ජාත්‍යන්තර පාසල් වල ලෝකල් සිලබස්
යාලුවනේ මට කියන්න ජාත්‍යන්තර පාසල් වල ලෝකල් සිලබස් ඉගෙනගන්න ලමයින්ට උසස්පෙල සමත් වෙලා රජයේ කැම්පස් යන්න පුලුවන්ද කියලා. ලොකු උදව්වක් මේක.
යාලුවනේ මට කියන්න ජාත්‍යන්තර පාසල් වල ලෝකල් සිලබස් ඉගෙනගන්න ලමයින්ට උසස්පෙල සමත් වෙලා රජයේ කැම්පස් යන්න පුලුවන්ද කියලා. ලොකු උදව්වක් මේක.

just try to find a good International school to admit ur child rather than enrolling to an Iskola Kade
umbata Mole koloppan da ban,mama lyceum indala DS giya ekek
අඩේ එහෙමද 2013 - 2015 අතර මාරු වෙන්න බැ කියලා ගොබ්බ නීතියක් ආවා මම දන්නේ නැ බන් හරියට දැන් එක තියනවාද නැද්ද කියලා