ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට හානි

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    අගහරූ ජනාවාස කරල තේරුමක් නැති වෙයි මොකද එක සූර්යාගේ පිහිටෙන්නෙ යැපෙන්නෙ වෙන මන්දාකිනියක් ගැනයි හිතන්ඩ ඔනෙ.. :cool::cool: අගහරු ජනාවාස කරන්ඩ තරන් අධි ජනගනත්වයක් පෘතුවියෙ නැනෙ....අනික පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තියෙනව ඒව තාම විසදගෙන නැනෙ..ඒව විසදුනාම අගහරු ජනාවාස කරන එක දෙයක් නෙමේ...

    අගහරු හරි ජනාවාස කරානම් බං ලොකු ඇස්ටරොයිඩ් එකක් පෘතුවියට වැදිලා කේස් එකක් උනොත් එහෙ හරි මිනිස්සු ඉදීනේ. ඉරේ ආයුකාලය තව ගොඩක් කල් තියන නිසා අව්ලක් නෑනේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අගහරු හරි ජනාවාස කරානම් බං ලොකු ඇස්ටරොයිඩ් එකක් පෘතුවියට වැදිලා කේස් එකක් උනොත් එහෙ හරි මිනිස්සු ඉදීනේ. ඉරේ ආයුකාලය තව ගොඩක් කල් තියන නිසා අව්ලක් නෑනේ.

    තූ තූ තූ ඇස්ටොරයිඩ පෘතුවියේ නොවදීවා..:love::love::love: ඔව් ඒක ඇත්ත , ඉරේ ආයු කාලය ගැන කිසිම ප්‍රශනයක් නැ ,:yes::yes:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    Chathura Senarathna ta kiwanam hoyaganna thibba sidura thiyana thana.:P

    එහෙනං ඌ වෙඩිම ගන්නේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ.
    බදු ගෙවූ ඔබට ස්තූතී.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    සොස් දෙරණෙන් නම් පාන්,ලුනු,බිත්තර මිරිස්,තක්කාලි එහෙම අහසින්,මුහුදෙන් වෙන්ටැ:nerd::eek::confused:

    :P:P:rofl:
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    ඒත් කවදාවත් වෙන ලෝකෙක පෘථිවියෙ ආධාර නැතුව ජීවත් වෙන්න පුලුවන් ශිෂ්ඨාචාරයක් ඇති කරන මට්ටමට දියුණු වෙන්න බෑ :no: එහෙම වෙන්න පුලුවන්නං කෝ පිටසක්වල ටුවරිස්ට්ස් ල එන්න එපෑ අපිව බලන්න. කෝ මොකෙක්වත් නෑනෙ. :no: දියුණුවෙ සීමාව ඊට මෙහායින් ඇත්තෙ :sorry:

    මෙච්චර හොඳ ලෝකයක් තියාගෙන එක විනාස කර කර අලුතෙන් ලෝක හදන්න හදනවා :lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පොලොව උඩම ජීවත් වෙන්ඩ ඔනෙ කියල කතාවක් නැනෙ, කොහොමත් ජනාවාස ඉදිකරන්ඩ ඉන්නෙ පොලොව යට එතකොට ඔය ප්‍රශ්නෙ එන්නෙ නැ රොබෝ ඇදුම් අනවශ්යයි..:):)

    ඒ වුනාට පොලොව නැතුව ජීවත් වෙන්න බෑ :no:

    එහෙ ගස් කපන්ඩ නෑනේ බං. :P

    කවද හරි ක්ශුද්‍ර ජීවියො ඉන්නවනං උන් ගස් වලට පරිණාමය වෙයිනෙ. මිනිස්සු ගියොත් වෙන්නෙ ඒ අවස්ථාවත් නැති වෙන එක :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ වුනාට පොලොව නැතුව ජීවත් වෙන්න බෑ :no:

    හැදුවට පස්සෙ පෘතුවිය අවශ්යා වෙන්නෙ නැ ,අනික හදන්ඩ ඔන කරන යකඩ අරව මේව එහෙ තියෙනව.. බලශක්තිය ප්‍රශ්නයක් නැ හොදට ඉර එලිය තියෙනව, අනික ඔනෙ නම් නියුක්ලියර් පවර් ලේසියෙන් ගන්ඩ පුලුවන්, භෙතික සම්පත් වල නම් ප්‍රශ්නයක් නැ.. මනුස්සය හුරු කිරීමේ ප්‍රශ්න තියෙනව ඒව විසදුනාම අනිත්ව අවුලක් නැ..
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Podi 2mm hilak baaan. Unta kiyalath na detect karafatta hatiya un nidaganna welawe ude wenakan nidaganna deela ude repair karanna deela thiyanne. Duct tape ekak gahuwama hila wahila. Soyuz orbiter eke hila awilla thiyanne descent module ekewath iss eke wath neme. Ni big deal. Anatha sinhalunta magic:lol:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    :sorry:
    මිනිස්සුන්ට ග්‍රහලෝකයක් නැතුව ජීවත් වෙන්න බෑ :no: :(
    මිනිස්සු පෘථිවිය ඇතුලෙම වඳ වෙලා යනව කවද හරි කවදාවත් වෙන ලෝක වල ජනාවාස ඇති කල්ල වර්ගයා බේරගන්න වෙන්නෑ :no:

    ඔව් එ්වගේම මිනිස්සුන්ට කවදාවත් වෙන දියුණු සිවිලයිශේෂන් එකක් තියන පිටසක්වල ජීවීන් දකින්න ලැබෙන්නෙත් නෑ :) අපරාදේ යොදවන සල්ලි :yes:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,119
    3,969
    113

    ඔව් එ්වගේම මිනිස්සුන්ට කවදාවත් වෙන දියුණු සිවිලයිශේෂන් එකක් තියන පිටසක්වල ජීවීන් දකින්න ලැබෙන්නෙත් නෑ :) අපරාදේ යොදවන සල්ලි :yes:
    වෙන ලෝකයක් හොයාගන්න කලින් පොපියුලේෂන් එක්ස්ප්ලෝෂන් එක වෙනවා. මිනිස්සු නැතිවෙන්නේ ජනගහනය වැඩි වෙලා. දැන්ම අරාබිය වත් නියුක් කරේ නැත්නම් අනාතයි ඉක්මනටම. :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඔව් එ්වගේම මිනිස්සුන්ට කවදාවත් වෙන දියුණු සිවිලයිශේෂන් එකක් තියන පිටසක්වල ජීවීන් දකින්න ලැබෙන්නෙත් නෑ :) අපරාදේ යොදවන සල්ලි :yes:

    මෙහෙමයි මැවුම් වාදයට අනුව හිතුවොත් ඔයාගෙ ඔය කතාවට පදනමක් තියෙනව, ඒත් විද්යාත්මකව හිතුවොත් ඔය කතාවට කිසිම පදනමක් නැ...විද්යාවෙන් මැවුම් වාදය ප්‍රතික්ශේපිත නිසා දියුනු ජීවින් මුණ නොගැසෙයි කියන්ඩ කොහොමත්ම බැ..:no::no:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Podi 2mm hilak baaan. Unta kiyalath na detect karafatta hatiya un nidaganna welawe ude wenakan nidaganna deela ude repair karanna deela thiyanne. Duct tape ekak gahuwama hila wahila. Soyuz orbiter eke hila awilla thiyanne descent module ekewath iss eke wath neme. Ni big deal. Anatha sinhalunta magic:lol:

    Thanks for the enlightenment dude. I was thinking why there's no video footage of the damage as it happens.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මෙහෙමයි මැවුම් වාදයට අනුව හිතුවොත් ඔයාගෙ ඔය කතාවට පදනමක් තියෙනව, ඒත් විද්යාත්මකව හිතුවොත් ඔය කතාවට කිසිම පදනමක් නැ...විද්යාවෙන් මැවුම් වාදය ප්‍රතික්ශේපිත නිසා දියුනු ජීවින් මුණ නොගැසෙයි කියන්ඩ කොහොමත්ම බැ..:no::no:

    උඔෙ කතාව අනිත්පැත්තට කියන්නත් පුලුවන් විද්‍යාව දියුණු වුනා කියලා කුමනහෝ සිවිලයිශේෂන් එකක් හම්බ වෙයි කියලත් කියන්න බෑ. :)
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)

    ලොකු ඇස්ටරොයිඩ් එකක් පෘතුවියට වැදිලා

    තූ තූ තූ ඇස්ටොරයිඩ පෘතුවියේ නොවදීවා..:love::love::love:

    :rofl::rofl::rofl:

    පෘතුවියට තිබිනු සියලුම ඇස්වහ කටවහ දෝස නිවාරණයි.

    ඔය ඉන්ටනැශනල් අටමගලේ අස්සේ හිටපු එකෙක්ට බැරි උනානේ තුන් පාරක් කෙල ගහලා ඕක ප්‍රොටෙක්ට් කරගන්න
    :dull:
     
    :):):yes::yes: