ජාත්යන්තර පාසල්

gmsiriwardana

Active member
  • Jan 28, 2015
    202
    24
    28
    ceytradix-company-ltd.business.site
    ජාත්යන්තර පාසල්

    යාලුවනේ මට කියන්න ජාත්යන්තර පාසල් වල ලෝකල් සිලබස් ඉගෙනගන්න ලමයින්ට උසස්පෙල සමත් වෙලා රජයේ කැම්පස් යන්න පුලුවන්ද කියලා. ලොකු උදව්වක් මේක.
     

    gmsiriwardana

    Active member
  • Jan 28, 2015
    202
    24
    28
    ceytradix-company-ltd.business.site
    ඇත්තටම යලුවනේ මට කොළබ ස්තිර පදින්චිය නැතිනිසා මගෙ බබාට රජයේ පාසලකට දාගන්න විදියක් නැතිඋනා මම දැනට ජාත්යන්තර පාසලකට බබාව යවනවා එත් ගොඩක් අය කියනවා ජාත්යන්තර පාසල් වල ලෝකල් සිලබස් ඉගෙනගන්න ලමයින්ට උසස්පෙල සමත් වෙලා රජයේ කැම්පස් යන්න බැහැ කියල මට හරිම අප්සෙට් එකට
     

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    baha. semi government vitari puluwan. anith eka international shcools wala tiyenne London OL AL. AL 16 years weddi complete wenawa. local syllabus eka advance ekata wada
     
    Last edited: