ජාත්‍යන්තර කුමන්ත්‍රණය
ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැන අපේ අයියලා නිතරම කියනවා. ඇත්තටම අපිට ජාත්‍යන්තර කුමණ්ත්‍රණයක් තියෙනවද? අප දන්නතරමේ අපිට කිසිම බටහිර රටක් බලපෑම් කරන්නෙ නැහ. එසේනම් මොකද්ද මේ ජාත්‍යන්තර කුමණ්ත්‍රණ?
චීනය
චීනය තමයි අපේ රට අල්ලන්න දගලන එකම රටයි. එයාල රාජපක්ෂලා හරහා තමයි අපේ රට අල්ලන්නෙ.අපිට වෙනත් රටකින් (බටහිර, world Bank, ADB Bank) වලින් 0.1%ට ණය ගන්න පුළුවන්. ඒත් දීනය අපිට ණය දෙන්නෙ 7-8% ගානෙ. ඒකෙන් 2% බැසිල් හො මහින්දලාට යනවා. HSBC සහ Swiss Bank හරහා තමයි යන්නෙ.
ඉතින් චීනෙට ඕනෙ අපිව බටහිරෙන් ගලවන්න. උන්ට ඕනෙ ලංකාවෙ හරහා උන්ගෙ බලය තහවරු කරගන්න. ඉතින් උන් අපිට කරන්නෙ ආදරේට නොවෙයි කියල දන්න වනේ. චීන්නු කැමති නැහ UNP එක ලංකාව පාලනය කරනවට.
දැන් දන්නවනේ මොකද්ද ජාත්‍යන්තර කුමන්ත්‍රණය කියල?