා. පොර වයසයි. පවුලෙ හිතවතෙක් පමණයි.
 
tuwanriyas

Member
Feb 23, 2010
1,902
57
0
Sri Lanka
කට්ටඩියන් පස්සෙන් යන නැකත් ජෝතිෂය විශ්වාස කරන මිත්‍යා දෘෂ්ටිකයන් විතරක් නෙමෙයි තව ගොන් වැඩ තියෙනවා

මැටි සිමෙන්ති වලින් රූප හදලා ඒකට වදින බැතිමතෙක්

මළවුන්ගෙන් සරණ පතන අසරණයන් පිරිසක් උදා: `බුදු සරණයි`, බුදු හාමුදුරුවන්ට වතුර බින්දුවක් වත් දි සරණ වෙන්න බැහැ.

හොද වෙලාවට ගල් ශිෂ්ණයෙන් ඛෙරුණා. උදා: `ශිව ලිංගය` ගැණු අය, ළමයි හම්බවෙන්න ඔක උඩ රෙද්ද උස්සලා වාඩි වෙනවා.

හරකට වදින සමහරක්, මේකෙනුත් ඛෙරුණා.

වංශෙ කබල් ගහන සුපවේදියෙක්

තමා සිංහයෙක් යැයි සිතා සිටින අධිමානසික රෝගියෙක්.
 
keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83

    පොන්ස්.
    අර thread එකකදී කට උත්තර නැති වෙන්න ඇරගෙන
    ආවද මෙතන තප්පුලන්න? ගිහින් අර thread එකේ අහපු ඒවාට උත්තල දීලා වරෙන්.
    තොපිලගේ සල්ලලයාගේ පොතේ විදිහට වැඩ කරනවා නම්
    නොදන්න ඒවාට කට දාලා අරගන්නේ නැතුව පැත්තකට වෙලා හිටු.
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,283
    4,086
    113
    කට්ටඩියන් පස්සෙන් යන නැකත් ජෝතිෂය විශ්වාස කරන මිත්‍යා දෘෂ්ටිකයන් විතරක් නෙමෙයි තව ගොන් වැඩ තියෙනවා

    මැටි සිමෙන්ති වලින් රූප හදලා ඒකට වදින බැතිමතෙක්

    මළවුන්ගෙන් සරණ පතන අසරණයන් පිරිසක් උදා: `බුදු සරණයි`, බුදු හාමුදුරුවන්ට වතුර බින්දුවක් වත් දි සරණ වෙන්න බැහැ.

    හොද වෙලාවට ගල් ශිෂ්ණයෙන් ඛෙරුණා. උදා: `ශිව ලිංගය` ගැණු අය, ළමයි හම්බවෙන්න ඔක උඩ රෙද්ද උස්සලා වාඩි වෙනවා.

    හරකට වදින සමහරක්, මේකෙනුත් ඛෙරුණා.

    වංශෙ කබල් ගහන සුපවේදියෙක්

    තමා සිංහයෙක් යැයි සිතා සිටින අධිමානසික රෝගියෙක්.

    උබ කිව්ව ඒව වගේද බන්
    කවදාවත් හිටියෙත් නැති ඉන්නෙත් නැති පොන්න අල්ලහ් කියන එකාට පුක උඩ දාගෙන උදෙ දවල් රෑ අල්ලහ් අල්ලහ් කිය කිය කෑගහන
    තමන්ගෙ ගෑනුන්ට මෙලොව තියන හැම වදයක්ම දෙන
    පොන්නයෙක්ට ජාතක වුන නබියගෙ ගොන් මැනුවල් එක නාමයෙන් ශිශ්ටාචාර පිටින් වනසන පොඩි උන්ගෙ බෙලි කපන උන්ගෙ මිත්‍යාදෘශ්ඨිකත්වය

    උබ තමා එලකිරියෙම සිරාම ජෝකර්
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    මන් දන්න දෙයක් කියන්නම්.

    ජෞතිශ්‍ය ඔය සියලු සෙල්ලම් කරන්නේ

    සූර්යයා පොලව වටා කැරකෙනවා කියලා පදනම් කරගෙන
    ඒ වගේම ඒ ඒ කක්ෂ ඉලිප්සාකාර නොව වෘත්තාකාරය කියල පදනම් කරගෙන

    එතනම ලිදේ නේද
    :rolleyes:

    "සාපේක්ෂ චලිතය" මචං . ගණනය කිරීමේ පහසුව තකා එහෙම ගන්න වෙන්නේ . :rofl::rofl:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    දක්ෂ මිනිස්සු නතුවහම දිවුණු ශාස්ත්‍ර හැංගිලා යනවා වගේ,
    ජෝතිශ්‍යටත් අද වෙලා තියෙන්නේ එක තමා.

    ඉස්සර ඔරලෝසු වත් නැති කාලේ අදට වඩා දහස් ගුණයක් නිවැරදිව ඔය ශාස්ත්‍රය කරපු අය හිටියා. දැනටත් ඉන්නවා. ඒත් හොයන්න ඕනේ. උදාහරණයක් කියනවා නම් ඉස්සරම මම අහලා තියනවා ඉස්සර ළමයෙක් ඉපදුනහම වත්තේ තියන කිරි ගහකට කොටලා තියනවා. නැකත් හදන කෙනා එද්දී ඒ කිරි ගහේ කිරි වෑස්සිලා තියන ප්‍රමාණය බලලා තමා ඉපදුන වෙලාව තීරණය කරන්නේ. සිංහල මනුස්සයා සුද්දට නතු උනාට පස්සේ සිද්ද වෙච්ච සමාජ විකුර්තිය නිසා මිනිස්සුන්ගේ අත්මාර්තකමිත්වයත් එක්ක ඔයයේ තිබ්බ ගුරු මුෂ්ටි එක්කම මුල් පුරුක් වැළලිලා ගිහින් තියනවා. බොහොමයක් පුස්කොල පොත් පරම්පරාවේ කෙනෙක්ට දෙන්න බැරි උනොත් පන්සල් වලට දීල තියනවා. සමහර හාමුදුරුවරුනට දක්ෂ විදිහට කේන්දර බලන්න පුළුවන්කමක් ඇවිල්ල තියන්නෙත් ඔය නිසා කියලයි අහලා තියෙන්නේ. නමුත් හාමුදුරු කෙනෙක් දායකයෝ සදැහි හිතින් දෙන සිවුපසය පරිහරණය කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කල නිවන් මග යන්නේ නැතුව මෙවන් විද්‍යාවන් පුරුදු පුහුණු කරනවා නම් ඒවා චිරස්තින විද්‍යාවට වැටෙනවා කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. වෙදකමත් චිරස්තින විද්‍යාවට අදාලයි. නමුත් ඉර්ශිවරු (පෙරුම් පුරන බෝධිසත්ව වරු) ලෝක අනුකම්පාවෙන් දේශනා කල යම් ලවුකික දහමක් පාවිච්චි කරගෙන ප්‍රයෝග සම්පත්තියෙන් තමන්ට එන කරදර බාදක අඩු කරගත්තා කියලා අවැඩක් වෙන්නේ නැහැ. නමුත් සරණ නොයා පාවිච්චියට විතරක්.

    ජනප්‍රිය රැල්ලට නැතුව ශාස්ත්‍රය ගැන යම්කිසි හැදෑරීමක් එක්ක කරනවා නම් තමන්ටම ශාස්තය කරන කෙනා බොරුවක්ද ඇත්තක්ද කරන්නේ කියලා බලා ගන්න පුළුවන්.
     
    උබට ශුවර් කව්රුහරි ඉන්නවද බන් එහෙම සිරාවටම වැඩ දන්න :shocked:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    උබට ශුවර් කව්රුහරි ඉන්නවද බන් එහෙම සිරාවටම වැඩ දන්න :shocked:

    එහෙම ඉතින් කියන්න මටත් ලොකු දැනුමක් එපයිනේ බං. එත් අපේ අම්මගේ ගමේ පොරක් හිටියා. මැරෙන්න හිටිය ලෙඩෙක්ගේ කල වකවානු හරියටම කිවුවා. ඒ පොර වෙන දේවල් නැතත් ලෙඩ සහ මාරක ගැන කියන අනාවැකි ගොඩක් හරි. ඒ වගේ අය ඉතින් ඉන්නවා.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    " අත්ථෝ අත්තස්ස නක්ඛත්තං - කිං කරිස්සති තාරකා "

    තමන්ගෙ නැකත තමන්මයි. ග්‍රහ තාරකා කුමක් කරන්නද?

    ඔන්න ඔහොමයි බුදු හාමුදුරුවෝ කිව්වේ.
    කේන්දර , අරවා මේවා කියන්නේ පකේ බොරු.
    මගේ අප්පච්චිගේ අක්කා ඉස්කෝලේ යන කාලේදි කොල්ලෙක් එක්ක යාලු උනා.
    ඒ යාලුකම නිසාම එයාලා බදින්න තීරණය කරා.
    කේන්දර , හදහන් බැලුවා.
    තැන් 10 වඩා බැලුවා.
    හැම තැනින්ම කිව්වේ මෙයාලා බැන්දොතින් මේ මගුල අවුරුද්දකට කලින් කඩලා යනවා ඇන්ඩ් කවදාවත් දරුවොත් හදන්න නෑ මේ දෙන්නට කියලා කිව්වා.
    අක්කා දාලා ගියා ඒ අයියව.
    අයියා වැඩකාරයා නිසා ඇන්ඩ් ඕවා විස්වාස නොකරන නිසා අක්කව කෝමහරි කැමති කරවන් ගෙවල් වල අකමැත්ත පිට බැන්දා.
    බැදලා අද වෙනකොට අවුරුදු 40 වඩා වැඩියි.
    ලමයි 3 ඉන්නවා.
    කොල්ලෝම තුන් දෙනෙක්.
    එක්කෙනෙක් පානදුර ඉස්කෝලේක ප්‍රින්සිපල් කෙනෙක්.
    අනිත් දෙන්නා අබුඩාබි එයාර්ක්‍රාෆ්ට් එන්ජිනියර්ස්ලා දෙන්නෙක්.
    ඔන්න ඕකයි තත්වේ.

    මගේ කෑල්ලගේ ඇන්ඩ් මගේ කේන්දරේ බැලුවම කිව්වා මාව බදින කෙනා මැරෙනවලු ඇන්ඩ් සම්බන්ධයක් තියාගත්තත් වැඩක් නෑ ඒක හැදි ගෑවිලා යනවලු මාස 9 වෙද්දි.
    ඔය බනේම තැන් 4 කිව්වා.
    චින්තාමනි කියන ගෑණිත් ඔය ලඩ්ඩේ කතාවම කිව්වා.
    මේ වෙද්දි කෙල්ලගෙයි මගෙයි සම්බන්ධයට අවුරුදු 3 පැනලා ඇන්ඩ් ගෙවල් වලිනුත් දන්නවා.
    සතුටින් ඉන්නවා.
    ඔය පකේ දේවල් බලලා ජිවිතේ අසාර්ථක කරගන්න නම් එපා.
    තමන්ගේ දෙයියොත් තමන්මයි තමන්ගේ යක්ශයාත් තමන්මයි.
    වෙන එක කැරියෙක්වත් නෙවෙයි.

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,131
    113
    ජ්‍යෝතිෂ්‍ය ඇත්තද බොරුද 07-14-2016 01:23 PM මචන් උම්බ දන්න දේම විතරක් හරියි කියලා හිතŞ

    ඒක තමා බූරුවෝ දන්න මනුස්සයගෙන් ඇහුවේ මේකේ දාගෙන :rolleyes:
     
    sudu asanka

    Banned
    Jul 5, 2016
    155
    25
    0

    අවලම් ජ්‍යෝතිෂ්‍යකාරයෝ කරන්නේ අහිංසක කොල්ලෝ කෙල්ලන්ගේ මගුල් කඩලාදාන එක. අපේ ලංකාවේ ඉන්න මෝඩ හරක් තවම ඉන්නේ බමුණු යුගයේ. නෙදකින්.
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,283
    4,086
    113
    අවලම් ජ්‍යෝතිෂ්‍යකාරයෝ කරන්නේ අහිංසක කොල්ලෝ කෙල්ලන්ගේ මගුල් කඩලාදාන එක. අපේ ලංකාවේ ඉන්න මෝඩ හරක් තවම ඉන්නේ බමුණු යුගයේ. නෙදකින්.

    lol