අගහරූ ජනාවාස කරල තේරුමක් නැති වෙයි මොකද එක සූර්යාගේ පිහිටෙන්නෙ යැපෙන්නෙ වෙන මන්දාකිනියක් ගැනයි හිතන්ඩ ඔනෙ..අගහරු ජනාවාස කරන්ඩ තරන් අධි ජනගනත්වයක් පෘතුවියෙ නැනෙ....අනික පොඩි පොඩි ප්රශ්න ටිකක් තියෙනව ඒව තාම විසදගෙන නැනෙ..ඒව විසදුනාම අගහරු ජනාවාස කරන එක දෙයක් නෙමේ...
අගහරු හරි ජනාවාස කරානම් බං ලොකු ඇස්ටරොයිඩ් එකක් පෘතුවියට වැදිලා කේස් එකක් උනොත් එහෙ හරි මිනිස්සු ඉදීනේ. ඉරේ ආයුකාලය තව ගොඩක් කල් තියන නිසා අව්ලක් නෑනේ.






එහෙම වෙන්න පුලුවන්නං කෝ පිටසක්වල ටුවරිස්ට්ස් ල එන්න එපෑ අපිව බලන්න. කෝ මොකෙක්වත් නෑනෙ. 



