ජාත්‍යන්තර කුමන්ත්‍රණය

RyanGate

Active member
  • Nov 22, 2014
    608
    208
    43
    ජාත්‍යන්තර කුමන්ත්‍රණය

    ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැන අපේ අයියලා නිතරම කියනවා. ඇත්තටම අපිට ජාත්‍යන්තර කුමණ්ත්‍රණයක් තියෙනවද? අප දන්නතරමේ අපිට කිසිම බටහිර රටක් බලපෑම් කරන්නෙ නැහ. එසේනම් මොකද්ද මේ ජාත්‍යන්තර කුමණ්ත්‍රණ?
    චීනය
    චීනය තමයි අපේ රට අල්ලන්න දගලන එකම රටයි. එයාල රාජපක්‍ෂලා හරහා තමයි අපේ රට අල්ලන්නෙ.අපිට වෙනත් රටකින් (බටහිර, world Bank, ADB Bank) වලින් 0.1%ට ණය ගන්න පුළුවන්. ඒත් දීනය අපිට ණය දෙන්නෙ 7-8% ගානෙ. ඒකෙන් 2% බැසිල් හො මහින්දලාට යනවා. HSBC සහ Swiss Bank හරහා තමයි යන්නෙ.
    ඉතින් චීනෙට ඕනෙ අපිව බටහිරෙන් ගලවන්න. උන්ට ඕනෙ ලංකාවෙ හරහා උන්ගෙ බලය තහවරු කරගන්න. ඉතින් උන් අපිට කරන්නෙ ආදරේට නොවෙයි කියල දන්න වනේ. චීන්නු කැමති නැහ UNP එක ලංකාව පාලනය කරනවට.


    දැන් දන්නවනේ මොකද්ද ජාත්‍යන්තර කුමන්ත්‍රණය කියල?
     
    • Like
    Reactions: PMUB and mldarshana

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    10649086_1550119035225663_8111989230562350843_o.jpg
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මහින්දගේ බයියෝ මොනතරම් ඇඩුවත් මේ පාරනම් මහින්දට චන්දෙ දෙන්න හොඳ නැහැ..නායකයෙක් බලයේ ඉන්න ඉන්න උගේ හොරාකෑම වැඩි වෙනවා..විශේෂයෙන් මහින්ද වගේ කෙනෙක්..