ජාත්‍යන්තර පාසල්

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    මාතර / කොළඹ A/L වෙනකම් තියෙන international schools මොනවා ද?

    ඒවවල A/L සිංහල මාධ්‍යයෙනුත් උගන්නනවා ද? නැත්නම් ඉංග්‍රීසි මාධ්‍ය විතරයි ද?
    ඒ සබ්ජෙක්ට්ස්වල කන්ටෙන්ට් එක රජයේ පාසැල් වලවගේ ම ද?
    ඒ ඒ පන්ති වල ළමයින්ගෙ වයස් රජයේ පාසැල් වලට යන අයගෙ වයස් කාණ්ඩ එකක් සමගාමී ව ද යන්නෙ?
     
    • Like
    Reactions: NRTG and Ryan08

    devinfer98

    Well-known member
  • Mar 27, 2021
    423
    404
    63
    Lyceum hondai alevel wenakan English medium krne rajaye syllabus ekemai krne 9 wasare idala. Olevel alevel kyne private wena iskolekata gihilla . Feesuth sadaranai
    මාතර / කොළඹ A/L වෙනකම් තියෙන international schools මොනවා ද?

    ඒවවල A/L සිංහල මාධ්‍යයෙනුත් උගන්නනවා ද? නැත්නම් ඉංග්‍රීසි මාධ්‍ය විතරයි ද?
    ඒ සබ්ජෙක්ට්ස්වල කන්ටෙන්ට් එක රජයේ පාසැල් වලවගේ ම ද?
    ඒ ඒ පන්ති වල ළමයින්ගෙ වයස් රජයේ පාසැල් වලට යන අයගෙ වයස් කාණ්ඩ එකක් සමගාමී ව ද යන්නෙ?
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    මාතර / කොළඹ A/L වෙනකම් තියෙන international schools මොනවා ද?

    ඒවවල A/L සිංහල මාධ්‍යයෙනුත් උගන්නනවා ද? නැත්නම් ඉංග්‍රීසි මාධ්‍ය විතරයි ද?
    ඒ සබ්ජෙක්ට්ස්වල කන්ටෙන්ට් එක රජයේ පාසැල් වලවගේ ම ද?
    ඒ ඒ පන්ති වල ළමයින්ගෙ වයස් රජයේ පාසැල් වලට යන අයගෙ වයස් කාණ්ඩ එකක් සමගාමී ව ද යන්නෙ?
    Colombo wala hoda ewata tiyenne Royal Institute, Lyceum, CIS, Wycherley, British. thawa colleges tiyanawa kohomada kiyanna danne ne AL wenknma tiyanawada kiyala...

    Nah habei Lyceum eke Sinhala Medium ekak tiyanawa kiala kianawa mthaka tiyenawa.

    Subject content eka liana exam eka anuwa wenas.. Local OL AL nm ewama. London OL AL nm wenas..

    pedi time gap ekak wage tiyanawa kalin international school ayata 6 Months wage exams kalin tiyenne London AL ehema local AL wada
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    ජාත්‍යන්තර පාසැල් කිව්වාම මෙහෙමයි සමහර පාසැල් වල ලංකාවේ විශය නිර්දේශය කරන්නෙ,සමහරක් එවා තියනවා එඩෙක්සෙල් විශය නිර්දෙශය කරන,තවත් සමහර එවා කෙම්බ්‍රිජ් විශය නිර්දෙශය කරනවා,අතේ තියන හැටියට සහ ඔයාට ගැලපෙන විදියට පාසැල තොරගන්න..ලන්ඩන් විශය නිර්දෙශ වලට කරනවා කියන්නෙ ගෙවිල්ලක් නම් තියනවා ඉතින්,ඔලේවල්,එලේවල් දෙකටම Module හැටියට විභාහග වලටත් ගෙවන්න තියනවා.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,819
    39,768
    113
    Homagama
    මාතර / කොළඹ A/L වෙනකම් තියෙන international schools මොනවා ද?

    ඒවවල A/L සිංහල මාධ්‍යයෙනුත් උගන්නනවා ද? නැත්නම් ඉංග්‍රීසි මාධ්‍ය විතරයි ද?

    ඉංග්‍රිසියෙන්ම යවපං.

    ඒ සබ්ජෙක්ට්ස්වල කන්ටෙන්ට් එක රජයේ පාසැල් වලවගේ ම ද?

    ප්‍රධාන ටික එහෙමයි. නමුත් රජයේ සිලබස් එක්ක ගලප ගලප යන්න එපා. වැඩක් නැ. මොකෝ අපිටත් තිබ්බේ වැඩක් නැති ඒවා ගොඩක්.

    ඒ ඒ පන්ති වල ළමයින්ගෙ වයස් රජයේ පාසැල් වලට යන අයගෙ වයස් කාණ්ඩ එකක් සමගාමී ව ද යන්නෙ?

    කේම්බ්‍රිජ්/ පියර්සන් සිලබස් ගියොත් රජයට වඩා කලින්. මේක වාසියි ලමයාට

    elizabeth moir
    මෙන්න බඩු.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,819
    39,768
    113
    Homagama
    Term ekta mecchara ganak gnnwda bn..mama iskole nam hodai kiyla ahala tiynwa
    ගනන් ගැන කතා කරලා වැඩක් නැ බං. මොකද අතේ සල්ලි නැතුව පොඩි ඉන්ටනැෂනල් එකක වත් සවයිව් වෙන්න බැ.

    යනවනං කැටේ හොල්ලන්න පුලුවන් වෙන්න ඔනා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,319
    49,687
    113
    සේදවත්ත
    English වලින් උගන්නල ළමයින්ව මෙහෙන් යවපන් ලංකාවේ අනාගතයක් නෑ
    ඇයි අනාගතයක් නෑ කියන්නේ. කොරෝනා නිසා පොඩ්ඩක් අමාරුයි නැත්තම් මහින්ද මහත්තයයි ගෝඨාබය ස රට හදලා නාමල් ස දිනනකොට ලංකාව මද්‍යසංවර්ධිත රටක්. පෝට් සිටි එකටා ආයෝජන හම්බන්තොට වරාය එහෙම නැගල එනකොට උබලට අපරාදේ හිතෙයි ලමයි යැව්වට